Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී පාද පුදබිමෙහි ගවයන් 1700ක් මස් පිණිස ඝ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී පාද පුදබිමෙහි ගවයන් 1700ක් මස් පිණිස ඝ&

රී පාද පුදබිමෙහි පිහිටි ප්‍රධාන නගරය ලෙෂ සැලකෙන හැටන් නගරයේ ලබන වසරේදී ගවයන් 1700ක් මස් පිණිස ඝාතනය කිරීමට මේ වනවිට පිඹුරුපත් සකස් වී ඇතැයි වාර්තා වෙයි.

නගර සභාවේ ආදායම් තත්ත්වය පමණක් සැලකිල්ලට ගෙන සත්ත්ව ඝාතනය පිළිබද කිසිදු තැකීමක් නොකර හැටන්-දික්ඔය නගර සභාවේ සභාපතිවරයා හා නාගරික මන්ත්‍රීවරුන් 2014 වර්ෂය සදහා හැටන්-දික්ඔය නගර සීමාවේ ගවමස් වෙළදසල් 4ක් සදහා මීට ඉහත වසර වලට වඩා මෙවර ලංසු මුදල වැඩි කරමින් 2014 වර්ෂය සදහා ගවමස් වෙළදසල් 4 රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලකට ලබාදීම එයට හේතු වී ඇත.

එම ගවමස් වෙළදසල් 4 හැටන්-දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මැදිහත් වීමෙන් ඔහුගේ හිතවතුන් සිව්දෙනෙකුට ලබාදී තිබේ.

ඒ අනුව 2014 වසරේ හැටන්-දික්ඔය නගර සීමාවේ ගවමස් වෙළදාම ඒකාධිකාරියට පත්වනු ඇත. ටෙන්ඩර් පටිපාටිය අනුව 2014 වර්ෂය සදහා ලබාගත් ගවමස් වෙළදසල් 4න් දිනකට හැටන්-දික්ඔය නගර සභාවට රුපියල් 15000කට ආසන්න මුදලක් දිනපතා ගෙවීමට සිදුවන අතර මේ සදහා එක් දිනකට ගවමස් කිලෝ 800කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කිරීමට සිදු වේ. ඒ සදහා දිනකට ගවයන් 5දෙනෙකු පමණ ඝාතනය කිරීමට සිදු වනු ඇත.එය වසරකට ගවයන් 1700ක් පමණ වේ.

මෙරට වැඩිම කිරි නිෂ්පාදනයක් පවතින්නේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ අඹගමුව කෝරලයේ වන අතර මෙම තත්ත්වය අනුව දේශීය කිරි කර්මාන්තයට ද වැඩි බලපෑමක් 2014 වර්ෂයේදී එල්ල වනු ඇත.

[QUOTE="toiya, post: 15993020, member: 15009"] [b]ශ්‍රී පාද පුදබිමෙහි ගවයන් 1700ක් මස් පිණිස ඝ&[/b] [COLOR="DarkRed"][B][SIZE="3"]රී පාද පුදබිමෙහි පිහිටි ප්‍රධාන නගරය ලෙෂ සැලකෙන හැටන් නගරයේ ලබන වසරේදී ගවයන් 1700ක් මස් පිණිස ඝාතනය කිරීමට මේ වනවිට පිඹුරුපත් සකස් වී ඇතැයි වාර්තා වෙයි. [URL=http://s988.photobucket.com/user/anehuke/media/1456584_772151369468799_1565055281_n_zps0f3b8327.png.html][IMG]http://i988.photobucket.com/albums/af7/anehuke/1456584_772151369468799_1565055281_n_zps0f3b8327.png[/IMG][/URL] නගර සභාවේ ආදායම් තත්ත්වය පමණක් සැලකිල්ලට ගෙන සත්ත්ව ඝාතනය පිළිබද කිසිදු තැකීමක් නොකර හැටන්-දික්ඔය නගර සභාවේ සභාපතිවරයා හා නාගරික මන්ත්‍රීවරුන් 2014 වර්ෂය සදහා හැටන්-දික්ඔය නගර සීමාවේ ගවමස් වෙළදසල් 4ක් සදහා මීට ඉහත වසර වලට වඩා මෙවර ලංසු මුදල වැඩි කරමින් 2014 වර්ෂය සදහා ගවමස් වෙළදසල් 4 රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලකට ලබාදීම එයට හේතු වී ඇත. එම ගවමස් වෙළදසල් 4 හැටන්-දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මැදිහත් වීමෙන් ඔහුගේ හිතවතුන් සිව්දෙනෙකුට ලබාදී තිබේ. ඒ අනුව 2014 වසරේ හැටන්-දික්ඔය නගර සීමාවේ ගවමස් වෙළදාම ඒකාධිකාරියට පත්වනු ඇත. ටෙන්ඩර් පටිපාටිය අනුව 2014 වර්ෂය සදහා ලබාගත් ගවමස් වෙළදසල් 4න් දිනකට හැටන්-දික්ඔය නගර සභාවට රුපියල් 15000කට ආසන්න මුදලක් දිනපතා ගෙවීමට සිදුවන අතර මේ සදහා එක් දිනකට ගවමස් කිලෝ 800කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කිරීමට සිදු වේ. ඒ සදහා දිනකට ගවයන් 5දෙනෙකු පමණ ඝාතනය කිරීමට සිදු වනු ඇත.එය වසරකට ගවයන් 1700ක් පමණ වේ. මෙරට වැඩිම කිරි නිෂ්පාදනයක් පවතින්නේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ අඹගමුව කෝරලයේ වන අතර මෙම තත්ත්වය අනුව දේශීය කිරි කර්මාන්තයට ද වැඩි බලපෑමක් 2014 වර්ෂයේදී එල්ල වනු ඇත.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom