Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා ආර්ථිකය ග්‍රීසිය බංකොලොත්වී&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ආර්ථිකය ග්‍රීසිය බංකොලොත්වී&

ශ්‍රි ලංකාවේ ආර්ථිකය එදා ග්රිසියේ සිදු වුණා වගේ කඩා වැටීමේ අභියසට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙල උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය එදා ග්රිසියේ සිදු වුණා වගේ කඩා වැටීමේ අභියසට පැමිණ තිබෙනවා. මේවන විට ශ්‍රි ලංකාවේ උද්ධමනය, පොලී අනුපාතිකය, සේවා වියුක්තිය පාලනය කල නොහැකි අයුරින් ඉහල යමින් පවතිනවා. විදේශ විනිමය අනුපාතිකයත් ඊට සාපෙක්ෂව අපේ රට සතු විදේශ විනිමය සංචිතත් පිරිහෙමින් පවතිනවා. මේ ප්‍රශ්න වලට ආණ්ඩුව තාම නිසි පිළිතුරක් ලබා දී නොමැත රාජපක්ෂ ආණ්ඩුවට බැන වැදීම හැරුණු කොට. මේ අවුරුදු සමයේ අපේ රටට විශාල ලෙස පිටරටින් භාණ්ඩ ආනයනය කරනවා ඒ නිසා විදේශ විනිමය සංචිත වලට දැඩි පීඩනයක් එල්ල වෙනවා. ඒවගේම භාණ්ඩ මිල ඉහල යන කාලයක් මේ කාලය තුල අපිට ආර්ථිකය නිසි ලෙස කළමණාකරනය කර ගැනීමට නොහැකිව ඇති වන මේ ආර්ථිකය පාලනයෙන් බැහැර වෙලා මේ වසර තුල තීවෘර වෙලා. මේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි අන්දමින් මේ ආර්ථිකය කඩා වැටීම කාටවත්ම නතර කරන්න බෑ.

මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් විදේශීය බලවේග ආර්ථිකය ගොඩදාන්න උදව් කරයි කියලා. ඒක විහිළුවක් පමණයි. මේ ආණ්ඩුව මිතුරු බලවේග කියලා ලංකරගෙන සිටින ජත්‍යන්තර බලවේග වල සිහිනයත් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනු දැකීමයි. ඉන්දීයාව සිතනවා ලංකාවේ ආර්ථිකය කඩා වැටුණොත් සහන පැකේජයක් දීලා තුට්ටු දෙකට ත්‍රිකුණාමලය වරාය තමන් සතු කරගන්න පුළුවන් කියලා. දැනටත් චීනය කේවල් කිරීම ආරම්භ කරලා තියෙන්නේ හම්බන්තොට වරාය ආසියාවේ බිහිවන විශිෂ්ඨතම වරාය තමන් සතු කර ගැනීමේ උපායක් ලංකාවේ ආර්ථිකය කඩා වැටුණොත්, ලංකාව අසරණ වුනොත්, තවත් දුප්පත් වුණොත් තමයි හම්බන්තොට වරාය අඩු මුදලකට වැඩි කාලයකට තමන් සතු කර ගැනිමේ චීන සිහිනය සැබෑ කර ගන්න පුළුවන් වෙන්නේ.

ඒවගේම යුරෝපය සහ ඇමරිකාවත් බලාගෙන ඉන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනකන්. ඒ අය දැක්කා ගිය අවුරුද්දේ මුල මේ අය ඉදිරිපත් කල නව ව්‍යවස්ථා යෝජනා වලියක් මහජන අදහස් දැන ගැනීමේ කමිටුව හරහා ඉදිරිපත් කලා. ජනතාව ඒකට පහර දිලා කුඩුපට්ටම් කලා. අනුකමිටු වාර්තා 6ක් හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා නව ව්‍යවස්ථා යෝජනා. ජනතාව ඒකට පහර දිලා කුඩුපට්ටම් කලා. ජාත්‍යන්තර බලවේග දැක්කා ලංකාවේ මිනිහගේ කොන්ද තාමත් ශක්තිමත් ඒ නිසා අලුත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනාවත් ඒක ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නේ නෑ ජනතාව විරුද්ධ වෙනවා කියලා. ජනතාව තව දුර්වල වුණොත් තමයි එදා 1998 වසරේ ඉන්දුනීසියාවේ සිදුවුණා වගේ ලෝක බැංකුවට ඉදිරියට ඇවිත් කියන්න පුළුවන් අපි සහන පැකේජයක් දීලා රට ගොඩගන්නම්, ඔබට කන්න දෙන්නම් රස්සා දෙන්නම් හැබැයි අලුත් ෆෙඩරල් ව්‍යවස්ථාව ඔබ ජනමත විචාරණයකදී සම්මත කල යුතුයි. එහෙනම් මිතුරන් ලෙස ආණ්ඩුව සිතා සිටින ඉන්දීයාව, චීනය බටහිර රටවල් සියල්ලගේම අරමුණ තමයි තමන්ගේ අරමුණ ඉටු කරගැනීමට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනවා දැකීමයි.

අපිට කියන්න තියෙන්නේ පැරණි කියමන අනුව “තම හිසට තම අතමය සෙවනැල්ල” කියමින් අපේ රටේ ආර්ථිකය ගොඩගැනීමට පක්ෂ පාට බේද පැත්තක තියලා සමස්ථ ජාතියම එකමුතු වී කටයුතු කිරීම. අපි පිවිතුරු හෙළ උරුමය විදිහට යෝජනා කරනවා ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබද දැන්වත් රටේ ජනතාවට ඇත්ත කිව යුතුයි. මේ රට බේරා ගන්න භේද පැත්තක තියලා එකතුවෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා සර්ව පාර්ෂික ආර්ථික සමුළුවක් වහාම කැදවලා රටේ ඇත්ත තත්වය රටට දැනුම් දිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. එතන දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි විද්වතුන්, ආර්ථික විද්‍යාඥයින් වෘර්තීයවේදින් රාජ්‍ය නිළධාරීන්, ව්‍යාපාරිකයින් කියන සියළුම ක්රේෂ්ත්රවල අය එකතුවෙලා සාකච්චා කරලා රට සුබ දෙසකට ගෙන යන්නේ කොහොමද කියන කාරණය තීරණය කල යුතුයි. මම හිතනවා එදා යුධ සමයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන පක්ෂ සියල්ලටම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සමගි වෙන්න කියලා ආරාධනා කලත් ඒක වුණේ නෑ. අපි එකට එක කළ යුතු නෑ. ආණ්ඩුව සිරිසේන වික්‍රමසිංහ දෙබෑයන්ගේ වුණත් අපේ මේ රට ඇදගෙන වැටෙනවා කියන්නේ අපි ඔක්කෝම ඇදගෙන වැටෙනවා කියන එක. මේ රට දියුණු වුනොත් අපිත් දියුණු වෙනවා. ඒ නිසා මේ රට වැටි තියෙන නරා වළෙන් බේද පැත්තක දාලා රට ගොඩගැනීමේ සාමුහික උත්සහයක යෙදීමේ මෙහොතක් ඇවිත් තියෙනවා.ආනාගතයේ දවසක අපිට බාර ගන්න ආර්ථිකයක් ඉතිරි වෙන එකක් නෑ කියලයි අපි දකින්නේ. ඒ නිසා අලුත් අවුරුද්ද ඉවර වුනු වහාම සාර්ව පාර්ෂික ආර්ථික සමුළුවක් වහාම කැදවන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

[QUOTE="dynamite1234, post: 21420255, member: 502516"] [b]ශ්‍රී ලංකා ආර්ථිකය ග්‍රීසිය බංකොලොත්වී&[/b] [SIZE="4"]ශ්‍රි ලංකාවේ ආර්ථිකය එදා ග්රිසියේ සිදු වුණා වගේ කඩා වැටීමේ අභියසට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. පිවිතුරු හෙල උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය. ශ්‍රි ලංකාවේ ආර්ථිකය එදා ග්රිසියේ සිදු වුණා වගේ කඩා වැටීමේ අභියසට පැමිණ තිබෙනවා. මේවන විට ශ්‍රි ලංකාවේ උද්ධමනය, පොලී අනුපාතිකය, සේවා වියුක්තිය පාලනය කල නොහැකි අයුරින් ඉහල යමින් පවතිනවා. විදේශ විනිමය අනුපාතිකයත් ඊට සාපෙක්ෂව අපේ රට සතු විදේශ විනිමය සංචිතත් පිරිහෙමින් පවතිනවා. මේ ප්‍රශ්න වලට ආණ්ඩුව තාම නිසි පිළිතුරක් ලබා දී නොමැත රාජපක්ෂ ආණ්ඩුවට බැන වැදීම හැරුණු කොට. මේ අවුරුදු සමයේ අපේ රටට විශාල ලෙස පිටරටින් භාණ්ඩ ආනයනය කරනවා ඒ නිසා විදේශ විනිමය සංචිත වලට දැඩි පීඩනයක් එල්ල වෙනවා. ඒවගේම භාණ්ඩ මිල ඉහල යන කාලයක් මේ කාලය තුල අපිට ආර්ථිකය නිසි ලෙස කළමණාකරනය කර ගැනීමට නොහැකිව ඇති වන මේ ආර්ථිකය පාලනයෙන් බැහැර වෙලා මේ වසර තුල තීවෘර වෙලා. මේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි අන්දමින් මේ ආර්ථිකය කඩා වැටීම කාටවත්ම නතර කරන්න බෑ. මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් විදේශීය බලවේග ආර්ථිකය ගොඩදාන්න උදව් කරයි කියලා. ඒක විහිළුවක් පමණයි. මේ ආණ්ඩුව මිතුරු බලවේග කියලා ලංකරගෙන සිටින ජත්‍යන්තර බලවේග වල සිහිනයත් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනු දැකීමයි. ඉන්දීයාව සිතනවා ලංකාවේ ආර්ථිකය කඩා වැටුණොත් සහන පැකේජයක් දීලා තුට්ටු දෙකට ත්‍රිකුණාමලය වරාය තමන් සතු කරගන්න පුළුවන් කියලා. දැනටත් චීනය කේවල් කිරීම ආරම්භ කරලා තියෙන්නේ හම්බන්තොට වරාය ආසියාවේ බිහිවන විශිෂ්ඨතම වරාය තමන් සතු කර ගැනීමේ උපායක් ලංකාවේ ආර්ථිකය කඩා වැටුණොත්, ලංකාව අසරණ වුනොත්, තවත් දුප්පත් වුණොත් තමයි හම්බන්තොට වරාය අඩු මුදලකට වැඩි කාලයකට තමන් සතු කර ගැනිමේ චීන සිහිනය සැබෑ කර ගන්න පුළුවන් වෙන්නේ. ඒවගේම යුරෝපය සහ ඇමරිකාවත් බලාගෙන ඉන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනකන්. ඒ අය දැක්කා ගිය අවුරුද්දේ මුල මේ අය ඉදිරිපත් කල නව ව්‍යවස්ථා යෝජනා වලියක් මහජන අදහස් දැන ගැනීමේ කමිටුව හරහා ඉදිරිපත් කලා. ජනතාව ඒකට පහර දිලා කුඩුපට්ටම් කලා. අනුකමිටු වාර්තා 6ක් හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා නව ව්‍යවස්ථා යෝජනා. ජනතාව ඒකට පහර දිලා කුඩුපට්ටම් කලා. ජාත්‍යන්තර බලවේග දැක්කා ලංකාවේ මිනිහගේ කොන්ද තාමත් ශක්තිමත් ඒ නිසා අලුත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනාවත් ඒක ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නේ නෑ ජනතාව විරුද්ධ වෙනවා කියලා. ජනතාව තව දුර්වල වුණොත් තමයි එදා 1998 වසරේ ඉන්දුනීසියාවේ සිදුවුණා වගේ ලෝක බැංකුවට ඉදිරියට ඇවිත් කියන්න පුළුවන් අපි සහන පැකේජයක් දීලා රට ගොඩගන්නම්, ඔබට කන්න දෙන්නම් රස්සා දෙන්නම් හැබැයි අලුත් ෆෙඩරල් ව්‍යවස්ථාව ඔබ ජනමත විචාරණයකදී සම්මත කල යුතුයි. එහෙනම් මිතුරන් ලෙස ආණ්ඩුව සිතා සිටින ඉන්දීයාව, චීනය බටහිර රටවල් සියල්ලගේම අරමුණ තමයි තමන්ගේ අරමුණ ඉටු කරගැනීමට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනවා දැකීමයි. අපිට කියන්න තියෙන්නේ පැරණි කියමන අනුව “තම හිසට තම අතමය සෙවනැල්ල” කියමින් අපේ රටේ ආර්ථිකය ගොඩගැනීමට පක්ෂ පාට බේද පැත්තක තියලා සමස්ථ ජාතියම එකමුතු වී කටයුතු කිරීම. අපි පිවිතුරු හෙළ උරුමය විදිහට යෝජනා කරනවා ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබද දැන්වත් රටේ ජනතාවට ඇත්ත කිව යුතුයි. මේ රට බේරා ගන්න භේද පැත්තක තියලා එකතුවෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා සර්ව පාර්ෂික ආර්ථික සමුළුවක් වහාම කැදවලා රටේ ඇත්ත තත්වය රටට දැනුම් දිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. එතන දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි විද්වතුන්, ආර්ථික විද්‍යාඥයින් වෘර්තීයවේදින් රාජ්‍ය නිළධාරීන්, ව්‍යාපාරිකයින් කියන සියළුම ක්රේෂ්ත්රවල අය එකතුවෙලා සාකච්චා කරලා රට සුබ දෙසකට ගෙන යන්නේ කොහොමද කියන කාරණය තීරණය කල යුතුයි. මම හිතනවා එදා යුධ සමයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන පක්ෂ සියල්ලටම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සමගි වෙන්න කියලා ආරාධනා කලත් ඒක වුණේ නෑ. අපි එකට එක කළ යුතු නෑ. ආණ්ඩුව සිරිසේන වික්‍රමසිංහ දෙබෑයන්ගේ වුණත් අපේ මේ රට ඇදගෙන වැටෙනවා කියන්නේ අපි ඔක්කෝම ඇදගෙන වැටෙනවා කියන එක. මේ රට දියුණු වුනොත් අපිත් දියුණු වෙනවා. ඒ නිසා මේ රට වැටි තියෙන නරා වළෙන් බේද පැත්තක දාලා රට ගොඩගැනීමේ සාමුහික උත්සහයක යෙදීමේ මෙහොතක් ඇවිත් තියෙනවා.ආනාගතයේ දවසක අපිට බාර ගන්න ආර්ථිකයක් ඉතිරි වෙන එකක් නෑ කියලයි අපි දකින්නේ. ඒ නිසා අලුත් අවුරුද්ද ඉවර වුනු වහාම සාර්ව පාර්ෂික ආර්ථික සමුළුවක් වහාම කැදවන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. – අරවින්ද අතුකෝරල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom