ශ‍්‍රී ලංකා ටෙලිකොම් Unlimited Download අහවරයි

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ශ‍්‍රී ලංකා ටෙලිකොම් Unlimited Download අහවරයි

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම සියළු පැකේජ සදහා 2011 වසර මුල සිටම නවතා දමා තිබේ. මෙය සති අන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රකාශයට පත් කර ඇති අතර සීමාව ඉක්මවා සිදුකරන සියළු බාගත කිරීම් සඳහා මුදලක් අය කිරීමට සමාගම තීරණය කර ඇත. සමාගම පවසන්නේ ඔවුන් වෙතින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ඇති පාරිභෝගිකයන්ට අද සිට විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව දැනට තිබෙන වේගයට වඩා වැඩි වේගයකින් දත්ත ලබාගැනීමේ පහසුකම සහ අන්තර්ජාල පහසුකම් වැඩිපුර පාවිච්චි කරන පාරිභෝගිකයන්ට සියයට 30 ක ගාස්තු අඩුවීමක්‌ ආදී පහසුකම් සැලසෙන බව ඔවුන් දන්වා සිටියි

    slt_logo.gif
     

    Similar threads