ශ‍්‍රී ලාංකික විද්‍යාඥයින්ද 263 නාසා ආයතනය#
ලෝකයේ බුද්ධිමතුන් වැඩිම පිරිසක්
සේවය කරන බවට විශ්වාස කෙරෙන අමෙරිකාවේ නාසා ආයතනයෙහි ශ‍්‍රී ලාංකික විද්‍යාඥයින්ද 263 දෙනකු සිටින බව අද අනාවරණ වුණා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැත්වු වැඩමුළුවක දි ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙකු වන ධම්මික කලපුවගේ මහතායි ඒ බව අනාවරණ කළේ. නාසා ආයතනයේ සේවය කරන මුළුවිද්‍යාඥයින්ගේ සංඛ්‍යාව 2400 ක් පමණ වනවා. ඔවුන්ගෙන් 800 දෙනකු පමණ ඉන්දියානුවන්...
එම විද්‍යාඥයින් අතරින් දෙදෙනෙක් තමයි,
Curiosity is a car-sized robotic rover exploring Gale Crater on Mars as part of NASA's Mars Science Laboratory mission.
Mr. Cyril Ponnamperuma
සාන්ත ඇලෝසියස් හා කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාල වලින් මූලික අධ්‍යාපනය ලැබූ සිරිල් විද්‍යාඥ පොන්නම්පෙරුම තෙරවක් ම නොබෙල් රසායන විද්‍යා ත්‍යගයට යෝජනා උනා..
ආතර් සී ක්ලාක් මහතාට අනුව විද්‍යාඥ පොන්නම්පෙරුම මහතා තරම් ජාත්‍යන්තරව හඳුනාගත් හා බුහුමනට ලක් වූ ශ්‍රී ලාංකිකයෙක් නැත.
NASA
The National Aeronautics and Space Administration is the agency of the United States government that is responsible for the nation's civilian space program and for aeronautics and aerospace research.
Prof. Sarath Gunapala
ලෝකයේ බුද්ධිමතුන් වැඩිම පිරිසක්
සේවය කරන බවට විශ්වාස කෙරෙන අමෙරිකාවේ නාසා ආයතනයෙහි ශ‍්‍රී ලාංකික විද්‍යාඥයින්ද 263 දෙනකු සිටින බව අද අනාවරණ වුණා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැත්වු වැඩමුළුවක දි ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙකු වන ධම්මික කලපුවගේ මහතායි ඒ බව අනාවරණ කළේ. නාසා ආයතනයේ සේවය කරන මුළුවිද්‍යාඥයින්ගේ සංඛ්‍යාව 2400 ක් පමණ වනවා. ඔවුන්ගෙන් 800 දෙනකු පමණ ඉන්දියානුවන්...
එම විද්‍යාඥයින් අතරින් දෙදෙනෙක් තමයි,
Dr. Cyril Ponnamperuma සහ Prof. Sarath Gunapala.
විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා කියුරියෝසිටි ව්‍යාපෘතියට දායක වී අත.Curiosity is a car-sized robotic rover exploring Gale Crater on Mars as part of NASA's Mars Science Laboratory mission.
Mr. Cyril Ponnamperuma
සාන්ත ඇලෝසියස් හා කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාල වලින් මූලික අධ්‍යාපනය ලැබූ සිරිල් විද්‍යාඥ පොන්නම්පෙරුම තෙරවක් ම නොබෙල් රසායන විද්‍යා ත්‍යගයට යෝජනා උනා..
ආතර් සී ක්ලාක් මහතාට අනුව විද්‍යාඥ පොන්නම්පෙරුම මහතා තරම් ජාත්‍යන්තරව හඳුනාගත් හා බුහුමනට ලක් වූ ශ්‍රී ලාංකිකයෙක් නැත.
NASA
The National Aeronautics and Space Administration is the agency of the United States government that is responsible for the nation's civilian space program and for aeronautics and aerospace research.
Prof. Sarath Gunapala
Last edited:
ow oka 280 hari ita wadi hari wenna ona mama hithanne