ෂකීරා සෙරකි

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
වෙනත් ගායකයෙකුගේ ගීතයක් නීතිවිරෝධී ලෙස ගායනා කළ බවට කොලොම්බියානු පොප් ගායිකා ෂකීරා (Shakira) වරදකරු වී තිබේ.ඇයගේ Loca නමැති ගීතයේ ස්පාඤ්ඤ අනුවර්තනය ඩොමිනිකානු ගායක රේමන් වස්කියස්ගේ (Ramon Arias Vazquez) ගීතයකින් උපුටා ගෙන ඇති බව තහවුරු වී ඇත්තේ, නිව්යෝර්ක් ෆෙඩ්රල් අධිකරණයේදී ය.

එම ගීතය එහි ඉංග්‍රීසි ගීතය සමග තැටිගත කර අලෙවි කර ඇතැයි ද නඩු විභාගයේදී හෙළි වී තිබේ.එම සංයුත්ත තැටිය එළි දක්වා ඇත්තේ, 2010 වසරේදී ය.

ෂකීරාගේ Loca ගීතයේ ස්පාඤ්ඤ අනුවර්තිත ගීතය පහත දැක්වේ.


SOURCE http://tinyurl.com/lnpnar9
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    7YDhNrg.png