Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂර්ලොක් හෝම්ස්ගේ පියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂර්ලොක් හෝම්ස්ගේ පියා

මහා බ්‍රිතාන්‍යයෙන් බිහිවූ ගත්කතුවරුන් කිහිප දෙනෙකුම ලෝකයේම අවධානයට පාත්‍ර වී තිබෙනවා. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ට ඒ අතරින් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. වෛද්‍යවරයෙකු ලෙස සිය වෘත්තීමය ජීවිතය ඇරඹුව ද අවසානයේ ඔහුට ඉසුරු ගෙනෙන්නේ ලේඛණ කලාව යි. ඔහු නිර්මාණය කරන ලද 'ෂර්ලොක් හෝම්ස්' චරිතය හා කථාංග කෙතරම් ජනප්‍රිය වී ද යත්, එම චරිතය සැබවින්ම ලන්ඩනයේ ජීවත් වූ බවට අදටත් සමහරක් දෙනා විශ්වාස කරනවා.

උපත හා කුඩා කාලය

ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 වසරේ මැයි මස 22 දා ස්කොට්ලන්තයේ එඩිංබරෝ නුවර යි. ඔහුගේ මව භක්තිමත් කතෝලික කාන්තාවක් වූ මුත් පියා නිතරම බීමතින් පසු වූ තැනැත්තෙකු වුණා. මේ නිසා කුඩා ආතර නිතරම පාහේ හැදී වැඩුණේ සිය මවගේ සෙවනේ යි.

ආතර් ගේ මව ඉතා යුහුසුළු, උගත්, කියවීමට මහත් ලැදියාවක් දැක්වූ තැනැත්තියක්. ඇය කියවන ලද දේ ආතර් සමග බෙදාගන්නටත් ඇය අමතක කළේ නැහැ. මේ අතර ඉතා කුහුල දනවන නවකතා ද වූ අතර, මේ කතා ඇසූ කුඩා ආතර්ගේ සිත සාහිත්‍යය කෙරෙහි නිබඳවම ඇදී ගියා.

9 වියැතිව සිටිය දී ආතර්ට සිය දෙමව්පියන්ගෙන් ඈත් වන්නට සිදුවන්නේ ඔහු එංගලන්තයේ පාසලකට ඇතුළු කළ නිසා යි. වසර කිහිපයක් නේවාසිකව එහි ගත කළ ඔහුට එම ජීවිතය ප්‍රසන්න අත්දැකීමක් ගෙන දුන්නේ නැහැ. විශේෂයෙන් ගුරුවරුන්ගේ දැඩි දඬුවම්වලට හා සමකාලීන ශිෂ්‍යයින්ගේ අඩන්තේට්ටම්වලටත් ලක්වන්නට ඔහුට සිදුවුණා. මෙම කරදරවලින් බේරීමට ඉක්මණින්ම ඔහු මඟක් සොයාගත්තා. ඒ තම සඟයන්ට තමන් මවගෙන් ඉගෙන ගත් කතා පැවසීම යි. කුඩා ආතර් ඒවා රසවත් කොට පැවසීමේ රුසියෙක් බවට පත් වූ අතර , ඔහුගේ කතා අසන්නට බොහෝ දෙනා ප්‍රිය කළා.

ආතර් කොනන් ඩොයිල් තුරුණු වියේ දී- seo007.infoවෛද්‍ය වෘත්තිකයෙකු ලෙස

1876 වසරේ දී ආතර් කොනන් ඩොයිල් සිය පාසල් අධ්‍යාපනය නිම කරන විට ඔහුගේ සමීපතමයින් ඔහු කලා විෂය ධාරාවෙන් උසස් අධ්‍යාපනය ලබනු ඇතැ යි බලාපොරොත්තු වුණා. කෙසේ නමුත් වෛද්‍ය වෘත්තිය සඳහා ඔහුට ඇල්මක් තිබූ බැවින්, ඒ සඳහා වූ අධ්‍යාපනය ලැබීම උදෙසා එඩිංබරෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා.

එඩිංබරෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමය ආතර් කොනනන් ඩොයිල්ගේ දිවියේ සුවිශේෂී කඩඉමක් වුණා. විශේෂයෙන් ඔහුට ජේම්ස් බෙරී හා රොබට් ලුවී ස්ටීවන්සන් වැනි සාහිත්‍යකාමී සමකාලීනයන් මුණගැසුණා. තමන් සිතෙහි මෙතෙක් කාලයක් දළුලමින් තිබී ගත්කතුවරයෙකු වීමේ සිහිනය ප්‍රායෝගිකව ක්රියාවේ නංවන්නට ඔහු තීරණය කරන්නේ මේ හමුවීම්වල ප්‍රතිඵලයක් ලෙස යි. The Mystery of Sasassa Valley හා The American Tale නම් කෙටි කතා දෙකක් ඔහු විසින් රචනය කරන්නේ මේ කාලයේ යි.

එඩිංබරෝ විශ්වවිද්‍යාලයේ සිටි දේශකයෙකු වූ වෛද්‍ය ජෝසප් බෙල් ඉතා සුවිශේෂී චරිතයක්. තර්කානුකූලව, නිරීක්ෂණය කිරීම් ඔස්සේ නිගමනයන්ට පැමිණීමට ඔහු දැක්වූයේ අපූර්ව දක්ෂතාවයක්. ඔහු අනුමාන කරන සමහරක් දේ ඉන්ද්‍රජාල මෙන් සිසුන්ට පෙනී ගිය අතර, නිතරම ඔහු තමන් ඒ නිගමනවලට පැමිණි ආකාරයත් සිය සිසුන්ට පැහැදිලි කර දුන්නා. මේ චරිතය තරුණ ආතර් ගේ සිතෙහි පැලපදියම් වූ අතර, ෂර්ලොක් හෝම්ස් නම් ලොවක් වසඟ කළ චරිතයට මූලික වස්තු බීජය ඉන් උපන්නා.

වෛද්‍ය සිසුවෙකු ලෙස සිටි සමයේ දීම ඔහු හට නැවක වෛද්‍ය නිලධරයෙක් ලෙස පත්වීමක් ලැබෙනවා. මෙම නැව ආක්ටික් කවයේ දීර්ඝ මුහුදු සංචාරයක් කරන අතර, එහිදී ලද අත්දැකීම් කැටි කොටගත් ආතර් Captain of the Pole Star නම් කෙටි කතාවක් රචනා කරනවා. 1880 වසරේ එඩිංබරෝ වෙත පැමිණෙන ඔහු සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරනවා.

ජෝස්ප් බෙල්- isitportsmouth.co.uk1881 දී සම්පූර්ණ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් බවට පත් වූ ඔහු හට 'මයුම්බා' නම් නැවක සේවය කරන්නට ලැබෙනවා. එහිදී ඔහුට අප්‍රිකාවේ සංචාරය කරන්නට ලැබෙනවා. මේ සංචාරයෙන් පසුව එංගලන්තයට පැමිණි ඔහු වෛද්‍යවරයෙකු ලෙස ස්ථාවර වන්නට උත්සාහ කරනවා.

වෛද්‍යවරයෙකු ලෙස එංගලන්තයේ රැකියාවේ නිරතවීම ඇරඹූ දා පටන් ඔහුට ඉන් වැඩිමනක්ම සැලසුණේ අවාසියි. ඒ අන්තයෙන් පාඩු පිට පාඩු සිදුවන විට අනෙක් අතින් කෙමෙන් කෙමෙන් රචකයෙකු ලෙස ස්ථාවරත්වය ඔහු කරා පැමිණියා. වසර කිහිපයක් දෙගිඩියාවෙන් ගත කළ ඔහු අවසානයේ සිය ලේඛක හැකියාව මුල් තැනෙහි ලා, වෛද්‍ය වෘත්තිය සම්පූර්ණයෙන් අත්හැර දමනවා.

විවාහ ජීවිතය

1885 වසරේ දී ආතර් සිය පළමු විවාහය සිදු කරගන්නවා. ඒ වන විට ඔහු වෛද්‍ය වෘත්තිය අත්හැර සිටි අතර ලේඛකයෙකු වශයෙන් ද එතරම් විශාල සාර්ථකත්වයක් අත් කරගෙන සිටියේ නැහැ. ඔහුගේ බිරිය වූ ලුසියා හෝකින්ස් ඔහුට දාව දියණියක හා පුත්‍රයෙක් ජනිත කරන අතර 1893 වසරේ ඇයට ක්ෂය රෝගය වැළඳෙනවා. වසර කිහිපයක් ඉන් පීඩා විඳි ඇය 1906 වසරේ දී මිය යනවා. ආතර් කොනන් ඩොයිල් හට මේ කාලය වන විට ජීන් ලෙකී නම් තරුණ කාන්තාවක් හමු වී සිටි අතර, මේ දෙදෙනාගේ විවාහය සිදුවෙන්නේ 1907 දී යි. මේ විවාහයෙන්ද පුත්‍රයින් දෙදෙනෙක් හා එක් දියණියක් බිහි වෙනවා.

ලේඛකයෙකු ලෙස

1886 වසරේ ආතර් කොනන් ඩොයිල් සිය ප්‍රථම ෂර්ලොක් හෝම්ස් කතාව රචනා කරනවා. A Study in Scarlet හෙවත් ලෝහිත පරීක්ෂණය නම් වූ එය එම වසරේ බීටන් සඟරාවේ පළවෙනවා. කිසිවෙක් නොසිතූ පරිදි ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක චරිතය මෙන්ම ඔහුගේ සහායක දොස්තර ජෝන් එච්. වොට්සන්ගේ චරිතය පාඨකයා වැළඳගන්නා අතර උණු කැවුම් මෙන් එම සඟරාව විකිණී යනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ෂර්ලොක් හෝම්ස් කථා පිළිබඳ උන්මාදයක් එංගලන්තය පුරා ඇතිවන අතර එරට සඟරා ආතර් ගෙන් තව තවත් ෂර්ලොක් හෝම්ස් කථා ඉල්ලා සිටිනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ අත මිට ද යහමින් සරු වෙනවා.

ෂර්ලොක් හෝම්ස්- inverse.comඋපතින් කතෝලිකයෙක් වුව ද ආතර් කොනන් ඩොයිල් පසුකාලීනව ආගමික ඉගැන්වීම් ඉවත ලූ අයෙක් වුණා. අධ්‍යාත්මික දියුණුව ගැන අධ්‍යනය කළ ඔහු ඒ පිළිබඳව පත පොත ද රචනා කළා. Beyond the City (1893), The Stark Munro Letters (1895), සහ A Duet with an Occasional Chorus (1899) යන ග්රන්ථ ත්‍රිත්වය ලියැවෙන්නේ ඒ අනුව යි. මේ කාලය තුළ දී ඔහු The Great Shadow (1892) හා Rodney Stone (1896) නම් ඉතිහාසය පිළිබඳව කියැවෙන කෘතීන් දෙක ද රචනා කළා.

1890 හා 1900 යන දශක දෙක ආතර් කොනන් ඩොයිල් හට ස්වර්ණමය දශක දෙකක් වුණා. මේ කාලය තුළ ඔහු විසින් ෂර්ලොක් හෝම්ස් කතා රැගත් කෘති රාශියක් රචනා කළා. The Sign of Four (1890), The Adventures of Sherlock Holmes (1892), The Memoirs of Sherlock Holmes (1894), සහ The Hound of the Baskervilles (1901) ඉන් ප්‍රධානතම කිහිපයක්. 1893 වසරේ තම ආධ්‍යාත්මික නවකතා පර්යේෂණ කටයුතුවලට මුල්තැන දෙනු වස් ෂර්ලොක් හෝම්ස් චරිතය ඝාතනය කරන්නට ඔහු ක්‍රියා කිරීමත් සමග පාඨකයින් දැකි පිළිකුළෙන් යුතුව ඔහු හට පරිභව කරන්නට පටන්ගත්තේ ෂර්ලොක් හෝම්ස් චරිතයට ඔවුන් දක්වන ලැදියාව විදහා පාමින්. අවසානයේ ඔහුට නැවතත් ෂර්ලොක් හෝම්ස්ට පණ දෙන්නට සිදු වූ අතර 1928 වසර වනතුරු ෂර්ලොක් හෝම්ස් කථා 60ක් රචනා කළා. මේ සියල්ලම අතිශය ජනාදරයට පත් වුණා. ඔහුට 1902 වසරේ දී නයිට් පදවිය පුදකෙරෙනවා. මේ කාලයේ දී තම අධ්‍යාත්මික පර්යේෂණ සහිත ග්රන්ථ ද එළිදැක්වූ ඔහු තමන් සිදුකළ සංචාරවලින් ලබාගත් අත්දැකීම් අනුසාරයෙන් The Lost World (1912) වැනි ග්රන්ථයන් ද රචනා කළා.

අභාවය

1920 දශකයේ අවසාන භාගය වන විට ආතර් කොනන් ඩොයිල්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගියා. ඔහුට හෘදයාබාධ තත්ත්වයක් වැළඳී තිබූ අතර, වෛද්‍යවරුන්ගේ උපදෙස වුණේ විවේක ගන්නා ලෙස යි. කෙසේ නමුත් එම අවවාදය එතරම් නොතැකූ ඔහු 1929 වසරේ අග භාගයේ නෙදර්ලන්තයේ සංචාරයක් කරනවා. එහිදී දැඩි ලෙස ගිලන් වන ඔහු, නැවත එංගලන්තයට පැමිණෙන්නේ හෘදයේ දැඩි වේදනාවක් සහිතව යි. හැකිතාක් ඇඳ මතටම වී සිටින ලෙස ඔහුට වෛද්‍ය උපදෙස් ලැබෙන අතර, කෙටි කාලීනව මඳ සුවයක් පෙන්වනවා.

වියපත් ආතර් කොනන් ඩොයිල්- williamfleitch.kinja.com1930 වසරේ ජූලි මස 7 වන දා නින්දෙන් පිබිදෙන ඔහු සක්මන් කිරීම සඳහා සිය නිවසේ ගෙවත්තට යනවා. එහිදී ඔහු හට බලවත් හෘදයාබාධයක් ඇති වන අතර, මේ ලේඛකයාගේ මරණය එයින්ම සිදුවෙනවා.

Roar

[QUOTE="Idias, post: 24667291, member: 556682"] [b]ෂර්ලොක් හෝම්ස්ගේ පියා[/b] [SIZE=3]මහා බ්‍රිතාන්‍යයෙන් බිහිවූ ගත්කතුවරුන් කිහිප දෙනෙකුම ලෝකයේම අවධානයට පාත්‍ර වී තිබෙනවා. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ට ඒ අතරින් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. වෛද්‍යවරයෙකු ලෙස සිය වෘත්තීමය ජීවිතය ඇරඹුව ද අවසානයේ ඔහුට ඉසුරු ගෙනෙන්නේ ලේඛණ කලාව යි. ඔහු නිර්මාණය කරන ලද 'ෂර්ලොක් හෝම්ස්' චරිතය හා කථාංග කෙතරම් ජනප්‍රිය වී ද යත්, එම චරිතය සැබවින්ම ලන්ඩනයේ ජීවත් වූ බවට අදටත් සමහරක් දෙනා විශ්වාස කරනවා.[/SIZE] [B][SIZE=3][B]උපත හා කුඩා කාලය[/B][/SIZE][/B] [SIZE=3]ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ [URL="https://www.biography.com/writer/arthur-conan-doyle"]1859 වසරේ මැයි මස 22 දා ස්කොට්ලන්තයේ එඩිංබරෝ නුවර යි[/URL]. ඔහුගේ මව භක්තිමත් කතෝලික කාන්තාවක් වූ මුත් පියා නිතරම බීමතින් පසු වූ තැනැත්තෙකු වුණා. මේ නිසා කුඩා ආතර නිතරම පාහේ හැදී වැඩුණේ සිය මවගේ සෙවනේ යි.[/SIZE] [SIZE=3]ආතර් ගේ මව ඉතා යුහුසුළු, උගත්, කියවීමට මහත් ලැදියාවක් දැක්වූ තැනැත්තියක්. ඇය කියවන ලද දේ ආතර් සමග බෙදාගන්නටත් ඇය අමතක කළේ නැහැ. මේ අතර ඉතා කුහුල දනවන නවකතා ද වූ අතර, මේ කතා ඇසූ කුඩා ආතර්ගේ සිත සාහිත්‍යය කෙරෙහි නිබඳවම ඇදී ගියා.[/SIZE] [SIZE=3]9 වියැතිව සිටිය දී ආතර්ට සිය දෙමව්පියන්ගෙන් ඈත් වන්නට සිදුවන්නේ ඔහු එංගලන්තයේ පාසලකට ඇතුළු කළ නිසා යි. වසර කිහිපයක් නේවාසිකව එහි ගත කළ ඔහුට එම ජීවිතය ප්‍රසන්න අත්දැකීමක් ගෙන දුන්නේ නැහැ. විශේෂයෙන් ගුරුවරුන්ගේ දැඩි දඬුවම්වලට හා සමකාලීන ශිෂ්‍යයින්ගේ අඩන්තේට්ටම්වලටත් ලක්වන්නට ඔහුට සිදුවුණා. මෙම කරදරවලින් බේරීමට ඉක්මණින්ම ඔහු මඟක් සොයාගත්තා. ඒ තම සඟයන්ට තමන් මවගෙන් ඉගෙන ගත් කතා පැවසීම යි. කුඩා ආතර් ඒවා රසවත් කොට පැවසීමේ රුසියෙක් බවට පත් වූ අතර , ඔහුගේ කතා අසන්නට බොහෝ දෙනා ප්‍රිය කළා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/HHsTkkqkFVFGERdT_2.Young.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ආතර් කොනන් ඩොයිල් තුරුණු වියේ දී- seo007.info[/SIZE][B][SIZE=3][B]වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස[/B][/SIZE][/B] [SIZE=3]1876 වසරේ දී ආතර් කොනන් ඩොයිල් සිය පාසල් අධ්‍යාපනය නිම කරන විට ඔහුගේ සමීපතමයින් ඔහු කලා විෂය ධාරාවෙන් උසස් අධ්‍යාපනය ලබනු ඇතැ යි බලාපොරොත්තු වුණා. කෙසේ නමුත් වෛද්‍ය වෘත්තිය සඳහා ඔහුට ඇල්මක් තිබූ බැවින්, ඒ සඳහා වූ අධ්‍යාපනය ලැබීම උදෙසා[URL="https://www.ed.ac.uk/"] එඩිංබරෝ විශ්ව විද්‍යාලයට[/URL] ඇතුළත් වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එඩිංබරෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමය ආතර් කොනනන් ඩොයිල්ගේ දිවියේ සුවිශේෂී කඩඉමක් වුණා. විශේෂයෙන් ඔහුට ජේම්ස් බෙරී හා [URL="https://www.britannica.com/biography/Robert-Louis-Stevenson"]රොබට් ලුවී ස්ටීවන්සන්[/URL] වැනි සාහිත්‍යකාමී සමකාලීනයන් මුණගැසුණා. තමන් සිතෙහි මෙතෙක් කාලයක් දළුලමින් තිබී ගත්කතුවරයෙකු වීමේ සිහිනය ප්‍රායෝගිකව ක්රියාවේ නංවන්නට ඔහු තීරණය කරන්නේ මේ හමුවීම්වල ප්‍රතිඵලයක් ලෙස යි. [URL="https://www.arthur-conan-doyle.com/index.php/The_Mystery_of_Sasassa_Valley"]The Mystery of Sasassa Valley[/URL] හා [URL="https://www.arthur-conan-doyle.com/index.php/The_American's_Tale"]The American Tale[/URL] නම් කෙටි කතා දෙකක් ඔහු විසින් රචනය කරන්නේ මේ කාලයේ යි.[/SIZE] [SIZE=3]එඩිංබරෝ විශ්වවිද්‍යාලයේ සිටි දේශකයෙකු වූ වෛද්‍ය [URL="https://www.conandoyleinfo.com/sherlock-holmes/sherlock-holmes-and-dr-joseph-bell/"]ජෝසප් බෙල් ඉතා සුවිශේෂී චරිතයක්[/URL]. තර්කානුකූලව, නිරීක්ෂණය කිරීම් ඔස්සේ නිගමනයන්ට පැමිණීමට ඔහු දැක්වූයේ අපූර්ව දක්ෂතාවයක්. ඔහු අනුමාන කරන සමහරක් දේ ඉන්ද්‍රජාල මෙන් සිසුන්ට පෙනී ගිය අතර, නිතරම ඔහු තමන් ඒ නිගමනවලට පැමිණි ආකාරයත් සිය සිසුන්ට පැහැදිලි කර දුන්නා. මේ චරිතය තරුණ ආතර් ගේ සිතෙහි පැලපදියම් වූ අතර, ෂර්ලොක් හෝම්ස් නම් ලොවක් වසඟ කළ චරිතයට මූලික වස්තු බීජය ඉන් උපන්නා.[/SIZE] [SIZE=3]වෛද්‍ය සිසුවෙකු ලෙස සිටි සමයේ දීම ඔහු හට නැවක වෛද්‍ය නිලධරයෙක් ලෙස පත්වීමක් ලැබෙනවා. මෙම නැව ආක්ටික් කවයේ දීර්ඝ මුහුදු සංචාරයක් කරන අතර, එහිදී ලද අත්දැකීම් කැටි කොටගත් ආතර් [URL="https://www.arthur-conan-doyle.com/index.php/The_Captain_of_the_%22Pole-Star%22"]Captain of the Pole Star[/URL] නම් කෙටි කතාවක් රචනා කරනවා. 1880 වසරේ එඩිංබරෝ වෙත පැමිණෙන ඔහු සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරනවා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/HDnI0wZyKEr6onhz_3.-Bell.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ජෝස්ප් බෙල්- isitportsmouth.co.uk[/SIZE][SIZE=3]1881 දී සම්පූර්ණ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් බවට පත් වූ ඔහු හට 'මයුම්බා' නම් නැවක සේවය කරන්නට ලැබෙනවා. එහිදී ඔහුට අප්‍රිකාවේ සංචාරය කරන්නට ලැබෙනවා. මේ සංචාරයෙන් පසුව එංගලන්තයට පැමිණි ඔහු වෛද්‍යවරයෙකු ලෙස ස්ථාවර වන්නට උත්සාහ කරනවා.[/SIZE] [SIZE=3]වෛද්‍යවරයෙකු ලෙස එංගලන්තයේ රැකියාවේ නිරතවීම ඇරඹූ දා පටන් ඔහුට ඉන් වැඩිමනක්ම සැලසුණේ අවාසියි. ඒ අන්තයෙන් පාඩු පිට පාඩු සිදුවන විට අනෙක් අතින් කෙමෙන් කෙමෙන් රචකයෙකු ලෙස ස්ථාවරත්වය ඔහු කරා පැමිණියා. වසර කිහිපයක් දෙගිඩියාවෙන් ගත කළ ඔහු අවසානයේ සිය ලේඛක හැකියාව මුල් තැනෙහි ලා, වෛද්‍ය වෘත්තිය සම්පූර්ණයෙන් අත්හැර දමනවා.[/SIZE] [B][SIZE=3][B]විවාහ ජීවිතය[/B][/SIZE][/B] [SIZE=3]1885 වසරේ දී ආතර් සිය පළමු විවාහය සිදු කරගන්නවා. ඒ වන විට ඔහු වෛද්‍ය වෘත්තිය අත්හැර සිටි අතර ලේඛකයෙකු වශයෙන් ද එතරම් විශාල සාර්ථකත්වයක් අත් කරගෙන සිටියේ නැහැ. ඔහුගේ බිරිය වූ ලුසියා හෝකින්ස් ඔහුට දාව දියණියක හා පුත්‍රයෙක් ජනිත කරන අතර 1893 වසරේ ඇයට ක්ෂය රෝගය වැළඳෙනවා. වසර කිහිපයක් ඉන් පීඩා විඳි ඇය 1906 වසරේ දී මිය යනවා. ආතර් කොනන් ඩොයිල් හට මේ කාලය වන විට ජීන් ලෙකී නම් තරුණ කාන්තාවක් හමු වී සිටි අතර, මේ දෙදෙනාගේ විවාහය සිදුවෙන්නේ 1907 දී යි. මේ විවාහයෙන්ද පුත්‍රයින් දෙදෙනෙක් හා එක් දියණියක් බිහි වෙනවා.[/SIZE] [B][SIZE=3][B]ලේඛකයෙකු ලෙස[/B][/SIZE][/B] [SIZE=3]1886 වසරේ ආතර් කොනන් ඩොයිල් සිය ප්‍රථම ෂර්ලොක් හෝම්ස් කතාව රචනා කරනවා.[URL="https://sherlock-holm.es/stories/pdf/a4/1-sided/stud.pdf"] A Study in Scarlet[/URL] හෙවත් ලෝහිත පරීක්ෂණය නම් වූ එය එම වසරේ බීටන් සඟරාවේ පළවෙනවා. කිසිවෙක් නොසිතූ පරිදි ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක චරිතය මෙන්ම ඔහුගේ සහායක දොස්තර ජෝන් එච්. වොට්සන්ගේ චරිතය පාඨකයා වැළඳගන්නා අතර උණු කැවුම් මෙන් එම සඟරාව විකිණී යනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ෂර්ලොක් හෝම්ස් කථා පිළිබඳ උන්මාදයක් එංගලන්තය පුරා ඇතිවන අතර එරට සඟරා ආතර් ගෙන් තව තවත් ෂර්ලොක් හෝම්ස් කථා ඉල්ලා සිටිනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ අත මිට ද යහමින් සරු වෙනවා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/yZcW64RxJA0rBPwN_4.-Sherlock-holmes.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ෂර්ලොක් හෝම්ස්- inverse.com[/SIZE][SIZE=3]උපතින් කතෝලිකයෙක් වුව ද ආතර් කොනන් ඩොයිල් පසුකාලීනව ආගමික ඉගැන්වීම් ඉවත ලූ අයෙක් වුණා. අධ්‍යාත්මික දියුණුව ගැන අධ්‍යනය කළ ඔහු ඒ පිළිබඳව පත පොත ද රචනා කළා. [URL="https://www.arthur-conan-doyle.com/index.php/Beyond_the_City"]Beyond the City (1893)[/URL], [URL="https://www.arthur-conan-doyle.com/index.php/The_Stark_Munro_Letters"]The Stark Munro Letters (1895)[/URL], සහ [URL="https://www.amazon.com/Duet-Occasional-Chorus-Novel/dp/1728762723"]A Duet with an Occasional Chorus (1899[/URL]) යන ග්රන්ථ ත්‍රිත්වය ලියැවෙන්නේ ඒ අනුව යි. මේ කාලය තුළ දී ඔහු[URL="https://www.amazon.com/Great-Shadow-Arthur-Action-adventure/dp/154404285X"] The Great Shadow (1892)[/URL] හා [URL="https://www.arthur-conan-doyle.com/index.php/Rodney_Stone"]Rodney Stone (1896)[/URL] නම් ඉතිහාසය පිළිබඳව කියැවෙන කෘතීන් දෙක ද රචනා කළා.[/SIZE] [SIZE=3]1890 හා 1900 යන දශක දෙක ආතර් කොනන් ඩොයිල් හට ස්වර්ණමය දශක දෙකක් වුණා. මේ කාලය තුළ ඔහු විසින් ෂර්ලොක් හෝම්ස් කතා රැගත් කෘති රාශියක් රචනා කළා. [URL="http://www.anagiovinazzo.com/reading-the-repertoire/sherlocksignoffour"]The Sign of Four (1890)[/URL], [URL="https://www.arthur-conan-doyle.com/index.php/The_Adventures_of_Sherlock_Holmes"]The Adventures of Sherlock Holmes (1892)[/URL], [URL="https://www.britannica.com/topic/Sherlock-Holmes"]The Memoirs of Sherlock Holmes (1894)[/URL], සහ [URL="https://www.britannica.com/topic/The-Hound-of-the-Baskervilles"]The Hound of the Baskervilles (1901)[/URL] ඉන් ප්‍රධානතම කිහිපයක්. 1893 වසරේ තම ආධ්‍යාත්මික නවකතා පර්යේෂණ කටයුතුවලට මුල්තැන දෙනු වස් [URL="https://www.telegraph.co.uk/culture/tvandradio/3645268/Why-Holmes-was-murdered.html"]ෂර්ලොක් හෝම්ස් චරිතය ඝාතනය කරන්නට ඔහු ක්‍රියා කිරීමත් සමග[/URL] පාඨකයින් දැකි පිළිකුළෙන් යුතුව ඔහු හට පරිභව කරන්නට පටන්ගත්තේ ෂර්ලොක් හෝම්ස් චරිතයට ඔවුන් දක්වන ලැදියාව විදහා පාමින්. අවසානයේ ඔහුට නැවතත් ෂර්ලොක් හෝම්ස්ට පණ දෙන්නට සිදු වූ අතර 1928 වසර වනතුරු ෂර්ලොක් හෝම්ස් කථා 60ක් රචනා කළා. මේ සියල්ලම අතිශය ජනාදරයට පත් වුණා. [URL="https://www.conandoyleinfo.com/life-conan-doyle/the-knighting-of-arthur-conan-doyle/"]ඔහුට 1902 වසරේ දී නයිට් පදවිය පුදකෙරෙනවා[/URL]. මේ කාලයේ දී තම අධ්‍යාත්මික පර්යේෂණ සහිත ග්රන්ථ ද එළිදැක්වූ ඔහු තමන් සිදුකළ සංචාරවලින් ලබාගත් අත්දැකීම් අනුසාරයෙන් [URL="https://www.conandoyleinfo.com/doyles-work/the-lost-world/"]The Lost World (1912) [/URL]වැනි ග්රන්ථයන් ද රචනා කළා.[/SIZE] [B][SIZE=3][B]අභාවය[/B][/SIZE][/B] [SIZE=3]1920 දශකයේ අවසාන භාගය වන විට ආතර් කොනන් ඩොයිල්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගියා. ඔහුට හෘදයාබාධ තත්ත්වයක් වැළඳී තිබූ අතර, වෛද්‍යවරුන්ගේ උපදෙස වුණේ විවේක ගන්නා ලෙස යි. කෙසේ නමුත් එම අවවාදය එතරම් නොතැකූ ඔහු 1929 වසරේ අග භාගයේ නෙදර්ලන්තයේ සංචාරයක් කරනවා. එහිදී දැඩි ලෙස ගිලන් වන ඔහු, නැවත එංගලන්තයට පැමිණෙන්නේ හෘදයේ දැඩි වේදනාවක් සහිතව යි. හැකිතාක් ඇඳ මතටම වී සිටින ලෙස ඔහුට වෛද්‍ය උපදෙස් ලැබෙන අතර, කෙටි කාලීනව මඳ සුවයක් පෙන්වනවා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/fAZymiqsZGc6Ft3e_5.-Old.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]වියපත් ආතර් කොනන් ඩොයිල්- williamfleitch.kinja.com[/SIZE][SIZE=3][URL="https://www.biography.com/writer/arthur-conan-doyle"]1930 වසරේ ජූලි මස 7 වන දා[/URL] නින්දෙන් පිබිදෙන ඔහු සක්මන් කිරීම සඳහා සිය නිවසේ ගෙවත්තට යනවා. එහිදී ඔහු හට බලවත් හෘදයාබාධයක් ඇති වන අතර, මේ ලේඛකයාගේ මරණය එයින්ම සිදුවෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom