Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
* ෂර්ලොක් හෝම්ස් * අතුරුදහන් වූ යුවතිය © Episode 05
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* ෂර්ලොක් හෝම්ස් * අතුරුදහන් වූ යුවතිය © Episode 05

"දරුවා.. දරුවා... මට මේකට උදවු කරන්න බෑ දරුවා... ඉතාම භයානකයි දරුවා... " අංජනම් දේවි කීවාය.

"එහෙම කියන්ඩෙපා මෑණියනි ... ෆිට් එකනෙ ... අපිට ඩීටේල්ස් ටිකක් දෙන්න...."

"තොට තේරෙන් නෑ දරුවා... දෙයියන්ටත් මේක බලන්න පර්මිෂන් නෑ ...මේක ඉහළින් ආපු ඕඩර් එකක් දරුවා... අදිසි දේශපාලන හස්තයක් ක්රියාත්මක වෙනවා දරුවා.. මෙතනින් එහාට ගියොත් මටත් වෙන්නෙ ශ්රියානි බණ්ඩාරනායක ට වෙච්ච දේ තමයි දරුවා...."

"එහෙම කියන්ඩෙපා මෑණියනි.. මේක විසඳුවොත් තමයි අපේ බඩට කෑම ටික වත් වැටෙන්නෙ ..."හෝම්ස් කීවේය.

"තොට සිංහල තේරෙන් නැද්ද හු%තො ... ආ තොපේ පන්දාහත් අරන් පලයවු මෙතනින්... ආයෙ තොපි මේ පැත්තෙ ආවොත් රීරි යකාට කියල හු#වන්නෙ දැනගනියවූ...."

මෙය ඇසූ හෝම්ස් ටද මල පැන්නේය.

"හා එහෙමද... කමක් නෑ අපි යන්නම්... හැබැයි තෝ පාරෙදි එහෙම දැක්කොත් මං තොට දෙන්නෙ රෙද්දෙ බඩ යන්ඩ කැ* වේ@ට..."

අංජනම් දේවිට බනිමින් අපි නිවසට පැමිණියෙමු. ඇයගේ මවගේ සොහොන අසලින් සෑහෙන "හචිං " සද්ද ඇසුණු බව අපට පසුව ආරංචි විය.

එදින රාත්රියේ ආහාර ගනිමින් අපි රූපවාහිනිය නැරඹුවෙමු. හඩ්සන් මහත්මිය අපට මුරුංගා බැදුමක් සමග මී පාසානම් සුදානම් කර තිබුණි. ලයිවැට් එයිට් එකේ තිලිණි පෙරේරා පද්ද පද්ද ප්රවුර්ති කියවන්නට විය. මම ඇයගේ සරල අනුවතීය චලිතය රස වින්දෙමි.

"ඊයේ සවස් කාලයේ ක්රීඩා ඇඳුමෙන් ගමන්ගත් චාමර නම් පුද්ගලයෙකු බස් රථයකට ගොඩවී ඇත. ටිකට් කඩන්න යයි කොන්දා බල කළ විට තමන් ළඟ මුදල් නොමැති බව පැවසූ මොහු, කොන්දාට පහර දී ඇත. කොන්දාගේ උණ්ඩුක පුච්චිය පුපුරා , කොන්ද කැඩී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය. මෙයට දඬුවම් ලෙස චාමරට බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා මැරෙනකල්ම අවුරුදු දහයක සිර දඬුවම් ලබාදී ඇත....

ප්රථම පුවත ඔබ වෙත ගෙන ආවේ .. ඇන්කර් පීඩියාප්රෝ ... නිගා රඟන හඳෙන් බැහැපු රියල් බුකී කැ#යන්ට විශේෂයි..."

"වොට්සන් අපිට කොහොමහරි මේ චාමරයව අල්ලගන්න වෙනවා..." හෝම්ස් කීවේය.

"හිරේ ඉන්න එකෙක් කොහොමද යකෝ අල්ලන්නෙ ... එහෙනම් ඉතින් අපිටත් හිරේට යන්ඩ වෙනවා.."

"ඒකම තමයි ගෙවලයෝ මං මේ කිව්වෙ ..."

"ඒ කියන්නෙ තෝ උගෙන් ප්රශ්න කරන්න හිරේට යනවද ඈ ...?"

"බුහ් හඃ හඃ හා ... නෑ වොට්සන්... මම වෙනුවෙන් ඒ දේ කරන්න වෙන්නෙ උඹටයි..."

"අනේ මේ... හු%@න්ඩ නම් ලෑස්ති වෙන්ඩ එපා... තෝව මං නිර්වස්ත්ර කරලා බොරතෙල් වලකට තල්ලු කරනවා දැනගනින්.. බැල්ලිගෙ පුතා...."

"අහපන්කො රඟන්නැතුව... දොරවල්වල , සේප්පුවල අගුලු කැඩීම ගැන මම ප්රවීණයෙක් කියල උඹ දන්නවනෙ වොට්සන්. මම වැලිකඩ හිරගෙදර කුසිය පැත්තෙ දොර කඩලා උඹව ඇතුලට දාන්නම්. උඹ ඉක්මනට කෙල්ල ඉන්නෙ කොහෙද කියල උගෙන් අහගෙන වරෙන්... ඕනි කරන උපදෙස් මම දෙන්නම්.. හැබැයි උඹ ගියේ නැත්තන් අර උඹේ ආච්චිගෙ සීන් එක හැමෝටම කියනව හරිද..."

එකඟ වෙනවා හැරෙන්නට මට වෙන විකල්පයක් නොතිබුණි. ආච්චිගේ සීන් එක කිව්වොත් නම් මට බඩු බනිස් ය. පසුවදා පාන්දරම හෝම්ස් සහ මම වැලිකඩට පිටත් වුණෙමි . වැලිකඩ බන්ධනාගාරයේ පසුපස දොර අසලට පැමිණි හෝම්ස් සිය ආම්පන්න අඩංගු බෑගය එලියට ගත්තේය. එහි අඩංගු උපාංග වලින් ඔහු කරන දක්ෂකම් ගැන මම ලියූ කතා ඔබ කියවා ඇති බව නිසැක ය. ඔහු අගුල ඇරීමට පටන්ගත් විට මම ඔහුගේ බෑගය දෙස බැලුවෙමි. එහි අඩංගු වුයේ ටින්ටස් ඇන දෙකක්, බෙදුම් කට්ටක් , චන්ගුමීගේ පොකට් කැලැන්ඩරයක් සහ බටු ගෙඩියකි. විනාඩියක් ගත වීමටත් පෙර ඔහු දොර විවුර්ත කිරීමට සමත් විය. මම එයින් ඇතුලට පැනගත්තෙමි.

මම ඇතුලට යන විට සීනියර් හිරකාරයෝ වගයක් අලුතෙන් ආපු පොඩි එකෙක්ට රැග් කරමින් සිටියේය. හුරුපුරුදු මුහුණු කීපයක් ඒ අතර විය. එතනෝල් ජොනී, කුඩු දුමින්ද, කැලෑපාලු බදියුදීන් සහ පොන්සි මර්වින් ඒ අතර විය. අලුතින් ආපු පොඩි එකා කොන්ඩේ කොටට කපා සිටි කොල්ලෙකි.

"තොගේ නම මොකක්ද..?" සීනියර් එකෙක් ඇසුවේය.

"පෝෂිත රාජපක්ෂ..."

"උඹ කුණුහරප දන්නවද...?"

"ඔව් අයියෙ ..." පෝෂිත කීවේය.

"එහෙනම් කියපන් එකක්.."

"හු*තා..."

"කවුද යකෝ හු*තා..?" කියමින් මර්වින් අරූට ටොක්කක් ඇන්නේය.

"මොකක්ද තොට විරුද්ධව තියෙන චෝදනාව..?" ජොනී ඇසුවේය.

"මිලියන 576ක් හොරකම් කිරීම.."

" ඈ යකෝ... තොට පුලුවන්ද එච්චර දෙයක් කරන්ඩ.. දන්නවනම් කියපන් මිලියනේට බින්දු කීයද කියලා...?"

"පහයි නේද අයියෙ .."

"අනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්... හරි කියපන් එහෙනම් මිලියන හැට පහට මිලියන පහක් එකතු කරාම කීයද කියලා...?"

"මිලියන හැට නවයයි නේද අයියෙ ..."

"එතනිනුත් ගහගත්තා නේද මිලියනයක්. තෝ නම් අම්මගෙ එකෙක් තමයි..."

කතා බහ යන අතරතුර මම චාමරව සෙව්වෙමි. ටොයිලට් එක ළඟ වැටී සිටියදී මට ඔහුව හමු විය. මම ඔහුට කාරණය පැවසුවෙමි.

"හා මම තොරතුරක් දුන්නොත් මට මොනාද ලැබෙන්නෙ ..?" ඔහු අසුවේය.

හෝම්ස්ගේ උපදෙසට අනුව ඔහු ලබාදුන් ජොයින්ට් කීපය මම එලියට ගත්තෙමි.

"මෙන්න බඩු ... කවලන් නෑ ... ෆෝමලින් නෑ .. සැන්ඩි කරලා නෑ ... මට විස්තර දීල මේක ගහලා පාවෙනවද... නැත්තන් මේක කාටහරි දීලා උඹට ගේමක් සෙට් කරන්නද...?" මම ඇසුවෙමි.

"ආපෝ මන් කියන්නම්. මම ඔය කෙල්ලව හයර් කරේ මොරාන් කියලා පොරකගෙන්. ඌ ඩොක්ට කෙනෙක් . පොර ඉන්නේ වෙලේකඩේ බොක සුමින්දගේ කඩේට උඩින් ඩිස්පෙන්සරියක් දාගෙන. එතන තමයි හොර වැඩ ඔක්කොම වෙන්නේ.."

මෙය ඇසූ මම ආපසු පැමිණ හෝම්ස්ට සියල්ල කීවෙමි.

තවත් පැයකින් පමණ අපිට බොක සුමින්දගේ වෑල්ඩින් කඩයට උඩ තට්ටුවේ පිහිටි මොරාන්ගේ ඩිස්පෙන්සරියට යාමට හැකි විය. ඔහු ආහාර ගනිමින් සිටියත් හෝම්ස්ගේ නම ඇසු විගස ඔහු අපව කැඳවා ගත්තේය. අප ඇතුළු වන විට ඔහු වට්ටක්කා හොදි වල ඔබා කිඹුලා බනිස් එකක් කමින් සිටියේය.

"සුබ දවසක් මහත්වරුණි ... කෙසේද මම ඔබට සහය වන්නේ...?"

"යකෝ මූ හරියට කතා කරන්නේ කස්ටමර් කෙයාර් එකෙක් වගේනේ..."මම කීවෙමි.

හෝම්ස් මගේ කන පාගා කකුල මිරිකුවේය. මොරාන් පට්ටම් නාම සියල්ල සමගින් ඔහුව හඳුන්වා දුන්නේය.

"අයෑම් සෙබෙස්තියන් මොරාන්. බී එස් සී (හෝන්ස් ) , එම් එස් සී (oxford) , MBBS (electrical & electronic)..."

"ෂර්ලොක් හෝම්ස් .. කන්සල්ටන්ට් ඩිටෙක්ටිව් .. නැගෙනහිර යුනිවසිටි ඔෆ් සවුත් අෆ්රිකා ..." හෝම්ස් කිවේය.

"ඇන්ඩ් යූ ආර්...?" ඔහු මා දෙසට අත දිගු කළේය.

"මයි නේම් ඊස් දිසානායක මුදියන්සේලාගේ ෂේන් වොට්සන්. අයම් ටෙන් ඉයර්ස් ඕල්ඩ්. මයි ෆේවරිට් ෆුඩ් ඊස් ..."

"හා හා වොට්සන් තෝ ඔය පහ වසරේදී කටපාඩම් කරපු මයි සෙල්ෆ් කතාව නේද තෙපරබාන්නෙ .. තැනකට ආවම වැදගත් විදිහට හැසිරියන්කො බාගෙට පරිණාමය වෙච්ච චිම්පන්සියෙක් වගේ හැසිරෙන් නැතුව...."

මම හෝම්ස් දෙස රවා බැලුවෙමි. ඌ ටක් ගාලා මේසයේ ඉහිරී තිබූ වට්ටක්කා හොදි බින්දුවක් දෙස බැලුවේ මට බය වූ නිසා විය යුතුය.

"දොස්තර මහත්මයා... මට පොඩි ලෙඩකට බෙහෙත් ගන්න තියෙනවා.." හෝම්ස් කීවේය.

"ඔව් මොකක්ද ඔබට තියෙන ලෙඩේ..?"

"මට ලැජ්ජයි.." හෝම්ස් කීවේය.

"මොකක් බොල ලැජ්ජයි..."

"ඔවු ඩොක්ට ..."

"මොකක්ද මහත්මයාට හැදුන ලැජ්ජා හිතෙන ලෙඩේ...?"

"ඩොක්ට මාව කොන් කරයි..."

"මහත්මයාට ඒඩ්ස් ද...?"

"නෑ ඩොක්ට... මට ලැජ්ජයි කියන්න..."

" කිරි අප්පට තොට ඒඩ්ස් ද කොහෙද... පල පල... ඩිස්පෙන්සරියෙන් එලියට පල.... ආපෝ.."

"පිස්සුද ඩොක්ට.. ඒඩ්ස් කියන්නේ ලෙඩක්ද.. මට හැදුන ලෙඩේනෙ ලෙඩේ..."

"මොකක්ද තොගේ ලෙඩේ..?"

"මට කොල්ලෙක් දැක්කම අප් වෙනවා ඩොක්ට..."

මොරාන්ගේ මුහුණට ආවේ කුපාඩි හිනාවකි. මට එළියෙන් ඉන්න යයි කියා ඩොක්ට ඩිස්පෙන්සරියේ දොර වැසුවේය . පැයකට පමණ පසු හෝම්ස් එලියට පැමිණියේ කොර ගසමිනි.

"අප්පා වොට්සන්... සතියක් විතර යනකල් මට උඹේ &කෙන් තමයි $න්න වෙන්නෙ ..." හෝම්ස් කීවේය.

"යකෝ මේක ඕවා කරන වෙලාවක්ද ... අපි ආපු වැඩේ කරගන් නැද්ද...?"

"ඒකට තමයි අකමැත්තෙන් වුණත් දුක පුන්නෙ සක්කිලියෝ... මට ඕනි උන දේ කොහොමහරි ශේප් එකේ ලයින් කරගත්තා මම... යමන්කො ගෙදර අද මැච් එකත් චැනල් අයි එකේ පෙන්නනවලු... අපේ එවුන් ඉන්දියන් පඩයන්ට නෙලනවා බලාගෙනම කතා කරමු.... මම හිතන්නෙ දැන් අපි මේක විසඳන්න ඉතාම ලඟයි වොට්සන්...."

(හයවැනි කොටසින් හමුවෙමු)

මරිජුවානා ෆීලිංග්ස්

[QUOTE="wije99000, post: 19713305, member: 169520"] [b]* ෂර්ලොක් හෝම්ස් * අතුරුදහන් වූ යුවතිය © Episode 05[/b] [SIZE="4"]"දරුවා.. දරුවා... මට මේකට උදවු කරන්න බෑ දරුවා... ඉතාම භයානකයි දරුවා... " අංජනම් දේවි කීවාය. "එහෙම කියන්ඩෙපා මෑණියනි ... ෆිට් එකනෙ ... අපිට ඩීටේල්ස් ටිකක් දෙන්න...." "තොට තේරෙන් නෑ දරුවා... දෙයියන්ටත් මේක බලන්න පර්මිෂන් නෑ ...මේක ඉහළින් ආපු ඕඩර් එකක් දරුවා... අදිසි දේශපාලන හස්තයක් ක්රියාත්මක වෙනවා දරුවා.. මෙතනින් එහාට ගියොත් මටත් වෙන්නෙ ශ්රියානි බණ්ඩාරනායක ට වෙච්ච දේ තමයි දරුවා...." "එහෙම කියන්ඩෙපා මෑණියනි.. මේක විසඳුවොත් තමයි අපේ බඩට කෑම ටික වත් වැටෙන්නෙ ..."හෝම්ස් කීවේය. "තොට සිංහල තේරෙන් නැද්ද හු%තො ... ආ තොපේ පන්දාහත් අරන් පලයවු මෙතනින්... ආයෙ තොපි මේ පැත්තෙ ආවොත් රීරි යකාට කියල හු#වන්නෙ දැනගනියවූ...." මෙය ඇසූ හෝම්ස් ටද මල පැන්නේය. "හා එහෙමද... කමක් නෑ අපි යන්නම්... හැබැයි තෝ පාරෙදි එහෙම දැක්කොත් මං තොට දෙන්නෙ රෙද්දෙ බඩ යන්ඩ කැ* වේ@ට..." අංජනම් දේවිට බනිමින් අපි නිවසට පැමිණියෙමු. ඇයගේ මවගේ සොහොන අසලින් සෑහෙන "හචිං " සද්ද ඇසුණු බව අපට පසුව ආරංචි විය. එදින රාත්රියේ ආහාර ගනිමින් අපි රූපවාහිනිය නැරඹුවෙමු. හඩ්සන් මහත්මිය අපට මුරුංගා බැදුමක් සමග මී පාසානම් සුදානම් කර තිබුණි. ලයිවැට් එයිට් එකේ තිලිණි පෙරේරා පද්ද පද්ද ප්රවුර්ති කියවන්නට විය. මම ඇයගේ සරල අනුවතීය චලිතය රස වින්දෙමි. "ඊයේ සවස් කාලයේ ක්රීඩා ඇඳුමෙන් ගමන්ගත් චාමර නම් පුද්ගලයෙකු බස් රථයකට ගොඩවී ඇත. ටිකට් කඩන්න යයි කොන්දා බල කළ විට තමන් ළඟ මුදල් නොමැති බව පැවසූ මොහු, කොන්දාට පහර දී ඇත. කොන්දාගේ උණ්ඩුක පුච්චිය පුපුරා , කොන්ද කැඩී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය. මෙයට දඬුවම් ලෙස චාමරට බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා මැරෙනකල්ම අවුරුදු දහයක සිර දඬුවම් ලබාදී ඇත.... ප්රථම පුවත ඔබ වෙත ගෙන ආවේ .. ඇන්කර් පීඩියාප්රෝ ... නිගා රඟන හඳෙන් බැහැපු රියල් බුකී කැ#යන්ට විශේෂයි..." "වොට්සන් අපිට කොහොමහරි මේ චාමරයව අල්ලගන්න වෙනවා..." හෝම්ස් කීවේය. "හිරේ ඉන්න එකෙක් කොහොමද යකෝ අල්ලන්නෙ ... එහෙනම් ඉතින් අපිටත් හිරේට යන්ඩ වෙනවා.." "ඒකම තමයි ගෙවලයෝ මං මේ කිව්වෙ ..." "ඒ කියන්නෙ තෝ උගෙන් ප්රශ්න කරන්න හිරේට යනවද ඈ ...?" "බුහ් හඃ හඃ හා ... නෑ වොට්සන්... මම වෙනුවෙන් ඒ දේ කරන්න වෙන්නෙ උඹටයි..." "අනේ මේ... හු%@න්ඩ නම් ලෑස්ති වෙන්ඩ එපා... තෝව මං නිර්වස්ත්ර කරලා බොරතෙල් වලකට තල්ලු කරනවා දැනගනින්.. බැල්ලිගෙ පුතා...." "අහපන්කො රඟන්නැතුව... දොරවල්වල , සේප්පුවල අගුලු කැඩීම ගැන මම ප්රවීණයෙක් කියල උඹ දන්නවනෙ වොට්සන්. මම වැලිකඩ හිරගෙදර කුසිය පැත්තෙ දොර කඩලා උඹව ඇතුලට දාන්නම්. උඹ ඉක්මනට කෙල්ල ඉන්නෙ කොහෙද කියල උගෙන් අහගෙන වරෙන්... ඕනි කරන උපදෙස් මම දෙන්නම්.. හැබැයි උඹ ගියේ නැත්තන් අර උඹේ ආච්චිගෙ සීන් එක හැමෝටම කියනව හරිද..." එකඟ වෙනවා හැරෙන්නට මට වෙන විකල්පයක් නොතිබුණි. ආච්චිගේ සීන් එක කිව්වොත් නම් මට බඩු බනිස් ය. පසුවදා පාන්දරම හෝම්ස් සහ මම වැලිකඩට පිටත් වුණෙමි . වැලිකඩ බන්ධනාගාරයේ පසුපස දොර අසලට පැමිණි හෝම්ස් සිය ආම්පන්න අඩංගු බෑගය එලියට ගත්තේය. එහි අඩංගු උපාංග වලින් ඔහු කරන දක්ෂකම් ගැන මම ලියූ කතා ඔබ කියවා ඇති බව නිසැක ය. ඔහු අගුල ඇරීමට පටන්ගත් විට මම ඔහුගේ බෑගය දෙස බැලුවෙමි. එහි අඩංගු වුයේ ටින්ටස් ඇන දෙකක්, බෙදුම් කට්ටක් , චන්ගුමීගේ පොකට් කැලැන්ඩරයක් සහ බටු ගෙඩියකි. විනාඩියක් ගත වීමටත් පෙර ඔහු දොර විවුර්ත කිරීමට සමත් විය. මම එයින් ඇතුලට පැනගත්තෙමි. මම ඇතුලට යන විට සීනියර් හිරකාරයෝ වගයක් අලුතෙන් ආපු පොඩි එකෙක්ට රැග් කරමින් සිටියේය. හුරුපුරුදු මුහුණු කීපයක් ඒ අතර විය. එතනෝල් ජොනී, කුඩු දුමින්ද, කැලෑපාලු බදියුදීන් සහ පොන්සි මර්වින් ඒ අතර විය. අලුතින් ආපු පොඩි එකා කොන්ඩේ කොටට කපා සිටි කොල්ලෙකි. "තොගේ නම මොකක්ද..?" සීනියර් එකෙක් ඇසුවේය. "පෝෂිත රාජපක්ෂ..." "උඹ කුණුහරප දන්නවද...?" "ඔව් අයියෙ ..." පෝෂිත කීවේය. "එහෙනම් කියපන් එකක්.." "හු*තා..." "කවුද යකෝ හු*තා..?" කියමින් මර්වින් අරූට ටොක්කක් ඇන්නේය. "මොකක්ද තොට විරුද්ධව තියෙන චෝදනාව..?" ජොනී ඇසුවේය. "මිලියන 576ක් හොරකම් කිරීම.." " ඈ යකෝ... තොට පුලුවන්ද එච්චර දෙයක් කරන්ඩ.. දන්නවනම් කියපන් මිලියනේට බින්දු කීයද කියලා...?" "පහයි නේද අයියෙ .." "අනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්... හරි කියපන් එහෙනම් මිලියන හැට පහට මිලියන පහක් එකතු කරාම කීයද කියලා...?" "මිලියන හැට නවයයි නේද අයියෙ ..." "එතනිනුත් ගහගත්තා නේද මිලියනයක්. තෝ නම් අම්මගෙ එකෙක් තමයි..." කතා බහ යන අතරතුර මම චාමරව සෙව්වෙමි. ටොයිලට් එක ළඟ වැටී සිටියදී මට ඔහුව හමු විය. මම ඔහුට කාරණය පැවසුවෙමි. "හා මම තොරතුරක් දුන්නොත් මට මොනාද ලැබෙන්නෙ ..?" ඔහු අසුවේය. හෝම්ස්ගේ උපදෙසට අනුව ඔහු ලබාදුන් ජොයින්ට් කීපය මම එලියට ගත්තෙමි. "මෙන්න බඩු ... කවලන් නෑ ... ෆෝමලින් නෑ .. සැන්ඩි කරලා නෑ ... මට විස්තර දීල මේක ගහලා පාවෙනවද... නැත්තන් මේක කාටහරි දීලා උඹට ගේමක් සෙට් කරන්නද...?" මම ඇසුවෙමි. "ආපෝ මන් කියන්නම්. මම ඔය කෙල්ලව හයර් කරේ මොරාන් කියලා පොරකගෙන්. ඌ ඩොක්ට කෙනෙක් . පොර ඉන්නේ වෙලේකඩේ බොක සුමින්දගේ කඩේට උඩින් ඩිස්පෙන්සරියක් දාගෙන. එතන තමයි හොර වැඩ ඔක්කොම වෙන්නේ.." මෙය ඇසූ මම ආපසු පැමිණ හෝම්ස්ට සියල්ල කීවෙමි. තවත් පැයකින් පමණ අපිට බොක සුමින්දගේ වෑල්ඩින් කඩයට උඩ තට්ටුවේ පිහිටි මොරාන්ගේ ඩිස්පෙන්සරියට යාමට හැකි විය. ඔහු ආහාර ගනිමින් සිටියත් හෝම්ස්ගේ නම ඇසු විගස ඔහු අපව කැඳවා ගත්තේය. අප ඇතුළු වන විට ඔහු වට්ටක්කා හොදි වල ඔබා කිඹුලා බනිස් එකක් කමින් සිටියේය. "සුබ දවසක් මහත්වරුණි ... කෙසේද මම ඔබට සහය වන්නේ...?" "යකෝ මූ හරියට කතා කරන්නේ කස්ටමර් කෙයාර් එකෙක් වගේනේ..."මම කීවෙමි. හෝම්ස් මගේ කන පාගා කකුල මිරිකුවේය. මොරාන් පට්ටම් නාම සියල්ල සමගින් ඔහුව හඳුන්වා දුන්නේය. "අයෑම් සෙබෙස්තියන් මොරාන්. බී එස් සී (හෝන්ස් ) , එම් එස් සී (oxford) , MBBS (electrical & electronic)..." "ෂර්ලොක් හෝම්ස් .. කන්සල්ටන්ට් ඩිටෙක්ටිව් .. නැගෙනහිර යුනිවසිටි ඔෆ් සවුත් අෆ්රිකා ..." හෝම්ස් කිවේය. "ඇන්ඩ් යූ ආර්...?" ඔහු මා දෙසට අත දිගු කළේය. "මයි නේම් ඊස් දිසානායක මුදියන්සේලාගේ ෂේන් වොට්සන්. අයම් ටෙන් ඉයර්ස් ඕල්ඩ්. මයි ෆේවරිට් ෆුඩ් ඊස් ..." "හා හා වොට්සන් තෝ ඔය පහ වසරේදී කටපාඩම් කරපු මයි සෙල්ෆ් කතාව නේද තෙපරබාන්නෙ .. තැනකට ආවම වැදගත් විදිහට හැසිරියන්කො බාගෙට පරිණාමය වෙච්ච චිම්පන්සියෙක් වගේ හැසිරෙන් නැතුව...." මම හෝම්ස් දෙස රවා බැලුවෙමි. ඌ ටක් ගාලා මේසයේ ඉහිරී තිබූ වට්ටක්කා හොදි බින්දුවක් දෙස බැලුවේ මට බය වූ නිසා විය යුතුය. "දොස්තර මහත්මයා... මට පොඩි ලෙඩකට බෙහෙත් ගන්න තියෙනවා.." හෝම්ස් කීවේය. "ඔව් මොකක්ද ඔබට තියෙන ලෙඩේ..?" "මට ලැජ්ජයි.." හෝම්ස් කීවේය. "මොකක් බොල ලැජ්ජයි..." "ඔවු ඩොක්ට ..." "මොකක්ද මහත්මයාට හැදුන ලැජ්ජා හිතෙන ලෙඩේ...?" "ඩොක්ට මාව කොන් කරයි..." "මහත්මයාට ඒඩ්ස් ද...?" "නෑ ඩොක්ට... මට ලැජ්ජයි කියන්න..." " කිරි අප්පට තොට ඒඩ්ස් ද කොහෙද... පල පල... ඩිස්පෙන්සරියෙන් එලියට පල.... ආපෝ.." "පිස්සුද ඩොක්ට.. ඒඩ්ස් කියන්නේ ලෙඩක්ද.. මට හැදුන ලෙඩේනෙ ලෙඩේ..." "මොකක්ද තොගේ ලෙඩේ..?" "මට කොල්ලෙක් දැක්කම අප් වෙනවා ඩොක්ට..." මොරාන්ගේ මුහුණට ආවේ කුපාඩි හිනාවකි. මට එළියෙන් ඉන්න යයි කියා ඩොක්ට ඩිස්පෙන්සරියේ දොර වැසුවේය . පැයකට පමණ පසු හෝම්ස් එලියට පැමිණියේ කොර ගසමිනි. "අප්පා වොට්සන්... සතියක් විතර යනකල් මට උඹේ &කෙන් තමයි $න්න වෙන්නෙ ..." හෝම්ස් කීවේය. "යකෝ මේක ඕවා කරන වෙලාවක්ද ... අපි ආපු වැඩේ කරගන් නැද්ද...?" "ඒකට තමයි අකමැත්තෙන් වුණත් දුක පුන්නෙ සක්කිලියෝ... මට ඕනි උන දේ කොහොමහරි ශේප් එකේ ලයින් කරගත්තා මම... යමන්කො ගෙදර අද මැච් එකත් චැනල් අයි එකේ පෙන්නනවලු... අපේ එවුන් ඉන්දියන් පඩයන්ට නෙලනවා බලාගෙනම කතා කරමු.... මම හිතන්නෙ දැන් අපි මේක විසඳන්න ඉතාම ලඟයි වොට්සන්...." (හයවැනි කොටසින් හමුවෙමු) මරිජුවානා ෆීලිංග්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom