Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
33 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 03
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 03

කක්කි අසේලගේ කඩය කඩයක් නොව ලඩයකි.එහි ඉදිරිපස ඇපල් ගස්ලබු වැනි පළතුරු ගොඩගසා තිබුනු අතර කඩය එහාපැත්තේ කොට්ටම්බා ගස යට බංකු කිහිපයක් තබා තිබිණි.හුකර්බර්ග් කාරයාගේ නයා නැතිවී තිබුනේ එම බංකු පේලියේ තුන්වන බංකුව මත මල්ල තබා තිබුනු විටය.හෝම්ස් බංකුව අසල පහත් වී ඉතා හොඳින් බිම නිරීක්ෂණය කල අතර එම බංකුව මත වාඩිවී කටවල් කන සෙල්ලම කරමින් සිටි ඕලෙවල් කපල් එකක් කුඩයත් අකුලගෙන නැගිට ගියේ හෝම්ස් දෙස රවා බලමිනි.ඒ වගක් ගණන් නොගත් අපේ එකා බිම වැටී තිබූ යමක් අහුලාගෙන සාක්කුවේ දමාගත්තේය.

"සාක්කි කිසිවක් ඉතිරිවෙලා නෑ වොට්සන්" හෝම්ස් කීවේ බලාපොරොත්තු කඩවූ ස්වරයෙනි.

"මේ වගේ සෙනග ගැවසෙන තැනක කොහෙද ගොනෝ සාක්කියක් ඉතුරුවෙන්නෙ.අනික උඹ හිතුවද නයා උස්සපු එකා උගෙ අහවල් එක මෙතන දාල යයි කියල." මම කීවෙමි.

"අනේ හු#තො මං හොයපු සාක්කියක් නෑ බං.අර කපල් එකේ කොල්ලගෙ කකුළ ලඟ මේ රු.10 වැටිල තිබුන.මං ගේම ගැහුවෙ ඒක අහුලගන්න.ඒ මෙහෙයුම සාර්ථක උනා වොට්සන්" හෝම්ස් කීවේ සාක්කුවේ දමාගත් රුපියල් දහයේ නෝට්ටුව මට පෙන්වමිනි.

"එල ද බ්‍රා... රෑ බදුල්ලා වැටෙයිද ජම්බු ගහෙන් කිව්වලු." මා කීවේ ප්‍රීතියෙනි.

"අපිට නාස්ති කරන්න කාලයක් නෑ වොට්සන්,යමු කක්කි අසේලය හම්බවෙලා විස්තරයක් ගන්න බලමු."

කක්කි අසේල කළු,මිටි අවුරුදු 40ක පමණ පුද්ගලයකි.බන්දුල ගුණවර්ධන ශූරීන් වැනි අති කඩවසම් පෙනුමකින් යුක්ත වූ මොහුගේ ඝණව වැඩුණු උඩු රැවුලක් විය.උදරය යාර බාගයක් පමණ ඉදිරියට නෙරාවිත් තිබුනු අතර ඇඳ සිටි මේස් බැනියම ඉහලට රෝල් වීම නිසා 'කොන්ත්‍රාත්කරු හරියට පඩි නොගෙවීම නිසා ඇරියස් වූ සුලු කම්කරුවන් අරියාදුවට හෑරූ කක්කුස්සි වලක් වැනි ඔහුගේ බුරිය' අපට මනාව දැකගත හැකිවිය.

"ඔයාද කක්කි අසේල කියන්නෙ?" හෝම්ස් ඇසීය.

"ආ ඔව්...මහත්තයා එන්න,මෙව්ව හොඳ බඩු.ඊයෙ හවස අපි ඕස්ට්‍රේලියාවෙන් ගෙනාවෙ" ඔහු ඇපල් පෙන්වමින් කීවේය.

"අපිට ඕන ඇපලක් නෑ හලෝ.අපිට පොඩි විස්තරයක් දැනගන්නයි ඕන" හෝම්ස් කීවේය

"මොනවද ඕයි දැනගන්න තියන්නෙ.මෙව්ව අනවසර ඉදිකිරීම් නෙවෙයි ඩෝ.අපේ තාත්තල මුත්තල හු#තල ඔක්කොම පරම්පරා ගාණක් තිස්සෙ බිස්නස් කෙරුවෙ මෙතන.ආයෙ ඒවට නං හු#වන්න එන්න එපා හරිය.ඔහු උස් හඬින් කෑගැසීය.

"අඩෝ ගොං කක්කියෝ.අපි නගර සභාවෙ එවුන් නෙවෙයි බං.අපි රහස් පරීක්ෂකයො.බය නොවී හිටු." මම කීවෙමි.

"අන්න එහෙම එන්න මහත්තයා.මොකක්ද කේස් එක?"

"දැන් දවස් කීපයකට කලින් අතන බංකුව උඩ තිබිල අපේ සේවාදායකයෙක්ගෙ මල්ලක් නැතිවෙලා තියෙනව.ඒ ගැන තමුසෙ මොනවත් දන්නවද?" හෝම්ස් ඇසීය.

"මං ඕවයෙ වගක් දන්නෙ නෑ මහත්තයෝ.අනික මෙතන නැතිවෙන මළු හොය හොය ඉන්න ගියොත් මගේ බිස්නස් පාඩුවෙනෝ.මහත්තයට ඕන නං අර පකේවත්ත ස්ටෝර්ස් එකේ ඉන්දික තොටවත්තගෙන් අහල බලන්න ඕකා හෙන කේලමා.cctv පප්පා.ඌට හොරා මේ ඒරියල් එකේ කාක්කෙක්ට බෙට්ටක්වත් ගහන්න බෑ මහත්තයා."

කෙසේ හෝ කක්කි අසේලයා කතාව මගහැරියේය.අපේ හෝම්ස් කාරයාද උගෙන් ගස්ලබු ගෙඩියක් මිලදී ගත්තේය.

ඊට එහාපැත්තේ කඩය වූ පකේවත්ත ස්ටෝර්ස් එකට ගිය අපි එහි හිමිකරු වූ ඉන්දික තොටවත්ත හමුවීමු.ඌ හෙන අමුතු ඩෑල් එකකි.ඇස් උඩගිය ලයින් එකක් ඇති,විනිල්මුක්ත ස්වරූපයක් සහිත ඇච්චෙකි.

"ඉන්දික මහත්මයා,අපිට ඔබෙන් වැදගත් තොරතුරක් දැනගන්න උවමනැයි.මීට දවස් කීපයකට කලින් අර බංකුව උඩ තිබුනු මල්ලක් හොරකම් කරල තියෙනව.ඔබ ඒ ගැන මොනවද බං දන්නෙ මහත්මයා." හෝම්ස් ඇසීය.

"කේන්දර කොපිය ගෙනාවද" ඔහු ඇසීය.

හෝම්ස් හා මම මූණට මුහුණ බලාගත්තෙමු.

"මේ හු#තට පිස්සුද වොට්සන්" හෝම්ස් කීවේ පුදුමයෙනි.

"අනේ සමාවෙන්ටෝනැ මහත්මයා.මට ඒක මේ පුරුද්දට වගේ කියඋනේ.ඔහෙල ඔය කියන මල්ල නැතිඋනේ නිදහස් උත්සවේ දවසෙ නේද.මං ලඟ තියෙනව ඒ ගැන වැදගත් තොරතුරු ටිකක්."

"ඒක තමයි ඉන්දික මහත්මයා අපිටත් දැනගන්න ඕන" හෝම්ස් කීවේය.

"මහත්මයා...එදා මං දැක්ක අර සාස්තර සුමනදාසයා ඔය මල්ලත් අරගෙන කඩිමුඩියෙ කාල්ටන් එක පැත්තට දුවනව.පොර දිව්වෙ හරියට පැය හතරක් තිස්සෙ බොක බර උහුලන් ඉඳල ඉන්ටෝල් හම්බෙච්ච ගමන් ටොයිලට් එකට දුවන ටියුෂන් ශිෂ්‍යයෙක් වගේ" ඉන්දිකයා කීවේ ඇස් දෙක ලොකු කරමිනි.

එදාමෙදාතුර විශ්වයේ ඇතිවූ අති උභතෝකෝටිකම ප්රශ්නය මට ඒ මොහොතේ ඇතිවිය.මා එය හෝම්ස්ට කීවෙමි.

""ඉන්දික තොටවත්හාආආ...... කියන්නේ බොරුද්හාආආ....""

හෝම්ස් උගේ විලුඹෙන් මගේ කකුලේ සුලැඟිල්ල චප්ප කලේය.මම කට වහගත්තෙමි.

හෝම්ස්ට අවශ්‍යය තොරතුරු සටහන් පොතේ ලියාගත් පසු ඉන්දිකයාට සමුදී අපි පිටත්වීමු.

"ගැටළුවට හොඳ ප්‍රවේශයක් ලැබුන වොට්සන්.අපි මුලින්ම කාල්ටන් එක හොයාගන්න ඕන." එතන තිබූ බංකුවක වාඩිවූ හෝම්ස් පැපොල් ගෙඩිය හා කුඩා පෑන පිහියක් සාක්කුවෙන් එළියට ගත්තේය.ඔහු පැපොල් ගෙඩිය කැපීමට උත්සහ කලද එය අසාර්ථක වූ අතර පිහිදාරයට පැපොල් ගෙඩිය තැලී ගියේය.

"බලපං වොට්සන්,මං මේ ගිය සතියෙ පිටකොටුවෙන් රුපියල් 50ක් දීල ගත්තු පෑන පිහිය.අම්මප මෙච්චර රහස් පරීක්ෂකයෙක් වෙච්ච මටවත් තාම මේකෙ කැපෙන පැත්ත හොයාගන්න බැරිඋනා කියහංකො.ඉතිං කෝමද හත්තිලව්වේ අපි රෙද්දක් ඇඳගෙන ජාත්‍යන්තරේට මූණදෙන්නෙ." හෝම්ස් කීවේ පිහිය පෙන්වමිනි.

"අම්මප මං ලබන සතියෙ ගිහිං මේක විකුණපු නස්පානියා හම්බවෙලා මේකෙ දෙකෙන් එකක් විසඳගන්නව" හෝම්ස් කීවේ කෝපයෙනි.

"ඒ කියන්නෙ උඹ ඌත් එක්ක වලියට යනවද" මම ඇසීමි

"නෑ නෑ බං.මං ඌව හම්බවෙලා අහගන්නව මේකෙ කැපෙන පැත්ත මොකක්ද කියල."

අත් දෙක පුරාම පැපොල් ඉස්ම ගාගෙන අවසානයේ ගස්ලබු කෑමට හෝම්ස්ට හැකිවිය.මම පැපොල් ප්‍රතික්ෂේප කල නිසා හෝම්ස් ගෙඩියම තනියම කෑවේය.

"හම්මේ දැන්නං දෙයියනේ කියල බොක සෙට්වෙයි" හෝම්ස් සැනසුම් සුසුමන් පා කර හැරියේය.

අපට හැරෙන්නට උනේ නැත.මයික් එකක් අතින් ගත් තරුණයෙක් කඩිමුඩියේ අප සිටි තැනට පැමිණි අතර කැමරාවක් උස්සාගත් තවත් හාදයෙක් උගේ පිට්පස්සෙන් සිටියේය.

"මට කියන්න ඔබතුමා අහන රේඩියෝ චැනල් එක මොකක්ද කියල" විමසූ තරුණයා හෝම්ස්ට මයික් එක දික් කලේය."

අපේ එකා අහන රේඩියෝවක් නැත.මුං මොන චැනල් එකේ එවුන්ද කියා හඳුනාගැනීමට කිසිදු සලකුණක්ද නොවීය.

"මෙහෙමයි මල්ලී.අපේ ගෙදර රේඩියෝ 2ක් තියෙනව.අපි එකකින් හිරු FM අහනව.අනිකෙන් FMදෙරණ අහනව.අපි එක වෙලාවට ඔය දෙකම අහනව මල්ලී." හෝම්ස් ගානකට නොගෙන කීවේය.

"සමාවෙන්න මහත්මයා අපි සිරස FM එකෙන්" තරුණයා කින්ඩි හිනාවක් දමමින් කීවේය.

"හහ් හහ් හා...මල්ලී.මං දැනගත්තා.රේඩියෝ වල මොන හු#ත ඇහුවත් මං ෆෝන් එකෙන් අහන්නෙ සිරස.ගෙදර රේඩියෝ දෙකේ අරව දැම්මට මං ඉයර්ෆෝන් එක කනේ ගහගෙන සිරස විතරමයි මල්ලී අහන්නෙ.සිරසයි ලඟම නෑයා කියනවනේ."

හෝම්ස් ඇඹරූ ගුලියට අරූ අසුවිය.හෝම්ස් රුපියල් 2000ක් දිනාගත්තේය.මරුය.අද හොඳ බ්‍රෑන්ඩ් එකක් ගැසිය හැක.

අරුන් දෙන්නා මාරු වී ගිය පසු හෝම්ස් නිහඬතාවය බිඳිමින් කටහඬ අවදි කලේය.

"ඕක තමයි වොට්සන් ඉස්තානෝචිත ප්‍රඥාව කියන්නෙ.තනේ හැටියට ඇණේ ගහනව කියන්නෙ ඕකට" හෝම්ස් උජාරුවෙන් කීවේය.

"මොනව උනත් තනේට ඇණ ගහන්න එපා හෝම්ස්.ඒක වෙන තැනකට ගහපං" මම කීවෙමි.

"හරි හරි බං.ඕන හු#තතක්... ෆෝන් එකේ ඩේට තියෙනවනම් ගූගල් මැප් ගිහිං පොඩ්ඩක් බලපං කාල්ටන් එක කොහෙද තියෙන්නෙ කියල.කෑල්ල එක්ක මෙසේජ් පාරක් දැම්මනෙ ඊයෙ රෑ.මගේ එකේ සල්ලි නෑ බං." හෝම්ස් කීවේය.

" අම්මාට සිරි.කවුද කෑල්ල" මම ඇසුවෙමි.

" බෙරගලවත්තෙ චොකාලගෙ නංගි බං. පට්ට ගල." හෝම්ස් කීවේ වල් හිනාවක් දමමිනි.

"නොදකිං බං.මේ ඩයලොග් වලින් ඉන්ටර්නෙට් යනවට වඩා හොඳයි පුk එස්ලෝන් බටයක් ගහගෙන ප්‍රයිවට් බස් එකක යන එක." මම කීවෙමි.

පැය බාගයකට පමණ පසු මැප් එක ලෝඩ් විය.කාල්ටන් එක සොයාගැනීමට අපට හැකිවිය.එය තිබුනේ 'වල්ලසෙල්ලේ බයේ බෑ' මාවතේය.

එවෙලේම මට මේරිගෙන් කෝල් එකක් ආවේය.

"හෙලෝ" ඒ මේරිගේ රෞද්‍ර කටහඬයි.

"හෙලෝ බබා...ඔයාට මාව මතක් වෙනව නේද" මම කීවෙමි.

"අනේ මේ කුණුහරුප නැතුව ඉන්නව හලෝ.තමුසෙ මොනවද දැන් FB එකේ කරන්නෙ"

"අනේ මං FB ගියේ නෑනෙ සුදූ"

"නැතිවෙන්නෙ කොහොමද මේ ඔන්ලයින් පෙන්නන්නෙ"

"අනේ නෑ නෑ.මං මේ පොඩි වැඩකට ඩේට ඔන් කලා.ඒකයි ඔන්ලයින් පෙන්නන්නෙ.මං ගියේ නෑ සුදූ"

"පොඩි වැඩේ.මොකක්ද තමුසෙගෙ පොඩි වැඩේ.කොහෙද ඉන්නෙ තමුසෙ" මේරි අසුවාය.

"මං මේ ගෝල්ෆේස් එකේ ඉන්නෙ ඩාලිං"

"ආආආඅ එහෙමද.ගෝල්ෆේස් ගිහිං මගුල් නටනව නේ.අද වරෙන්කො ගෙදර.මං තොට හොඳ කෑමක් දෙන්න" තර්ජනාත්මක ස්වරයෙන් කියූ ඇය ඇමතුම විසන්ධි කලාය.

ගෙදර ගිහිං හමාරය.සිදුවූයේ මල හත්තිලව්වකි.අම්මට හිkiනි.

"මොකෝ අවුල වොට්සන්.මේරි දවල් කෑම සූදානම් කරලද" හෝම්ස් ඇසීය.

"හිහී හික්ස් ඔව් එයාට මාව නැතුව බෑනෙ හෝම්ස්.මට හෙන ආරෙයිනෙ.මං ආසම කොස්සැට මාලුවක් හැදුවලු දවල් කෑමට." මම කීවෙමි.

"කොස්සැට කෑවට කාරි නෑ වොට්සන් අද පරිස්සමිං බාත්රූම් පලයං.ලිස්සල වැටෙන්න බැරි නෑ." කට කොනකින් සිනාසෙමින් හෝම්ස් කීවේය.

"වරෙන් යමු මිත්‍රයා.අපිට නාස්ති කරන්න කාලයක් නෑ.දැන්ම කොටුවෙන් බස් එකේ එල්ලුනොත් අපිට 11 වෙද්දි "වල්ලසෙල්ලේ බයේ බෑ" මාවත ළඟින් බැහැගන්න පුලුවන්...

4වන කොටසින් හමුවෙමු.

මරිජුවානා ෆීලිංග්ස්

[QUOTE="wije99000, post: 19777474, member: 169520"] [b]* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 03[/b] [SIZE="4"]කක්කි අසේලගේ කඩය කඩයක් නොව ලඩයකි.එහි ඉදිරිපස ඇපල් ගස්ලබු වැනි පළතුරු ගොඩගසා තිබුනු අතර කඩය එහාපැත්තේ කොට්ටම්බා ගස යට බංකු කිහිපයක් තබා තිබිණි.හුකර්බර්ග් කාරයාගේ නයා නැතිවී තිබුනේ එම බංකු පේලියේ තුන්වන බංකුව මත මල්ල තබා තිබුනු විටය.හෝම්ස් බංකුව අසල පහත් වී ඉතා හොඳින් බිම නිරීක්ෂණය කල අතර එම බංකුව මත වාඩිවී කටවල් කන සෙල්ලම කරමින් සිටි ඕලෙවල් කපල් එකක් කුඩයත් අකුලගෙන නැගිට ගියේ හෝම්ස් දෙස රවා බලමිනි.ඒ වගක් ගණන් නොගත් අපේ එකා බිම වැටී තිබූ යමක් අහුලාගෙන සාක්කුවේ දමාගත්තේය. "සාක්කි කිසිවක් ඉතිරිවෙලා නෑ වොට්සන්" හෝම්ස් කීවේ බලාපොරොත්තු කඩවූ ස්වරයෙනි. "මේ වගේ සෙනග ගැවසෙන තැනක කොහෙද ගොනෝ සාක්කියක් ඉතුරුවෙන්නෙ.අනික උඹ හිතුවද නයා උස්සපු එකා උගෙ අහවල් එක මෙතන දාල යයි කියල." මම කීවෙමි. "අනේ හු#තො මං හොයපු සාක්කියක් නෑ බං.අර කපල් එකේ කොල්ලගෙ කකුළ ලඟ මේ රු.10 වැටිල තිබුන.මං ගේම ගැහුවෙ ඒක අහුලගන්න.ඒ මෙහෙයුම සාර්ථක උනා වොට්සන්" හෝම්ස් කීවේ සාක්කුවේ දමාගත් රුපියල් දහයේ නෝට්ටුව මට පෙන්වමිනි. "එල ද බ්‍රා... රෑ බදුල්ලා වැටෙයිද ජම්බු ගහෙන් කිව්වලු." මා කීවේ ප්‍රීතියෙනි. "අපිට නාස්ති කරන්න කාලයක් නෑ වොට්සන්,යමු කක්කි අසේලය හම්බවෙලා විස්තරයක් ගන්න බලමු." කක්කි අසේල කළු,මිටි අවුරුදු 40ක පමණ පුද්ගලයකි.බන්දුල ගුණවර්ධන ශූරීන් වැනි අති කඩවසම් පෙනුමකින් යුක්ත වූ මොහුගේ ඝණව වැඩුණු උඩු රැවුලක් විය.උදරය යාර බාගයක් පමණ ඉදිරියට නෙරාවිත් තිබුනු අතර ඇඳ සිටි මේස් බැනියම ඉහලට රෝල් වීම නිසා 'කොන්ත්‍රාත්කරු හරියට පඩි නොගෙවීම නිසා ඇරියස් වූ සුලු කම්කරුවන් අරියාදුවට හෑරූ කක්කුස්සි වලක් වැනි ඔහුගේ බුරිය' අපට මනාව දැකගත හැකිවිය. "ඔයාද කක්කි අසේල කියන්නෙ?" හෝම්ස් ඇසීය. "ආ ඔව්...මහත්තයා එන්න,මෙව්ව හොඳ බඩු.ඊයෙ හවස අපි ඕස්ට්‍රේලියාවෙන් ගෙනාවෙ" ඔහු ඇපල් පෙන්වමින් කීවේය. "අපිට ඕන ඇපලක් නෑ හලෝ.අපිට පොඩි විස්තරයක් දැනගන්නයි ඕන" හෝම්ස් කීවේය "මොනවද ඕයි දැනගන්න තියන්නෙ.මෙව්ව අනවසර ඉදිකිරීම් නෙවෙයි ඩෝ.අපේ තාත්තල මුත්තල හු#තල ඔක්කොම පරම්පරා ගාණක් තිස්සෙ බිස්නස් කෙරුවෙ මෙතන.ආයෙ ඒවට නං හු#වන්න එන්න එපා හරිය.ඔහු උස් හඬින් කෑගැසීය. "අඩෝ ගොං කක්කියෝ.අපි නගර සභාවෙ එවුන් නෙවෙයි බං.අපි රහස් පරීක්ෂකයො.බය නොවී හිටු." මම කීවෙමි. "අන්න එහෙම එන්න මහත්තයා.මොකක්ද කේස් එක?" "දැන් දවස් කීපයකට කලින් අතන බංකුව උඩ තිබිල අපේ සේවාදායකයෙක්ගෙ මල්ලක් නැතිවෙලා තියෙනව.ඒ ගැන තමුසෙ මොනවත් දන්නවද?" හෝම්ස් ඇසීය. "මං ඕවයෙ වගක් දන්නෙ නෑ මහත්තයෝ.අනික මෙතන නැතිවෙන මළු හොය හොය ඉන්න ගියොත් මගේ බිස්නස් පාඩුවෙනෝ.මහත්තයට ඕන නං අර පකේවත්ත ස්ටෝර්ස් එකේ ඉන්දික තොටවත්තගෙන් අහල බලන්න ඕකා හෙන කේලමා.cctv පප්පා.ඌට හොරා මේ ඒරියල් එකේ කාක්කෙක්ට බෙට්ටක්වත් ගහන්න බෑ මහත්තයා." කෙසේ හෝ කක්කි අසේලයා කතාව මගහැරියේය.අපේ හෝම්ස් කාරයාද උගෙන් ගස්ලබු ගෙඩියක් මිලදී ගත්තේය. ඊට එහාපැත්තේ කඩය වූ පකේවත්ත ස්ටෝර්ස් එකට ගිය අපි එහි හිමිකරු වූ ඉන්දික තොටවත්ත හමුවීමු.ඌ හෙන අමුතු ඩෑල් එකකි.ඇස් උඩගිය ලයින් එකක් ඇති,විනිල්මුක්ත ස්වරූපයක් සහිත ඇච්චෙකි. "ඉන්දික මහත්මයා,අපිට ඔබෙන් වැදගත් තොරතුරක් දැනගන්න උවමනැයි.මීට දවස් කීපයකට කලින් අර බංකුව උඩ තිබුනු මල්ලක් හොරකම් කරල තියෙනව.ඔබ ඒ ගැන මොනවද බං දන්නෙ මහත්මයා." හෝම්ස් ඇසීය. "කේන්දර කොපිය ගෙනාවද" ඔහු ඇසීය. හෝම්ස් හා මම මූණට මුහුණ බලාගත්තෙමු. "මේ හු#තට පිස්සුද වොට්සන්" හෝම්ස් කීවේ පුදුමයෙනි. "අනේ සමාවෙන්ටෝනැ මහත්මයා.මට ඒක මේ පුරුද්දට වගේ කියඋනේ.ඔහෙල ඔය කියන මල්ල නැතිඋනේ නිදහස් උත්සවේ දවසෙ නේද.මං ලඟ තියෙනව ඒ ගැන වැදගත් තොරතුරු ටිකක්." "ඒක තමයි ඉන්දික මහත්මයා අපිටත් දැනගන්න ඕන" හෝම්ස් කීවේය. "මහත්මයා...එදා මං දැක්ක අර සාස්තර සුමනදාසයා ඔය මල්ලත් අරගෙන කඩිමුඩියෙ කාල්ටන් එක පැත්තට දුවනව.පොර දිව්වෙ හරියට පැය හතරක් තිස්සෙ බොක බර උහුලන් ඉඳල ඉන්ටෝල් හම්බෙච්ච ගමන් ටොයිලට් එකට දුවන ටියුෂන් ශිෂ්‍යයෙක් වගේ" ඉන්දිකයා කීවේ ඇස් දෙක ලොකු කරමිනි. එදාමෙදාතුර විශ්වයේ ඇතිවූ අති උභතෝකෝටිකම ප්රශ්නය මට ඒ මොහොතේ ඇතිවිය.මා එය හෝම්ස්ට කීවෙමි. ""ඉන්දික තොටවත්හාආආ...... කියන්නේ බොරුද්හාආආ...."" හෝම්ස් උගේ විලුඹෙන් මගේ කකුලේ සුලැඟිල්ල චප්ප කලේය.මම කට වහගත්තෙමි. හෝම්ස්ට අවශ්‍යය තොරතුරු සටහන් පොතේ ලියාගත් පසු ඉන්දිකයාට සමුදී අපි පිටත්වීමු. "ගැටළුවට හොඳ ප්‍රවේශයක් ලැබුන වොට්සන්.අපි මුලින්ම කාල්ටන් එක හොයාගන්න ඕන." එතන තිබූ බංකුවක වාඩිවූ හෝම්ස් පැපොල් ගෙඩිය හා කුඩා පෑන පිහියක් සාක්කුවෙන් එළියට ගත්තේය.ඔහු පැපොල් ගෙඩිය කැපීමට උත්සහ කලද එය අසාර්ථක වූ අතර පිහිදාරයට පැපොල් ගෙඩිය තැලී ගියේය. "බලපං වොට්සන්,මං මේ ගිය සතියෙ පිටකොටුවෙන් රුපියල් 50ක් දීල ගත්තු පෑන පිහිය.අම්මප මෙච්චර රහස් පරීක්ෂකයෙක් වෙච්ච මටවත් තාම මේකෙ කැපෙන පැත්ත හොයාගන්න බැරිඋනා කියහංකො.ඉතිං කෝමද හත්තිලව්වේ අපි රෙද්දක් ඇඳගෙන ජාත්‍යන්තරේට මූණදෙන්නෙ." හෝම්ස් කීවේ පිහිය පෙන්වමිනි. "අම්මප මං ලබන සතියෙ ගිහිං මේක විකුණපු නස්පානියා හම්බවෙලා මේකෙ දෙකෙන් එකක් විසඳගන්නව" හෝම්ස් කීවේ කෝපයෙනි. "ඒ කියන්නෙ උඹ ඌත් එක්ක වලියට යනවද" මම ඇසීමි "නෑ නෑ බං.මං ඌව හම්බවෙලා අහගන්නව මේකෙ කැපෙන පැත්ත මොකක්ද කියල." අත් දෙක පුරාම පැපොල් ඉස්ම ගාගෙන අවසානයේ ගස්ලබු කෑමට හෝම්ස්ට හැකිවිය.මම පැපොල් ප්‍රතික්ෂේප කල නිසා හෝම්ස් ගෙඩියම තනියම කෑවේය. "හම්මේ දැන්නං දෙයියනේ කියල බොක සෙට්වෙයි" හෝම්ස් සැනසුම් සුසුමන් පා කර හැරියේය. අපට හැරෙන්නට උනේ නැත.මයික් එකක් අතින් ගත් තරුණයෙක් කඩිමුඩියේ අප සිටි තැනට පැමිණි අතර කැමරාවක් උස්සාගත් තවත් හාදයෙක් උගේ පිට්පස්සෙන් සිටියේය. "මට කියන්න ඔබතුමා අහන රේඩියෝ චැනල් එක මොකක්ද කියල" විමසූ තරුණයා හෝම්ස්ට මයික් එක දික් කලේය." අපේ එකා අහන රේඩියෝවක් නැත.මුං මොන චැනල් එකේ එවුන්ද කියා හඳුනාගැනීමට කිසිදු සලකුණක්ද නොවීය. "මෙහෙමයි මල්ලී.අපේ ගෙදර රේඩියෝ 2ක් තියෙනව.අපි එකකින් හිරු FM අහනව.අනිකෙන් FMදෙරණ අහනව.අපි එක වෙලාවට ඔය දෙකම අහනව මල්ලී." හෝම්ස් ගානකට නොගෙන කීවේය. "සමාවෙන්න මහත්මයා අපි සිරස FM එකෙන්" තරුණයා කින්ඩි හිනාවක් දමමින් කීවේය. "හහ් හහ් හා...මල්ලී.මං දැනගත්තා.රේඩියෝ වල මොන හු#ත ඇහුවත් මං ෆෝන් එකෙන් අහන්නෙ සිරස.ගෙදර රේඩියෝ දෙකේ අරව දැම්මට මං ඉයර්ෆෝන් එක කනේ ගහගෙන සිරස විතරමයි මල්ලී අහන්නෙ.සිරසයි ලඟම නෑයා කියනවනේ." හෝම්ස් ඇඹරූ ගුලියට අරූ අසුවිය.හෝම්ස් රුපියල් 2000ක් දිනාගත්තේය.මරුය.අද හොඳ බ්‍රෑන්ඩ් එකක් ගැසිය හැක. අරුන් දෙන්නා මාරු වී ගිය පසු හෝම්ස් නිහඬතාවය බිඳිමින් කටහඬ අවදි කලේය. "ඕක තමයි වොට්සන් ඉස්තානෝචිත ප්‍රඥාව කියන්නෙ.තනේ හැටියට ඇණේ ගහනව කියන්නෙ ඕකට" හෝම්ස් උජාරුවෙන් කීවේය. "මොනව උනත් තනේට ඇණ ගහන්න එපා හෝම්ස්.ඒක වෙන තැනකට ගහපං" මම කීවෙමි. "හරි හරි බං.ඕන හු#තතක්... ෆෝන් එකේ ඩේට තියෙනවනම් ගූගල් මැප් ගිහිං පොඩ්ඩක් බලපං කාල්ටන් එක කොහෙද තියෙන්නෙ කියල.කෑල්ල එක්ක මෙසේජ් පාරක් දැම්මනෙ ඊයෙ රෑ.මගේ එකේ සල්ලි නෑ බං." හෝම්ස් කීවේය. " අම්මාට සිරි.කවුද කෑල්ල" මම ඇසුවෙමි. " බෙරගලවත්තෙ චොකාලගෙ නංගි බං. පට්ට ගල." හෝම්ස් කීවේ වල් හිනාවක් දමමිනි. "නොදකිං බං.මේ ඩයලොග් වලින් ඉන්ටර්නෙට් යනවට වඩා හොඳයි පුk එස්ලෝන් බටයක් ගහගෙන ප්‍රයිවට් බස් එකක යන එක." මම කීවෙමි. පැය බාගයකට පමණ පසු මැප් එක ලෝඩ් විය.කාල්ටන් එක සොයාගැනීමට අපට හැකිවිය.එය තිබුනේ 'වල්ලසෙල්ලේ බයේ බෑ' මාවතේය. එවෙලේම මට මේරිගෙන් කෝල් එකක් ආවේය. "හෙලෝ" ඒ මේරිගේ රෞද්‍ර කටහඬයි. "හෙලෝ බබා...ඔයාට මාව මතක් වෙනව නේද" මම කීවෙමි. "අනේ මේ කුණුහරුප නැතුව ඉන්නව හලෝ.තමුසෙ මොනවද දැන් FB එකේ කරන්නෙ" "අනේ මං FB ගියේ නෑනෙ සුදූ" "නැතිවෙන්නෙ කොහොමද මේ ඔන්ලයින් පෙන්නන්නෙ" "අනේ නෑ නෑ.මං මේ පොඩි වැඩකට ඩේට ඔන් කලා.ඒකයි ඔන්ලයින් පෙන්නන්නෙ.මං ගියේ නෑ සුදූ" "පොඩි වැඩේ.මොකක්ද තමුසෙගෙ පොඩි වැඩේ.කොහෙද ඉන්නෙ තමුසෙ" මේරි අසුවාය. "මං මේ ගෝල්ෆේස් එකේ ඉන්නෙ ඩාලිං" "ආආආඅ එහෙමද.ගෝල්ෆේස් ගිහිං මගුල් නටනව නේ.අද වරෙන්කො ගෙදර.මං තොට හොඳ කෑමක් දෙන්න" තර්ජනාත්මක ස්වරයෙන් කියූ ඇය ඇමතුම විසන්ධි කලාය. ගෙදර ගිහිං හමාරය.සිදුවූයේ මල හත්තිලව්වකි.අම්මට හිkiනි. "මොකෝ අවුල වොට්සන්.මේරි දවල් කෑම සූදානම් කරලද" හෝම්ස් ඇසීය. "හිහී හික්ස් ඔව් එයාට මාව නැතුව බෑනෙ හෝම්ස්.මට හෙන ආරෙයිනෙ.මං ආසම කොස්සැට මාලුවක් හැදුවලු දවල් කෑමට." මම කීවෙමි. "කොස්සැට කෑවට කාරි නෑ වොට්සන් අද පරිස්සමිං බාත්රූම් පලයං.ලිස්සල වැටෙන්න බැරි නෑ." කට කොනකින් සිනාසෙමින් හෝම්ස් කීවේය. "වරෙන් යමු මිත්‍රයා.අපිට නාස්ති කරන්න කාලයක් නෑ.දැන්ම කොටුවෙන් බස් එකේ එල්ලුනොත් අපිට 11 වෙද්දි "වල්ලසෙල්ලේ බයේ බෑ" මාවත ළඟින් බැහැගන්න පුලුවන්... 4වන කොටසින් හමුවෙමු. මරිජුවානා ෆීලිංග්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom