Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 04
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 04

"වල්ල සෙල්ලේ බයේ බෑ" මාවත තිබුනේ කුලියාපිටියේ ඇටපයිට් ගාමන්ට් එක ළඟ බව අපට සොයාගැනීමට හැකිවිය.ඩයලොග් පk සිම් එකෙන් මැප් එක ලෝඩ් උනේ නැති නිසා පාරෙ හිටපු අංකල් කෙනෙක්ගෙන් විස්තරය අසා ගැනීමට අපට සිදුවිය.

"උඹේ ඔය ෆෝන් එක පුk ගහගෙන පුka පොළවෙ ගහගනිං වොට්සන්" මැප් එකෙන් තැන හොයාගැනීමට නොහැකි වීම නිසා උරණවූ හෝම්ස් ගුගුලේය.

"ඩයලොග් එකේ එවුන්ට බැනපංකො හු*ත.මට කියන්නෙ." මම කීවෙමි.

"කාරි නෑ වොට්සන්.අපි කුලියාපිටියට යන බස් එකක එල්ලෙමු." හෝම්ස් කීවේය.

"බස් එකේ නෙවෙයි එල්ලියං ඩැයිවර්ගෙ ව*ලෙ." මම කීවෙමි.

"ගහප් පයිං දැනගං...පkaයට." මාගේ කතාවෙන් හෝම්ස්ට මළ පැන තිබිණි.

කොටුව ස්ටෑන්ඩ් එකේ නවතා තිබූ කුලියාපිටියට යන මලකඩ කාපු තනිදොරේ සීටීබී කක්කුස්සියක් අල්ලාගැනීමට අප සමත් වීමු.බස් එකේ පිටිපස්සෙම සීට් එකේ පෙම්මුල්ලේ තනියම වාඩිවී මහ විසාල ට්‍රැවලින් බෑග් තඩියකුත් උකුල මත තබාගෙන වාඩිවී සිටියේ අපි දැක පුරුදු හාදයෙකි.

"ටහිකේ...හෝම්ස්." ඔහු එක්වරම කෑගැසීය.

"ටහු කන්න...මොරා. දැක පුකල්..." හෝම්ස් කීවේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.කාලෙකින් සෙට් උන ප්‍රීතියට උන් දෙන්නා කියූ වර්ඩ්ස් ඇසුනු සීට් එකේ එහායින් වාඩිවී සිටි සුදු ඇන්ටි පාරක් නැගිට ගොස් බස් එකේ ඉස්සරහ හරියෙ සීට් එකකින් වාඩිවිය.මට අපරාදෙ යැයි සිතිනි.ඒක සුපිරි පාරක්ය.

"ආ... වොට්සා, උඹත් ඉන්නෙ." ඔහු මටත් ලාවට ෆිට් එකක් දුන්නේය.

පොර සෙබස්තියන් මොරාන් ය.අපි ආතල් එකට කීවේ මොරා කියාය.දෙල්ගහවත්ත වෙලෙන් එගොඩහ ප්‍රාථමික ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම හෝම්ස්ගේ ගජ මිතුරෙකි.දෙක වසරේදී ඉස්කෝලෙ ටොයිලට් එකේ ඉඳන් හොරාට අරක්කු පානය කර පන්තිභාර මිස්ට මාට්ටු වී මුන් දෙන්නා තැන් දෙකක වාඩි කරවූ බවත් ඒ හේතුවෙන් හෝම්ස් රහස් පරීක්ෂකයෙක් වෙද්දී අරූ උපාධිධාරී පොල් හොරෙක් ( Graduated Coconut Thief Sri Lanka හෙවත් S.L.G.C.T. උපාධිධාරියෙක් ) වූ බව හෝම්ස් මීට පෙර මා සමග කියා තිබිණි.

හෝම්ස් සහ මම මොරාන් ලඟ වාඩි වුනෙමු.බස් එක ඇද්දීමට තව වෙලා තියෙන නිසා අප ආගිය තොරතුරු කතා කලෙමු.

"අඩේ කොහොමද හෝම්ස්...මොකුත් නැද්ද බං?" මොරාන් ඇසීය.

"අපරාදෙ බං.පොඩ්ඩක් තිබිල ඊයෙ රෑ ගැහුව.කොහෙද උඹ මේ බෑග් මළුත් උස්සගෙන යන්නෙ." හෝම්ස් ඇසීය.

"අපෙ ආච්චිගෙ බිග් ගර්ල් පාටි එක හෙට බං.මං මේ ගමේ යනෝ... අඩෝ සිගරට් එකක් බොන්න විදියක් නැද්ද බං?" මොරාන් කීවේ විධායක ශ්‍රේණියේ ඉතියෝපියානු රාජ්‍යය සේවකයෙක් පාන් පර්මිට් එක බාර දීමට පළාත් සභාවට පැමිණි අවස්ථාවක දමන හිඟන හිනාවට සමාන වෙනත් හිනාවක් දමමිනි.

"දැන් කොහෙ ගහන්නද බං.මේ බස් එකා අද්දන්න යන්නෙ." හෝම්ස් කීවේය.

"හරි හරි බං.ඊළඟ එකේ යමං.හදිස්සියක් නෑනෙ."

"අනේ මේ...කුණුහරුප නාහ යමිං ගමං මේ බීඩිය ගහපං." හෝම්ස් කීවේ ගමගේ මල්තෝර බීඩියක් සාක්කුවෙන් ගෙන මොරාන්ට දික් කරමිනි.

"අඩේ තැන්කූ බොක්ක." කියූ මොරාන් එය උදුරාගත්තේ අපේ ගෑණි මගේ පඩි පැකට් එක උදුරගන්නවා වැනි මල පෙරේත ලීලාවකිනි.

බස් එක පිටත් වෙද්දී මොරාන් කාරයා සමග හෝම්ස් උන්ගේ අතීත පොයිය දිගහරිමින් සිටියේය.කොන්දා ලඟටවිත් හෝම්ස්ට තට්ටුවක් දමා සල්ලි ඉල්ලනතුරු ඌ සිටියේ අරූ සමග බර කතාවකය.

"කොටුවට දෙන්නයි..." හෝම්ස් රුපියල් 50ක් දික් කරමින් කීවේය.

"අයිසෙ ඕයි මේ...තෝ කසිප්පු ගහලද කුඩු ගහලද.ඔය රුපියල් 50 දීපං ළමයෙකුට.අපි ආවෙ කොටුවෙ ඉඳල.දැන් මේ හු*ත යන්නෙ කුලියාපිටියට...ඇයි යකෝ." ඌට මළ පැන තිබිනි.

හෝම්ස් කිණ්ඩි විය.මොරාන් කාරයා සමග කතාවට වැටී මෙලෝ සිහියක් නැතුව සිටි හෝම්ස් නැගපු හෝල්ට් එකටම ටිකට් ඉල්ලා කුජීත විය.මොරාන් බිම බලාගෙන හිනාඋන අතර මාද ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන හෝම්ස්ට කිණ්ඩි හිනාවක් දැමුවෙමි.මට හෙන සතුටක් දැනුනි.

"හරි හරි මල්ලි.කුලියාපිටියෙ ඇටපයිට් ගාමන්ට් එක ළඟට දෙන්නයි." හෝම්ස් මටත් එක්ක ටිකට් ගත්තේය.

කොන්දා ගිය පසු අපි නැවත කතාවට සැට් උනෙමු.

"අඩේ මොරා...ආච්චිගෙ කොටහළුවට යනවනං මොකටද බං මේ බෑග් පොල්ලක් උස්සගෙන යන්නෙ." මම ඇසුවෙමි.

"අඩේ වොට්සා...උඹ දන්නවනෙ බං මගේ හොරපොල් බිස්නස් එක.ඒක බෝඩිමේ ඇන්ටිට මාට්ටු උනා බං.ඒ ගෑණි මාව බෝඩිමෙන් එළෙව්ව බං.මොරාන් කීවේ අසරණ ලීලාවෙනි.

"ඒ හු*තිට මොකක්ද තියෙන කැහිල්ල උඹ මොනව කරත්." හෝම්ස් ඇසීය.

"නෑ බං මං බෝඩිමට අල්ලපුගෙදර බෙම්බි තඩිවල්ල මහත්මයගෙ ඉඩමෙ තිබුනු පොල් ගස් දෙකක් සුද්ද කලා.මිනිහට කොහෙන්හරි සීන් එක ලීක් වෙලා.පෙරේද හැන්දෑවෙ පොර නප්පෙට කසිය පාර දාල ඩෝප් පිට අපේ බෝඩිමේ ගේට්ටුව ළඟට ඇවිත් මට දෝස්මුරේ දැම්ම කියහංකො.සරමත් ලිහාගෙන පොර දාපු කුණුහරුප පාරට මට රස්සාවත් එපා උනා බං.හෙළුවැල්ලෙන් පොර රංගනේ දාද්දි පොරගෙ පොල්ල දැකල ඇන්ටට අපිව එපා උනා බං.උදේ මට කිව්ව බෝඩිමෙන් පලයං පොඩිඑකෝ කියල.අන්නේකයි." දීර්ඝ සුසුමක් හෙලමින් මොරාන් කීවේය

"ඇත්තෙන්ම මට බොහොම කණගාටුයි මිත්‍රයා." හෝම්ස් මොත්තෙ පාරක් දැමුවේය.

තැනින් තැන හිල් වූ මොරාන්ගේ ට්‍රැවලිං බෑග් එක දුටු මට පොර පව් යැයි සිතිනි.ඌ එය තුරුළු කරගෙන සිටියේ පණ තියෙන සතෙක් තුරුළු කරගෙන ඉන්නාක් මෙනි.

විනාඩි දහයක පමණ අපේ සුන්දර ගමනට කණකොකා හඬවමින් ඩ්‍රැයිවර් කාරයා මගදී අජිත් මුතුකුමාරණයාගේ සිංදු සැට් එකක් දැමුවේය.ටකරං සීටීබී කට්ටක් වුවද එයට පරණ රේඩියෝ කෑල්ලක් අටවා තිබුනේ අපේ පූරුවේ කරුමයකටය.අජිත් මුතුකුමාරණගේ ගීත රාවයෙන් කුල්මත් වී කක්කා බර සෑදුනු මගීන් බසයෙන් බැස ගිය අතර ගමනාන්තයට ටිකට් ගත් ඇතැම් මගීන් පසුවූ හෝල්ට් එකෙන් කඩිමුඩියේ බැසගත්තේය.බස් එකේ සිටි පොඩි එවුන් ටික තරඟෙට අඬන්න පටන්ගත් අතර කොනේ සීට්වල වාඩිවී සිටි පාසැල් සිසුන් කිහිපදෙනෙක් ෂොපිං බෑග් වලට වමනය පිරවීමේ තරඟයෙහි නිරත විය.

"සුදු අරලියා මලඅඅඅ...

පිපුනේ ඇයි තනිවඅඅඅ...

ලිංගික ඇසුරකටඅඅඅ...

මට දැන් අවසරදඅඅඅ..."

ඒ අවලාදය මැද කුලියාපිටියට සේන්දු උන අපි ඇටපයිට් ගාමන්ට් එක ලඟ හෝල්ට් එකෙන් කඩිමුඩියේ බැසගත්තෙමු.මොරාන්ට බායි පාරක් දීමටවත් තත්පරයක් බසයේ රැඳී සිටීම එපා කරවූ ගායන ශිල්පී අජියාට පිං පමුණුවමින් අපි බසයෙන් බැසගතිමු.

කුලියාපිටිය නගරය ඉතාම ජන ශුන්‍ය බවක් ගෙන තිබිණි.පාරෙ ගිය එවුන් සැරසී සිටියේ ISIS කාරයන් මෙනි.උන් මුළු ඇඟම වැහෙන්න ඇඳුම් ඇඳගෙන සිටි අතර මූණ වැහෙන්න මුඛවාඩම් දමාගෙන සිටියේය.කාන්තාවන් පාරෙ ගියේ වේදිකා නාට්‍යක් රඟපෑමට සූදානම් වූ හිස්බුල්ලා ගරිල්ලන් මෙනි.බොහෝමයක් කඩ සාප්පුද වසා දමා තිබිණි.

"මං හිතුව හරි වොට්සන් කුලියාපිටිය නගරය පුරාම ඒඩ්ස් භීතිකාව පැතිරිලා." හෝම්ස් කීවේ සිනාසෙමිනි.

"මොකක්ද හෝම්ස් මේ කුණුහරුප සීන් එක." කිසිවක් සිතාගත නොහැකිව විනිල්මුක්ත වූ මම ඇසුවෙමි.

"මං අද උදේ දෙරණ අරුණ බැලුව වොට්සන්.උඹ දන්නවනෙ දැන් මට ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත මිලදී ගන්නවත් සල්ලි නෑ කියල.චතුර අල්විසාගෙ පත්තර විස්තරෙන් තමයි මාත් සීන් එක දැනගත්තෙ.කුලියාපිටිය පැත්තෙ භීතිකාවක් ගිහිං තියෙනව හුළඟින් ඒඩ්ස් බෝවෙනව කියල.මුං ඒක තමයි මේ ඇඟ සේරම වහගෙන එස්කිමෝ රටේ ගෝනිබිල්ලො වගේ යන්නෙ." හෝම්ස් කීවේය.

"හත්තිලව්වයි හෝම්ස්.ඉතිං අපේ බලදාරියො මේකට පියවරක් අරගෙන නැද්ද?" මම ඇසුවෙමි.

"මොකද නැත්තෙ වොට්සන්...අපේ අජ්ජාපන ඇමති දේශීය අධ්‍යාපනයේ (පිං)පියා කිකිලි සුරාජ් (හු)කාරියවසම් මහත්මයා මේ ගැන ජනතාව දැනුවත් කරන්න පොඩ්ඩක්වත් පසුබටවෙලා නෑ.ඔහු තමයි කියල තියන්නෙ ජනතාවට ආරක්ෂා වෙන්න කියල.ඔහුගේ උපදෙස් පිට දැන් කුලියාපිටියෙ එක දරුවෙක්වත් තමන්ගෙ අම්මගෙ ළඟ නිදියගන්නෙ නැතිලු." හෝම්ස් කීවේ කට කොනකින් සිනාසෙමිනි.

"ඇයි හෝම්ස් මේ මිනිස්සු මේව පිලිගන්නෙ."

"ඒක තමයි මෙහෙට කුලියාපිටිය කියන්නෙ වොට්සන්".

කතාවෙන් කතාවෙන් අපි "වල්ල සෙල්ලේ බයේ බෑ" මාවත අසලට සේන්දු වුනෙමු.මාවතේ ටික දුරක් යනවිට නිල් පැහැති ගේට්ටුවක් දමා උස් තාප්ප වලින් වටවුනු ස්ථානයක් අපගේ නෙත ගැටිනි.ගේට්ටුව ඉහල ලොකු බැනර් එකක් තිබුනු අතර ඝණ උඩුරැවුලක් සහිත රතු පැහැති පටියක් බෙල්ලේ ඔතාගෙන සිටි පුද්ගලයෙක් ටටා කියන රූපයක් එහි විය.ගේට්ටුවේ Carlton යනුවෙන් ලියා තිබිණි.ගේට්ටුව විවර වී තිබුනු අතර මුරකරුවෙකු නොසිටි නිසා අප කෙලින්ම ඇතුල් වුනෙමු.උස් තාප්ප වලින් වට වී පොඩි කාමර කෑලි දෙකක පමණ ඇනෙක්සියකි.පසෙකින් කුඩා මඩුවක් තිබුනු අතර එහි බංකු තබා තිබුනු නිසා එය රැස්වීම් පවත්වන ස්ථානයක් බව අපට හඳුනාගත හැකිවිය.එහා පැත්තේ මිටර් 50ක් පමණ උස විසාල පොල්ලෙලි කන්දක් තිබුනු අතර පොල් උල් 5-6ක්ද පෙනෙන්නට තිබිණි.

"හරි...මේක තමයි වොට්සන් තැන." හෝම්ස් කිවේය.

කාල්ටන් එකට ඇතුල්වෙන මොහොතේම මාහට දැඩි දුගඳක් දැනින.ඉහමොල කුඩුකරගෙන ගොස් කන් දෙකෙ කැ# විසික් වෙන තරමට දරුණු දුගඳක් විය.

"මට මහා දුගඳක් දැනෙනව හෝම්ස්.මගේ නිරීක්ෂණ සහ නිගමන මගින් පරීක්ෂන කිරීමේ ඥානයට අනුව මට හිතෙනව මෙතන මොක්කාක්හරි හොරයක් තියෙනව කියල.ඒ නම් සතෙක් කුණුවෙච්ච ගඳක්.අනිවාරෙන්ම හුකර්බර්ග් කාරයගෙ නයා පැහැරගෙන ඇවිත් අතවර කරල මෙතනදි මරන්න ඇති.ඒකයි ඔය." මම කීවෙමි.

"ගොනෙක් උනාට උම්බෑ කියන්නෙ නැතුව ඉඳපං මිත්‍රයා.ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම මට දැවැන්ත පඩයක් ගියා.ඊයෙ රෑ හඩ්සන් ගෑණිගෙ රාබු ගොඩ හොද්ද හොද්ද කාපු නිසා තමයි එච්චර සුගන්ධවත් ජීව වායු ධාරාවක් මුක්ත කරන්න මගේ පු#ට හැකිවුනේ.අනේ ගොං හු#තා උඹ හිතපු දුර." හෝම්ස් කීවේ අර සුපුරුදු පකඩ හිනාව දමමිනි.

"වෙලාවට උඹට බස් එකේදි ඕක නොගියෙ.නැත්නම් ඩැයිවරයගෙ සිහිවිකල්වෙලා ඌ බස් එක හප්පගන්නව." මම කීවෙමි.

"ඊයෙ වොඩ්ක පාරට බඩ වේලලනෙ තිබ්බෙ වොට්සන්.මම හිතන්නෙ කක්කි අසේලගෙ ගස්ලබු පාර වැඩ කලා." හෝම්ස් කීවේය.

කාල්ටන් ඇනෙක්ස් එකේ දිගු ඉස්තෝප්පුවක් විය.ඉස්තෝප්පුවේ දෙකෙලවර කෙටි කොරිඩෝ දෙකකින් පැති බරාඳ සම්බන්ධ වී තිබිනි.

"කාල්ටන් කවුද... කාල්ටන් කවුද...?" හෝම්ස් උස් හඬින් ඇසීය.

"මොකක්ද බං ඔය කතාකරන විදිය?" මම ඇසීමි.

"ගෙදර කවුද කියල අහන්න බෑනෙ බං.මේක කාල්ටන් එකනෙ.ඒකයි එහෙම ඇහුවෙ."

"කාල්ටන් කවුද...කාල්ටන් කවුද හු#තෝ..." හෝම්ස් නැවතත් උස් හඬින් කෑගැසීය.

"කවුද හු#තෝ ගිරිය යටින් කෑගහන්නෙ.වල්ලාන්න හදනවද කොහෙද."

ඒ හඬ ආවේ ඇතුලිනි.කවුරුන් හෝ පුද්ගලයකු ඇතුලින් පැමිණි වසා තිබූ ඉස්තෝප්පුවේ දොර විවෘත කරන හඬ ඇසිනි.

පස්වන කොටසින් හමුවෙමු.

[QUOTE="wije99000, post: 19834796, member: 169520"] [b]* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 04[/b] [SIZE="4"]"වල්ල සෙල්ලේ බයේ බෑ" මාවත තිබුනේ කුලියාපිටියේ ඇටපයිට් ගාමන්ට් එක ළඟ බව අපට සොයාගැනීමට හැකිවිය.ඩයලොග් පk සිම් එකෙන් මැප් එක ලෝඩ් උනේ නැති නිසා පාරෙ හිටපු අංකල් කෙනෙක්ගෙන් විස්තරය අසා ගැනීමට අපට සිදුවිය. "උඹේ ඔය ෆෝන් එක පුk ගහගෙන පුka පොළවෙ ගහගනිං වොට්සන්" මැප් එකෙන් තැන හොයාගැනීමට නොහැකි වීම නිසා උරණවූ හෝම්ස් ගුගුලේය. "ඩයලොග් එකේ එවුන්ට බැනපංකො හු*ත.මට කියන්නෙ." මම කීවෙමි. "කාරි නෑ වොට්සන්.අපි කුලියාපිටියට යන බස් එකක එල්ලෙමු." හෝම්ස් කීවේය. "බස් එකේ නෙවෙයි එල්ලියං ඩැයිවර්ගෙ ව*ලෙ." මම කීවෙමි. "ගහප් පයිං දැනගං...පkaයට." මාගේ කතාවෙන් හෝම්ස්ට මළ පැන තිබිණි. කොටුව ස්ටෑන්ඩ් එකේ නවතා තිබූ කුලියාපිටියට යන මලකඩ කාපු තනිදොරේ සීටීබී කක්කුස්සියක් අල්ලාගැනීමට අප සමත් වීමු.බස් එකේ පිටිපස්සෙම සීට් එකේ පෙම්මුල්ලේ තනියම වාඩිවී මහ විසාල ට්‍රැවලින් බෑග් තඩියකුත් උකුල මත තබාගෙන වාඩිවී සිටියේ අපි දැක පුරුදු හාදයෙකි. "ටහිකේ...හෝම්ස්." ඔහු එක්වරම කෑගැසීය. "ටහු කන්න...මොරා. දැක පුකල්..." හෝම්ස් කීවේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.කාලෙකින් සෙට් උන ප්‍රීතියට උන් දෙන්නා කියූ වර්ඩ්ස් ඇසුනු සීට් එකේ එහායින් වාඩිවී සිටි සුදු ඇන්ටි පාරක් නැගිට ගොස් බස් එකේ ඉස්සරහ හරියෙ සීට් එකකින් වාඩිවිය.මට අපරාදෙ යැයි සිතිනි.ඒක සුපිරි පාරක්ය. "ආ... වොට්සා, උඹත් ඉන්නෙ." ඔහු මටත් ලාවට ෆිට් එකක් දුන්නේය. පොර සෙබස්තියන් මොරාන් ය.අපි ආතල් එකට කීවේ මොරා කියාය.දෙල්ගහවත්ත වෙලෙන් එගොඩහ ප්‍රාථමික ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම හෝම්ස්ගේ ගජ මිතුරෙකි.දෙක වසරේදී ඉස්කෝලෙ ටොයිලට් එකේ ඉඳන් හොරාට අරක්කු පානය කර පන්තිභාර මිස්ට මාට්ටු වී මුන් දෙන්නා තැන් දෙකක වාඩි කරවූ බවත් ඒ හේතුවෙන් හෝම්ස් රහස් පරීක්ෂකයෙක් වෙද්දී අරූ උපාධිධාරී පොල් හොරෙක් ( Graduated Coconut Thief Sri Lanka හෙවත් S.L.G.C.T. උපාධිධාරියෙක් ) වූ බව හෝම්ස් මීට පෙර මා සමග කියා තිබිණි. හෝම්ස් සහ මම මොරාන් ලඟ වාඩි වුනෙමු.බස් එක ඇද්දීමට තව වෙලා තියෙන නිසා අප ආගිය තොරතුරු කතා කලෙමු. "අඩේ කොහොමද හෝම්ස්...මොකුත් නැද්ද බං?" මොරාන් ඇසීය. "අපරාදෙ බං.පොඩ්ඩක් තිබිල ඊයෙ රෑ ගැහුව.කොහෙද උඹ මේ බෑග් මළුත් උස්සගෙන යන්නෙ." හෝම්ස් ඇසීය. "අපෙ ආච්චිගෙ බිග් ගර්ල් පාටි එක හෙට බං.මං මේ ගමේ යනෝ... අඩෝ සිගරට් එකක් බොන්න විදියක් නැද්ද බං?" මොරාන් කීවේ විධායක ශ්‍රේණියේ ඉතියෝපියානු රාජ්‍යය සේවකයෙක් පාන් පර්මිට් එක බාර දීමට පළාත් සභාවට පැමිණි අවස්ථාවක දමන හිඟන හිනාවට සමාන වෙනත් හිනාවක් දමමිනි. "දැන් කොහෙ ගහන්නද බං.මේ බස් එකා අද්දන්න යන්නෙ." හෝම්ස් කීවේය. "හරි හරි බං.ඊළඟ එකේ යමං.හදිස්සියක් නෑනෙ." "අනේ මේ...කුණුහරුප නාහ යමිං ගමං මේ බීඩිය ගහපං." හෝම්ස් කීවේ ගමගේ මල්තෝර බීඩියක් සාක්කුවෙන් ගෙන මොරාන්ට දික් කරමිනි. "අඩේ තැන්කූ බොක්ක." කියූ මොරාන් එය උදුරාගත්තේ අපේ ගෑණි මගේ පඩි පැකට් එක උදුරගන්නවා වැනි මල පෙරේත ලීලාවකිනි. බස් එක පිටත් වෙද්දී මොරාන් කාරයා සමග හෝම්ස් උන්ගේ අතීත පොයිය දිගහරිමින් සිටියේය.කොන්දා ලඟටවිත් හෝම්ස්ට තට්ටුවක් දමා සල්ලි ඉල්ලනතුරු ඌ සිටියේ අරූ සමග බර කතාවකය. "කොටුවට දෙන්නයි..." හෝම්ස් රුපියල් 50ක් දික් කරමින් කීවේය. "අයිසෙ ඕයි මේ...තෝ කසිප්පු ගහලද කුඩු ගහලද.ඔය රුපියල් 50 දීපං ළමයෙකුට.අපි ආවෙ කොටුවෙ ඉඳල.දැන් මේ හු*ත යන්නෙ කුලියාපිටියට...ඇයි යකෝ." ඌට මළ පැන තිබිනි. හෝම්ස් කිණ්ඩි විය.මොරාන් කාරයා සමග කතාවට වැටී මෙලෝ සිහියක් නැතුව සිටි හෝම්ස් නැගපු හෝල්ට් එකටම ටිකට් ඉල්ලා කුජීත විය.මොරාන් බිම බලාගෙන හිනාඋන අතර මාද ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන හෝම්ස්ට කිණ්ඩි හිනාවක් දැමුවෙමි.මට හෙන සතුටක් දැනුනි. "හරි හරි මල්ලි.කුලියාපිටියෙ ඇටපයිට් ගාමන්ට් එක ළඟට දෙන්නයි." හෝම්ස් මටත් එක්ක ටිකට් ගත්තේය. කොන්දා ගිය පසු අපි නැවත කතාවට සැට් උනෙමු. "අඩේ මොරා...ආච්චිගෙ කොටහළුවට යනවනං මොකටද බං මේ බෑග් පොල්ලක් උස්සගෙන යන්නෙ." මම ඇසුවෙමි. "අඩේ වොට්සා...උඹ දන්නවනෙ බං මගේ හොරපොල් බිස්නස් එක.ඒක බෝඩිමේ ඇන්ටිට මාට්ටු උනා බං.ඒ ගෑණි මාව බෝඩිමෙන් එළෙව්ව බං.මොරාන් කීවේ අසරණ ලීලාවෙනි. "ඒ හු*තිට මොකක්ද තියෙන කැහිල්ල උඹ මොනව කරත්." හෝම්ස් ඇසීය. "නෑ බං මං බෝඩිමට අල්ලපුගෙදර බෙම්බි තඩිවල්ල මහත්මයගෙ ඉඩමෙ තිබුනු පොල් ගස් දෙකක් සුද්ද කලා.මිනිහට කොහෙන්හරි සීන් එක ලීක් වෙලා.පෙරේද හැන්දෑවෙ පොර නප්පෙට කසිය පාර දාල ඩෝප් පිට අපේ බෝඩිමේ ගේට්ටුව ළඟට ඇවිත් මට දෝස්මුරේ දැම්ම කියහංකො.සරමත් ලිහාගෙන පොර දාපු කුණුහරුප පාරට මට රස්සාවත් එපා උනා බං.හෙළුවැල්ලෙන් පොර රංගනේ දාද්දි පොරගෙ පොල්ල දැකල ඇන්ටට අපිව එපා උනා බං.උදේ මට කිව්ව බෝඩිමෙන් පලයං පොඩිඑකෝ කියල.අන්නේකයි." දීර්ඝ සුසුමක් හෙලමින් මොරාන් කීවේය "ඇත්තෙන්ම මට බොහොම කණගාටුයි මිත්‍රයා." හෝම්ස් මොත්තෙ පාරක් දැමුවේය. තැනින් තැන හිල් වූ මොරාන්ගේ ට්‍රැවලිං බෑග් එක දුටු මට පොර පව් යැයි සිතිනි.ඌ එය තුරුළු කරගෙන සිටියේ පණ තියෙන සතෙක් තුරුළු කරගෙන ඉන්නාක් මෙනි. විනාඩි දහයක පමණ අපේ සුන්දර ගමනට කණකොකා හඬවමින් ඩ්‍රැයිවර් කාරයා මගදී අජිත් මුතුකුමාරණයාගේ සිංදු සැට් එකක් දැමුවේය.ටකරං සීටීබී කට්ටක් වුවද එයට පරණ රේඩියෝ කෑල්ලක් අටවා තිබුනේ අපේ පූරුවේ කරුමයකටය.අජිත් මුතුකුමාරණගේ ගීත රාවයෙන් කුල්මත් වී කක්කා බර සෑදුනු මගීන් බසයෙන් බැස ගිය අතර ගමනාන්තයට ටිකට් ගත් ඇතැම් මගීන් පසුවූ හෝල්ට් එකෙන් කඩිමුඩියේ බැසගත්තේය.බස් එකේ සිටි පොඩි එවුන් ටික තරඟෙට අඬන්න පටන්ගත් අතර කොනේ සීට්වල වාඩිවී සිටි පාසැල් සිසුන් කිහිපදෙනෙක් ෂොපිං බෑග් වලට වමනය පිරවීමේ තරඟයෙහි නිරත විය. "සුදු අරලියා මලඅඅඅ... පිපුනේ ඇයි තනිවඅඅඅ... ලිංගික ඇසුරකටඅඅඅ... මට දැන් අවසරදඅඅඅ..." ඒ අවලාදය මැද කුලියාපිටියට සේන්දු උන අපි ඇටපයිට් ගාමන්ට් එක ලඟ හෝල්ට් එකෙන් කඩිමුඩියේ බැසගත්තෙමු.මොරාන්ට බායි පාරක් දීමටවත් තත්පරයක් බසයේ රැඳී සිටීම එපා කරවූ ගායන ශිල්පී අජියාට පිං පමුණුවමින් අපි බසයෙන් බැසගතිමු. කුලියාපිටිය නගරය ඉතාම ජන ශුන්‍ය බවක් ගෙන තිබිණි.පාරෙ ගිය එවුන් සැරසී සිටියේ ISIS කාරයන් මෙනි.උන් මුළු ඇඟම වැහෙන්න ඇඳුම් ඇඳගෙන සිටි අතර මූණ වැහෙන්න මුඛවාඩම් දමාගෙන සිටියේය.කාන්තාවන් පාරෙ ගියේ වේදිකා නාට්‍යක් රඟපෑමට සූදානම් වූ හිස්බුල්ලා ගරිල්ලන් මෙනි.බොහෝමයක් කඩ සාප්පුද වසා දමා තිබිණි. "මං හිතුව හරි වොට්සන් කුලියාපිටිය නගරය පුරාම ඒඩ්ස් භීතිකාව පැතිරිලා." හෝම්ස් කීවේ සිනාසෙමිනි. "මොකක්ද හෝම්ස් මේ කුණුහරුප සීන් එක." කිසිවක් සිතාගත නොහැකිව විනිල්මුක්ත වූ මම ඇසුවෙමි. "මං අද උදේ දෙරණ අරුණ බැලුව වොට්සන්.උඹ දන්නවනෙ දැන් මට ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත මිලදී ගන්නවත් සල්ලි නෑ කියල.චතුර අල්විසාගෙ පත්තර විස්තරෙන් තමයි මාත් සීන් එක දැනගත්තෙ.කුලියාපිටිය පැත්තෙ භීතිකාවක් ගිහිං තියෙනව හුළඟින් ඒඩ්ස් බෝවෙනව කියල.මුං ඒක තමයි මේ ඇඟ සේරම වහගෙන එස්කිමෝ රටේ ගෝනිබිල්ලො වගේ යන්නෙ." හෝම්ස් කීවේය. "හත්තිලව්වයි හෝම්ස්.ඉතිං අපේ බලදාරියො මේකට පියවරක් අරගෙන නැද්ද?" මම ඇසුවෙමි. "මොකද නැත්තෙ වොට්සන්...අපේ අජ්ජාපන ඇමති දේශීය අධ්‍යාපනයේ (පිං)පියා කිකිලි සුරාජ් (හු)කාරියවසම් මහත්මයා මේ ගැන ජනතාව දැනුවත් කරන්න පොඩ්ඩක්වත් පසුබටවෙලා නෑ.ඔහු තමයි කියල තියන්නෙ ජනතාවට ආරක්ෂා වෙන්න කියල.ඔහුගේ උපදෙස් පිට දැන් කුලියාපිටියෙ එක දරුවෙක්වත් තමන්ගෙ අම්මගෙ ළඟ නිදියගන්නෙ නැතිලු." හෝම්ස් කීවේ කට කොනකින් සිනාසෙමිනි. "ඇයි හෝම්ස් මේ මිනිස්සු මේව පිලිගන්නෙ." "ඒක තමයි මෙහෙට කුලියාපිටිය කියන්නෙ වොට්සන්". කතාවෙන් කතාවෙන් අපි "වල්ල සෙල්ලේ බයේ බෑ" මාවත අසලට සේන්දු වුනෙමු.මාවතේ ටික දුරක් යනවිට නිල් පැහැති ගේට්ටුවක් දමා උස් තාප්ප වලින් වටවුනු ස්ථානයක් අපගේ නෙත ගැටිනි.ගේට්ටුව ඉහල ලොකු බැනර් එකක් තිබුනු අතර ඝණ උඩුරැවුලක් සහිත රතු පැහැති පටියක් බෙල්ලේ ඔතාගෙන සිටි පුද්ගලයෙක් ටටා කියන රූපයක් එහි විය.ගේට්ටුවේ Carlton යනුවෙන් ලියා තිබිණි.ගේට්ටුව විවර වී තිබුනු අතර මුරකරුවෙකු නොසිටි නිසා අප කෙලින්ම ඇතුල් වුනෙමු.උස් තාප්ප වලින් වට වී පොඩි කාමර කෑලි දෙකක පමණ ඇනෙක්සියකි.පසෙකින් කුඩා මඩුවක් තිබුනු අතර එහි බංකු තබා තිබුනු නිසා එය රැස්වීම් පවත්වන ස්ථානයක් බව අපට හඳුනාගත හැකිවිය.එහා පැත්තේ මිටර් 50ක් පමණ උස විසාල පොල්ලෙලි කන්දක් තිබුනු අතර පොල් උල් 5-6ක්ද පෙනෙන්නට තිබිණි. "හරි...මේක තමයි වොට්සන් තැන." හෝම්ස් කිවේය. කාල්ටන් එකට ඇතුල්වෙන මොහොතේම මාහට දැඩි දුගඳක් දැනින.ඉහමොල කුඩුකරගෙන ගොස් කන් දෙකෙ කැ# විසික් වෙන තරමට දරුණු දුගඳක් විය. "මට මහා දුගඳක් දැනෙනව හෝම්ස්.මගේ නිරීක්ෂණ සහ නිගමන මගින් පරීක්ෂන කිරීමේ ඥානයට අනුව මට හිතෙනව මෙතන මොක්කාක්හරි හොරයක් තියෙනව කියල.ඒ නම් සතෙක් කුණුවෙච්ච ගඳක්.අනිවාරෙන්ම හුකර්බර්ග් කාරයගෙ නයා පැහැරගෙන ඇවිත් අතවර කරල මෙතනදි මරන්න ඇති.ඒකයි ඔය." මම කීවෙමි. "ගොනෙක් උනාට උම්බෑ කියන්නෙ නැතුව ඉඳපං මිත්‍රයා.ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම මට දැවැන්ත පඩයක් ගියා.ඊයෙ රෑ හඩ්සන් ගෑණිගෙ රාබු ගොඩ හොද්ද හොද්ද කාපු නිසා තමයි එච්චර සුගන්ධවත් ජීව වායු ධාරාවක් මුක්ත කරන්න මගේ පු#ට හැකිවුනේ.අනේ ගොං හු#තා උඹ හිතපු දුර." හෝම්ස් කීවේ අර සුපුරුදු පකඩ හිනාව දමමිනි. "වෙලාවට උඹට බස් එකේදි ඕක නොගියෙ.නැත්නම් ඩැයිවරයගෙ සිහිවිකල්වෙලා ඌ බස් එක හප්පගන්නව." මම කීවෙමි. "ඊයෙ වොඩ්ක පාරට බඩ වේලලනෙ තිබ්බෙ වොට්සන්.මම හිතන්නෙ කක්කි අසේලගෙ ගස්ලබු පාර වැඩ කලා." හෝම්ස් කීවේය. කාල්ටන් ඇනෙක්ස් එකේ දිගු ඉස්තෝප්පුවක් විය.ඉස්තෝප්පුවේ දෙකෙලවර කෙටි කොරිඩෝ දෙකකින් පැති බරාඳ සම්බන්ධ වී තිබිනි. "කාල්ටන් කවුද... කාල්ටන් කවුද...?" හෝම්ස් උස් හඬින් ඇසීය. "මොකක්ද බං ඔය කතාකරන විදිය?" මම ඇසීමි. "ගෙදර කවුද කියල අහන්න බෑනෙ බං.මේක කාල්ටන් එකනෙ.ඒකයි එහෙම ඇහුවෙ." "කාල්ටන් කවුද...කාල්ටන් කවුද හු#තෝ..." හෝම්ස් නැවතත් උස් හඬින් කෑගැසීය. "කවුද හු#තෝ ගිරිය යටින් කෑගහන්නෙ.වල්ලාන්න හදනවද කොහෙද." ඒ හඬ ආවේ ඇතුලිනි.කවුරුන් හෝ පුද්ගලයකු ඇතුලින් පැමිණි වසා තිබූ ඉස්තෝප්පුවේ දොර විවෘත කරන හඬ ඇසිනි. * * * * පස්වන කොටසින් හමුවෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom