Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 05
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 05

"ක්ලිප්ප්...හුල්ක්..." ශබ්දයක් නිකුත් කරමින් දොරගුළු හැරුනු අතර "පුවෑෂ්...හියාංග්..." ශබ්දයක් නගමින් දොර පළු දෙකෙන් එකක් විවෘත විය.විවෘත දොරෙන් එළියට ආවේ අත් නැති සුදු මේස් බැනියමක් සහ දුඹුරු පැහැ පිජාමා සරමක් ඇඳගෙන සිටි උස පුද්ගලයෙකි.අඳුරු පැහැ සමක් තිබුනු පුද්ගලයෙකු වූ ඔහුගේ මුහුණේ රැවුල සම්පූර්ණයෙන්ම බා තිබුනු අතර කොණ්ඩය උඩට පීරා තිබිණි.බේබදු පැහැයක් අන්තර්ගත සුළු තෙල් පැහැයක් මුහුණේ තිබුනු ඔහු අවුරුදු 55ක 60ක පමණ අයෙකු යැයි මට සිතිනි.

"කවුද තමුසෙලා...? මොකද මෙහෙ කරන්නෙ..?" ඔහු විමසුවේ නොරිස්සුම් ස්වරයෙනි.

"සමාවෙන්න මහත්මයා.මම රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්.මේ ඉන්නෙ දොස්තර වොට්සන්.අපි ආවෙ..."

"ආවෙ..? ආවෙ..? බැහැපිය කැ#යො දෙන්න දොට්ට.හැමනෙන්න ආව මෙතන.වේcගෙ බල්ලො.මේව රංජගෙ වැඩ තමයි.FCID එකේ හු#තල ඇවිත් මෙතන අපිට හු#වන්න.ඒයි වරෙල්ලා... මෙන්න අරුං ඇවිල්ලා...ටහු#න්න." හෝම්ස්ට කතාව අවසන් කිරීමටවත් ඉඩ නොදුන් ඔහු කලබල වී උස් හඬින් කෑ ගැසීය.පොර සෑහෙන්න කැළඹීමට පත් වී තිබුනු අතර පිජාමා සරම කැහැපොට නවා උස්සගෙන ඔහු කෑගැසුවේ ගලාගෙන එන ගං වතුරට ගේ යටවෙන අතරේ දිය නයි පැටියෙක් වල්ල සපාකෑම නිසා වේදනාවෙන් කෑගසන පළාත් සභා මන්ත්‍රීවරයකු මෙනි.ඔහු ඕනවටත් වඩා සරම උස්සගෙන ඩෙඟා නැටූ නිසා ඇඳ සිටි රෝස පැහැති මල් වැටුනු සුදු ජොකාද අපිට පැහැදිලිව දැකගත හැකිවිය.

"කලබලවෙන්න එපා මහත්මයා.අපි FCID එකෙන් නෙවෙයි.මම.පෞද්ගලික රහස් පරීක්ෂකයෙක්.මේ මගේ ගෝලයා." හෝම්ස් කීවේ අරූ බයේ මැරෙන්න හැදූ නිසාය.නමුත් ෂර්ලොකාගේ ටෝක මට දිරෙව්වේ නැත.ඌ මට ගෝලයා යැයි කියා දැමු හිංචාඩුවට හොඳවැයින් රිටන් එකක් දීමට මම සිතාගතිමි.

"සුවර් එකටම තමුසෙල FCID එකේ නෙවෙයිද කියහංකො" ඔහු කීවේ තරමක අස්වැල්ලක් ලද අයුරිනි."අපොයි නෑ මහත්මයා.අපි ආවෙ නයෙක් නැතිවුන සීන් එකක් හොයන්න.ඔබතුමා කලබලවෙන්න එපා." හෝම්ස් කීවේ සිනාසෙමිනි.

"ඇයි යකෝ තමුසෙ හිතුවද අපි අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න ජාතියෙ එවුන්ය කියල.නයි හොයාගෙන මෙහෙ ආවෙ.මං හරි ජෙනුයින් මිනිහෙක් අයිසෙ.බොරුනං නයනගෙන් අහල බලනව."

"කලබල වෙන්න එපා මහත්මයා.අපිට තොරතුරු ටිකක් විතරයි අවශ්‍යය.මං ෂර්ලොක් හෝම්ස්.අපිට ටිකක් කතාකරන්න පුලුවන්ද" හෝම්ස් ආචාරශීලී ලෙස විමසුවේය.

"ආආ..හ්. මං ඇවිල්ල කුමාර වෙල්ගම.ඔය ෆේස්බුක් එකේ ඉන්න කැ# කොල්ලො වෙ#කමට කුමාර වල්කම කියල මට මඩ ගැහුවට අපි එහෙම වල්කං කොරපු එවුන් නෙවෙයි මහත්මයා.බොරුනං නයනගෙන් අහල බලන්න."

" ඒවයෙ කාරියක් නෑ මහත්මයා.හැබෑටම කවුද ඔය නයනා කියන්නෙ" මම ඇසුවෙමි.

"නයනා කියන්නෙ අපෙ නයනා කුමාරිනෙ.එයා කුමාරි.මං කුමාර.හිහී...හිහී." එවර ඔහුගේ මුහුණේ නැගුනේ මනමාල මදහසකි.

"එන්න මහත්මයා.අපි ඇතුලට ගිහිං කතා කරමු." කුමාරගේ ආරාධනාවෙන් අපි උන්ගේ ගුබ්බෑයම ඇතුලට රිංගුවෙමු.සත්‍යවශයෙන්ම එය මෙලෝ රහක් නැති ගුබ්බෑයමකි.ඇතුල් වෙන දොරටුව අසල බිම පොල් වළල්ලක් සේ බිම දමා තිබුණේ දුඹුරු පැහැ බතික් සරමකි.ඒක ඇඳගෙන හිටපු එකා ඌට හදිසියේ ගමනක් සෙට් වීම නිසා කලිසම ඇඳගෙන සරම වලල්ලක් සේ එහෙමම දොර ලඟ දමා යන්නට ඇති බව හෝම්ස් නිගමනය කර මට රහසින් කීවේය.ඊට අමතරව තැන තැන රෝල් වූ ජොක්කු කිහිපයක්,සිගරට් ෆිල්ටර දෙක තුනක් හා බීඩි කොට විශාල ප්‍රමාණයක්,තේ පානය කර නොසෝදා තැබූ කෝප්ප කිහිපයක් තිබිනි.ඇතැම් කෝප්ප ප්රාග් ඓතිහාසික යුගයේ තේ පානය කිරීමෙන් පසු සේදීමකට ලක් කර නොතිබුණු බව පෙනෙන්නට තිබිණි.

තරමක් විශාල ශාලාවේ කෙලවරක තැබූ,මැදට බොක්ක ගැසුණු බූරු ඇඳේ ඩෑල් එකක් බල්ලට පොල්ලෙන් ගැහුව වගේ නිදාගෙන සිටියේය.සුරේෂ් රයිනා නාකි උනාම වගේ මුහුණුවරකින් යුක්ත කණ්නාඩි දෙකත් දමාගෙනම නිදාසිටි ඔහු උදය ගම්මන්පිල බව අපට හඳුනාගැනීමට හැකිවිය.

"ආආආහ් උදය මහත්මයා.." හෝම්ස් පැත්තෙන් පු# දුන්නේය."

"කවුද...හුඃ කෑගහන්නෙ.නිදාගන්න දීපංකො.වැදිල ඉන්නෙ." රතුවී ගොබළු ගෙඩි දෙකක් වැනි වූ දෑස් විවර කරමින් ගම්මන්පිලයා ගුගුලේය.හෝම්ස් කිච විය.

"වාඩිවෙයංකො ඔය හතර පස්පොළකිං." කැඩුණු ප්ලාස්ටික් පුටුවක් පෙන්වමින් වෙල්ගමයා කීවේය.

"ඇත්තෙන්ම කුමාර මහත්මයා අපිට මුලින්ම පොඩි සෝදිසි මෙහෙයුමක් කරන්න අවසර උවමනැයි.අපි හොයන්නෙ නැතිඋන නයෙක්ව.ඌ මෙහාට ආවද කියල හොයාගන්න ඕන.ඉතිං මං කැමති ඔබතුමා කටයි පු#යි වහගෙන මට සාක්ෂි එකතු කරගන්න අවසර දෙනවනං." හෝම්ස් කීවේය.ඒ වචන ටික ගලපාලීමට හෝම්ස් සෑහෙන්න වෙහෙසක් දැරීය.ඔහුගේ නලලේ සිහින් දාඩිය පාරක්ද ලයින් වී තිබිනි.

"ඕන හු#තක් එකතු කරගනින්.හැබැයි අපේ ජොක්කු එහෙම උස්සන්නෙ නැතුව.කලින් පාර FCID එකේ එවුන් ඇවිත් පරීක්ෂණ කරන්න කියල මගේ අළුත්ම ජොක්කු දෙන්න අරං ගියා කියහංකො.ඒවයින් මේවයින් මට අඳින්න එකක් නැති නිසා මං නයනගෙන් පෑන්Tයක් ඉල්ලගත්ත.ඒකි නොහිටින්න මට සිවිල්පිට තමයි පාර්ලිමේන්තු යන්න වෙන්නෙ." කුමාර කීවේ තරහිනි.

"හොඳමයි මහත්මයා.මට මුලින්ම වැසිකිලිය පොඩ්ඩක් පරීක්ෂා කරල බලන්න ඕනෑ...වොට්සන් උඹ මෙහෙං ඉඳහං." කියූ හෝම්ස් කඩිමුඩියේ වැසිකිලිය පරීක්ෂා කිරීම සඳහා ගියේය.කුමාර ගොයියා හෝම්ස්ට වැසිකිලිය පෙන්වීමට කැටුව ගියේය.

හෝම්ස්ට වැසිකිලිය පෙන්වූ කුමාර සුළු මොහොතකින් නැවත පැමිණියේය.

"බලන්න දොස්තර මහත්මයා.අර හෝම්ස් කාරයා අපේ කක්කුස්සිය ඇතුලෙ න්‍යෂ්ටික රසායනික පරීක්ෂණයක් කරනවද කොහෙද.ඒකෙන් මේකෙන් අපිට හදිස්සියකදි බොකක් දාන්නවත් පොට් එකක් නැතිවෙනව." කුමාර කීවේ අසරණ ලීලාවෙනි.

"ඒ මොකද මහත්මයා.ඔහු ගියේ සාක්ෂි කිසිවක් ඉතුරුවෙලා තියෙනවද කියල බලන්නනේ.ඇයි ඌ මොකද කරන්නෙ?" මම විමසුවෙමි.

"අනේ මන්ද බං.පොර ගිය ගැම්මටම කක්කුස්සියෙ දොර වහගත්ත.ඊට පස්සෙ ඇතුලෙ බිම් බෝම්බ ගල් බෝර චීන පටස් ගහන සද්ද ඇහෙන්න ගත්ත.මං මේ බයට දුවගෙන ආවෙ.කතා දෙකක් නෑ.ඕක න්‍යෂ්ටික අවියක් අත්හදා බලනව ඇති අපේ කක්කුස්සිය ඇතුලෙ." කුමාර කීවේය.

කෙසේ හෝ විනාඩි 10ක පමණ දීර්ඝ නිරීක්ෂණයකින් පසු හෝම්ස් පැමිණියේය.ඌ ආවේ ජයග්‍රාහී දික්කසාද නඩුවක ප්‍රීතිය සැමරීමට බාර් එක පැත්තට යන තරුණ සැමියෙකු මෙන් සැහැල්ලුවෙනි.

"සැලකිය යුතු සාක්ෂි කිසිවක් හොයාගන්න බැරිවුනා කුමාර මහත්මයා." හෝම්ස් කීවේ සිනාමුසු මුහුණෙනි.

"අපේ කක්කුස්සියට හානියක් උනේ නෑ නේද හෝම්ස් මහත්තයෝ.බොහොම නරක සද්ද සෙට් එකක් ඇහුන.ඒකයි."

"අහා බයවෙන්නෙපා කුමාර මහත්මයා.මං පොඩි රසායනික පරීක්ෂණ කිහිපයක් සිද්දකලා.කක්කුස්සි පෝච්චිය තුන්පොලකින් ඉරිතැලුව ඇරෙන්න වෙන කිසිම හානියක් උනේ නෑ.අම්මප." හෝම්ස් සැහැල්ලුවෙන් කීවේය.

"ඈ හු#තෝ.ලැට් පෝච්චිය පිපිරෙන්න තරම් මොකක්ද තෝ කරපු පරික්ෂාව." කුමාරට නෑහෙන සේ මම හෝම්ස්ගෙන් රහසින් අසුවෙමි.

"මං කොරපු හු#තක් නෑ පko.මෙතෙන්ට එනකොටම කක්කි අසේලයගෙ ගස්ලබ්බ වැඩ කලා.පු# පැලෙන්න බොක සෙට් උනා බං.අනිත් එක මූට කියන්න බෑනෙ බොකක් දාන්න ඕන කියල.ඒක මගේ ශ්‍රී නාමෙට කැලලක්.ඒකයි මං පරීක්ෂණයක් කියල බොරු බිසියක් දාගෙන ලැට් එකට පැණගත්තෙ.උඹට කියන්න බං ගල් ටිපර් එක බෑව වගේ බොක ගියා.ඒකෙ සැරට ලැට් පෝච්චිය පිපිරුවෙ.මං හිතන්නෙ ගිය අවුරුද්දෙ කාපුවත් ගියා බං.කැ# ගස්ලබ්බ.තව දෙකක් විතර අරං යන්න ඕන කක්කි අසේලය හම්බවෙලා." හෝම්ස් දීර්ඝ විස්තරයක් රහසින් කීවේය.

"අඩේ අඩේ මේ...මොනවද නිකං කුෂු බුෂු ගාන්නෙ.කියන එකක් අපිටත් ඇහෙන්න කියනවලකො

හලෝ." කුමාර කෑගැසීය.

"නෑ මහත්මයා.අපි මේ කතාඋනේ ඔබතුමාගෙන් මේ ගැන තොරතුරු ටිකක් ගන්න උවමනා වෙලා තියෙනව.අන්න ඒ ගැනයි." හෝම්ස් කීවේය.

"අහපං අහපං ඩෝ.දන්න දෙයක් තියේනං කියන්නං.හු#ත." කුමාර කීවේය.

" මහත්මයා මීට ටික දවසකට කලින් ඔබතුමාලා සීනිගම ගිහිං පොල් ගැහුවනෙ.ඉතිං මේ වැඩවලට අර සාස්තර සුමනදාසයා කිසි හෙල්ප්මන්ට් එකක් දුන්නෙ නැද්ද?" හෝම්ස් ඇසීය.

"ඌ මහ ප#යෙක් හෝම්ස් මහත්මයා.ඌ අපිට සතපහක උදව්වක් කලේ නෑ.මහින්ද මහත්මයා ඌට කනේ ප්‍රහාරයක් එල්ල කලාට පස්සෙ ඌ ගිහිං රංජට සෙට් උනා."

"ඉතිං ඔබතුමාල කොහොමද මෙච්චර පොල් තොගයක් හොයාගත්තෙ?" හෝම්ස් චාටුවෙන් ඇසීය.

"ඒ විස්තර එහෙම නිකන්ම කියන්න බෑ බං.අපිටත් පොඩි සැල්බෙරි ගතමන්ට් එකක් ඕන.අන්නේකයි." එවර කුමාර ගොයියා පගාවකට ලයින් විය.

" අයියෝ...සුළු දෙයක්නෙ.මෙන්න තියෙනව සුපිරිසිදු ගමගේ බ්‍රෑන්ඩ් මල්තෝර බීඩියක්." හෝම්ස් සුපුරුදු පරිදි කබායේ උඩ සාක්කුවෙන් බීඩියක් ගෙන දික් කලේය.

"ක්රෑෂ්ෂ්ෂ්...ඕකට උගුර කහන්න අල්ලනව බං.අවුලක් නෑ ඕකත් දීපං.මට කෙල්ලෙක්ගෙ නම්බර් එකක් දීපංකො.හොඳ අළුත් ලයින් එකක්.අන්නේකයි කාරිය.හිහී හිහී හික්ස්." කුපාඩිංග්භූත මනමාල්ෂ්කෘප්ත වේසාංගීධර ඇමෝනිකෘත මෝල් සිනහවක් දමමින් ඔහු පැවසීය.

"ඉඳහං බලන්න...ආ මේක හොඳයි පාර.මරු ගල" සිය ෆෝන් එක පිරික්සූ හෝම්ස් නම්බරයක් කුමාරට දුන්නේය.ඌ ඒක සෙනිකව සේව් කරගත්තේය.

"කවුද සත්තලං හෝම්ස් මහත්තයෝ මේ කැබැල්ල?"

"ඕක රට කෑබැල්ලක් කුමාර මහත්මයා.අපේ ජනාධිපතිතුමත් මේ දවස්වල ටෝක් කරන්නෙ ඕකට.ඌත් එක්ක කොකු දාගන්නෙ නැතුව සාමෙන් කරපං ඈ.ඕකි විජයකලා මහේෂ්වරන්.පට්ට පු#." හෝම්ස් කීවේ කට උල් කරගෙන හෙන ඇඩ්වටීස්මන්ට් පාරක් දමන ආකාරයටය.හරියට අර ටයි සපත්තු දාගෙනෙ ඇවිත් චින ඉලෙක්ට්‍රික් බඩු විකුණන සේල්ස් රෙෆ් කෙනෙක් කැඩිච්ච බාල

බාල හීටරයක් මාකට් කරන්න බොරු පොයියක් ගහන අවස්ථාවක දමන ඇක්ෂන් දමමිනි.

"එල හෝම්ස් මහත්මයා එල.මේව නයනට නං කියන්න එපා හොඳේ."

"හරි බං හු#තෝ.දැන් අපිට අර විස්තරේ කියහංකො." හෝම්ස්ට මලපැන තිබිනි.

"මේකයි හෝම්ස් මහත්තයෝ.අපිට ඕන පොල් වලින් බාගෙකටත් වඩා සප්ලයි කලේ අර "දෙකෙන් පැන්න ඇටෙන් එකේ" වීදියෙ ගල් චමරි අක්කගෙ බෝඩිමේ ඉඳපු සෙබස්තියන් මොරාන්.ඌ අඩුවට පොල්ටික දුන්නා.ඉතුරු හරිය අපි කඩවලින් ඉස්සුවා.අපේ දිනේෂ් ගුණවර්ධනයයි විමල් වීරවංශයයි රෑට රෑට පොල් ගස් සුද්ද කලා.මාත් නයනලගෙ ගෙදර ගිහිං එන ගමන් ඒකිගෙ පොල්ගෙඩි හතරක් මල්ලෙ දාගෙන ආව හොරාට.ඒ වගේ ජිල්ටොක් දාල තමයි අපි පොල් ටික හොයාගත්තෙ.නරකක් උනේ නෑනෙ හෝම්ස් මහත්මයා.උඹ දැක්කනෙ පොල්ටික ගහල තුන්වරුව යනකොට රත්තරං ටිකට රාජිතයට හැමනිලා ගියපු හැටි." කුමාර හෑල්ලම දිගහැරියේ ඒ අයුරිනි.

"මට පැහැදිලියි කුමාර මහත්මයා.එතකොට සාස්තර සුමනදාසයා කවදාවත් පොල් ගෙඩියකින්වත් මේකට සම්මාදං උනේ නැද්ද?" හෝම්ස් ඇසීය.

"මොන පිස්සුද හෝම්ස් මහත්තයෝ.ඌ උගෙ අම්මගෙ කැ#යෙක්.මේ හතර මායිමේ ආවෙ නෑ.ප#යා." කුමාර කීවේ තරහෙනි.

"අවශ්‍යය එපමණයි කුමාර මහත්මයා.තොරතුරුවලට බොහොම ස්තූතියි.එහෙනං අපි ගිහිං එන්නං."

"එල එල බ්‍රෝ.ජාති එහෙනං.නිග්ග." කුමාර කීවේය.

"ආ මේ තව දෙයක්.අර නම්බර් එකට ටෝක් කරනකොට එච්චරම රෙස්පට් වෙන්න එපා ටිකක් පො#නය වගේ ටෝක් කරපං කුමාර මහත්මයා.ඒකි ටිකක් ඒ වගේ ලයින් වලට තමයි කැමති.ඒකනෙ අපේ ජනාධිපතිතුමාටත් ලයින් එනේ ඒක.හත්පොලේ ගාගන්නෙ නැතුව තාලෙට කරගනිං ඈහ්." අවසන් වශයෙන් හෝම්ස් කීවේය.

අපි කාල්ටන් එකෙක් පිටත් වනවිට දහවල් 1 පමණ වී තිබිණි.කුලියාපිටියට ගිනිකූටකේට පෑවිල්ල අල්ලා තිබිණි.අව්ව සැරට කන ඇතුලින් කීං ගාන සද්දයක් ඇහෙන්නාක් මෙන් දැනින.

"ඉක්මනට ගෙදර යමං වොට්සන්.විදුලිබල මණඩලේ ප#කු තව ටිකකින් කරන්ට් කපයි.මේ ෆෝන් හු#තෙත් බැටරි නෑ බං.චාජ් පාරක් දාගන්න බැරි උනොත් රෑට ෆේස්බුක් යන්න බැරිවෙනව." හෝම්ස් කීවේය.

"ඇයි බං විදුලිබල මණ්ඩලේ එවුන් එහෙම කරන්ට් කපන්නෙ?" මම ඇසුවෙමි.

"ඒක තමයි බං යමහ පාලනේ කියන්නෙ.සමස්ත ලංකා ඉටිපන්දම් බිස්නස්කරුවන්ගේ සංගමේ සභාපති ආලෝක වල්ලෙඑල්ලේදපන්දම් මහත්මයා ගිය සතියෙ රත්තරං අගමැතිතුමාව හම්බවෙලා ඉටිපන්දම් බිස්නස්කරුවන්ගෙ ගැටළු ගැන සාකච්ඡා කලා.ඊට පස්සෙ උඹලත් බීල ඇඳල ඉන්න ඕන නේද කියල අපෙ රත්තරං අගමැතිතුමා ඉටිපන්දම් බිස්නස්කරුවන්ගේ සුබසිද්ධිය උදෙසා කරන්ට් කපන්න පටන්ගත්තෙ." හෝම්ස් කීවේය.

"ඒකයි එහෙනං සීන් එක.මං හිතුවෙ රටේ ජනගහනෙ වර්ධනය කරන්න මූලික පියවරක් අරගෙන කියල." මම කීවෙමි.

"ඔව් ඒකත් එකක් තමයි මිත්‍රයා.බලන්න අපේ රත්තරං අගමැතිතුමා හිතල තියෙන දුර.ඒකනෙ කියන්නෙ.කැලයක් නෙවෙයි කලයක්,කලයක් නෙවෙයි මොළයක්,මොළයක් නෙවෙයි නළුවෙක්,නළුවෙක් නෙවෙයි එළුවෙක් කියල." හෝම්ස් කීවේය.

කෙසේ හෝ ජෝකර් වීදියේ අපගේ ගුබ්බෑයමට ලඟාවනවිට සවස 2.30 පමණ වී තිබිණි.අප එනවිට විදුලිය විසන්ධිවී තිබිණි.හෝම්ස්ට නප්පෙට මළපැන තිබුනු අතර වතුරත් කපා තිබුනු නිසා සෝදාගැනීමටද විදියක් නොතිබිණි.

"මටත් සිරාවටම මල පනිනව වොට්සන්.සිරාවට කියන්නෙ..."

හයවන කොටසින් හමුවෙමු.

මරිජුවානා ෆීලිංග්ස්

[QUOTE="wije99000, post: 19875187, member: 169520"] [b]* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 05[/b] [SIZE="5"]"ක්ලිප්ප්...හුල්ක්..." ශබ්දයක් නිකුත් කරමින් දොරගුළු හැරුනු අතර "පුවෑෂ්...හියාංග්..." ශබ්දයක් නගමින් දොර පළු දෙකෙන් එකක් විවෘත විය.විවෘත දොරෙන් එළියට ආවේ අත් නැති සුදු මේස් බැනියමක් සහ දුඹුරු පැහැ පිජාමා සරමක් ඇඳගෙන සිටි උස පුද්ගලයෙකි.අඳුරු පැහැ සමක් තිබුනු පුද්ගලයෙකු වූ ඔහුගේ මුහුණේ රැවුල සම්පූර්ණයෙන්ම බා තිබුනු අතර කොණ්ඩය උඩට පීරා තිබිණි.බේබදු පැහැයක් අන්තර්ගත සුළු තෙල් පැහැයක් මුහුණේ තිබුනු ඔහු අවුරුදු 55ක 60ක පමණ අයෙකු යැයි මට සිතිනි. "කවුද තමුසෙලා...? මොකද මෙහෙ කරන්නෙ..?" ඔහු විමසුවේ නොරිස්සුම් ස්වරයෙනි. "සමාවෙන්න මහත්මයා.මම රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්.මේ ඉන්නෙ දොස්තර වොට්සන්.අපි ආවෙ..." "ආවෙ..? ආවෙ..? බැහැපිය කැ#යො දෙන්න දොට්ට.හැමනෙන්න ආව මෙතන.වේcගෙ බල්ලො.මේව රංජගෙ වැඩ තමයි.FCID එකේ හු#තල ඇවිත් මෙතන අපිට හු#වන්න.ඒයි වරෙල්ලා... මෙන්න අරුං ඇවිල්ලා...ටහු#න්න." හෝම්ස්ට කතාව අවසන් කිරීමටවත් ඉඩ නොදුන් ඔහු කලබල වී උස් හඬින් කෑ ගැසීය.පොර සෑහෙන්න කැළඹීමට පත් වී තිබුනු අතර පිජාමා සරම කැහැපොට නවා උස්සගෙන ඔහු කෑගැසුවේ ගලාගෙන එන ගං වතුරට ගේ යටවෙන අතරේ දිය නයි පැටියෙක් වල්ල සපාකෑම නිසා වේදනාවෙන් කෑගසන පළාත් සභා මන්ත්‍රීවරයකු මෙනි.ඔහු ඕනවටත් වඩා සරම උස්සගෙන ඩෙඟා නැටූ නිසා ඇඳ සිටි රෝස පැහැති මල් වැටුනු සුදු ජොකාද අපිට පැහැදිලිව දැකගත හැකිවිය. "කලබලවෙන්න එපා මහත්මයා.අපි FCID එකෙන් නෙවෙයි.මම.පෞද්ගලික රහස් පරීක්ෂකයෙක්.මේ මගේ ගෝලයා." හෝම්ස් කීවේ අරූ බයේ මැරෙන්න හැදූ නිසාය.නමුත් ෂර්ලොකාගේ ටෝක මට දිරෙව්වේ නැත.ඌ මට ගෝලයා යැයි කියා දැමු හිංචාඩුවට හොඳවැයින් රිටන් එකක් දීමට මම සිතාගතිමි. "සුවර් එකටම තමුසෙල FCID එකේ නෙවෙයිද කියහංකො" ඔහු කීවේ තරමක අස්වැල්ලක් ලද අයුරිනි."අපොයි නෑ මහත්මයා.අපි ආවෙ නයෙක් නැතිවුන සීන් එකක් හොයන්න.ඔබතුමා කලබලවෙන්න එපා." හෝම්ස් කීවේ සිනාසෙමිනි. "ඇයි යකෝ තමුසෙ හිතුවද අපි අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න ජාතියෙ එවුන්ය කියල.නයි හොයාගෙන මෙහෙ ආවෙ.මං හරි ජෙනුයින් මිනිහෙක් අයිසෙ.බොරුනං නයනගෙන් අහල බලනව." "කලබල වෙන්න එපා මහත්මයා.අපිට තොරතුරු ටිකක් විතරයි අවශ්‍යය.මං ෂර්ලොක් හෝම්ස්.අපිට ටිකක් කතාකරන්න පුලුවන්ද" හෝම්ස් ආචාරශීලී ලෙස විමසුවේය. "ආආ..හ්. මං ඇවිල්ල කුමාර වෙල්ගම.ඔය ෆේස්බුක් එකේ ඉන්න කැ# කොල්ලො වෙ#කමට කුමාර වල්කම කියල මට මඩ ගැහුවට අපි එහෙම වල්කං කොරපු එවුන් නෙවෙයි මහත්මයා.බොරුනං නයනගෙන් අහල බලන්න." " ඒවයෙ කාරියක් නෑ මහත්මයා.හැබෑටම කවුද ඔය නයනා කියන්නෙ" මම ඇසුවෙමි. "නයනා කියන්නෙ අපෙ නයනා කුමාරිනෙ.එයා කුමාරි.මං කුමාර.හිහී...හිහී." එවර ඔහුගේ මුහුණේ නැගුනේ මනමාල මදහසකි. "එන්න මහත්මයා.අපි ඇතුලට ගිහිං කතා කරමු." කුමාරගේ ආරාධනාවෙන් අපි උන්ගේ ගුබ්බෑයම ඇතුලට රිංගුවෙමු.සත්‍යවශයෙන්ම එය මෙලෝ රහක් නැති ගුබ්බෑයමකි.ඇතුල් වෙන දොරටුව අසල බිම පොල් වළල්ලක් සේ බිම දමා තිබුණේ දුඹුරු පැහැ බතික් සරමකි.ඒක ඇඳගෙන හිටපු එකා ඌට හදිසියේ ගමනක් සෙට් වීම නිසා කලිසම ඇඳගෙන සරම වලල්ලක් සේ එහෙමම දොර ලඟ දමා යන්නට ඇති බව හෝම්ස් නිගමනය කර මට රහසින් කීවේය.ඊට අමතරව තැන තැන රෝල් වූ ජොක්කු කිහිපයක්,සිගරට් ෆිල්ටර දෙක තුනක් හා බීඩි කොට විශාල ප්‍රමාණයක්,තේ පානය කර නොසෝදා තැබූ කෝප්ප කිහිපයක් තිබිනි.ඇතැම් කෝප්ප ප්රාග් ඓතිහාසික යුගයේ තේ පානය කිරීමෙන් පසු සේදීමකට ලක් කර නොතිබුණු බව පෙනෙන්නට තිබිණි. තරමක් විශාල ශාලාවේ කෙලවරක තැබූ,මැදට බොක්ක ගැසුණු බූරු ඇඳේ ඩෑල් එකක් බල්ලට පොල්ලෙන් ගැහුව වගේ නිදාගෙන සිටියේය.සුරේෂ් රයිනා නාකි උනාම වගේ මුහුණුවරකින් යුක්ත කණ්නාඩි දෙකත් දමාගෙනම නිදාසිටි ඔහු උදය ගම්මන්පිල බව අපට හඳුනාගැනීමට හැකිවිය. "ආආආහ් උදය මහත්මයා.." හෝම්ස් පැත්තෙන් පු# දුන්නේය." "කවුද...හුඃ කෑගහන්නෙ.නිදාගන්න දීපංකො.වැදිල ඉන්නෙ." රතුවී ගොබළු ගෙඩි දෙකක් වැනි වූ දෑස් විවර කරමින් ගම්මන්පිලයා ගුගුලේය.හෝම්ස් කිච විය. "වාඩිවෙයංකො ඔය හතර පස්පොළකිං." කැඩුණු ප්ලාස්ටික් පුටුවක් පෙන්වමින් වෙල්ගමයා කීවේය. "ඇත්තෙන්ම කුමාර මහත්මයා අපිට මුලින්ම පොඩි සෝදිසි මෙහෙයුමක් කරන්න අවසර උවමනැයි.අපි හොයන්නෙ නැතිඋන නයෙක්ව.ඌ මෙහාට ආවද කියල හොයාගන්න ඕන.ඉතිං මං කැමති ඔබතුමා කටයි පු#යි වහගෙන මට සාක්ෂි එකතු කරගන්න අවසර දෙනවනං." හෝම්ස් කීවේය.ඒ වචන ටික ගලපාලීමට හෝම්ස් සෑහෙන්න වෙහෙසක් දැරීය.ඔහුගේ නලලේ සිහින් දාඩිය පාරක්ද ලයින් වී තිබිනි. "ඕන හු#තක් එකතු කරගනින්.හැබැයි අපේ ජොක්කු එහෙම උස්සන්නෙ නැතුව.කලින් පාර FCID එකේ එවුන් ඇවිත් පරීක්ෂණ කරන්න කියල මගේ අළුත්ම ජොක්කු දෙන්න අරං ගියා කියහංකො.ඒවයින් මේවයින් මට අඳින්න එකක් නැති නිසා මං නයනගෙන් පෑන්Tයක් ඉල්ලගත්ත.ඒකි නොහිටින්න මට සිවිල්පිට තමයි පාර්ලිමේන්තු යන්න වෙන්නෙ." කුමාර කීවේ තරහිනි. "හොඳමයි මහත්මයා.මට මුලින්ම වැසිකිලිය පොඩ්ඩක් පරීක්ෂා කරල බලන්න ඕනෑ...වොට්සන් උඹ මෙහෙං ඉඳහං." කියූ හෝම්ස් කඩිමුඩියේ වැසිකිලිය පරීක්ෂා කිරීම සඳහා ගියේය.කුමාර ගොයියා හෝම්ස්ට වැසිකිලිය පෙන්වීමට කැටුව ගියේය. හෝම්ස්ට වැසිකිලිය පෙන්වූ කුමාර සුළු මොහොතකින් නැවත පැමිණියේය. "බලන්න දොස්තර මහත්මයා.අර හෝම්ස් කාරයා අපේ කක්කුස්සිය ඇතුලෙ න්‍යෂ්ටික රසායනික පරීක්ෂණයක් කරනවද කොහෙද.ඒකෙන් මේකෙන් අපිට හදිස්සියකදි බොකක් දාන්නවත් පොට් එකක් නැතිවෙනව." කුමාර කීවේ අසරණ ලීලාවෙනි. "ඒ මොකද මහත්මයා.ඔහු ගියේ සාක්ෂි කිසිවක් ඉතුරුවෙලා තියෙනවද කියල බලන්නනේ.ඇයි ඌ මොකද කරන්නෙ?" මම විමසුවෙමි. "අනේ මන්ද බං.පොර ගිය ගැම්මටම කක්කුස්සියෙ දොර වහගත්ත.ඊට පස්සෙ ඇතුලෙ බිම් බෝම්බ ගල් බෝර චීන පටස් ගහන සද්ද ඇහෙන්න ගත්ත.මං මේ බයට දුවගෙන ආවෙ.කතා දෙකක් නෑ.ඕක න්‍යෂ්ටික අවියක් අත්හදා බලනව ඇති අපේ කක්කුස්සිය ඇතුලෙ." කුමාර කීවේය. කෙසේ හෝ විනාඩි 10ක පමණ දීර්ඝ නිරීක්ෂණයකින් පසු හෝම්ස් පැමිණියේය.ඌ ආවේ ජයග්‍රාහී දික්කසාද නඩුවක ප්‍රීතිය සැමරීමට බාර් එක පැත්තට යන තරුණ සැමියෙකු මෙන් සැහැල්ලුවෙනි. "සැලකිය යුතු සාක්ෂි කිසිවක් හොයාගන්න බැරිවුනා කුමාර මහත්මයා." හෝම්ස් කීවේ සිනාමුසු මුහුණෙනි. "අපේ කක්කුස්සියට හානියක් උනේ නෑ නේද හෝම්ස් මහත්තයෝ.බොහොම නරක සද්ද සෙට් එකක් ඇහුන.ඒකයි." "අහා බයවෙන්නෙපා කුමාර මහත්මයා.මං පොඩි රසායනික පරීක්ෂණ කිහිපයක් සිද්දකලා.කක්කුස්සි පෝච්චිය තුන්පොලකින් ඉරිතැලුව ඇරෙන්න වෙන කිසිම හානියක් උනේ නෑ.අම්මප." හෝම්ස් සැහැල්ලුවෙන් කීවේය. "ඈ හු#තෝ.ලැට් පෝච්චිය පිපිරෙන්න තරම් මොකක්ද තෝ කරපු පරික්ෂාව." කුමාරට නෑහෙන සේ මම හෝම්ස්ගෙන් රහසින් අසුවෙමි. "මං කොරපු හු#තක් නෑ පko.මෙතෙන්ට එනකොටම කක්කි අසේලයගෙ ගස්ලබ්බ වැඩ කලා.පු# පැලෙන්න බොක සෙට් උනා බං.අනිත් එක මූට කියන්න බෑනෙ බොකක් දාන්න ඕන කියල.ඒක මගේ ශ්‍රී නාමෙට කැලලක්.ඒකයි මං පරීක්ෂණයක් කියල බොරු බිසියක් දාගෙන ලැට් එකට පැණගත්තෙ.උඹට කියන්න බං ගල් ටිපර් එක බෑව වගේ බොක ගියා.ඒකෙ සැරට ලැට් පෝච්චිය පිපිරුවෙ.මං හිතන්නෙ ගිය අවුරුද්දෙ කාපුවත් ගියා බං.කැ# ගස්ලබ්බ.තව දෙකක් විතර අරං යන්න ඕන කක්කි අසේලය හම්බවෙලා." හෝම්ස් දීර්ඝ විස්තරයක් රහසින් කීවේය. "අඩේ අඩේ මේ...මොනවද නිකං කුෂු බුෂු ගාන්නෙ.කියන එකක් අපිටත් ඇහෙන්න කියනවලකො හලෝ." කුමාර කෑගැසීය. "නෑ මහත්මයා.අපි මේ කතාඋනේ ඔබතුමාගෙන් මේ ගැන තොරතුරු ටිකක් ගන්න උවමනා වෙලා තියෙනව.අන්න ඒ ගැනයි." හෝම්ස් කීවේය. "අහපං අහපං ඩෝ.දන්න දෙයක් තියේනං කියන්නං.හු#ත." කුමාර කීවේය. " මහත්මයා මීට ටික දවසකට කලින් ඔබතුමාලා සීනිගම ගිහිං පොල් ගැහුවනෙ.ඉතිං මේ වැඩවලට අර සාස්තර සුමනදාසයා කිසි හෙල්ප්මන්ට් එකක් දුන්නෙ නැද්ද?" හෝම්ස් ඇසීය. "ඌ මහ ප#යෙක් හෝම්ස් මහත්මයා.ඌ අපිට සතපහක උදව්වක් කලේ නෑ.මහින්ද මහත්මයා ඌට කනේ ප්‍රහාරයක් එල්ල කලාට පස්සෙ ඌ ගිහිං රංජට සෙට් උනා." "ඉතිං ඔබතුමාල කොහොමද මෙච්චර පොල් තොගයක් හොයාගත්තෙ?" හෝම්ස් චාටුවෙන් ඇසීය. "ඒ විස්තර එහෙම නිකන්ම කියන්න බෑ බං.අපිටත් පොඩි සැල්බෙරි ගතමන්ට් එකක් ඕන.අන්නේකයි." එවර කුමාර ගොයියා පගාවකට ලයින් විය. " අයියෝ...සුළු දෙයක්නෙ.මෙන්න තියෙනව සුපිරිසිදු ගමගේ බ්‍රෑන්ඩ් මල්තෝර බීඩියක්." හෝම්ස් සුපුරුදු පරිදි කබායේ උඩ සාක්කුවෙන් බීඩියක් ගෙන දික් කලේය. "ක්රෑෂ්ෂ්ෂ්...ඕකට උගුර කහන්න අල්ලනව බං.අවුලක් නෑ ඕකත් දීපං.මට කෙල්ලෙක්ගෙ නම්බර් එකක් දීපංකො.හොඳ අළුත් ලයින් එකක්.අන්නේකයි කාරිය.හිහී හිහී හික්ස්." කුපාඩිංග්භූත මනමාල්ෂ්කෘප්ත වේසාංගීධර ඇමෝනිකෘත මෝල් සිනහවක් දමමින් ඔහු පැවසීය. "ඉඳහං බලන්න...ආ මේක හොඳයි පාර.මරු ගල" සිය ෆෝන් එක පිරික්සූ හෝම්ස් නම්බරයක් කුමාරට දුන්නේය.ඌ ඒක සෙනිකව සේව් කරගත්තේය. "කවුද සත්තලං හෝම්ස් මහත්තයෝ මේ කැබැල්ල?" "ඕක රට කෑබැල්ලක් කුමාර මහත්මයා.අපේ ජනාධිපතිතුමත් මේ දවස්වල ටෝක් කරන්නෙ ඕකට.ඌත් එක්ක කොකු දාගන්නෙ නැතුව සාමෙන් කරපං ඈ.ඕකි විජයකලා මහේෂ්වරන්.පට්ට පු#." හෝම්ස් කීවේ කට උල් කරගෙන හෙන ඇඩ්වටීස්මන්ට් පාරක් දමන ආකාරයටය.හරියට අර ටයි සපත්තු දාගෙනෙ ඇවිත් චින ඉලෙක්ට්‍රික් බඩු විකුණන සේල්ස් රෙෆ් කෙනෙක් කැඩිච්ච බාල බාල හීටරයක් මාකට් කරන්න බොරු පොයියක් ගහන අවස්ථාවක දමන ඇක්ෂන් දමමිනි. "එල හෝම්ස් මහත්මයා එල.මේව නයනට නං කියන්න එපා හොඳේ." "හරි බං හු#තෝ.දැන් අපිට අර විස්තරේ කියහංකො." හෝම්ස්ට මලපැන තිබිනි. "මේකයි හෝම්ස් මහත්තයෝ.අපිට ඕන පොල් වලින් බාගෙකටත් වඩා සප්ලයි කලේ අර "දෙකෙන් පැන්න ඇටෙන් එකේ" වීදියෙ ගල් චමරි අක්කගෙ බෝඩිමේ ඉඳපු සෙබස්තියන් මොරාන්.ඌ අඩුවට පොල්ටික දුන්නා.ඉතුරු හරිය අපි කඩවලින් ඉස්සුවා.අපේ දිනේෂ් ගුණවර්ධනයයි විමල් වීරවංශයයි රෑට රෑට පොල් ගස් සුද්ද කලා.මාත් නයනලගෙ ගෙදර ගිහිං එන ගමන් ඒකිගෙ පොල්ගෙඩි හතරක් මල්ලෙ දාගෙන ආව හොරාට.ඒ වගේ ජිල්ටොක් දාල තමයි අපි පොල් ටික හොයාගත්තෙ.නරකක් උනේ නෑනෙ හෝම්ස් මහත්මයා.උඹ දැක්කනෙ පොල්ටික ගහල තුන්වරුව යනකොට රත්තරං ටිකට රාජිතයට හැමනිලා ගියපු හැටි." කුමාර හෑල්ලම දිගහැරියේ ඒ අයුරිනි. "මට පැහැදිලියි කුමාර මහත්මයා.එතකොට සාස්තර සුමනදාසයා කවදාවත් පොල් ගෙඩියකින්වත් මේකට සම්මාදං උනේ නැද්ද?" හෝම්ස් ඇසීය. "මොන පිස්සුද හෝම්ස් මහත්තයෝ.ඌ උගෙ අම්මගෙ කැ#යෙක්.මේ හතර මායිමේ ආවෙ නෑ.ප#යා." කුමාර කීවේ තරහෙනි. "අවශ්‍යය එපමණයි කුමාර මහත්මයා.තොරතුරුවලට බොහොම ස්තූතියි.එහෙනං අපි ගිහිං එන්නං." "එල එල බ්‍රෝ.ජාති එහෙනං.නිග්ග." කුමාර කීවේය. "ආ මේ තව දෙයක්.අර නම්බර් එකට ටෝක් කරනකොට එච්චරම රෙස්පට් වෙන්න එපා ටිකක් පො#නය වගේ ටෝක් කරපං කුමාර මහත්මයා.ඒකි ටිකක් ඒ වගේ ලයින් වලට තමයි කැමති.ඒකනෙ අපේ ජනාධිපතිතුමාටත් ලයින් එනේ ඒක.හත්පොලේ ගාගන්නෙ නැතුව තාලෙට කරගනිං ඈහ්." අවසන් වශයෙන් හෝම්ස් කීවේය. අපි කාල්ටන් එකෙක් පිටත් වනවිට දහවල් 1 පමණ වී තිබිණි.කුලියාපිටියට ගිනිකූටකේට පෑවිල්ල අල්ලා තිබිණි.අව්ව සැරට කන ඇතුලින් කීං ගාන සද්දයක් ඇහෙන්නාක් මෙන් දැනින. "ඉක්මනට ගෙදර යමං වොට්සන්.විදුලිබල මණඩලේ ප#කු තව ටිකකින් කරන්ට් කපයි.මේ ෆෝන් හු#තෙත් බැටරි නෑ බං.චාජ් පාරක් දාගන්න බැරි උනොත් රෑට ෆේස්බුක් යන්න බැරිවෙනව." හෝම්ස් කීවේය. "ඇයි බං විදුලිබල මණ්ඩලේ එවුන් එහෙම කරන්ට් කපන්නෙ?" මම ඇසුවෙමි. "ඒක තමයි බං යමහ පාලනේ කියන්නෙ.සමස්ත ලංකා ඉටිපන්දම් බිස්නස්කරුවන්ගේ සංගමේ සභාපති ආලෝක වල්ලෙඑල්ලේදපන්දම් මහත්මයා ගිය සතියෙ රත්තරං අගමැතිතුමාව හම්බවෙලා ඉටිපන්දම් බිස්නස්කරුවන්ගෙ ගැටළු ගැන සාකච්ඡා කලා.ඊට පස්සෙ උඹලත් බීල ඇඳල ඉන්න ඕන නේද කියල අපෙ රත්තරං අගමැතිතුමා ඉටිපන්දම් බිස්නස්කරුවන්ගේ සුබසිද්ධිය උදෙසා කරන්ට් කපන්න පටන්ගත්තෙ." හෝම්ස් කීවේය. "ඒකයි එහෙනං සීන් එක.මං හිතුවෙ රටේ ජනගහනෙ වර්ධනය කරන්න මූලික පියවරක් අරගෙන කියල." මම කීවෙමි. "ඔව් ඒකත් එකක් තමයි මිත්‍රයා.බලන්න අපේ රත්තරං අගමැතිතුමා හිතල තියෙන දුර.ඒකනෙ කියන්නෙ.කැලයක් නෙවෙයි කලයක්,කලයක් නෙවෙයි මොළයක්,මොළයක් නෙවෙයි නළුවෙක්,නළුවෙක් නෙවෙයි එළුවෙක් කියල." හෝම්ස් කීවේය. කෙසේ හෝ ජෝකර් වීදියේ අපගේ ගුබ්බෑයමට ලඟාවනවිට සවස 2.30 පමණ වී තිබිණි.අප එනවිට විදුලිය විසන්ධිවී තිබිණි.හෝම්ස්ට නප්පෙට මළපැන තිබුනු අතර වතුරත් කපා තිබුනු නිසා සෝදාගැනීමටද විදියක් නොතිබිණි. "මටත් සිරාවටම මල පනිනව වොට්සන්.සිරාවට කියන්නෙ..." * * * * * * හයවන කොටසින් හමුවෙමු. මරිජුවානා ෆීලිංග්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom