Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 07
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 07

"හානේ එතකොට ඔයාද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ.මං ඔයා ගැන අහල තියෙනව.අපි ඔයාව හොඳට දන්නවනෙ හෝම්ස් මහත්මයා.හැබැයි අදයි දැක්කෙ." ගල් චමරි කුලුපග ලෙස පැවසීය.

"හෙ හේ ඒකනෙ අක්කියෝ.මගේ දක්ෂතා නිසා මං ගොඩක් ප්‍රසිද්ධයි.මගේ අතිවිශිෂ්ට රහස් පරීක්ෂක හැකියාව ගැන ඔයාලත් අහල ඇතිනේ.ඒක වෙන්නැති මාව අඳුරන්නෙ නේද." කොරවෙන්න පොරවෙලා සිටි හෝම්ස් මට පේන්න කබායේ කොලරය උස්සමින් කීවේය.

"අනේ ඒවනං මං දන්නෙ නෑ හෝම්ස් මහත්මයා.ඔයා අර ඉස්සර ටෙක් එකේ මැටිවැඩ කෝස් එක කරන කාලෙ යාලුවෙලා හිටපු බෙල්ලන්විල බඩු කසුනි මතකද.ඒකි අපේ නංගිගෙ හොඳම යාළුවෙක්.අපේ ගෙදරත් එනව.ඇවිත් ඉතිං ඒ දවස්වල ඔයා ගැනමයි කියන්නෙ.ඔයාව රවට්ටල රීලෝඩ් දාගත්තු හැටි එහෙමත් කිව්වා.පස්සෙ ඔබතුමා ඒකිට පොල්ල තියල "යටසායේ කළුපුස්" පාරෙ බිලිං ඇඹුල්හු#ත මහත්මයගෙ දූත් එක්ක සෙට් වෙලා කියල ආරංචි උනාම මේකි ඔබතුමාට සෑහෙන්න දොස් කිව්ව.මහ පො#නයෙක් කිව්ව.ඒකිට ප#යක් තියෙනවනං ඔබතුමාට රෙදි පිටින් පුk අරිනව කිව්ව.ටහුකෝනව කියලත් කිව්ව.අම්මප." ගල් චමරි කීවේ ඕපෙ ලයින් එකෙනි.

හෝම්ස්ගේ මුහුණේ තිබූ සිනා රැල්ල කුඩුවී ගියේය.බෝඩිමේ එවුන් ටික සෙට් වී අඩියක් ගැසීමට ප්ලෑන් කරගත් දවසක බඩු ගේන්න බාර් එකට ගිය එකා "අද බාර් එක වහල බං" කියාගෙන පැමිණි අවස්ථාවක බෝඩිමේ අනිත් එවුන්ගේ මුහුණුවල ඇතිවන අසරණ දුක්ඛිත මුහුණ හෝම්ස් තුලද ඒ ආකාරයෙන්ම ඇතිවනු දුටු මට ප්‍රීතිය දරාගත නොහැකි විය.

"ඒ පරණ දේවල් දැන් කතා කරල වැඩක් නෑ චමරි මහත්මිය.මේ පොහොර සහනාධාරෙ කපපු එකෙන් මිනිස්සු සෑහෙන්න පීඩාවට පත්වෙනව නේද.ඒ ගැන මොකද ඔබතුමිය හිතන්නෙ." කතාව වෙනතකට හැරවීමේ අධිෂ්ඨානයෙන් හෝම්ස් කීවේය.

"නිකං වැදගැම්මකට නැති සම්ප්‍රප්ඵලාප කියන්න එපා හෝම්ස් මහත්මයා.අපිට ඒක අදාලත්වයක් නෑනෙ.මොකෝ අපි පෝර දාල මේ වත්තෙ ගොවිතැං කරන්නෙ නෑනෙ.මේ ඒක නෙවෙයි.බඩු කසුනි කියපු විදියට මං හිතුවෙ ෂර්ලොක් හෝම්ස් මහත්මය හරි හැන්ඩ්සම් ඇති කියලනෙ.අනික විස්කි නමක්නෙ තියෙන්නෙ.පෙනුම නිකං ෂාරුක් කාන්ගෙ සීයා හත් අවුරුද්දක් ගිනිඅව්වෙ කුඹුරු කොටල මී උණ හදාගෙන ඇවිත් ඇඳේ වැටිල ඉන්නකොට මූණට ඇසිඩ් පාරක් ගහල වගේනෙ." ගල් චමරි කීවේ හිතක් පපුවක් නැති අයුරිනි.

අමාවක සඳට මල්ටි බැරල් ගැසුවාක් මෙන් හෝම්ස්ගේ මුහුණ අප්සට් වී ගියේය.

"මේ ඒක නෙවෙයි හෝම්ස් මහත්මයා.ඔයා අර ඇඹුල්හු#ත මහත්මයගෙ දූත් එක්කද තාම සෙට්." ගල් චමරි ඇසුවේය.

"නෑ හලෝ.ඒක ඒ දවස්වලම ඉවර උනා.මං ෆෝන් හොරාගෙ පෝස්ට් වලට කමෙන්ට් දාල ඒකිට මාට්ටු උනා.පහුවෙනිද ඒකි මාව බ්ලොක් කරල සිම් එහෙමත් මාරු කරල තිබුන." හෝම්ස් කීවේය.

"රෑ....බදුල්ලා වැටෙයිද ජම්බු ගහෙන් කිව්වලු.බලන්න ඒකෙත් හැටි නේද හෝම්ස් මහත්මයා කරුමෙ තමයි.මොකක්ද අර ඔබතුමාට දැනගන්න තියෙනව කිව්වෙ." ගල් චමරි අපේ මාතෘකාවට බැස්සේ එවෙලෙහිය.

"මේකයි චමරි මහත්මිය.මට දැනගන්න ඕන මෙහේ නැවතිලා ඉඳපු සෙබස්තියන් මොරාන් ගැන විස්තර ටිකක්." හෝම්ස් කීවේය.

"හාආආපෝයි හෝම්ස් මහත්මයා.ඕකා මහ එපාකොරපු පෙරේතයා.ගෙදරකට වද්දගන්න වටින එකෙක් නෙවෙයි.තූ නොදකිං විතරක්." තූ කියමින් ගල් චමරි ගැසූ කෙල පහර හෝම්ස්ගේ සපත්තුව මතට මැනවිස් ස්ථානගත විය.

"ඇයි ඌ නොම්මර එකේ කුපාඩියෙක්ද?" මම ඇසුවෙමි

"කුපාඩිකං නං ඉවසන්න පුලුවන් මල්ලී.අනික කුපාඩියෙක් නම් මං කවදාවත් එලවන්නෙ නෑනෙ.ඌ මගේ පෑන්Tත් හොරකම් කලා මල්ලී.ඌ ලෝක හොරෙක්." ගල් චමරි කීවේ තරහෙනි.

"පෑන්T හොරකම් කලානම් ඌ කුපාඩියෙක් නෙව චමරි අක්කේ." හෝම්ස් කීවේය.

"මාත් මුලින් එහෙම තමයි හිතාන හිටියෙ හෝම්ස් මහත්තයෝ.ඒක නිසා මාත් පෑන්T වලට සෙන්ට් පුයර ගහල වැලට දාල චූන් එකේ හිටියෙ.මේ හු#තිගෙපුතා උස්සන පෑන්T ට්ක පිටකොටුවට දාල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කරනව කියල මට කිව්වෙ වත්තෙ සීසීටීවී ජොක්කි අක්කා.මට අසූහාරදාහට ජුවල් උනා මහත්තයෝ.මූ හොරකං කරන බව දැන දැනත් මගේ මනුස්සකමට මං වැලට පෑන්T දැම්මෙ ඌ ගැන හිතලා.කෙලෙහිගුණ නොදන්න බල්ලා." ගල් චමරි ස්ටෝරිය වමාරන්නට ගත්තාය.

"එතකොට ඔබතුමිය අරූව එලෙව්වෙ ඒ සීන් එක නිසාද?" හෝම්ස් ඇසුවේය.

"එලෙව්වෙ නං ඒ සීන් එකට නෙවෙයි හෝම්ස් මහත්තයෝ.මූ වටේ පිටේ එවුන්ගෙ ගස්වල පොල් හොරකං කරල මාට්ටු උනාම උන් මෙතන ඇවිත් මට හු#න්න හදනව.හැමදාම ඕක කරන්න බෑනෙ මල්ලී.මං ඌව එලෝල දැම්ම." ගල් චමරි කීවේ මා දෙසද බලමිනි.

"එතකොට ඌ ගස්වල තිබුනු පොල් විතරද හොරකම් කලේ?" හෝම්ස් ඇසුවේය.

"නෑ මහත්මයා.ඌ අහුවෙන හෑම පොල් ගෙඩියක්ම හොරකම් කලා.කඩවල්වල විකුණන්න දාල තිබුන ඒව,මිනිස්සු ගෙවල්වල අරං ගියපු පොල් පවා මූ හොරකම් කලා."

"එපමණයි අපිට අවශ්‍යය.බොහොම ස්තූතියි චමරි මහත්මිය.අපිට හදිසි තොරතුරක් දැනගන්න අවශ්‍යය උනොත් ඔබතුමියගෙ දුරකථන අංකය දෙන්න පුලුවන්ද" හෝම්ස් දැවෙන ප්රශ්නය ඉදිරිපත් කලේය.

"අපි යාළුවො වගේ ඉමු මල්ලියෝ.ඔයා මට වඩා බාලයිනෙ අනේ." ගල් චමරි මුකුළු කරමින් කීවාය.

"එහෙමද...එහෙනං ඔබතුමියට කොයි යම් හෝ මොහොතක ගැටලුවක් ඇති උනොත් අපිව හම්බවෙන්න.අපි ඕනෑම ගැටලුවක් විසඳල දෙනව.මෙන්න මගේ ඇඩ්රස් එක." හෝම්ස් කුඩා තුණ්ඩු කැබැල්ලක් ගල් චමරිට දුන්නේය.

"අතිවිශිෂ්ඨ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්

අංක 221/B

ජෝකර් වීථිය

ලංඩන් වත්ත." සද්දෙට එය කියවූ ගල් චමරි තුණ්ඩු කෑල්ල හැට්ටෙ අස්සෙ ගහගත්තාය.

"අපි එහෙනං ගිහිං එන්නං අක්කියෝ" හෝම්ස් කීවේය.

"එල මල්ලි එල.අළුතින් බෝඩිං වෙන්න උස මහත ළමයි එහෙම ඉන්නවනම් මෙහෙට එවන්න ඈ."

ගල් චමරිට සමුදුන් අපි.දෙකෙන් පැන්න ඇටෙන් එකේ වීදිය හරහා ප්‍රධාන පාරට පයින්ම ආවෙමු.එන අතරතුර හෝම්ස් පරණ හැළප කාපු පොමනේරියන් බල්ලෙක් මෙන් කට වහගෙන සිටියේ ගල් චමරිගෙන් වැටුනු සරණාගත නෝන්ඩි ටික නිසා විය යුතුය.කෙමෙන් කෙමෙන් අපි බස් නැවතුමකට පැමිණියෙමු.බස් නැවතුමේ උණු උණුවේ ඇලවූ පෝස්ටර් පේලියක් විය.

"තිරිමාන්න කුලයේ දරුවන්

ක්‍රිස් ගේල් කුලයට ගෙන යන

අපේ කාලයේ හයේ පුහුණු පාඨමාලාව.

මෙහෙයවිම - ආචාර්ය කරෝලිස් බටුවත්ත B.Sc/PhD

රොටරි - නුගේගොඩ,සමාධි - ගම්පහ,සිප්යානා - මාතර,අහවල් - පිටබැද්දර,ලෙස්බියන්ස් - ගල්කිස්ස,හාර්ඩ්කෝ - පවුංගල්ල,ඊබොනි - ජැමෙයිකාවත්ත,නිපල් - බිබිල,හිටං - පොළොන්නරුව.

T20 සිසුන් සඳහා විශේෂයි."

"ඇත්තටම බලපං වොට්සන්.මේ කරෝලිස් බටුවත්තයා එදා ගහපු ගැහිල්ල.ඕක ඉස්සර ජැමෙයිකාවත්තෙ ඩාලිං රොස්පි අක්කගෙ කොහු මෝලෙ මෝල කරකෝපු කොලුවා.බලපං දැන් ඌට ගිහිං තියෙන කල" හෝම්ස් කීවේ පෝස්ටරය කියවීමෙන් පසුවය.

"මෝල කරකෝපු ගැම්මට වෙන්ටැ එදා හතරඅහට වනල ඇරියෙ." මම කීවෙමි.

"ඒක තමයි වොට්සන් සිද්ධාන්තය.ඔහුගෙ පාදවල චලනයත් පිත්ත හැසිරවීමේදී ඇතිවන ලීවර ක්‍රියාව සමග කොහුමෝල් බලය ආයාසය මත යෙදවීමේදී භාරයෙන් උද්දීප්යය ශක්තිය,බර්නූලි ප්‍රමේයයෙන් මෙහෙක් මෙහෙක් වෙලා ආපු පන්දුවට සම්ප්‍රේෂණය උනා.ගම්යයතා සංස්තිථියට අනුව එතන සිද්දවුනු පූර්ණ ප්‍රත්‍යාස්ථ පොලා පැනීමෙන් පන්දුව තිරසට අංශක 45ක් ආනත තලයක් ඔස්සේ උපරිම දුරකට ප්‍රක්ෂිප්ත උනා වොට්සන්.අන්නේකයි." හෝම්ස් කීවේය.

"මොකෝ ඒපාර උඹට උනේ." හෝම්ස් කියූ අපඃභ්රංෂය තේරුම්ගත නොහැකිව මම ඇසීමි.

"ගණංගන්නෙපා වොට්සන්.ඊයෙ ජොයින්ට් එකේ බඩුපිට මං අමිත් පුස්සැල්ලගෙ පරණ පිසික්ස් ටියුට් එකක් කියෙව්ව.ඒකයි මිත්‍රයා මේ ඔලුව කුරුඤ්ඤං වෙලා තියන්නෙ."

"ඇත්තමයි හෝම්ස් ආයෙ ඒලෙවල් ගැන මතක් කලොත් නං මං මේ සේරම දමල ගහල ගෙදර යනව.උඹව එෆ්.බී. එකෙනුත් බ්ලොක් කරල දානව.අපේ යාළුකමත් ඉවරවෙන තැන තමයි ඔන්න." මම දැඩි තරහෙන් කීවෙමි.

"සමාවෙන්න මිත්‍රයා.ඔව් මං පිලිගන්නව ඒ දුක්ඛිත මතකයක් ආයෙ අවුස්සන එක මගෙන් උන ලොකු වැරැද්දක් කියල.ඉතිං බං උඹ ඩොකෙක්නෙ.ඒලෙවල් හොඳට කරන්න ඇතිනෙ.මොකෝ ඩෝං ගියෙ." හෝම්ස් ඇසුවේය.

"මොන කිරිල්ලක්ද හෝම්ස්.සයිටම් එකෙන් තමයි MBBS එක ගත්තෙ."

"ඒකනෙ.මාත් හිතුව උඹ වගේ ගොබ්බයෙක් කොහොමද මෙඩිසින් ගියේ කියල.ඒක නෙවෙයි වොට්සන් කොහොම උනත් එදා මැච් එකේදි ජැමෙයිකාවත්තෙ කළු හරක් ටික අපේ ලන්ඩන්වත්තෙ කොල්ලන්ට ගහපු එකට නං අපි දුක් වෙන්න ඕන.අන්තිම ඕවරේට අරූ ගහපු විදියට අපි කොහොමද බං රෙද්දක් ඇඳගෙන ඉන්දියාවට මූණ දෙන්නෙ." හෝම්ස් කීවේය.

"විලිම විලිලැජ්ජයි හෝම්ස්.අන්තිම ඕවරේ දැම්මෙ අර එක්සත් ලන්ඩන්වත්ත විවිධ සේවා සම්පකාරෙන් කරෝල හොරකං කරල මාට්ටුවෙච්ච පොල්කුඩු සෝමදාසගෙ කොලුව ස්ටොක්ස් නේද."

"ඔව් අර උස සුදු හාදයා.අද ගල් චමරිගෙන් වැටිච්ච සරණාගත නෝන්ඩි ටික නිසා මං හිතුව මම තමයි මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම ඩෑල් එක කියල.පස්සෙ මට ඔය ස්ටොක්ස් කියන හාදයව මතක් උනා.දැන් මට හිතෙනව වොට්සන් මං එතරම්ම අවාසනාවන්තයෙක් නෙවෙයි කියල." හෝම්ස් කීවේ සැහැල්ලුවෙනි.

"ගල් චමරි මොනව කිව්වත් උඹ දක්ෂයෙක් හෝම්ස්.මට මතකයි අර මාලන් සැමුවෙල්ස් සාමිවරයගෙ ගැටළුවෙදි ඔබ ක්‍රියාකල ආකාරය.ඒ වගේම ග්ලෙන් මැක්ස්වෙල් ආදිපාදවරයගෙ දුවගෙ පැහැරගැනීමේ සිද්දියෙදි ඔබ දැක්වූ දක්ෂතාවත් අමතක කරන්න බෑ" මම කීවෙමි.

"ඒවනං එහෙම තමය්.මේ ගැටළුවෙත් අවසානය බොහොම ඉක්මනට අපිට බලාගන්න පුලුවන් වොට්සන්.පැටලිලි සහගත තැන් ඔක්කොම මං විසඳගත්ත.අපිට දෙල්ගහවත්තට ගිහිං එන්න වෙනව.මං කැමති ඔබත් මාත් එක්ක එනවනං." හෝම්ස් කීවේය.

"යමං යමං හු#ත.හවසට අඩ්ඩක්වත් ලයින් කරල ඕන ඈ." මම කීවෙමි.

දෙල්ගහවත්තට යන අධි සුඛෝපභෝගී හයිවේ බස් එකකට නැගගත් අපි සුව පහසුව අසුන් ගත්තෙමු.බස් එකේ දමා තිබුනේ මියුසිකල් එකකි.අළුත් බෑන්ඩ් එකක් උවද උන් අගේට ප්ලේ කල අතර ෆ්ලෑෂ්බැක් එකේ උන් මෙන් අපිව බය කිරීමට පරාස්සයන් මෙන් ඇඳගෙන ඇවිත් තිබුනේද නැත.ඒ තංගල්ල බ්රෙෂියර්ස් සංගීත කණ්ඩායමයි.

"මං දක්ෂයෙක් කියල ඔබ කොච්චර කිව්වත් මටවත් හිතාගන්න බැරි කපටි වැඩ කරන එවුන් ඕන තරම් ඉන්නව වොට්සන්" හෝම්ස් කතාවට මුලපුරමින් කීවේය.

"ඔබ කියන්නෙ මහාචාර්ය මොරියාටි ගැන වෙන්ටෑ."

"පිස්සුද වොට්සන්.ඌ මොන හු#තෙක්ද.දැන් ලංකාවෙ ඉන්න කෙල්ලොත් එක්ක ඌට හැරෙන්නවත් බෑ.බස් එකකදි පඩ ඇරල මම නෙවෙයි ටයිප් එකෙන් ඉඳන් ඇඟ බේරගන්න කෛරාටික කෙල්ලොත් එක්ක බලද්දි මොරියාටි මොන කුක්කෙක්ද මිත්‍රයා.මං මේ කිව්වෙ අවංක දෙව්මි ගැන."

"අම්මප ඔව් හෝම්ස්.ඒකිගෙ ගැටළුව නම් බොහොම උභතෝකෝටිකයි.අති උත්කෘෂ්ටයි.අසංෂිප්තයි.අති භයංකෘතයි....

"හා හා වොට්සන්.වැඩිය බර වචන කියන්න යන්න එපා පෙනහළු වලට හොඳ මදි.කොටින්ම ඒකි මහ කපටි අම්මණ්ඩියෙක් වොට්සන්.අපි සේරම ඇන්දුනා.කොටදෙණියාඩ් පොලීසියෙ රහස් පරීක්ෂක ඇජිත්රෝහන් පවා සීන් එකට ෆුල් හොල්මන් උනා.මේකි මළවුන්ගෙන් උට්ඨානය ලබපු හැටි නං පට්ටයි" හෝම්ස් කීවේය.

"මට නං හිතෙන්නෙ හෝම්ස් මේකිට අන්ඩටේකර් මහත්මයගෙ නෑකමක් ඇති.ඇයි ඌත් ඒ වගේ මැරි මැරි උපදින හෙන නස්පානි ඩෑල් එකක්නෙ."

"ඔබ හරි වොට්සන්.අන්ඩටේකර් මහත්මයා මේකිගෙ ඇවැස්ස මස්සිනාලු.ඌ මාධ්‍යට කියල තියෙනව උන්ගෙ පරම්පරාවෙ උරුමයක්ලු අර මැරිල වගේ ටික දවසක් ඉඳල ආයෙ පණපිටින් එන එක.බුකියෙ ඇඩ්මින්ලා අරකි සුදු නිසා පු# දුන්නලු.චීත්තයක් දැක්කම පෝස්ට් හද හද ෂෙයා කරන පො#නයො ටිකක්ලු.උගේ කටින්මයි කියල තියෙන්නෙ.මං දැක්කෙත් පත්තරෙන් හිටං." හෝම්ස් කීවේය.

"ඒක තමයි හෝම්ස් මං චාමරගෙ සීන් එකෙන් පස්සෙ කාන්තා හිංසනයට එරෙහිව හඬක් නගන්නෙ නැත්තෙ.දැන් නම් අඩුගානෙ මළගෙදරක ගියත් මරණ සහතිකේ පෙන්නනකං නිවන්සුව පතන්නෙ නෑ.අම්මප.කාන්තා හිංසනයට එරෙහිව බුකියෙ හැමදාම හඬ නගන "චීත්ත රැගගැනීමේ ටාසන්වරුන්ගේ පැණිමය බලකායෙ"මල්ලිල ටිකත් නිවන්සුව පතන්න ගිහිල්ල සෑහෙන්න කිච උනාලු හෝම්ස්.මං දැක්කෙත් පත්තරෙන්." මම කීවෙමි.

"අපේ ජනාධිපතිතුමා පත්තරෙන් දකින ඒවත් එක්ක බලද්දි ඕව මොනවද වොට්සන්.පොර දැන් හීන දකින්නෙත් පත්තරෙන්" හෝම්ස් කීවේ සිනාමුසු මුහුණෙනි.

පැයක පමණ ගමනකින් පසු අප දෙල්ගහවත්ත හන්දියෙන් බැසගතිමු.අපිත් සමග පට්ට කෑල්ලක්ද බස් එකෙන් බැසගත් අතර ඒක සාරි කෑල්ලක් නිසා ටෝක් කිරීමට පොඩි පසුබෑමක් ඇතිවිය.හෝම්ස්ටද ඒකම වී තිබිණි.

"අපි මොකටද බං මෙහෙට ආවෙ." මම ඇසුවෙමි.

"බලා ඉඳපං වොට්සන්.ලේස්තිවෙයන් දැන් තමයි හොඳම සීන් එක තියන්නෙ..."

* අටවන කොටසින් හමුවෙමු *

මරිජුවානා ෆීලිංග්ස්

[QUOTE="wije99000, post: 19965112, member: 169520"] [b]* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 07[/b] [SIZE="4"]"හානේ එතකොට ඔයාද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ.මං ඔයා ගැන අහල තියෙනව.අපි ඔයාව හොඳට දන්නවනෙ හෝම්ස් මහත්මයා.හැබැයි අදයි දැක්කෙ." ගල් චමරි කුලුපග ලෙස පැවසීය. "හෙ හේ ඒකනෙ අක්කියෝ.මගේ දක්ෂතා නිසා මං ගොඩක් ප්‍රසිද්ධයි.මගේ අතිවිශිෂ්ට රහස් පරීක්ෂක හැකියාව ගැන ඔයාලත් අහල ඇතිනේ.ඒක වෙන්නැති මාව අඳුරන්නෙ නේද." කොරවෙන්න පොරවෙලා සිටි හෝම්ස් මට පේන්න කබායේ කොලරය උස්සමින් කීවේය. "අනේ ඒවනං මං දන්නෙ නෑ හෝම්ස් මහත්මයා.ඔයා අර ඉස්සර ටෙක් එකේ මැටිවැඩ කෝස් එක කරන කාලෙ යාලුවෙලා හිටපු බෙල්ලන්විල බඩු කසුනි මතකද.ඒකි අපේ නංගිගෙ හොඳම යාළුවෙක්.අපේ ගෙදරත් එනව.ඇවිත් ඉතිං ඒ දවස්වල ඔයා ගැනමයි කියන්නෙ.ඔයාව රවට්ටල රීලෝඩ් දාගත්තු හැටි එහෙමත් කිව්වා.පස්සෙ ඔබතුමා ඒකිට පොල්ල තියල "යටසායේ කළුපුස්" පාරෙ බිලිං ඇඹුල්හු#ත මහත්මයගෙ දූත් එක්ක සෙට් වෙලා කියල ආරංචි උනාම මේකි ඔබතුමාට සෑහෙන්න දොස් කිව්ව.මහ පො#නයෙක් කිව්ව.ඒකිට ප#යක් තියෙනවනං ඔබතුමාට රෙදි පිටින් පුk අරිනව කිව්ව.ටහුකෝනව කියලත් කිව්ව.අම්මප." ගල් චමරි කීවේ ඕපෙ ලයින් එකෙනි. හෝම්ස්ගේ මුහුණේ තිබූ සිනා රැල්ල කුඩුවී ගියේය.බෝඩිමේ එවුන් ටික සෙට් වී අඩියක් ගැසීමට ප්ලෑන් කරගත් දවසක බඩු ගේන්න බාර් එකට ගිය එකා "අද බාර් එක වහල බං" කියාගෙන පැමිණි අවස්ථාවක බෝඩිමේ අනිත් එවුන්ගේ මුහුණුවල ඇතිවන අසරණ දුක්ඛිත මුහුණ හෝම්ස් තුලද ඒ ආකාරයෙන්ම ඇතිවනු දුටු මට ප්‍රීතිය දරාගත නොහැකි විය. "ඒ පරණ දේවල් දැන් කතා කරල වැඩක් නෑ චමරි මහත්මිය.මේ පොහොර සහනාධාරෙ කපපු එකෙන් මිනිස්සු සෑහෙන්න පීඩාවට පත්වෙනව නේද.ඒ ගැන මොකද ඔබතුමිය හිතන්නෙ." කතාව වෙනතකට හැරවීමේ අධිෂ්ඨානයෙන් හෝම්ස් කීවේය. "නිකං වැදගැම්මකට නැති සම්ප්‍රප්ඵලාප කියන්න එපා හෝම්ස් මහත්මයා.අපිට ඒක අදාලත්වයක් නෑනෙ.මොකෝ අපි පෝර දාල මේ වත්තෙ ගොවිතැං කරන්නෙ නෑනෙ.මේ ඒක නෙවෙයි.බඩු කසුනි කියපු විදියට මං හිතුවෙ ෂර්ලොක් හෝම්ස් මහත්මය හරි හැන්ඩ්සම් ඇති කියලනෙ.අනික විස්කි නමක්නෙ තියෙන්නෙ.පෙනුම නිකං ෂාරුක් කාන්ගෙ සීයා හත් අවුරුද්දක් ගිනිඅව්වෙ කුඹුරු කොටල මී උණ හදාගෙන ඇවිත් ඇඳේ වැටිල ඉන්නකොට මූණට ඇසිඩ් පාරක් ගහල වගේනෙ." ගල් චමරි කීවේ හිතක් පපුවක් නැති අයුරිනි. අමාවක සඳට මල්ටි බැරල් ගැසුවාක් මෙන් හෝම්ස්ගේ මුහුණ අප්සට් වී ගියේය. "මේ ඒක නෙවෙයි හෝම්ස් මහත්මයා.ඔයා අර ඇඹුල්හු#ත මහත්මයගෙ දූත් එක්කද තාම සෙට්." ගල් චමරි ඇසුවේය. "නෑ හලෝ.ඒක ඒ දවස්වලම ඉවර උනා.මං ෆෝන් හොරාගෙ පෝස්ට් වලට කමෙන්ට් දාල ඒකිට මාට්ටු උනා.පහුවෙනිද ඒකි මාව බ්ලොක් කරල සිම් එහෙමත් මාරු කරල තිබුන." හෝම්ස් කීවේය. "රෑ....බදුල්ලා වැටෙයිද ජම්බු ගහෙන් කිව්වලු.බලන්න ඒකෙත් හැටි නේද හෝම්ස් මහත්මයා කරුමෙ තමයි.මොකක්ද අර ඔබතුමාට දැනගන්න තියෙනව කිව්වෙ." ගල් චමරි අපේ මාතෘකාවට බැස්සේ එවෙලෙහිය. "මේකයි චමරි මහත්මිය.මට දැනගන්න ඕන මෙහේ නැවතිලා ඉඳපු සෙබස්තියන් මොරාන් ගැන විස්තර ටිකක්." හෝම්ස් කීවේය. "හාආආපෝයි හෝම්ස් මහත්මයා.ඕකා මහ එපාකොරපු පෙරේතයා.ගෙදරකට වද්දගන්න වටින එකෙක් නෙවෙයි.තූ නොදකිං විතරක්." තූ කියමින් ගල් චමරි ගැසූ කෙල පහර හෝම්ස්ගේ සපත්තුව මතට මැනවිස් ස්ථානගත විය. "ඇයි ඌ නොම්මර එකේ කුපාඩියෙක්ද?" මම ඇසුවෙමි "කුපාඩිකං නං ඉවසන්න පුලුවන් මල්ලී.අනික කුපාඩියෙක් නම් මං කවදාවත් එලවන්නෙ නෑනෙ.ඌ මගේ පෑන්Tත් හොරකම් කලා මල්ලී.ඌ ලෝක හොරෙක්." ගල් චමරි කීවේ තරහෙනි. "පෑන්T හොරකම් කලානම් ඌ කුපාඩියෙක් නෙව චමරි අක්කේ." හෝම්ස් කීවේය. "මාත් මුලින් එහෙම තමයි හිතාන හිටියෙ හෝම්ස් මහත්තයෝ.ඒක නිසා මාත් පෑන්T වලට සෙන්ට් පුයර ගහල වැලට දාල චූන් එකේ හිටියෙ.මේ හු#තිගෙපුතා උස්සන පෑන්T ට්ක පිටකොටුවට දාල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කරනව කියල මට කිව්වෙ වත්තෙ සීසීටීවී ජොක්කි අක්කා.මට අසූහාරදාහට ජුවල් උනා මහත්තයෝ.මූ හොරකං කරන බව දැන දැනත් මගේ මනුස්සකමට මං වැලට පෑන්T දැම්මෙ ඌ ගැන හිතලා.කෙලෙහිගුණ නොදන්න බල්ලා." ගල් චමරි ස්ටෝරිය වමාරන්නට ගත්තාය. "එතකොට ඔබතුමිය අරූව එලෙව්වෙ ඒ සීන් එක නිසාද?" හෝම්ස් ඇසුවේය. "එලෙව්වෙ නං ඒ සීන් එකට නෙවෙයි හෝම්ස් මහත්තයෝ.මූ වටේ පිටේ එවුන්ගෙ ගස්වල පොල් හොරකං කරල මාට්ටු උනාම උන් මෙතන ඇවිත් මට හු#න්න හදනව.හැමදාම ඕක කරන්න බෑනෙ මල්ලී.මං ඌව එලෝල දැම්ම." ගල් චමරි කීවේ මා දෙසද බලමිනි. "එතකොට ඌ ගස්වල තිබුනු පොල් විතරද හොරකම් කලේ?" හෝම්ස් ඇසුවේය. "නෑ මහත්මයා.ඌ අහුවෙන හෑම පොල් ගෙඩියක්ම හොරකම් කලා.කඩවල්වල විකුණන්න දාල තිබුන ඒව,මිනිස්සු ගෙවල්වල අරං ගියපු පොල් පවා මූ හොරකම් කලා." "එපමණයි අපිට අවශ්‍යය.බොහොම ස්තූතියි චමරි මහත්මිය.අපිට හදිසි තොරතුරක් දැනගන්න අවශ්‍යය උනොත් ඔබතුමියගෙ දුරකථන අංකය දෙන්න පුලුවන්ද" හෝම්ස් දැවෙන ප්රශ්නය ඉදිරිපත් කලේය. "අපි යාළුවො වගේ ඉමු මල්ලියෝ.ඔයා මට වඩා බාලයිනෙ අනේ." ගල් චමරි මුකුළු කරමින් කීවාය. "එහෙමද...එහෙනං ඔබතුමියට කොයි යම් හෝ මොහොතක ගැටලුවක් ඇති උනොත් අපිව හම්බවෙන්න.අපි ඕනෑම ගැටලුවක් විසඳල දෙනව.මෙන්න මගේ ඇඩ්රස් එක." හෝම්ස් කුඩා තුණ්ඩු කැබැල්ලක් ගල් චමරිට දුන්නේය. "අතිවිශිෂ්ඨ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් අංක 221/B ජෝකර් වීථිය ලංඩන් වත්ත." සද්දෙට එය කියවූ ගල් චමරි තුණ්ඩු කෑල්ල හැට්ටෙ අස්සෙ ගහගත්තාය. "අපි එහෙනං ගිහිං එන්නං අක්කියෝ" හෝම්ස් කීවේය. "එල මල්ලි එල.අළුතින් බෝඩිං වෙන්න උස මහත ළමයි එහෙම ඉන්නවනම් මෙහෙට එවන්න ඈ." ගල් චමරිට සමුදුන් අපි.දෙකෙන් පැන්න ඇටෙන් එකේ වීදිය හරහා ප්‍රධාන පාරට පයින්ම ආවෙමු.එන අතරතුර හෝම්ස් පරණ හැළප කාපු පොමනේරියන් බල්ලෙක් මෙන් කට වහගෙන සිටියේ ගල් චමරිගෙන් වැටුනු සරණාගත නෝන්ඩි ටික නිසා විය යුතුය.කෙමෙන් කෙමෙන් අපි බස් නැවතුමකට පැමිණියෙමු.බස් නැවතුමේ උණු උණුවේ ඇලවූ පෝස්ටර් පේලියක් විය. "තිරිමාන්න කුලයේ දරුවන් ක්‍රිස් ගේල් කුලයට ගෙන යන අපේ කාලයේ හයේ පුහුණු පාඨමාලාව. මෙහෙයවිම - ආචාර්ය කරෝලිස් බටුවත්ත B.Sc/PhD රොටරි - නුගේගොඩ,සමාධි - ගම්පහ,සිප්යානා - මාතර,අහවල් - පිටබැද්දර,ලෙස්බියන්ස් - ගල්කිස්ස,හාර්ඩ්කෝ - පවුංගල්ල,ඊබොනි - ජැමෙයිකාවත්ත,නිපල් - බිබිල,හිටං - පොළොන්නරුව. T20 සිසුන් සඳහා විශේෂයි." "ඇත්තටම බලපං වොට්සන්.මේ කරෝලිස් බටුවත්තයා එදා ගහපු ගැහිල්ල.ඕක ඉස්සර ජැමෙයිකාවත්තෙ ඩාලිං රොස්පි අක්කගෙ කොහු මෝලෙ මෝල කරකෝපු කොලුවා.බලපං දැන් ඌට ගිහිං තියෙන කල" හෝම්ස් කීවේ පෝස්ටරය කියවීමෙන් පසුවය. "මෝල කරකෝපු ගැම්මට වෙන්ටැ එදා හතරඅහට වනල ඇරියෙ." මම කීවෙමි. "ඒක තමයි වොට්සන් සිද්ධාන්තය.ඔහුගෙ පාදවල චලනයත් පිත්ත හැසිරවීමේදී ඇතිවන ලීවර ක්‍රියාව සමග කොහුමෝල් බලය ආයාසය මත යෙදවීමේදී භාරයෙන් උද්දීප්යය ශක්තිය,බර්නූලි ප්‍රමේයයෙන් මෙහෙක් මෙහෙක් වෙලා ආපු පන්දුවට සම්ප්‍රේෂණය උනා.ගම්යයතා සංස්තිථියට අනුව එතන සිද්දවුනු පූර්ණ ප්‍රත්‍යාස්ථ පොලා පැනීමෙන් පන්දුව තිරසට අංශක 45ක් ආනත තලයක් ඔස්සේ උපරිම දුරකට ප්‍රක්ෂිප්ත උනා වොට්සන්.අන්නේකයි." හෝම්ස් කීවේය. "මොකෝ ඒපාර උඹට උනේ." හෝම්ස් කියූ අපඃභ්රංෂය තේරුම්ගත නොහැකිව මම ඇසීමි. "ගණංගන්නෙපා වොට්සන්.ඊයෙ ජොයින්ට් එකේ බඩුපිට මං අමිත් පුස්සැල්ලගෙ පරණ පිසික්ස් ටියුට් එකක් කියෙව්ව.ඒකයි මිත්‍රයා මේ ඔලුව කුරුඤ්ඤං වෙලා තියන්නෙ." "ඇත්තමයි හෝම්ස් ආයෙ ඒලෙවල් ගැන මතක් කලොත් නං මං මේ සේරම දමල ගහල ගෙදර යනව.උඹව එෆ්.බී. එකෙනුත් බ්ලොක් කරල දානව.අපේ යාළුකමත් ඉවරවෙන තැන තමයි ඔන්න." මම දැඩි තරහෙන් කීවෙමි. "සමාවෙන්න මිත්‍රයා.ඔව් මං පිලිගන්නව ඒ දුක්ඛිත මතකයක් ආයෙ අවුස්සන එක මගෙන් උන ලොකු වැරැද්දක් කියල.ඉතිං බං උඹ ඩොකෙක්නෙ.ඒලෙවල් හොඳට කරන්න ඇතිනෙ.මොකෝ ඩෝං ගියෙ." හෝම්ස් ඇසුවේය. "මොන කිරිල්ලක්ද හෝම්ස්.සයිටම් එකෙන් තමයි MBBS එක ගත්තෙ." "ඒකනෙ.මාත් හිතුව උඹ වගේ ගොබ්බයෙක් කොහොමද මෙඩිසින් ගියේ කියල.ඒක නෙවෙයි වොට්සන් කොහොම උනත් එදා මැච් එකේදි ජැමෙයිකාවත්තෙ කළු හරක් ටික අපේ ලන්ඩන්වත්තෙ කොල්ලන්ට ගහපු එකට නං අපි දුක් වෙන්න ඕන.අන්තිම ඕවරේට අරූ ගහපු විදියට අපි කොහොමද බං රෙද්දක් ඇඳගෙන ඉන්දියාවට මූණ දෙන්නෙ." හෝම්ස් කීවේය. "විලිම විලිලැජ්ජයි හෝම්ස්.අන්තිම ඕවරේ දැම්මෙ අර එක්සත් ලන්ඩන්වත්ත විවිධ සේවා සම්පකාරෙන් කරෝල හොරකං කරල මාට්ටුවෙච්ච පොල්කුඩු සෝමදාසගෙ කොලුව ස්ටොක්ස් නේද." "ඔව් අර උස සුදු හාදයා.අද ගල් චමරිගෙන් වැටිච්ච සරණාගත නෝන්ඩි ටික නිසා මං හිතුව මම තමයි මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම ඩෑල් එක කියල.පස්සෙ මට ඔය ස්ටොක්ස් කියන හාදයව මතක් උනා.දැන් මට හිතෙනව වොට්සන් මං එතරම්ම අවාසනාවන්තයෙක් නෙවෙයි කියල." හෝම්ස් කීවේ සැහැල්ලුවෙනි. "ගල් චමරි මොනව කිව්වත් උඹ දක්ෂයෙක් හෝම්ස්.මට මතකයි අර මාලන් සැමුවෙල්ස් සාමිවරයගෙ ගැටළුවෙදි ඔබ ක්‍රියාකල ආකාරය.ඒ වගේම ග්ලෙන් මැක්ස්වෙල් ආදිපාදවරයගෙ දුවගෙ පැහැරගැනීමේ සිද්දියෙදි ඔබ දැක්වූ දක්ෂතාවත් අමතක කරන්න බෑ" මම කීවෙමි. "ඒවනං එහෙම තමය්.මේ ගැටළුවෙත් අවසානය බොහොම ඉක්මනට අපිට බලාගන්න පුලුවන් වොට්සන්.පැටලිලි සහගත තැන් ඔක්කොම මං විසඳගත්ත.අපිට දෙල්ගහවත්තට ගිහිං එන්න වෙනව.මං කැමති ඔබත් මාත් එක්ක එනවනං." හෝම්ස් කීවේය. "යමං යමං හු#ත.හවසට අඩ්ඩක්වත් ලයින් කරල ඕන ඈ." මම කීවෙමි. දෙල්ගහවත්තට යන අධි සුඛෝපභෝගී හයිවේ බස් එකකට නැගගත් අපි සුව පහසුව අසුන් ගත්තෙමු.බස් එකේ දමා තිබුනේ මියුසිකල් එකකි.අළුත් බෑන්ඩ් එකක් උවද උන් අගේට ප්ලේ කල අතර ෆ්ලෑෂ්බැක් එකේ උන් මෙන් අපිව බය කිරීමට පරාස්සයන් මෙන් ඇඳගෙන ඇවිත් තිබුනේද නැත.ඒ තංගල්ල බ්රෙෂියර්ස් සංගීත කණ්ඩායමයි. "මං දක්ෂයෙක් කියල ඔබ කොච්චර කිව්වත් මටවත් හිතාගන්න බැරි කපටි වැඩ කරන එවුන් ඕන තරම් ඉන්නව වොට්සන්" හෝම්ස් කතාවට මුලපුරමින් කීවේය. "ඔබ කියන්නෙ මහාචාර්ය මොරියාටි ගැන වෙන්ටෑ." "පිස්සුද වොට්සන්.ඌ මොන හු#තෙක්ද.දැන් ලංකාවෙ ඉන්න කෙල්ලොත් එක්ක ඌට හැරෙන්නවත් බෑ.බස් එකකදි පඩ ඇරල මම නෙවෙයි ටයිප් එකෙන් ඉඳන් ඇඟ බේරගන්න කෛරාටික කෙල්ලොත් එක්ක බලද්දි මොරියාටි මොන කුක්කෙක්ද මිත්‍රයා.මං මේ කිව්වෙ අවංක දෙව්මි ගැන." "අම්මප ඔව් හෝම්ස්.ඒකිගෙ ගැටළුව නම් බොහොම උභතෝකෝටිකයි.අති උත්කෘෂ්ටයි.අසංෂිප්තයි.අති භයංකෘතයි.... "හා හා වොට්සන්.වැඩිය බර වචන කියන්න යන්න එපා පෙනහළු වලට හොඳ මදි.කොටින්ම ඒකි මහ කපටි අම්මණ්ඩියෙක් වොට්සන්.අපි සේරම ඇන්දුනා.කොටදෙණියාඩ් පොලීසියෙ රහස් පරීක්ෂක ඇජිත්රෝහන් පවා සීන් එකට ෆුල් හොල්මන් උනා.මේකි මළවුන්ගෙන් උට්ඨානය ලබපු හැටි නං පට්ටයි" හෝම්ස් කීවේය. "මට නං හිතෙන්නෙ හෝම්ස් මේකිට අන්ඩටේකර් මහත්මයගෙ නෑකමක් ඇති.ඇයි ඌත් ඒ වගේ මැරි මැරි උපදින හෙන නස්පානි ඩෑල් එකක්නෙ." "ඔබ හරි වොට්සන්.අන්ඩටේකර් මහත්මයා මේකිගෙ ඇවැස්ස මස්සිනාලු.ඌ මාධ්‍යට කියල තියෙනව උන්ගෙ පරම්පරාවෙ උරුමයක්ලු අර මැරිල වගේ ටික දවසක් ඉඳල ආයෙ පණපිටින් එන එක.බුකියෙ ඇඩ්මින්ලා අරකි සුදු නිසා පු# දුන්නලු.චීත්තයක් දැක්කම පෝස්ට් හද හද ෂෙයා කරන පො#නයො ටිකක්ලු.උගේ කටින්මයි කියල තියෙන්නෙ.මං දැක්කෙත් පත්තරෙන් හිටං." හෝම්ස් කීවේය. "ඒක තමයි හෝම්ස් මං චාමරගෙ සීන් එකෙන් පස්සෙ කාන්තා හිංසනයට එරෙහිව හඬක් නගන්නෙ නැත්තෙ.දැන් නම් අඩුගානෙ මළගෙදරක ගියත් මරණ සහතිකේ පෙන්නනකං නිවන්සුව පතන්නෙ නෑ.අම්මප.කාන්තා හිංසනයට එරෙහිව බුකියෙ හැමදාම හඬ නගන "චීත්ත රැගගැනීමේ ටාසන්වරුන්ගේ පැණිමය බලකායෙ"මල්ලිල ටිකත් නිවන්සුව පතන්න ගිහිල්ල සෑහෙන්න කිච උනාලු හෝම්ස්.මං දැක්කෙත් පත්තරෙන්." මම කීවෙමි. "අපේ ජනාධිපතිතුමා පත්තරෙන් දකින ඒවත් එක්ක බලද්දි ඕව මොනවද වොට්සන්.පොර දැන් හීන දකින්නෙත් පත්තරෙන්" හෝම්ස් කීවේ සිනාමුසු මුහුණෙනි. පැයක පමණ ගමනකින් පසු අප දෙල්ගහවත්ත හන්දියෙන් බැසගතිමු.අපිත් සමග පට්ට කෑල්ලක්ද බස් එකෙන් බැසගත් අතර ඒක සාරි කෑල්ලක් නිසා ටෝක් කිරීමට පොඩි පසුබෑමක් ඇතිවිය.හෝම්ස්ටද ඒකම වී තිබිණි. "අපි මොකටද බං මෙහෙට ආවෙ." මම ඇසුවෙමි. "බලා ඉඳපං වොට්සන්.ලේස්තිවෙයන් දැන් තමයි හොඳම සීන් එක තියන්නෙ..." * අටවන කොටසින් හමුවෙමු * මරිජුවානා ෆීලිංග්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom