Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 09
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 09

"අරූ දොර ඇරපු ගමන් උඹ ප#යා වගේ දෙන්න යන්නැතුව මං කියනකං පොඩ්ඩක් ඉවසල හිටහං" හෝම්ස් මගේ කනට කර රහසින් කීවේය.

එ සැනින් මහා කුජීත ශබ්දයක් නිකුත් කරමින් දොර විවෘත විය.මේරිගේ අම්මා හෙවත් මගේ රත්තරං නැන්දම්මා සීතල දවස්වල රෑට උඩුබැලි අතට බුදියගෙන කට ඇරගෙන ගොරොද්දෙ අදිද්දී නිකුත් වන්නේද එවැනි අති ජුගුප්සාජනක ශබ්දයකි.

"ආ ප#කුනේ...වරෙල්ලා ඉතිං ඇතුලට." දොර විවෘත කල මොරාන් අපට ආරාධනා කලේය.

"උඹ ඉස්සරවෙලා ගෙට පලයං.ගිහිං අරූගෙ පිටිපස්සෙන් ස්ථානගත වෙයං.හැබැයි වොට්සන් ඌට මේ ගැන කිසිම සැකයක් ඇතිවෙන්න බෑ." මොරාන්ට නෑසෙන සේ මගේ කනට කොඳුරමින් හෝම්ස් කීවේය.

"අඩේ මොරාන්.උඹ තනියමද බං මෙහෙ ඉන්නෙ?" හීං තාලයෙන් ප්‍රශ්නයක් නගමින් මොරාන්ට සැක නොසිතෙන සේ මම ගෙට ඇතුල් වුනෙමි.

"ඔව් බං...කොහෙද ඉතිං මට කෑල්ලක් ඉන්න එකක්යැ.හෝම්ස් උඹත් වරෙන්.මොකෝ ඔය එලියෙ ටැග් ගැහි ගැහි ඉන්නෙ." මොරාන් කීවේ සුහද ලෙසිනි.

හෝම්ස් කියූ පරිදිම මා ගෙට ඇතුලු වී මොරාන්ට පිටුපසින් සිටගත්තෙමි.හෝම්ස් දොරෙන් ගෙට ඇතුළු වූ අතර එනිසා මොරාන් සිටියේ හෝම්ස්ටත් මටත් මැදිවය.

"අපිට හු#න ටෝක්ස් දෙන්නෙ නැතුව ඇත්ත කියපං.කෝ හු#තො අරූගෙ නයා..?" මොරාන් යමක් විමසීමට පෙර හෝම්ස් ගුගුලේය.

"උඹට පිස්සුද හෝම්ස්.අරූගෙ මුගේ නයි ගැන මං දන්නෙ නෑ.මගේ ලඟ ඉන්නෙ මගේ නයා විතරයි.ඌ නං ඉන්නෙ මගේ සරම අස්සෙ.ඇයි උඹට බලන්න ඕනද" හෝම්ස්ට නොදෙවෙනි ලෙස මොරාන් කෑගැසීය.

"මොරාන් උඹ දන්නව මේ හෝම්ස් කවුද කියල.අනං මනං පk ටෝක්ස් දීල ප#යෙ ගැට දාගන්නෙ නැතුව මට ඇත්ත කියපං." හෝම්ස් දබරැඟිල්ල මොරාන්ට දිගු කරමින් තර්ජනාත්මක ස්වරයෙන් කීවේය.

මා කෙතරම් හිංචාඩුවලට ලක් කලද හෝම්ස් යනු රියල් වැඩකාරයෙකි.වලි,ගෝරි,ගුස්ති සඳහා උපතින්ම දක්ෂයෙකි.ඉස්කෝලෙ යන කාලයේද වලියක් කොහේද එතැන හෝම්ස්ගේ නම අනිවාර්යෙන්ම ඈඳී තිබිණි.පසු කාලීනව හෝම්ස් කරාටි,මරාටි,පරාටි,ගුජරාටි,පොල්රොටි,ටයිකොන්ඩෝ,ජීට්කුන්ඩෝ,ගහපංඩෝ,මරපංඩෝ ඇතුළු සකලවිධ සටන් කලා ප්‍රගුණ කිරීමත් සමග අති දක්ෂ වලිකරුවෙකු බවට පත්විය.මින් වසර කිහිපයකට පෙර මහාචාර්ය මොරියාටි සක්යා එක ලඟදි අපේ මේරිගෙ කොණ්ඩෙන් ඇදීම නිසා ඇතිවූ වලියේදී හෝම්ස් දැක්වූ දක්ෂතාද අමතක කල නොහැක.මොරියාටි වලියට එක්කගෙන ආපු උගේ බෝඩිමේ උන් අට දෙනෙක්ට වැටෙන්න පහර දුන් හෝම්ස් අවසානයේ මොරියාටිගේ පු#ට පයින් පාරක්ද ගැසුවේය.මේ සියල්ල සිදුවන තුරුත් මා එහාපැත්තේ වූ කෙසෙල් ගස් දෙකට කවර් වී සීන් එක බලා සිටි බව ආරංචි වීමෙන් පසු මේරි 'ඔයා නම් මහම මහ ෆොම්නයෙක්' යැයි කියා යෙහෙළියක් අතේ මට විදුලි පණිවිඩයක් එවා තිබිණි.අපෙ ගෑනි තාමත් හෝම්ස්ව කරේ තබාගෙන මාව දෙකේ කොලේට දාන්නේද මේ නිසාය.මීට අමතරව පහලවිටේ කොත්තු කඩේ එකා කොත්තුවට බිත්තරයක් අඩුවෙන් දැමීම නිසා ඇතිවූ සටනේදිත් ගෝල්ඩ්ලිෆ් බාගය බෙදාගැනීමේදී ඇතිවූ අක්‍රමිකතාවක් නිසා හෝම්ස් හා මිදෙල්ලගහවත්තේ ලැක්මන් නොන්ඩි සිසිර අතර ඇතිවූ උද්වේගකර සටනේදිත් හෝම්ස් දැක්වූ දක්ෂතා මොරාන්ද හොඳින්ම දැන සිටියේය.මේ නිසා හෝම්ස්ගේ ගෙරවුම හමුවේ මොරාන් සරෙන්ඩර් විය.

"හරි හරි හෝම්ස් අයියා.ඇනගන්න කේස් එකක් නෑනෙ.මං කාගෙවත් නයෙක්ව ගත්තෙ නෑ.එච්චරයි...දැන් උඹල ගෙවල්වල පලයල්ලා.වහින්න හදන්නෙ" මොරාන් කීවේය.

"උඹ නැත්නම් මමද හු#තො හුකර්බර්ග් කාරයගෙ නයාව ඉස්සුවෙ.උඹෙ අම්මට..." මොරාන්ගේ කතාවෙන් කෝපාවිෂ්ඨ වූ හෝම්ස් අත මිටිමොලවා මොරාන්ගේ මුහුණට පහරක් එල්ල කලේය.සමබරතාව ගිලිහුණු මොරාන් විසිවී ගොස් බිත්තිය අයිනේ තබා තිබූ වතුර කලයක්ද පෙරලගෙන ඇදවැටිනි.රවුම් අඩියක් සහිත කලය පෙරලීම වැලැක්වීමට අඩයක් ලෙස තබා තිබුනු අඩි 3ක් පමණ දිග රීප්ප පටිය අහුලාගත් මොරාන් එකෙනෙහිම වියරුවෙන් නැගී සිටියේය.

"වෙස කැ#යො දෙන්නගෙ අම්මලට හු#වන්න.ගහනව දැන ගනිං හැමනිල යන්න.ලඟට එන්න එපා...මං තමයි යකෝ නයා ඉස්සුවෙ.ඇයි උඹල මට මොනව කරන්නද.ගහනව දැනගනිං මේ ඇණ දෙක උඹෙ ඔළුවෙ ඇමිනෙන්න." මොරාන් වියරුවෙන් මෙන් හෝම්ස් දෙසට කඩා පැන්නේය.රීප්ප පටිය කෙලවර ගසා තිබූ යකඩ ඇණය අප දුටුවේ එවෙලෙහිය.

"ඉක්මනට රිවෝල්වරේ ගනිං වොට්සන්" පිටගැස්මට බයේ හෝම්ස් කෑ ගැසීය.කලය පෙරලී ඉහිරුණු වතුර ගොඩේ ජිම්නාස්ටික් පෙන්වීමට ගිය මොරාන් "ජොහ්හ්" ගා බිම ඇඳ වැටිනි.මා එවෙලෙහිම රිවෝල්වරය ගෙන මොරාන්ට එල්ල කලෙමි.

"වැඩිය දඟලන්න එපා...තියනව හු#තිගෙපුතාගෙ ඔලු කට්ට කුඩුවෙන්න." මම මැර ටෝක්ස් එකක් ආරූඪ කරගෙන කීවෙමි.

"තියපං...තියපං.ඔළුවට තියපං.වල් පඃකු දෙන්නා.මැරෙන්න බය නෑ යකෝ මං.තොගෙ වෙඩිල්ලට මං බය නෑ.ඉඳපියකො කැ#යො දෙන්නට..." කියමින් මොරාන් රීප්ප පටියත් අහුලාගෙන නැවත නැගිටීමට තැත් කලේය.රිවෝල්වරය එල්ල කිරීමෙන් ඔහු මෙල්ල වූ බවක් පෙනෙන්නට නොතිබිණි.

"කැහුත්...ප#යා.තෝ දැනගනිං මං ඕක ෆුල් ටෑංක් වෙන්න ගව මුත්‍ර පුරවලයි තියන්නෙ.වැඩිය දැඟලුවොත් තියනව මූණට චොහොරෙ වෙලා යන්න." හෝම්ස් කීවේ තර්ජනාත්මක ස්වරයෙනි.

මොරාන්ගේ දැඟලිල්ල නැවතී පොර මොහොතකට ස්ටක් විය.කෑල්ලත් එක්ක පෙංකෙලමින් හන්දියෙ මාර ගස යටට වී අසභ්‍ය ලෙස හැසිරුණු ඕලෙවල් පෙම්වතෙක් හදිසියේම ෂෝට් ලිව් එකක් දමා ගෙදර යන තාත්තාව දුටුවාක් මෙන් මොරාන් බියවී විනිල්මුක්ත විය.

"අනේ මගෙ හෝම්ස් මස්සිනේ.එහෙම කරන්නෙපා.මට ඕන දඬුවමක් දීපං.මං නයාව දෙන්නං.මට යන්න දීපං.අනෙ වොට්සන් මලයෝ උඹල මට ඔහොම කරනවද.මට සමාව දීපං වේස පkකුනේ." රීප්ප පටිය පසෙකට දැමූ මොරාන් මටත් හෝම්ස්ටත් වඳිමින් හිඟන්නෙක් සේ බැගෑපත් විය.මට සිරාවටම පොර පව් යැයි සිතුනේ ඇතැම් අවස්ථාවල මේරිගේ වද හිංසා වලින් බේරීමට මාද මෙලෙසම හැසිරෙන බව සිහිවීමෙනි.

"නැගිටපං ප#යා.ගහන්නෙ තොගෙ හොම්බට මගෙ දොළොස්දාස් නමසීය අනූ නමයයි සත අනූවෙ අළුත්ම බෙටන්ස් සපත්තුවෙන් වෘෂණ කෝෂ දෙක මිනිමයිස් වෙලා යන්න."දැනට හාර මාසයකට පෙර රුපියල් 400කට පේව්මන්ට් එකෙන් ගත් සපත්තුව පෙන්වමින් හෝම්ස් ඇඩ් එකක් දැම්මේය.මොරාන් අසරණයෙකු සේ නැගී සිටියේය.

"කෝ අපිට දීපං උස්සපු නයාව.හා හා ඉක්මන් කරපං" හෝම්ස් අණ කලේය.

මොරාන් අපව ගේ ඇතුලේ කෙලවරේම වූ වසා දැමූ කාමරයක් වෙත කැඳවාගෙන ගියේය.ඔහුගේ පසුපසින් හෝම්ස් යථෝක්ත රීප්ප පටියද රැගෙන ගමන් කල අතර මා රිවෝල්වරයද රැගෙන ගමන් කලෙමි.කාමරයේ දොර ඇල්බීසියා ලීවලින් තැබූ බාල එකක් වූ අතර එහි පියුම් හංසමාලිගේ බිකිනි ඡායාරූපයක් අලවා තිබිනි.යටින් කුණුහරුප කිහිපයක්ද ලියා තිබිණි.දොර විවෘත කල මොරාන් පළමුව කාමරයට ඇතුල්වූ අතර පසුව අප දෙදෙනා ඇතුල් වීමු.එය අඳුරු ඉස්ටෝරු කාමරයක් වූ එහි වැඩකට නැති අටකලංපන්න සැට් එකක් ගොඩගසා තිබිණි.බිත්තිය අතගාමින් ගිය මොරාන් විදුලි පහණ දැල්වීය.පසුව කාමරයේ කෙලවරේම පැදුරකින් වසා තිබූ ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් අතට ගත්තේය.

"ඉඳා හෝම්ස්.මේ හු#න්නව අරං ගිහිං මට මගෙ පාඩුවෙ ඉන්න දීපං." වටේට කුඩා සිදුරු කැපූ කාඩ්බෝඩ් පෙට්ටිය හෝම්ස්ට දෙමින් මොරාන් දුක්බර ලෙස කීවේය.පෙට්ටිය ඇතුලේ දඩස් දඩස් ශබ්දයක් ඇසුනු නිසා නයා එහි වූ බව ප්රත්යක්ෂ විය.කෝකටත් කියා හෝම්ස් හිලකට ඇස තබා බැලුවේය.

"අම්මටහුඩු වොට්සන් මුගෙ සයිස් එක." හෝම්ස් ඇස් ලොකු කරමින් මා දෙස බැලුවේය.

හිලෙන් බලා කියාපාන දේට වඩා - උගේ දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා තිබුන බව පෙනෙන්නට තිබිණි.

"ඇත්ත කියපං මොරාන්.උඹ මොන ඉලව්වකටද මේ නයි දණ්ඩව මෙහෙට උස්සං ආවෙ' හෝම්ස් ඇසුවේය.

"මට ඇති උවමනාවකට නෙවෙයි බං.මට ඕන උනේ අරූගෙ මල්ලෙ තිබුන පොල් ගෙඩි දෙක විතරයි.ඒක උස්සද්දි මට බෝනස් එකක් විදියටයි මූව හම්බඋනේ.ඒත් මට ඕකව එහෙදි විකුණගන්න විදියක් තිබුනෙ නෑ.කරුමෙට ඕකගෙ පෙනේ 'ප'යන්නට එහාපැත්තෙන් 'ක'යන්න ගහල තිබුනනෙ.ඒක නිසා ඕකව ඕන කෙනෙක්ට නෝට්.ඒ මදිවට හුකර්බර්ග් කාරයා කොටදෙණියාඩ් පොලීසියෙ පැමිණිල්ලක් දාල තිබුන ඕක ගැන.මේ ජරමර අස්සෙ මං ඕක විකුණුවොත් අතේ කෝට් වෙන නිසා ඕකව අරන් ගෙදර ආව බං.සීන් එක ටිකක් යට ගියාට පස්සෙ සිම්බෑඩ් වත්තෙ සුරතල් අහිකුණ්ඨිකයට විකුණගන්නයි ප්ලෑන් කරන් හිටියෙ." මොරාන් සියල්ල වමාරන්නට ගත්තේය.

"හහ් හහ් හා...ප#යා.තෝ කරල තියෙන්නෙ ලොකු වරදක්.කොටදෙණියාඩ් පොලීසියට උඹව අහුඋනොත් උඹෙ DNA චෙක් කරල ඇට 2ත් තලාවි.ඊට පස්සෙ සත්ත්ව හිංසා නඩු,මානව හිමිකම් උල්ලංඝන නඩු,FCID කෙස්.ඒකෙන් මේකෙන් උඹේ පොල් හොරකම් ටිකත් ලීක් වෙලා විසිපස් අවුරුද්දකට ලගින්න වෙයි.මට තියන්නෙ ඔත්තුව දෙන්න විතරයි මිත්‍රයා.ඕන නම් නොදී මේක ගොඩින් බේරගන්නත් පුලුවන්.උඹ දන්නවනෙ ක්‍රමේ." හෝම්ස් කීවේ මා දෙස බලමින් ඇසක් ඉඟිමරමිනි.

"ඉදකින් විතරක්.කීයක් ඕනද? හු#ත..." මොරාන් කීවේ නොසතුටිනි.

"5000 වගේ තමයි මේ දවස්වල යන ගාන.උඹ අපේ පරණ ෆිට් එක නිසා 8000කට වගේ දාල දෙන්නං"

"හු#පං" කියූ මොරාන් සාක්කු දෙක අවුස්සා බලා නෝට්ටු කිහිපයක් අතට ගත් අතර එය ගැන බලා උගේ කාමරයට ගියේය.මාරු කාසි කැටයක් සොලවන ශබ්දයක් ඇසී විනාඩියකට පමණ පසු මොරාන් පැමිණියේය.

"ඉඳා...මේක අරගනින්.ඉල්ලපු ගාන තියෙනව.කොහොමද හෝම්ස් උඹ මේ වගේ වේස බල්ලෙක් බවට පරිවර්තනය උනේ" මුදල් හෝම්ස් අතට දමාගසමින් මොරාන් ඇසුවේය.

"උඹ නොදන්නව උනාට මං ඒලෙවල් කරල රිසාල්ට් එනකං ඉන්න මාස තුනේ පාර්ට් ටයිම් ජොබක් කලා ට්‍රැෆික් පොලීසියෙ" හෝම්ස් කීවේ වේස හිනාවක් දමමිනි.

"එහෙමද.ගෙනැත් තියපු තුන්සීයෙ ජොයින්ට් කෑල්ලක් ඇති.දෙන්නද උඹලට ගිහිං ගගහ ඉන්න." මොරාන් ඇසීය.

"තියාගනිං හු#තො තොගෙ ජොයිය.අපි එහෙන් ගන්නං කෑල්ලක්.ආව මෙතන පු# දෙන්න." මාගේ හදවතද කම්පාවට පත් කරමින් හෝම්ස් මොරාන්ට බැන වැදුනේය.

"අපි යමු වොට්සන්.දැන්ම පිටත් උනොත් අපිට රෑ කෑම ජෝකර් වීථියෙදි ගත්තෑකි." හෝම්ස් කීවේ සිනාමුසු මුහුණෙනි.

ජෝකර් වීථියේ අපගේ සුපුරුදු නිවහනේ හාන්සි පුටුව මත බාගෙට තැලු කරවැලෙක් මෙන් හාන්සි වී හෝම්ස් උජාරුවෙන් දුම් පයිප්පය කටේ ගසාගෙන සිටියේය.ඊයෙ ලැබුණු සල්ලිවලින් හෝම්ස් අලුත් පයිප්පයක් ගත් අතර රෑ බාර් වහන්න කලින් දුවල ගිහින් ගෙනාපු ගල් බාගය නිසා තාමත් මාගේ ඔලුව කැරකෙන ගතියක් තිබිණි.අද උදෑසන පැමිණි හුකර්බර්ග් කාරයා හෝම්ස්ව වර්ණනා කර නයා රැගෙන ගිය අතර හෝම්ස්ට රුපියල් 10000ක සන්තෝසමක්ද පිරිනැමුවේය.කාලෙකට පසුව ලැබුණු ගැටලුව විසඳීමෙන් අතට සම්තිංග් එකක් ලැබීමේ ප්‍රීතිය නිසා හෝම්ස් මට ගමගේ මල්තෝර බීඩි පැකට්ටුවක්ද අළුත්ම පුමා ජොකෙක්ද තෑගි කලේය.ලන්ඩනයට අධික ලෙස වැසි ඇදහැලුන නිසා ගිනි උඳුනත් දල්වාගත් අප බීඩි බිබී පුබ්බෝරුවන් මෙන් පඩ ඇර ඇර කාමරයට වී සිටියෙමු.

"උඹට ගැටලුවක් එහෙම නැද්ද වොට්සන් මං ගැටලුව විසඳපු ආකාරය ගැන" නිහඬතාවය බිඳිමින් හෝම්ස් ඇසුවේය.

"ඊට වඩා මට ගැටලුව තියන්නෙ අරූ රත්තරං ටිකට පුදන්න හදපු ජොයින්ට් කෑල්ල එපා කියන්න තරම් උඹ මෝඩයෙක් උනේ කොහොමද කියල හෝම්ස්."

"අනේ ගොනෝ.උඹ නිකං දෙනවනං කැති පාරක් උනත් ගනීවි.ඒත් මම දන්නව මොරාන් කියන්නෙ ලෝකනාථ කෛරාටිකයෙක් කියල.ඌ ඒ වෙලාවෙ හැදුවෙ අපිට ගේමක් දීල අපෙන් පලිය ගන්න.ඌ ජොයින්ට් කෑල්ල අපිට දීල අපි ගියාට පස්සෙ පොලීසියට ඔත්තුව දීල අපිව මාට්ටු කරල දෙන්න මාන බලන බව තේරුම්ගන්න මට අමාරු උනේ නෑ වොට්සන්.ඒකයි මං ඒක නොගෙන හිටියෙ." හෝම්ස් කීවේය.

"උඹ නම් විශිෂ්ටයි හෝම්ස්" මම කෑගැසුවෙමි.

"විශිෂ්ටයි තමයි හු#තෝ.ඒ උනාට ඔහොම කෑගහන්න එපා හඩ්සන් ගෑනි මෙතනට ඒවි.මාට්ටු නොවී ගංජා ගැසීමේ කලාව ගැන මං කුඩා පොත් පිංචකුත් ලියල ඇති.නිකං ඉන්න වෙලාවක ගෑණිට හොරෙන් කියවල බලපං."

"හරි ඒක පස්සෙ කියවමුකො.ඉස්සෙල්ල කියපංකො උඹ ගැටලුව විසඳපු ආකාරය.ඒක නම් මට හිතාගන්නත් අමාරුයි හෝම්ස්" මම කීවෙමි.

"ඒක හරි සරලයි වොට්සන්.හොඳට නිරීක්ෂණය කරල නිගමනය කරන්න විතරයි තියන්නෙ.උඹට මතකද එදා බස් එකේදි අපිට මොරාන් හම්බඋන අවස්ථාව.ඌ එදා අරන් ගියෙ හිල් වෙච්ච බෑග් එකක් නෙවෙයි වොට්සන්.ඒක ඌ හිල් කරපු බෑග් එකක්.අනික ඌ ඒක තුරුල් කරන් ගියෙ හරිම අස්වාභාවික විදියට.මට ඒක ඒ වෙලාවෙ මීටර් උනේ නෑ.මොකද කලින් දවසෙ ගහපු බ්රැන්ඩියෙ සැර ඔළුවට ගහල තිබුන නිසා.කාල්ටන් එකට ගියපු එකෙන් මට දැනගන්න පුලුවන් උනා උන්ට වැඩිපුර පොල් සප්ලයි කලේ මොරාන් බව.ගල් චමරි මහත්මිය කියපු දේවල්වලින් මම තේරුම්ගත්ත මොරාන් කියන්නෙ ඕන කුණු හු#තක් හොරකං කරන ගණිකාවක්ය කියල ඒ වගේම මිනිස්සුන්ගෙ මලුවල තියෙන පොල් ගෙඩිත් ඕකා හොරකම් කරනව කියල.ඉතිං මේ සිදුවීම් ටික ගලපල මම නිගමනයක් කලා.ඒ කියන්නෙ මොරාන්,පොල් ගෙඩි දෙක ගන්න උවමනාවට හුකර්බර්ග්ගෙ මල්ල ඉස්සුවා.ඒකෙ හිටපු නයා නිකංම අතාරින්න මූට හිතුනෙ නෑ.ඒ කරදර අස්සෙ මූව බෝඩිමෙන් එලෙව්වා.ඉතිං ඌ ඉතාම සූක්ෂමව නයාව ගෙදර අරන් යද්දි තමයි එදා අපිට හම්බඋනේ.ඒ නිගමනය ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයිනෙ මිත්‍රයා."

"විශිෂ්ටයි හෝම්ස්.මේකෙන් ඔබට සෑහෙන්න ගානක් කපාගන්න පුලුවන් උනා නේද.උඹ මොරාන්ගෙන් 8000ක් කැඩුවා.අතිවිශිෂ්ටයි මිත්‍රයා." මම කීවෙමි.

"ඒ උනාට නැවත වතවක් ඒ අතිජාත මිත්‍රයා මාත් එක්ක තරහ උනා වොට්සන්" හෝම්ස් කීවේය.

දෙල්ගහවත්ත වෙලෙන් එගොඩහ ප්‍රාථමික ඉස්කෝලෙ යන කාලෙ දෙක වසරෙදි දෙන්නත් එක්ක හොරෙන් අරක්කු පානය කර ටීචර්ට සීන් එක පාවා දී හෝම්ස් හොඳ මිනිහා වූ දවසේදී මුන් දෙන්නා තරහ වී ඇති අතර 4 වසරේදී ආයෙ ගල් බනිස් එකක් අරන් දී හෝම්ස් ඔහුව යාලු කරගෙන තිබේ.6 වසරේදී සිංහල මිස්ට දෙන්නම ටෝක් කරන්නට ගත් නිසා වලියක් දාගෙන නැවත තරහ වූ උන් දෙන්නා ටීචර් දෙදෙනාටම අකමැති වූ නිසා 8 වසරේදී නැවත යාළු වී තිබේ.මොරාන්ගේ නංගි ගෙට වී ඇඳ මුල්ලට වී සිටින අවස්ථාවේ ජනෙල් දාරයෙන් බලන්නට ගොස් හෝම්ස් මාට්ටු වූ අවස්ථාවක මොරාන් ගුරුලේත්තුවකින් පහර දීම නිසා ලෙසටම තරහ වූ හෝම්ස්ට බෙරගලවත්තෙ චොකාලගෙ නංගි සෙට් කර දී නැවත යාළු කර ගැනීමට මොරාන් සමත් වී තිබේ.කෙසේ වුවත් මේ අතිජාත මිතුරන් දෙදෙනා මේ සීන් එකෙන් පසු නැවත තරහ විය.

"ඇත්තටම හෝම්ස් මම මෙ කතාව ලියල මගේ ප්‍රේක්ෂකයන්ට දැන්ම පලකරන්නද,නැත්නම් රහසිගත ලිපිගොනු අතරට දාල තියල සිද්ධියට අදාල අය මිය ගියාට පස්සෙ පලකරන්නද" මම ඇසුවෙමි.

"උඹට ඕන හු#තක් කරගනිං.මට මොකෝ." හෝම්ස් කීවේය.

"මාත් ගෙවල් පැත්තෙ ගිහිං එන්නම් හෝම්ස්.මොකද කරන්නෙ උඹ හෙට අනිද්ද" මම ඇසුවෙමි.

"එහෙමට වැඩක් නෑ බං.Mr.මරිජු සංවිධානය කරන මැයි රැලියෙ ප්‍රධාන අමුත්තා විදියට මට සහභාගී වෙන්න කියල මට ආරාධනා කරල තිබුන.ඒකට ගිහින් එන්න ඕන.උඹත් වරෙන්" හෝම්ස් කීවේය.

"ආ ඕක තියන්නෙ දෙකෙන් පැන්න ඇටෙන් එකේ වීදියෙ නේද.අපේ කස්ටියම සහභාගී වෙනවලු.මං දැක්කෙත් පත්තරෙන්' මම කීවෙමි.

"ඒක හැබෑව.ලොකු සෙනගක් එයි වොට්සන්"

"එහෙනම් මං ගිහිං එන්නම් හෝම්ස්" කියා හෝම්ස්ට සමුදී පිටත් වීමට සූදානම් වී දොර විවෘත කරද්දී මට ගැටලුවක් ඇතිවිය.

"නයි හොරකම විසඳද්දි උඹ ඉන්දික තොටවත්තයා කියපු දේ සලකා බැලුවෙ නෑනෙ හෝම්ස්.ඇයි එහෙම කලේ.ඌ කිව්වනෙ සාස්තර සුමනදාසයා මල්ල අරන් යනව පොර දැක්ක කියල." මම කීවෙමි.

ඒක ඌ අපිව නොමග යවල සාස්තර සුමනදාසයට ගේමක් අදින්න කියපු කතාවක් වොට්සන්.ඌත් එක්ක ඇටෑක් එකට හැමදාම වැඩ කලේ සාස්තර සුමනදාසයා.ඉතින් ඌට ගේමක් දෙන්න තමයි අරූ අර කතාව කිව්වෙ කියල පස්සෙ මම තේරුම් ගත්තා" හෝම්ස් කීවේය.

ලෝක ඉතිහාසයේ මනුෂ්‍යයෙකුට ඇතිවූ අති උභතෝකෝටිකම ගැටලුව ජනප්‍රිය දෙවනි වතාවටත් එවෙලේ මට ඇතිවිය.

"හත්තිලව්වයි හෝම්ස් එතකොට 'ඉන්දික තොටවත්හාආආ කියන්නේ බොරුද්හාආආ??"

"ඔව් වොට්සන්.ඒ හු#තා කියන්නෙ බොරු තමා" සිනාමුසු මුහුණින් හෝම්ස් කීවේය.

*** සමාප්තයි ***

මරිජුවානා ෆීලිංග්ස්

[QUOTE="wije99000, post: 20067671, member: 169520"] [b]* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 09[/b] [SIZE="4"]"අරූ දොර ඇරපු ගමන් උඹ ප#යා වගේ දෙන්න යන්නැතුව මං කියනකං පොඩ්ඩක් ඉවසල හිටහං" හෝම්ස් මගේ කනට කර රහසින් කීවේය. එ සැනින් මහා කුජීත ශබ්දයක් නිකුත් කරමින් දොර විවෘත විය.මේරිගේ අම්මා හෙවත් මගේ රත්තරං නැන්දම්මා සීතල දවස්වල රෑට උඩුබැලි අතට බුදියගෙන කට ඇරගෙන ගොරොද්දෙ අදිද්දී නිකුත් වන්නේද එවැනි අති ජුගුප්සාජනක ශබ්දයකි. "ආ ප#කුනේ...වරෙල්ලා ඉතිං ඇතුලට." දොර විවෘත කල මොරාන් අපට ආරාධනා කලේය. "උඹ ඉස්සරවෙලා ගෙට පලයං.ගිහිං අරූගෙ පිටිපස්සෙන් ස්ථානගත වෙයං.හැබැයි වොට්සන් ඌට මේ ගැන කිසිම සැකයක් ඇතිවෙන්න බෑ." මොරාන්ට නෑසෙන සේ මගේ කනට කොඳුරමින් හෝම්ස් කීවේය. "අඩේ මොරාන්.උඹ තනියමද බං මෙහෙ ඉන්නෙ?" හීං තාලයෙන් ප්‍රශ්නයක් නගමින් මොරාන්ට සැක නොසිතෙන සේ මම ගෙට ඇතුල් වුනෙමි. "ඔව් බං...කොහෙද ඉතිං මට කෑල්ලක් ඉන්න එකක්යැ.හෝම්ස් උඹත් වරෙන්.මොකෝ ඔය එලියෙ ටැග් ගැහි ගැහි ඉන්නෙ." මොරාන් කීවේ සුහද ලෙසිනි. හෝම්ස් කියූ පරිදිම මා ගෙට ඇතුලු වී මොරාන්ට පිටුපසින් සිටගත්තෙමි.හෝම්ස් දොරෙන් ගෙට ඇතුළු වූ අතර එනිසා මොරාන් සිටියේ හෝම්ස්ටත් මටත් මැදිවය. "අපිට හු#න ටෝක්ස් දෙන්නෙ නැතුව ඇත්ත කියපං.කෝ හු#තො අරූගෙ නයා..?" මොරාන් යමක් විමසීමට පෙර හෝම්ස් ගුගුලේය. "උඹට පිස්සුද හෝම්ස්.අරූගෙ මුගේ නයි ගැන මං දන්නෙ නෑ.මගේ ලඟ ඉන්නෙ මගේ නයා විතරයි.ඌ නං ඉන්නෙ මගේ සරම අස්සෙ.ඇයි උඹට බලන්න ඕනද" හෝම්ස්ට නොදෙවෙනි ලෙස මොරාන් කෑගැසීය. "මොරාන් උඹ දන්නව මේ හෝම්ස් කවුද කියල.අනං මනං පk ටෝක්ස් දීල ප#යෙ ගැට දාගන්නෙ නැතුව මට ඇත්ත කියපං." හෝම්ස් දබරැඟිල්ල මොරාන්ට දිගු කරමින් තර්ජනාත්මක ස්වරයෙන් කීවේය. මා කෙතරම් හිංචාඩුවලට ලක් කලද හෝම්ස් යනු රියල් වැඩකාරයෙකි.වලි,ගෝරි,ගුස්ති සඳහා උපතින්ම දක්ෂයෙකි.ඉස්කෝලෙ යන කාලයේද වලියක් කොහේද එතැන හෝම්ස්ගේ නම අනිවාර්යෙන්ම ඈඳී තිබිණි.පසු කාලීනව හෝම්ස් කරාටි,මරාටි,පරාටි,ගුජරාටි,පොල්රොටි,ටයිකොන්ඩෝ,ජීට්කුන්ඩෝ,ගහපංඩෝ,මරපංඩෝ ඇතුළු සකලවිධ සටන් කලා ප්‍රගුණ කිරීමත් සමග අති දක්ෂ වලිකරුවෙකු බවට පත්විය.මින් වසර කිහිපයකට පෙර මහාචාර්ය මොරියාටි සක්යා එක ලඟදි අපේ මේරිගෙ කොණ්ඩෙන් ඇදීම නිසා ඇතිවූ වලියේදී හෝම්ස් දැක්වූ දක්ෂතාද අමතක කල නොහැක.මොරියාටි වලියට එක්කගෙන ආපු උගේ බෝඩිමේ උන් අට දෙනෙක්ට වැටෙන්න පහර දුන් හෝම්ස් අවසානයේ මොරියාටිගේ පු#ට පයින් පාරක්ද ගැසුවේය.මේ සියල්ල සිදුවන තුරුත් මා එහාපැත්තේ වූ කෙසෙල් ගස් දෙකට කවර් වී සීන් එක බලා සිටි බව ආරංචි වීමෙන් පසු මේරි 'ඔයා නම් මහම මහ ෆොම්නයෙක්' යැයි කියා යෙහෙළියක් අතේ මට විදුලි පණිවිඩයක් එවා තිබිණි.අපෙ ගෑනි තාමත් හෝම්ස්ව කරේ තබාගෙන මාව දෙකේ කොලේට දාන්නේද මේ නිසාය.මීට අමතරව පහලවිටේ කොත්තු කඩේ එකා කොත්තුවට බිත්තරයක් අඩුවෙන් දැමීම නිසා ඇතිවූ සටනේදිත් ගෝල්ඩ්ලිෆ් බාගය බෙදාගැනීමේදී ඇතිවූ අක්‍රමිකතාවක් නිසා හෝම්ස් හා මිදෙල්ලගහවත්තේ ලැක්මන් නොන්ඩි සිසිර අතර ඇතිවූ උද්වේගකර සටනේදිත් හෝම්ස් දැක්වූ දක්ෂතා මොරාන්ද හොඳින්ම දැන සිටියේය.මේ නිසා හෝම්ස්ගේ ගෙරවුම හමුවේ මොරාන් සරෙන්ඩර් විය. "හරි හරි හෝම්ස් අයියා.ඇනගන්න කේස් එකක් නෑනෙ.මං කාගෙවත් නයෙක්ව ගත්තෙ නෑ.එච්චරයි...දැන් උඹල ගෙවල්වල පලයල්ලා.වහින්න හදන්නෙ" මොරාන් කීවේය. "උඹ නැත්නම් මමද හු#තො හුකර්බර්ග් කාරයගෙ නයාව ඉස්සුවෙ.උඹෙ අම්මට..." මොරාන්ගේ කතාවෙන් කෝපාවිෂ්ඨ වූ හෝම්ස් අත මිටිමොලවා මොරාන්ගේ මුහුණට පහරක් එල්ල කලේය.සමබරතාව ගිලිහුණු මොරාන් විසිවී ගොස් බිත්තිය අයිනේ තබා තිබූ වතුර කලයක්ද පෙරලගෙන ඇදවැටිනි.රවුම් අඩියක් සහිත කලය පෙරලීම වැලැක්වීමට අඩයක් ලෙස තබා තිබුනු අඩි 3ක් පමණ දිග රීප්ප පටිය අහුලාගත් මොරාන් එකෙනෙහිම වියරුවෙන් නැගී සිටියේය. "වෙස කැ#යො දෙන්නගෙ අම්මලට හු#වන්න.ගහනව දැන ගනිං හැමනිල යන්න.ලඟට එන්න එපා...මං තමයි යකෝ නයා ඉස්සුවෙ.ඇයි උඹල මට මොනව කරන්නද.ගහනව දැනගනිං මේ ඇණ දෙක උඹෙ ඔළුවෙ ඇමිනෙන්න." මොරාන් වියරුවෙන් මෙන් හෝම්ස් දෙසට කඩා පැන්නේය.රීප්ප පටිය කෙලවර ගසා තිබූ යකඩ ඇණය අප දුටුවේ එවෙලෙහිය. "ඉක්මනට රිවෝල්වරේ ගනිං වොට්සන්" පිටගැස්මට බයේ හෝම්ස් කෑ ගැසීය.කලය පෙරලී ඉහිරුණු වතුර ගොඩේ ජිම්නාස්ටික් පෙන්වීමට ගිය මොරාන් "ජොහ්හ්" ගා බිම ඇඳ වැටිනි.මා එවෙලෙහිම රිවෝල්වරය ගෙන මොරාන්ට එල්ල කලෙමි. "වැඩිය දඟලන්න එපා...තියනව හු#තිගෙපුතාගෙ ඔලු කට්ට කුඩුවෙන්න." මම මැර ටෝක්ස් එකක් ආරූඪ කරගෙන කීවෙමි. "තියපං...තියපං.ඔළුවට තියපං.වල් පඃකු දෙන්නා.මැරෙන්න බය නෑ යකෝ මං.තොගෙ වෙඩිල්ලට මං බය නෑ.ඉඳපියකො කැ#යො දෙන්නට..." කියමින් මොරාන් රීප්ප පටියත් අහුලාගෙන නැවත නැගිටීමට තැත් කලේය.රිවෝල්වරය එල්ල කිරීමෙන් ඔහු මෙල්ල වූ බවක් පෙනෙන්නට නොතිබිණි. "කැහුත්...ප#යා.තෝ දැනගනිං මං ඕක ෆුල් ටෑංක් වෙන්න ගව මුත්‍ර පුරවලයි තියන්නෙ.වැඩිය දැඟලුවොත් තියනව මූණට චොහොරෙ වෙලා යන්න." හෝම්ස් කීවේ තර්ජනාත්මක ස්වරයෙනි. මොරාන්ගේ දැඟලිල්ල නැවතී පොර මොහොතකට ස්ටක් විය.කෑල්ලත් එක්ක පෙංකෙලමින් හන්දියෙ මාර ගස යටට වී අසභ්‍ය ලෙස හැසිරුණු ඕලෙවල් පෙම්වතෙක් හදිසියේම ෂෝට් ලිව් එකක් දමා ගෙදර යන තාත්තාව දුටුවාක් මෙන් මොරාන් බියවී විනිල්මුක්ත විය. "අනේ මගෙ හෝම්ස් මස්සිනේ.එහෙම කරන්නෙපා.මට ඕන දඬුවමක් දීපං.මං නයාව දෙන්නං.මට යන්න දීපං.අනෙ වොට්සන් මලයෝ උඹල මට ඔහොම කරනවද.මට සමාව දීපං වේස පkකුනේ." රීප්ප පටිය පසෙකට දැමූ මොරාන් මටත් හෝම්ස්ටත් වඳිමින් හිඟන්නෙක් සේ බැගෑපත් විය.මට සිරාවටම පොර පව් යැයි සිතුනේ ඇතැම් අවස්ථාවල මේරිගේ වද හිංසා වලින් බේරීමට මාද මෙලෙසම හැසිරෙන බව සිහිවීමෙනි. "නැගිටපං ප#යා.ගහන්නෙ තොගෙ හොම්බට මගෙ දොළොස්දාස් නමසීය අනූ නමයයි සත අනූවෙ අළුත්ම බෙටන්ස් සපත්තුවෙන් වෘෂණ කෝෂ දෙක මිනිමයිස් වෙලා යන්න."දැනට හාර මාසයකට පෙර රුපියල් 400කට පේව්මන්ට් එකෙන් ගත් සපත්තුව පෙන්වමින් හෝම්ස් ඇඩ් එකක් දැම්මේය.මොරාන් අසරණයෙකු සේ නැගී සිටියේය. "කෝ අපිට දීපං උස්සපු නයාව.හා හා ඉක්මන් කරපං" හෝම්ස් අණ කලේය. මොරාන් අපව ගේ ඇතුලේ කෙලවරේම වූ වසා දැමූ කාමරයක් වෙත කැඳවාගෙන ගියේය.ඔහුගේ පසුපසින් හෝම්ස් යථෝක්ත රීප්ප පටියද රැගෙන ගමන් කල අතර මා රිවෝල්වරයද රැගෙන ගමන් කලෙමි.කාමරයේ දොර ඇල්බීසියා ලීවලින් තැබූ බාල එකක් වූ අතර එහි පියුම් හංසමාලිගේ බිකිනි ඡායාරූපයක් අලවා තිබිනි.යටින් කුණුහරුප කිහිපයක්ද ලියා තිබිණි.දොර විවෘත කල මොරාන් පළමුව කාමරයට ඇතුල්වූ අතර පසුව අප දෙදෙනා ඇතුල් වීමු.එය අඳුරු ඉස්ටෝරු කාමරයක් වූ එහි වැඩකට නැති අටකලංපන්න සැට් එකක් ගොඩගසා තිබිණි.බිත්තිය අතගාමින් ගිය මොරාන් විදුලි පහණ දැල්වීය.පසුව කාමරයේ කෙලවරේම පැදුරකින් වසා තිබූ ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් අතට ගත්තේය. "ඉඳා හෝම්ස්.මේ හු#න්නව අරං ගිහිං මට මගෙ පාඩුවෙ ඉන්න දීපං." වටේට කුඩා සිදුරු කැපූ කාඩ්බෝඩ් පෙට්ටිය හෝම්ස්ට දෙමින් මොරාන් දුක්බර ලෙස කීවේය.පෙට්ටිය ඇතුලේ දඩස් දඩස් ශබ්දයක් ඇසුනු නිසා නයා එහි වූ බව ප්රත්යක්ෂ විය.කෝකටත් කියා හෝම්ස් හිලකට ඇස තබා බැලුවේය. "අම්මටහුඩු වොට්සන් මුගෙ සයිස් එක." හෝම්ස් ඇස් ලොකු කරමින් මා දෙස බැලුවේය. හිලෙන් බලා කියාපාන දේට වඩා - උගේ දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා තිබුන බව පෙනෙන්නට තිබිණි. "ඇත්ත කියපං මොරාන්.උඹ මොන ඉලව්වකටද මේ නයි දණ්ඩව මෙහෙට උස්සං ආවෙ' හෝම්ස් ඇසුවේය. "මට ඇති උවමනාවකට නෙවෙයි බං.මට ඕන උනේ අරූගෙ මල්ලෙ තිබුන පොල් ගෙඩි දෙක විතරයි.ඒක උස්සද්දි මට බෝනස් එකක් විදියටයි මූව හම්බඋනේ.ඒත් මට ඕකව එහෙදි විකුණගන්න විදියක් තිබුනෙ නෑ.කරුමෙට ඕකගෙ පෙනේ 'ප'යන්නට එහාපැත්තෙන් 'ක'යන්න ගහල තිබුනනෙ.ඒක නිසා ඕකව ඕන කෙනෙක්ට නෝට්.ඒ මදිවට හුකර්බර්ග් කාරයා කොටදෙණියාඩ් පොලීසියෙ පැමිණිල්ලක් දාල තිබුන ඕක ගැන.මේ ජරමර අස්සෙ මං ඕක විකුණුවොත් අතේ කෝට් වෙන නිසා ඕකව අරන් ගෙදර ආව බං.සීන් එක ටිකක් යට ගියාට පස්සෙ සිම්බෑඩ් වත්තෙ සුරතල් අහිකුණ්ඨිකයට විකුණගන්නයි ප්ලෑන් කරන් හිටියෙ." මොරාන් සියල්ල වමාරන්නට ගත්තේය. "හහ් හහ් හා...ප#යා.තෝ කරල තියෙන්නෙ ලොකු වරදක්.කොටදෙණියාඩ් පොලීසියට උඹව අහුඋනොත් උඹෙ DNA චෙක් කරල ඇට 2ත් තලාවි.ඊට පස්සෙ සත්ත්ව හිංසා නඩු,මානව හිමිකම් උල්ලංඝන නඩු,FCID කෙස්.ඒකෙන් මේකෙන් උඹේ පොල් හොරකම් ටිකත් ලීක් වෙලා විසිපස් අවුරුද්දකට ලගින්න වෙයි.මට තියන්නෙ ඔත්තුව දෙන්න විතරයි මිත්‍රයා.ඕන නම් නොදී මේක ගොඩින් බේරගන්නත් පුලුවන්.උඹ දන්නවනෙ ක්‍රමේ." හෝම්ස් කීවේ මා දෙස බලමින් ඇසක් ඉඟිමරමිනි. "ඉදකින් විතරක්.කීයක් ඕනද? හු#ත..." මොරාන් කීවේ නොසතුටිනි. "5000 වගේ තමයි මේ දවස්වල යන ගාන.උඹ අපේ පරණ ෆිට් එක නිසා 8000කට වගේ දාල දෙන්නං" "හු#පං" කියූ මොරාන් සාක්කු දෙක අවුස්සා බලා නෝට්ටු කිහිපයක් අතට ගත් අතර එය ගැන බලා උගේ කාමරයට ගියේය.මාරු කාසි කැටයක් සොලවන ශබ්දයක් ඇසී විනාඩියකට පමණ පසු මොරාන් පැමිණියේය. "ඉඳා...මේක අරගනින්.ඉල්ලපු ගාන තියෙනව.කොහොමද හෝම්ස් උඹ මේ වගේ වේස බල්ලෙක් බවට පරිවර්තනය උනේ" මුදල් හෝම්ස් අතට දමාගසමින් මොරාන් ඇසුවේය. "උඹ නොදන්නව උනාට මං ඒලෙවල් කරල රිසාල්ට් එනකං ඉන්න මාස තුනේ පාර්ට් ටයිම් ජොබක් කලා ට්‍රැෆික් පොලීසියෙ" හෝම්ස් කීවේ වේස හිනාවක් දමමිනි. "එහෙමද.ගෙනැත් තියපු තුන්සීයෙ ජොයින්ට් කෑල්ලක් ඇති.දෙන්නද උඹලට ගිහිං ගගහ ඉන්න." මොරාන් ඇසීය. "තියාගනිං හු#තො තොගෙ ජොයිය.අපි එහෙන් ගන්නං කෑල්ලක්.ආව මෙතන පු# දෙන්න." මාගේ හදවතද කම්පාවට පත් කරමින් හෝම්ස් මොරාන්ට බැන වැදුනේය. "අපි යමු වොට්සන්.දැන්ම පිටත් උනොත් අපිට රෑ කෑම ජෝකර් වීථියෙදි ගත්තෑකි." හෝම්ස් කීවේ සිනාමුසු මුහුණෙනි. ජෝකර් වීථියේ අපගේ සුපුරුදු නිවහනේ හාන්සි පුටුව මත බාගෙට තැලු කරවැලෙක් මෙන් හාන්සි වී හෝම්ස් උජාරුවෙන් දුම් පයිප්පය කටේ ගසාගෙන සිටියේය.ඊයෙ ලැබුණු සල්ලිවලින් හෝම්ස් අලුත් පයිප්පයක් ගත් අතර රෑ බාර් වහන්න කලින් දුවල ගිහින් ගෙනාපු ගල් බාගය නිසා තාමත් මාගේ ඔලුව කැරකෙන ගතියක් තිබිණි.අද උදෑසන පැමිණි හුකර්බර්ග් කාරයා හෝම්ස්ව වර්ණනා කර නයා රැගෙන ගිය අතර හෝම්ස්ට රුපියල් 10000ක සන්තෝසමක්ද පිරිනැමුවේය.කාලෙකට පසුව ලැබුණු ගැටලුව විසඳීමෙන් අතට සම්තිංග් එකක් ලැබීමේ ප්‍රීතිය නිසා හෝම්ස් මට ගමගේ මල්තෝර බීඩි පැකට්ටුවක්ද අළුත්ම පුමා ජොකෙක්ද තෑගි කලේය.ලන්ඩනයට අධික ලෙස වැසි ඇදහැලුන නිසා ගිනි උඳුනත් දල්වාගත් අප බීඩි බිබී පුබ්බෝරුවන් මෙන් පඩ ඇර ඇර කාමරයට වී සිටියෙමු. "උඹට ගැටලුවක් එහෙම නැද්ද වොට්සන් මං ගැටලුව විසඳපු ආකාරය ගැන" නිහඬතාවය බිඳිමින් හෝම්ස් ඇසුවේය. "ඊට වඩා මට ගැටලුව තියන්නෙ අරූ රත්තරං ටිකට පුදන්න හදපු ජොයින්ට් කෑල්ල එපා කියන්න තරම් උඹ මෝඩයෙක් උනේ කොහොමද කියල හෝම්ස්." "අනේ ගොනෝ.උඹ නිකං දෙනවනං කැති පාරක් උනත් ගනීවි.ඒත් මම දන්නව මොරාන් කියන්නෙ ලෝකනාථ කෛරාටිකයෙක් කියල.ඌ ඒ වෙලාවෙ හැදුවෙ අපිට ගේමක් දීල අපෙන් පලිය ගන්න.ඌ ජොයින්ට් කෑල්ල අපිට දීල අපි ගියාට පස්සෙ පොලීසියට ඔත්තුව දීල අපිව මාට්ටු කරල දෙන්න මාන බලන බව තේරුම්ගන්න මට අමාරු උනේ නෑ වොට්සන්.ඒකයි මං ඒක නොගෙන හිටියෙ." හෝම්ස් කීවේය. "උඹ නම් විශිෂ්ටයි හෝම්ස්" මම කෑගැසුවෙමි. "විශිෂ්ටයි තමයි හු#තෝ.ඒ උනාට ඔහොම කෑගහන්න එපා හඩ්සන් ගෑනි මෙතනට ඒවි.මාට්ටු නොවී ගංජා ගැසීමේ කලාව ගැන මං කුඩා පොත් පිංචකුත් ලියල ඇති.නිකං ඉන්න වෙලාවක ගෑණිට හොරෙන් කියවල බලපං." "හරි ඒක පස්සෙ කියවමුකො.ඉස්සෙල්ල කියපංකො උඹ ගැටලුව විසඳපු ආකාරය.ඒක නම් මට හිතාගන්නත් අමාරුයි හෝම්ස්" මම කීවෙමි. "ඒක හරි සරලයි වොට්සන්.හොඳට නිරීක්ෂණය කරල නිගමනය කරන්න විතරයි තියන්නෙ.උඹට මතකද එදා බස් එකේදි අපිට මොරාන් හම්බඋන අවස්ථාව.ඌ එදා අරන් ගියෙ හිල් වෙච්ච බෑග් එකක් නෙවෙයි වොට්සන්.ඒක ඌ හිල් කරපු බෑග් එකක්.අනික ඌ ඒක තුරුල් කරන් ගියෙ හරිම අස්වාභාවික විදියට.මට ඒක ඒ වෙලාවෙ මීටර් උනේ නෑ.මොකද කලින් දවසෙ ගහපු බ්රැන්ඩියෙ සැර ඔළුවට ගහල තිබුන නිසා.කාල්ටන් එකට ගියපු එකෙන් මට දැනගන්න පුලුවන් උනා උන්ට වැඩිපුර පොල් සප්ලයි කලේ මොරාන් බව.ගල් චමරි මහත්මිය කියපු දේවල්වලින් මම තේරුම්ගත්ත මොරාන් කියන්නෙ ඕන කුණු හු#තක් හොරකං කරන ගණිකාවක්ය කියල ඒ වගේම මිනිස්සුන්ගෙ මලුවල තියෙන පොල් ගෙඩිත් ඕකා හොරකම් කරනව කියල.ඉතිං මේ සිදුවීම් ටික ගලපල මම නිගමනයක් කලා.ඒ කියන්නෙ මොරාන්,පොල් ගෙඩි දෙක ගන්න උවමනාවට හුකර්බර්ග්ගෙ මල්ල ඉස්සුවා.ඒකෙ හිටපු නයා නිකංම අතාරින්න මූට හිතුනෙ නෑ.ඒ කරදර අස්සෙ මූව බෝඩිමෙන් එලෙව්වා.ඉතිං ඌ ඉතාම සූක්ෂමව නයාව ගෙදර අරන් යද්දි තමයි එදා අපිට හම්බඋනේ.ඒ නිගමනය ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයිනෙ මිත්‍රයා." "විශිෂ්ටයි හෝම්ස්.මේකෙන් ඔබට සෑහෙන්න ගානක් කපාගන්න පුලුවන් උනා නේද.උඹ මොරාන්ගෙන් 8000ක් කැඩුවා.අතිවිශිෂ්ටයි මිත්‍රයා." මම කීවෙමි. "ඒ උනාට නැවත වතවක් ඒ අතිජාත මිත්‍රයා මාත් එක්ක තරහ උනා වොට්සන්" හෝම්ස් කීවේය. දෙල්ගහවත්ත වෙලෙන් එගොඩහ ප්‍රාථමික ඉස්කෝලෙ යන කාලෙ දෙක වසරෙදි දෙන්නත් එක්ක හොරෙන් අරක්කු පානය කර ටීචර්ට සීන් එක පාවා දී හෝම්ස් හොඳ මිනිහා වූ දවසේදී මුන් දෙන්නා තරහ වී ඇති අතර 4 වසරේදී ආයෙ ගල් බනිස් එකක් අරන් දී හෝම්ස් ඔහුව යාලු කරගෙන තිබේ.6 වසරේදී සිංහල මිස්ට දෙන්නම ටෝක් කරන්නට ගත් නිසා වලියක් දාගෙන නැවත තරහ වූ උන් දෙන්නා ටීචර් දෙදෙනාටම අකමැති වූ නිසා 8 වසරේදී නැවත යාළු වී තිබේ.මොරාන්ගේ නංගි ගෙට වී ඇඳ මුල්ලට වී සිටින අවස්ථාවේ ජනෙල් දාරයෙන් බලන්නට ගොස් හෝම්ස් මාට්ටු වූ අවස්ථාවක මොරාන් ගුරුලේත්තුවකින් පහර දීම නිසා ලෙසටම තරහ වූ හෝම්ස්ට බෙරගලවත්තෙ චොකාලගෙ නංගි සෙට් කර දී නැවත යාළු කර ගැනීමට මොරාන් සමත් වී තිබේ.කෙසේ වුවත් මේ අතිජාත මිතුරන් දෙදෙනා මේ සීන් එකෙන් පසු නැවත තරහ විය. "ඇත්තටම හෝම්ස් මම මෙ කතාව ලියල මගේ ප්‍රේක්ෂකයන්ට දැන්ම පලකරන්නද,නැත්නම් රහසිගත ලිපිගොනු අතරට දාල තියල සිද්ධියට අදාල අය මිය ගියාට පස්සෙ පලකරන්නද" මම ඇසුවෙමි. "උඹට ඕන හු#තක් කරගනිං.මට මොකෝ." හෝම්ස් කීවේය. "මාත් ගෙවල් පැත්තෙ ගිහිං එන්නම් හෝම්ස්.මොකද කරන්නෙ උඹ හෙට අනිද්ද" මම ඇසුවෙමි. "එහෙමට වැඩක් නෑ බං.Mr.මරිජු සංවිධානය කරන මැයි රැලියෙ ප්‍රධාන අමුත්තා විදියට මට සහභාගී වෙන්න කියල මට ආරාධනා කරල තිබුන.ඒකට ගිහින් එන්න ඕන.උඹත් වරෙන්" හෝම්ස් කීවේය. "ආ ඕක තියන්නෙ දෙකෙන් පැන්න ඇටෙන් එකේ වීදියෙ නේද.අපේ කස්ටියම සහභාගී වෙනවලු.මං දැක්කෙත් පත්තරෙන්' මම කීවෙමි. "ඒක හැබෑව.ලොකු සෙනගක් එයි වොට්සන්" "එහෙනම් මං ගිහිං එන්නම් හෝම්ස්" කියා හෝම්ස්ට සමුදී පිටත් වීමට සූදානම් වී දොර විවෘත කරද්දී මට ගැටලුවක් ඇතිවිය. "නයි හොරකම විසඳද්දි උඹ ඉන්දික තොටවත්තයා කියපු දේ සලකා බැලුවෙ නෑනෙ හෝම්ස්.ඇයි එහෙම කලේ.ඌ කිව්වනෙ සාස්තර සුමනදාසයා මල්ල අරන් යනව පොර දැක්ක කියල." මම කීවෙමි. ඒක ඌ අපිව නොමග යවල සාස්තර සුමනදාසයට ගේමක් අදින්න කියපු කතාවක් වොට්සන්.ඌත් එක්ක ඇටෑක් එකට හැමදාම වැඩ කලේ සාස්තර සුමනදාසයා.ඉතින් ඌට ගේමක් දෙන්න තමයි අරූ අර කතාව කිව්වෙ කියල පස්සෙ මම තේරුම් ගත්තා" හෝම්ස් කීවේය. ලෝක ඉතිහාසයේ මනුෂ්‍යයෙකුට ඇතිවූ අති උභතෝකෝටිකම ගැටලුව ජනප්‍රිය දෙවනි වතාවටත් එවෙලේ මට ඇතිවිය. "හත්තිලව්වයි හෝම්ස් එතකොට 'ඉන්දික තොටවත්හාආආ කියන්නේ බොරුද්හාආආ??" "ඔව් වොට්සන්.ඒ හු#තා කියන්නෙ බොරු තමා" සිනාමුසු මුහුණින් හෝම්ස් කීවේය. *** සමාප්තයි *** මරිජුවානා ෆීලිංග්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom