Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 8

"හොඳම හරිය...? මෙහේ කොහෙද හෝම්ස් හොඳම හරියක්.මොන මගුලකටද අපි මෙහෙ ආවෙ." මම ඇසුවෙමි.

"ප්‍රශ්න අහන්නෙ නැතුව මට පොඩ්ඩක් උදව් වෙයං මිත්‍රයා.උඹ දන්නවනෙ මේක මං පොඩිකාලෙ හැදුනු වැඩුණු ගම කියල" හෝම්ස් කීවේය.

"ආආආ... උඹ මේ ගැටලුව අතරෙ අවුරුද්දට නෑගම් ආව නේද.විශිෂ්ටයි හෝම්ස්." මම කීවෙමි.

"හු#තක් කතා කරන්න එපා වොට්සන්.නෑගම් යනව කියන එක මට පෙන්නන්නම බැරි වැඩක්.අනික ඕකුන්ගෙ ගෙවල්වල ගියාම අපේ විස්තර අහනව.රිසාල්ට් අහනව.කොහෙද වැඩකරන්නෙ.පුතාගෙ පඩිය එහෙම කොච්චරක් හම්බවෙනවද.මෙන්න මේ වගේ ඒවට උත්තර දෙනවට වඩා හොඳයි ගෙදරට වෙලා අතේ පාරක් ගහන එක." හෝම්ස් කීවේය.

"එහෙනම් මොන ඉලව්වකටද හෝම්ස් අපි මෙහෙ ආවෙ..?"

"මට තියෙනව පරණ මිත්‍රයෙක් එක්ක ගනුදෙනුවක් බේරගන්න.අපිට අඩව්වක් අල්ලන්න වෙයි වොට්සන්.කෝකටත් සූදානම් ශරීරෙ කිව්වලු.උඹ එන ගමන් මගේ රිවෝල්වරේ ගෙනාව නේද?"

"වතුර විදින එක නේද.ඔව් ගෙනාව...ඕනද" මම කීවෙමි.

"දැන්ම ඕන නෑ.ඉල්ලුවම දීපන්.මං ඕකට ගව මුත්‍රා පුරවලයි තියන්නෙ.වලියට ආවොත් එන එකාට තියනව සුන්නෙ වෙලා යන්න." හෝම්ස් කීවේය.

දෙල්ගහවත්ත අර්ධ ග්‍රාමීය පෙදෙසකි.හන්දියේ සිට අපි කොන්ක්‍රීට් කල අතුරු පාරක් දිගේ සැතපුම් බාගයක් පමණ ඇවිද ආවෙමු.කොන්ක්‍රිට් පාර තැනින් තැන කැඩී ගොස් අබලන් වී තිබූ අතර දඩාවතේ යන සුනඛයන්ට ස්නානය කිරීම සඳහා මාර්ගයේ තැනින් තැන සෑදූ මඩදිය පොකුණු ජලයෙන් පිරී තිබීම නිසා ඊයේ රාත්‍රියේ ධාරානිපාත වර්ෂාවක් කඩාපාත් වී ඇතිබව අපට නිගමනය කල හැකිවිය.මාර්ගය පිලිසකර කිරීමේදී සවිකල මග නැගුම බෝඩ් එක මනාවට තිබුනු අතර එහි තිබූ බැසිල්ගේ සුරතල් මුහුණද පැහැදිලිව දැකගත හැකිවිය.

"කිරි අප්පට විදුලි කොටාපිය.මේ ෂර්ලොක් කොලුව නේද?" පාර අයිනේ තිබුනු බෝක්කුවක් මත වාඩිවී සිටි අවුරුදු 55ක පමණ අංකල් ඩෑල් එකක් හෝම්ස්ව හඳුනාගෙන අප අසලට දුවගෙන ආවේය.හද්ද පරණ සරොම් කඩමාල්ලක් ඇඳගෙන උඩුකය නිරුවත්ව සිටි ඔහු කළු කෙසඟ ඩෑල් එකකි.ඔහුගේ දෑත් වල පැහැදිලිව පෙනෙන සේ නහර මතුවී තිබිණි.

"ආආ... මේ වැලහොඳා සිංඤො මාමනෙ.කොහොමද ඉතිං." හෝම්ස් කීවේය.

"ඔහෙ ඉන්නව ඉතිං.කොහෙ යන්නෙ මේ.ගම රට මතක් උනයි කොලුවෝ."

"ඔව් මාමෙ.පොඩ්ඩක් ඇවිත් යන්න කියල හිතුන.මොකෝ කරන්නෙ මේ බෝක්කුව උඩට වෙලා." හෝම්ස් ඇසීය.

"මේ බැදිකොරේට 3G සිග්නල් නෑනෙ කොලුවෝ.මේ බෝක්කුව උඩට ලාවට 3G අහුවෙනෝ.මං මේ පොඩි හදිස්සි උවමනාවකට Xhamster එකෙන් වැලක් බෑව.හිහී...හිහී." සරම් කැහැපොටේ අස්සෙ ගසාගෙන සිටි ෆෝන් එක පෙන්වමින් ඔහු කීවේය.

ටහිකිනි.එය සැම්සුන්ග් J7 එකකි.මස් වැද්දෙක්ට පුk ඇරියාක් මෙන් සිටින මෙවැනි ගම්බද නරිප්පඩයන් ලඟත් හොඳ හොඳ ෆෝන් ඇත.අපු ගැන මට ලැජ්ජා සිතිනි.

"අම්මටසිරි...මොකෝ මාමෙ මේ වැල බාන්නෙ.කෝ නැන්දා?" හෝම්ස් ඇසීය.

"උඹට කියන්න මට හෙන ඇබැද්දියක් උනානෙ කොලුවෝ.මගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක ගෑනිට මාට්ටු උනා කියහංකො.ඒකට ලොග් වෙලා බලපු පාර මගේ සේරම උවම්පරිස ටික ගෑණිට මාට්ටු.ඒ හු#ති මට පොලොස් ගෙඩියකිනුත් දමල ගහල දෙයියන්දර මහගෙදර ගියානෙ හෝම්ස් පුතේ.දැන් මාසයක් විතර වෙනෝ ඉතිං." ඔහු කීවේය.

"අප්පටසිරි.ඒකයි මාමට මේ වැල.හික්ස්...කලින් බාපු වැල එහෙම නැද්ද වැලහොඳා මාමේ." හෝම්ස් ඇසීය.

"ඉදින්කො ආ මේ ටික දාගනින්..." වැලහොඳා මාමා හිඩ්න් කර තිබූ වැල දෙසීයක් පමණ හෝම්ස්ට අරන් දුන් අතර හෝම්ස් කාරයාද මහන්සි නොබලා සේරම ටික සුපර්බීම් වලින් දමාගත්තේය.

"එහෙනම් බොහොම ස්තූතියි වැලහොඳා මාමෙ.අපි ගොහින් එන්නම්." හෝම්ස් කීවේ අර යකාගේ පිටට තට්ටුවක්ද දමමිනි.

"ආ හා...එලම ජාති ආ.වෙලාවක එන්නකො අපේ ගෙවල් පැත්තෙ.අඩ්ඩක් කාරිය ගහල යන්ට." වැලහොඳා මාමා කීවේය.

වැලහොඳයාට සමු දී අප පිටත්වූයෙමු.තරමක් හවස් වී තිබුනු නිසා එතරම් උණුසුම් බවක් දැනුනේ නැතත් බොහෝ වෙලාවකින් දුමක් නොදැමූ නිසා හෙන පාළු ගතියක් දැනිනි.

"පට්ට කෙඩෙත්තුයි හෝම්ස්.සිගරට් එකක් බොන්න විදියක් නෑ..?" මම ඇසුවෙමි.

"ඉඳහං තව ඉස්සරහ කඩයක් තියෙනව.ඒකෙන් ගමු.උඹ ගිහිං ගනිං ඈ.කඩේ ගෑණි මාව අඳුරනව.ඕකි දැනගත්තොත් අපේ ගෙදෙට්ට කේලම කියයි." රුපියල් 70ක් මට දෙමින් හෝම්ස් කීවේය.

වෙල් යාය අද්දරින් හැරෙන වංගුව ලඟ ලයිට් කණුවත් එක්කම තිබූ එය පොඩි කඩ කෑල්ලකි.මම හෝම්ස්ට වඩා ඉස්සර වී ගොස් කඩයට ගියෙමි.කඩේ හිටියේ මරු අක්කි පාරකි.බතික් නයිටියක් ඇඳගෙන එහෙට මෙහෙට අඹරවමින් සිටි ගැමි ලලනාවකි.

"ආ මල්ලියෝ මොනාද ඕනි..." ඒකි ලතාවට ඇසීය

"ෂිගරට් දෙයක් දෙන්ඩකො අක්කියො." මම ගැම්මට කීවෙමි.

මට ඔරවමින් සිගරට් දෙකක් දුන් ඇය සල්ලි ගෙන ගස්සා ආපසු හැරී ගියේය.ඒකි ලඟ හෙන සුවඳය.මං සිගරට් ඉල්ලූ නිසා ඒකි අවුල් ගිය බව මට හැඟිනි.අනෙ හු#ත.

මම නැවත එනවිට හෝම්ස් මද දුරක් ගොස් පාර අයිනේ තිබුනු ගලක් උඩින් වාඩි වී සිටියේය.අපි දෙන්නා නිස්කාංසුවේ දුමක් දැමීම ආරම්භ කලෙමු.

"ඒ කවුද බං හෝම්ස් අර කඩේ හිටපු පාර?" මම ඇසුවෙමි.

"අහ්...ඒකිත් පාරක්ද වොට්සන්.ඒ ලැටිස් අක්ක.ගමේම කොල්ලො ගහන ගොන තමයි ඔය.ලයින් කරොත් දෙතෑකි." හෝම්ස් කීවේය.

"අවුලක්ම නෑ හෝම්ස්.කෑල්ල නරකමත් නෑ.නැතුවට හොඳයි.හැබැයි සිගා ඉල්ලුවම එකි අවුල් ගියා බං." මම කීවෙමි.

"ඒකත් හැබෑව වොට්සන්.උඹ නොදන්නව උනාට ඕකි එක පාරක් බුකියෙ ඔන්ලයින් අවුරුදු කුමාරි උස්සවේ අවුරුදු කුමාරිටත් තේරුනා.බලන්නෙපැයි ඊට පස්සෙ හු#තිගෙ ලොකුව.රුපියල් දෙසීයකට රීලෝඩ් එකකුත් දිනාගත්තලු.යකෝ අංක අටේ බෑංක් බැලන්ස් එකක් තියෙන අපි වගේ එවුන්ටත් මේකි ලොකුව දුන්න කියහංකො.ඉදකිං විතරක් හුක්ති." හෝම්ස් කීවේ තරහෙනි.

"ඒක නෙවෙයි කොහෙද බං උඹේ අර අංක අටේ බැලන්ස් එක තියන්නෙ." මම ඇසුවෙමි.

"ඒක තියන්නෙ සණසෙ බැංකු පොතේ බං.පොඩි අවුලකට තියෙන්නෙ අංක අටෙන් මුල් ඉලක්කම් පහම බිංදු.ඉතුරු රුපියල් 100 ගන්න බෑ.ඒකයි මං සීන් එක අතෑරල දැම්මෙ.ඒක නැති උනාට මට ගේකුයි.ලොකු ලෑන්ඩ් එකකුයි.ඇපල් ෆෝන් දෙකකුයි.සැම්සුන්ග් ෆෝන් එකකුයි තියෙනව වොට්සන්". හෝම්ස් කීවේ උජාරුවෙනි.

"හම්මට...එච්චර දෙයක් තිබිලද හෝම්ස් උඹ මේ හිඟන්නෙක් වගේ කට්ට කන්නෙ."

"නොකිව්වට එතනත් පොඩි අවුලක් තියෙනව වොට්සන්.ගේ කෑල්ල මගේ කිව්වට මගෙම නෙවෙයි.ඒක අපේ හඩ්සන් මහත්මියගෙ.මං ඒකෙ බෝඩිං වෙලා ඉන්නෙ.අනික අපේ අයියා මයික්‍රෝසොෆ්ට් කාරයා, ඌ අපේ තාත්තව රවට්ටල ලෑන්ඩ් එක උගේ නමට ලියාගත්ත.ඇපල් ෆෝන් දෙකෙන් එකක් මං කලින් කෑල්ලට දුන්න බං.ඒකි අපහු මට ඒක දුන්නෙ නෑ.අනිත් එක මං ටොයිලට් එකට අරං ගිහිං වැලක් බල බල අ# ගහනකොට කොමඩ් එකට වැටුන බං.ඉතුරුඋනේ මේ ෆෝන් එක විතරයි." හෝම්ස් කීවේ අසරණ ලීලාවෙනි.

උගේ කතාවට මට දුම මොළේ ගියේය.

"සංසාරේ දුක තමයි හෝම්ස්.ඒ උඹ කිව්වට අර කඩේ එක අවුරුදු කුමාරිට තේරෙන්න තරං කෑල්ලක් නෙවෙයිනෙ බං." මම කීවෙමි.

"ඒක හැබෑවක් තමයි මිත්‍රයා.ලිංගික අල්ලස් දෙනව කියන විෂය පථයට ඕකි තරම් දක්ෂ ගෑණියෙක් මේ අහල ගං හතකවත් නෑ.අවුරුදු උස්සවේ සංවිධානය කරපු හාදය මේකිගෙන් ලිංගික අල්ලස් අරගෙන තිබුන වොට්සන්.ඒක ගැන පරීක්ෂණය කරන්නත් සෙට් උනේ මට.ඒත් පරීක්ෂණය කරන එක නවත්තන්න කියල ඒකි මටත් ලිංගික අල්ලසක් දුන්න වොට්සන්.ඉතිං පරීක්ෂණේ යට ගහන්න මට සිද්දඋනා."

"උඹටත් ඉඳහිට වාසනාවක් කැරකෙනව නේද හෝම්ස්.එලම ආ... මේ සිගා එකත් ඉවරයි.යමං උඹේ අර හත්තිලව්වට" මම කීවෙමි.

"යමං වොට්සන්.තව වැඩි දුරක් නෑ.ඔතන උඩ පාරෙන් කෙලින්ම ගියාම උගෙ ගෙදර තමයි තියෙන්නෙ.ගෙදර ඕකා තනියම ඉන්නෙ.රෑ වෙද්දි නම් හොර ගෑණියෙක් එහෙම ගෙන්න ගන්න ඕකා අමතක කරන්නෙ නෑ.මං වැඩේට මේ වෙලාව යොදාගත්තෙ ඒකයි වොට්සන්.අපි නෝමල් එකේ ගෙට ගිහිං ඌ එක්ක කතා කරමු.ගේමට ආවොත් දෙකක් ඇනල කුදලල ගන්නයි තියන්නෙ.කෝකටත් උඹ රිවෝල්වරේ ලේස්ති පිට තියාගනින්." අවසන් දුම් උගුරත් ඇද ෆිල්ටරය විසික්කා කර දමමින් හෝම්ස් කීවේය.

"කවුද බං ඔය නසරානියා.මොකක්ද ඌ එක්ක අපිට තියෙන කේස් එක." මම ඇසුවෙමි.

"කේස් එක නයි හොරකම තමයි මිත්‍රයා.නසරානිය වෙන මොකෙක්වත් නෙවෙයි.උඹයි මායි දෙන්නම දන්න සෙබස්තියන් මොරාන්." හෝම්ස් කීවේ දැඩි ස්වරයෙනි.

"ටහිk....හෝම්ස්.එතකොට ඌද මේක කලේ.එතකොට..."හා හා...උඹ වගේ ගොනෙක්ට මේ වෙලාවෙ ඕක පහද පහද ඉන්න වෙලාවක් මට නෑ.මං පස්සෙ ඔක්කොම කියන්නම්.මගේ සැකය බොහෝදුරට තහවුරුයි වොට්සන්.යමං ඌව බලල එන්න." මගේ කතාවට බාධා කරමින් හෝම්ස් කීවේය.

සෙබස්තියන් මොරාන් සිටියේ කුඩා නිවසකය.කෙටි මිදුලක් තිබුනු අතර පැත්තෙන් තිබුනේ හබරල ගස් ගාලක් සහිත පල්ලමකි.මිදුලේ පැත්තකින් කුඩා පුට් සයිකල් කෑල්ලක් තිබුනු අතර ඒක උඩ වේලෙන්න ජොකෙක් වනා තිබිනි.නිවෙස මැටි ගැඩොලින් සෑදූ කපරාරු නොකල එකකි.නිවසේ දොර වසා තිබුනු අතර වම්පසින් වූ ජනේලයක් විවෘත කර තිබිනි.

කුදු ගැසුණු හෝම්ස් අඩි ශබ්දයක් නොනැගෙන සේ සෙමින් ජනේලය අසලට ගොස් ෂේප් එකේ ඉස්සී ජනේලෙන් ඇතුල බැලීය.එක් වරම පස්සට විසික් වුනු ඔහු අතින් කට වසාගෙන සිනාසෙන්නට පටන්ගත්තේය.සද්ද නැතුව ඇවිත් මටත් ඇතුල බලන්නට යැයි හෝම්ස් අතින් සංඥා කලේය.හෝම්ස් අනුකරණය කරමින් මාද ශබ්ද නොනැගෙන ලෙස ගොස් ජනේලයෙන් එබී ඇතුල බැලුවෙමි.

ඇතුලේ සිදුවූයේ මලහු#තකි.කාමරය තුල සිටියේ සෙබස්තියන් මොරාන්ය.අර්ධ වෘත්තාකාර මෙව්ව එක සහිත අර නිග්ග යෝයෝවාදින් දමන රැප් කැප් එකක් පැත්තට දමාගෙන අපිට පිටුපා සිටි මොරාන් කාරයා ෆෝන් එකකුත් තියාගෙන පොඩි සෙල්ෆි රැප් එකක් වගේ එකක් කරමින් සිටියේය.හෝම්ස් සහ මම ජනේලයෙන් එබී හොරෙන් එය අසාගෙන සිටියෙමු.

"වේස කල්ලිය...

අයි ලව් යූ මයි චමරි

මගෙ නම මොරාන්...

මේ රැප දෙන්නෙ ඔයාටමයි කෙල්ලේ

මේ රැපට නම්...කැමති නම්

කොමන්ට් එකක් දාන්න කෙල්ලේ

ඔයා නලවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ...

ඔයා එනවමනට මට හිතෙන්නෙ ඔයා බඩුවක් කියලා,

ඔයා මට කැමති නම් මගේ ලඟට දුවගෙන එන්න කෙල්ලේ...

චමරි මගේ මං චමරිගෙ චමරි මගේ මං චමරිගෙ

චමරි මගේ.... මං චමරිගෙ.

ඔය රැපට වඩා මගෙ හිත ඔයාට ආදරෙයි කෙල්ලේ...

ඔය ඇස් දිහා බලනකොට මගෙ ඇස් අන්ධකාර වෙනවා රත්තරනේ..."

යුගයේ ජනප්‍රිය රැපක් අනුකරණය කරමින් මොරාන් ඩබ්ස්මෑෂ් පාරක් දමමින් සිටියේය.

"ඒයි හු#තෝ...චමරි කිව්වෙ ගල් චමරිද ආ..." හෝම්ස් මොරාන්ට ඇසෙන්නට කෑ ගැසුවේය.

ක්ෂණිකව පිටුපස හැරී බැලූ මොරාන් අප දැක විනිල්මුක්ත විය.විලිලැජ්ජාවෙන් මූන රක්ත තප්ත විය.ඌට සාමාන්‍යයෙන් තියෙන පෙන්ෂන් ගිය දඩයක්කරයෙක් වැනි ලුක් එක වෙනස් වි අ# ගසද්දී ගෙදරට මාට්ටු වූ දෙක වසරේ පොඩි එකෙක්ට ඇති වන ලැජ්ජාශීලී මූඩ් එක ඇතිවිය.

"අඩේ මේ උඹලනෙ.උඹල මොකෝ මෙහෙ.රැපක් වත් කරන්න බෑ මේ හු#තල ජනේලෙන් පුක දෙනෝනෙ." ලැජජාවෙන් බේරීමේ අසාර්ථක උත්සහයක් ලෙස මොරාන් කීවේය.

"කවුද බං උඹෙ ඔය චමරි" හෝම්ස් ඇසුවේ කින්ඩිටය.

"වෙන කවුද බං.ගල් චමරි අක්ක තමයි." කකුලේ මහපට ඇඟිල්ලෙන් බිම ඉරි අඳිමින් මොරාන් කීවේය.

"ජනේලෙන් පු# දීල මදිනෙ බං.දොර ඇරපංකො අපි දොරෙන්ම දෙන්නං උඹට" හෝම්ස් කීවේය.

"එල එල ආ... වරෙන් මං දොර අරින්නම්..."

* නවවන (අවසාන) කොටසින් හමුවෙමු *

මරිජුවානා ෆීලිංග්ස්

[QUOTE="wije99000, post: 20035136, member: 169520"] [b]* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 8[/b] [SIZE="4"]"හොඳම හරිය...? මෙහේ කොහෙද හෝම්ස් හොඳම හරියක්.මොන මගුලකටද අපි මෙහෙ ආවෙ." මම ඇසුවෙමි. "ප්‍රශ්න අහන්නෙ නැතුව මට පොඩ්ඩක් උදව් වෙයං මිත්‍රයා.උඹ දන්නවනෙ මේක මං පොඩිකාලෙ හැදුනු වැඩුණු ගම කියල" හෝම්ස් කීවේය. "ආආආ... උඹ මේ ගැටලුව අතරෙ අවුරුද්දට නෑගම් ආව නේද.විශිෂ්ටයි හෝම්ස්." මම කීවෙමි. "හු#තක් කතා කරන්න එපා වොට්සන්.නෑගම් යනව කියන එක මට පෙන්නන්නම බැරි වැඩක්.අනික ඕකුන්ගෙ ගෙවල්වල ගියාම අපේ විස්තර අහනව.රිසාල්ට් අහනව.කොහෙද වැඩකරන්නෙ.පුතාගෙ පඩිය එහෙම කොච්චරක් හම්බවෙනවද.මෙන්න මේ වගේ ඒවට උත්තර දෙනවට වඩා හොඳයි ගෙදරට වෙලා අතේ පාරක් ගහන එක." හෝම්ස් කීවේය. "එහෙනම් මොන ඉලව්වකටද හෝම්ස් අපි මෙහෙ ආවෙ..?" "මට තියෙනව පරණ මිත්‍රයෙක් එක්ක ගනුදෙනුවක් බේරගන්න.අපිට අඩව්වක් අල්ලන්න වෙයි වොට්සන්.කෝකටත් සූදානම් ශරීරෙ කිව්වලු.උඹ එන ගමන් මගේ රිවෝල්වරේ ගෙනාව නේද?" "වතුර විදින එක නේද.ඔව් ගෙනාව...ඕනද" මම කීවෙමි. "දැන්ම ඕන නෑ.ඉල්ලුවම දීපන්.මං ඕකට ගව මුත්‍රා පුරවලයි තියන්නෙ.වලියට ආවොත් එන එකාට තියනව සුන්නෙ වෙලා යන්න." හෝම්ස් කීවේය. දෙල්ගහවත්ත අර්ධ ග්‍රාමීය පෙදෙසකි.හන්දියේ සිට අපි කොන්ක්‍රීට් කල අතුරු පාරක් දිගේ සැතපුම් බාගයක් පමණ ඇවිද ආවෙමු.කොන්ක්‍රිට් පාර තැනින් තැන කැඩී ගොස් අබලන් වී තිබූ අතර දඩාවතේ යන සුනඛයන්ට ස්නානය කිරීම සඳහා මාර්ගයේ තැනින් තැන සෑදූ මඩදිය පොකුණු ජලයෙන් පිරී තිබීම නිසා ඊයේ රාත්‍රියේ ධාරානිපාත වර්ෂාවක් කඩාපාත් වී ඇතිබව අපට නිගමනය කල හැකිවිය.මාර්ගය පිලිසකර කිරීමේදී සවිකල මග නැගුම බෝඩ් එක මනාවට තිබුනු අතර එහි තිබූ බැසිල්ගේ සුරතල් මුහුණද පැහැදිලිව දැකගත හැකිවිය. "කිරි අප්පට විදුලි කොටාපිය.මේ ෂර්ලොක් කොලුව නේද?" පාර අයිනේ තිබුනු බෝක්කුවක් මත වාඩිවී සිටි අවුරුදු 55ක පමණ අංකල් ඩෑල් එකක් හෝම්ස්ව හඳුනාගෙන අප අසලට දුවගෙන ආවේය.හද්ද පරණ සරොම් කඩමාල්ලක් ඇඳගෙන උඩුකය නිරුවත්ව සිටි ඔහු කළු කෙසඟ ඩෑල් එකකි.ඔහුගේ දෑත් වල පැහැදිලිව පෙනෙන සේ නහර මතුවී තිබිණි. "ආආ... මේ වැලහොඳා සිංඤො මාමනෙ.කොහොමද ඉතිං." හෝම්ස් කීවේය. "ඔහෙ ඉන්නව ඉතිං.කොහෙ යන්නෙ මේ.ගම රට මතක් උනයි කොලුවෝ." "ඔව් මාමෙ.පොඩ්ඩක් ඇවිත් යන්න කියල හිතුන.මොකෝ කරන්නෙ මේ බෝක්කුව උඩට වෙලා." හෝම්ස් ඇසීය. "මේ බැදිකොරේට 3G සිග්නල් නෑනෙ කොලුවෝ.මේ බෝක්කුව උඩට ලාවට 3G අහුවෙනෝ.මං මේ පොඩි හදිස්සි උවමනාවකට Xhamster එකෙන් වැලක් බෑව.හිහී...හිහී." සරම් කැහැපොටේ අස්සෙ ගසාගෙන සිටි ෆෝන් එක පෙන්වමින් ඔහු කීවේය. ටහිකිනි.එය සැම්සුන්ග් J7 එකකි.මස් වැද්දෙක්ට පුk ඇරියාක් මෙන් සිටින මෙවැනි ගම්බද නරිප්පඩයන් ලඟත් හොඳ හොඳ ෆෝන් ඇත.අපු ගැන මට ලැජ්ජා සිතිනි. "අම්මටසිරි...මොකෝ මාමෙ මේ වැල බාන්නෙ.කෝ නැන්දා?" හෝම්ස් ඇසීය. "උඹට කියන්න මට හෙන ඇබැද්දියක් උනානෙ කොලුවෝ.මගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක ගෑනිට මාට්ටු උනා කියහංකො.ඒකට ලොග් වෙලා බලපු පාර මගේ සේරම උවම්පරිස ටික ගෑණිට මාට්ටු.ඒ හු#ති මට පොලොස් ගෙඩියකිනුත් දමල ගහල දෙයියන්දර මහගෙදර ගියානෙ හෝම්ස් පුතේ.දැන් මාසයක් විතර වෙනෝ ඉතිං." ඔහු කීවේය. "අප්පටසිරි.ඒකයි මාමට මේ වැල.හික්ස්...කලින් බාපු වැල එහෙම නැද්ද වැලහොඳා මාමේ." හෝම්ස් ඇසීය. "ඉදින්කො ආ මේ ටික දාගනින්..." වැලහොඳා මාමා හිඩ්න් කර තිබූ වැල දෙසීයක් පමණ හෝම්ස්ට අරන් දුන් අතර හෝම්ස් කාරයාද මහන්සි නොබලා සේරම ටික සුපර්බීම් වලින් දමාගත්තේය. "එහෙනම් බොහොම ස්තූතියි වැලහොඳා මාමෙ.අපි ගොහින් එන්නම්." හෝම්ස් කීවේ අර යකාගේ පිටට තට්ටුවක්ද දමමිනි. "ආ හා...එලම ජාති ආ.වෙලාවක එන්නකො අපේ ගෙවල් පැත්තෙ.අඩ්ඩක් කාරිය ගහල යන්ට." වැලහොඳා මාමා කීවේය. වැලහොඳයාට සමු දී අප පිටත්වූයෙමු.තරමක් හවස් වී තිබුනු නිසා එතරම් උණුසුම් බවක් දැනුනේ නැතත් බොහෝ වෙලාවකින් දුමක් නොදැමූ නිසා හෙන පාළු ගතියක් දැනිනි. "පට්ට කෙඩෙත්තුයි හෝම්ස්.සිගරට් එකක් බොන්න විදියක් නෑ..?" මම ඇසුවෙමි. "ඉඳහං තව ඉස්සරහ කඩයක් තියෙනව.ඒකෙන් ගමු.උඹ ගිහිං ගනිං ඈ.කඩේ ගෑණි මාව අඳුරනව.ඕකි දැනගත්තොත් අපේ ගෙදෙට්ට කේලම කියයි." රුපියල් 70ක් මට දෙමින් හෝම්ස් කීවේය. වෙල් යාය අද්දරින් හැරෙන වංගුව ලඟ ලයිට් කණුවත් එක්කම තිබූ එය පොඩි කඩ කෑල්ලකි.මම හෝම්ස්ට වඩා ඉස්සර වී ගොස් කඩයට ගියෙමි.කඩේ හිටියේ මරු අක්කි පාරකි.බතික් නයිටියක් ඇඳගෙන එහෙට මෙහෙට අඹරවමින් සිටි ගැමි ලලනාවකි. "ආ මල්ලියෝ මොනාද ඕනි..." ඒකි ලතාවට ඇසීය "ෂිගරට් දෙයක් දෙන්ඩකො අක්කියො." මම ගැම්මට කීවෙමි. මට ඔරවමින් සිගරට් දෙකක් දුන් ඇය සල්ලි ගෙන ගස්සා ආපසු හැරී ගියේය.ඒකි ලඟ හෙන සුවඳය.මං සිගරට් ඉල්ලූ නිසා ඒකි අවුල් ගිය බව මට හැඟිනි.අනෙ හු#ත. මම නැවත එනවිට හෝම්ස් මද දුරක් ගොස් පාර අයිනේ තිබුනු ගලක් උඩින් වාඩි වී සිටියේය.අපි දෙන්නා නිස්කාංසුවේ දුමක් දැමීම ආරම්භ කලෙමු. "ඒ කවුද බං හෝම්ස් අර කඩේ හිටපු පාර?" මම ඇසුවෙමි. "අහ්...ඒකිත් පාරක්ද වොට්සන්.ඒ ලැටිස් අක්ක.ගමේම කොල්ලො ගහන ගොන තමයි ඔය.ලයින් කරොත් දෙතෑකි." හෝම්ස් කීවේය. "අවුලක්ම නෑ හෝම්ස්.කෑල්ල නරකමත් නෑ.නැතුවට හොඳයි.හැබැයි සිගා ඉල්ලුවම එකි අවුල් ගියා බං." මම කීවෙමි. "ඒකත් හැබෑව වොට්සන්.උඹ නොදන්නව උනාට ඕකි එක පාරක් බුකියෙ ඔන්ලයින් අවුරුදු කුමාරි උස්සවේ අවුරුදු කුමාරිටත් තේරුනා.බලන්නෙපැයි ඊට පස්සෙ හු#තිගෙ ලොකුව.රුපියල් දෙසීයකට රීලෝඩ් එකකුත් දිනාගත්තලු.යකෝ අංක අටේ බෑංක් බැලන්ස් එකක් තියෙන අපි වගේ එවුන්ටත් මේකි ලොකුව දුන්න කියහංකො.ඉදකිං විතරක් හුක්ති." හෝම්ස් කීවේ තරහෙනි. "ඒක නෙවෙයි කොහෙද බං උඹේ අර අංක අටේ බැලන්ස් එක තියන්නෙ." මම ඇසුවෙමි. "ඒක තියන්නෙ සණසෙ බැංකු පොතේ බං.පොඩි අවුලකට තියෙන්නෙ අංක අටෙන් මුල් ඉලක්කම් පහම බිංදු.ඉතුරු රුපියල් 100 ගන්න බෑ.ඒකයි මං සීන් එක අතෑරල දැම්මෙ.ඒක නැති උනාට මට ගේකුයි.ලොකු ලෑන්ඩ් එකකුයි.ඇපල් ෆෝන් දෙකකුයි.සැම්සුන්ග් ෆෝන් එකකුයි තියෙනව වොට්සන්". හෝම්ස් කීවේ උජාරුවෙනි. "හම්මට...එච්චර දෙයක් තිබිලද හෝම්ස් උඹ මේ හිඟන්නෙක් වගේ කට්ට කන්නෙ." "නොකිව්වට එතනත් පොඩි අවුලක් තියෙනව වොට්සන්.ගේ කෑල්ල මගේ කිව්වට මගෙම නෙවෙයි.ඒක අපේ හඩ්සන් මහත්මියගෙ.මං ඒකෙ බෝඩිං වෙලා ඉන්නෙ.අනික අපේ අයියා මයික්‍රෝසොෆ්ට් කාරයා, ඌ අපේ තාත්තව රවට්ටල ලෑන්ඩ් එක උගේ නමට ලියාගත්ත.ඇපල් ෆෝන් දෙකෙන් එකක් මං කලින් කෑල්ලට දුන්න බං.ඒකි අපහු මට ඒක දුන්නෙ නෑ.අනිත් එක මං ටොයිලට් එකට අරං ගිහිං වැලක් බල බල අ# ගහනකොට කොමඩ් එකට වැටුන බං.ඉතුරුඋනේ මේ ෆෝන් එක විතරයි." හෝම්ස් කීවේ අසරණ ලීලාවෙනි. උගේ කතාවට මට දුම මොළේ ගියේය. "සංසාරේ දුක තමයි හෝම්ස්.ඒ උඹ කිව්වට අර කඩේ එක අවුරුදු කුමාරිට තේරෙන්න තරං කෑල්ලක් නෙවෙයිනෙ බං." මම කීවෙමි. "ඒක හැබෑවක් තමයි මිත්‍රයා.ලිංගික අල්ලස් දෙනව කියන විෂය පථයට ඕකි තරම් දක්ෂ ගෑණියෙක් මේ අහල ගං හතකවත් නෑ.අවුරුදු උස්සවේ සංවිධානය කරපු හාදය මේකිගෙන් ලිංගික අල්ලස් අරගෙන තිබුන වොට්සන්.ඒක ගැන පරීක්ෂණය කරන්නත් සෙට් උනේ මට.ඒත් පරීක්ෂණය කරන එක නවත්තන්න කියල ඒකි මටත් ලිංගික අල්ලසක් දුන්න වොට්සන්.ඉතිං පරීක්ෂණේ යට ගහන්න මට සිද්දඋනා." "උඹටත් ඉඳහිට වාසනාවක් කැරකෙනව නේද හෝම්ස්.එලම ආ... මේ සිගා එකත් ඉවරයි.යමං උඹේ අර හත්තිලව්වට" මම කීවෙමි. "යමං වොට්සන්.තව වැඩි දුරක් නෑ.ඔතන උඩ පාරෙන් කෙලින්ම ගියාම උගෙ ගෙදර තමයි තියෙන්නෙ.ගෙදර ඕකා තනියම ඉන්නෙ.රෑ වෙද්දි නම් හොර ගෑණියෙක් එහෙම ගෙන්න ගන්න ඕකා අමතක කරන්නෙ නෑ.මං වැඩේට මේ වෙලාව යොදාගත්තෙ ඒකයි වොට්සන්.අපි නෝමල් එකේ ගෙට ගිහිං ඌ එක්ක කතා කරමු.ගේමට ආවොත් දෙකක් ඇනල කුදලල ගන්නයි තියන්නෙ.කෝකටත් උඹ රිවෝල්වරේ ලේස්ති පිට තියාගනින්." අවසන් දුම් උගුරත් ඇද ෆිල්ටරය විසික්කා කර දමමින් හෝම්ස් කීවේය. "කවුද බං ඔය නසරානියා.මොකක්ද ඌ එක්ක අපිට තියෙන කේස් එක." මම ඇසුවෙමි. "කේස් එක නයි හොරකම තමයි මිත්‍රයා.නසරානිය වෙන මොකෙක්වත් නෙවෙයි.උඹයි මායි දෙන්නම දන්න සෙබස්තියන් මොරාන්." හෝම්ස් කීවේ දැඩි ස්වරයෙනි. "ටහිk....හෝම්ස්.එතකොට ඌද මේක කලේ.එතකොට..."හා හා...උඹ වගේ ගොනෙක්ට මේ වෙලාවෙ ඕක පහද පහද ඉන්න වෙලාවක් මට නෑ.මං පස්සෙ ඔක්කොම කියන්නම්.මගේ සැකය බොහෝදුරට තහවුරුයි වොට්සන්.යමං ඌව බලල එන්න." මගේ කතාවට බාධා කරමින් හෝම්ස් කීවේය. සෙබස්තියන් මොරාන් සිටියේ කුඩා නිවසකය.කෙටි මිදුලක් තිබුනු අතර පැත්තෙන් තිබුනේ හබරල ගස් ගාලක් සහිත පල්ලමකි.මිදුලේ පැත්තකින් කුඩා පුට් සයිකල් කෑල්ලක් තිබුනු අතර ඒක උඩ වේලෙන්න ජොකෙක් වනා තිබිනි.නිවෙස මැටි ගැඩොලින් සෑදූ කපරාරු නොකල එකකි.නිවසේ දොර වසා තිබුනු අතර වම්පසින් වූ ජනේලයක් විවෘත කර තිබිනි. කුදු ගැසුණු හෝම්ස් අඩි ශබ්දයක් නොනැගෙන සේ සෙමින් ජනේලය අසලට ගොස් ෂේප් එකේ ඉස්සී ජනේලෙන් ඇතුල බැලීය.එක් වරම පස්සට විසික් වුනු ඔහු අතින් කට වසාගෙන සිනාසෙන්නට පටන්ගත්තේය.සද්ද නැතුව ඇවිත් මටත් ඇතුල බලන්නට යැයි හෝම්ස් අතින් සංඥා කලේය.හෝම්ස් අනුකරණය කරමින් මාද ශබ්ද නොනැගෙන ලෙස ගොස් ජනේලයෙන් එබී ඇතුල බැලුවෙමි. ඇතුලේ සිදුවූයේ මලහු#තකි.කාමරය තුල සිටියේ සෙබස්තියන් මොරාන්ය.අර්ධ වෘත්තාකාර මෙව්ව එක සහිත අර නිග්ග යෝයෝවාදින් දමන රැප් කැප් එකක් පැත්තට දමාගෙන අපිට පිටුපා සිටි මොරාන් කාරයා ෆෝන් එකකුත් තියාගෙන පොඩි සෙල්ෆි රැප් එකක් වගේ එකක් කරමින් සිටියේය.හෝම්ස් සහ මම ජනේලයෙන් එබී හොරෙන් එය අසාගෙන සිටියෙමු. "වේස කල්ලිය... අයි ලව් යූ මයි චමරි මගෙ නම මොරාන්... මේ රැප දෙන්නෙ ඔයාටමයි කෙල්ලේ මේ රැපට නම්...කැමති නම් කොමන්ට් එකක් දාන්න කෙල්ලේ ඔයා නලවන එනකොට මගෙ හිත නැලවෙනවා කෙල්ලේ... ඔයා එනවමනට මට හිතෙන්නෙ ඔයා බඩුවක් කියලා, ඔයා මට කැමති නම් මගේ ලඟට දුවගෙන එන්න කෙල්ලේ... චමරි මගේ මං චමරිගෙ චමරි මගේ මං චමරිගෙ චමරි මගේ.... මං චමරිගෙ. ඔය රැපට වඩා මගෙ හිත ඔයාට ආදරෙයි කෙල්ලේ... ඔය ඇස් දිහා බලනකොට මගෙ ඇස් අන්ධකාර වෙනවා රත්තරනේ..." යුගයේ ජනප්‍රිය රැපක් අනුකරණය කරමින් මොරාන් ඩබ්ස්මෑෂ් පාරක් දමමින් සිටියේය. "ඒයි හු#තෝ...චමරි කිව්වෙ ගල් චමරිද ආ..." හෝම්ස් මොරාන්ට ඇසෙන්නට කෑ ගැසුවේය. ක්ෂණිකව පිටුපස හැරී බැලූ මොරාන් අප දැක විනිල්මුක්ත විය.විලිලැජ්ජාවෙන් මූන රක්ත තප්ත විය.ඌට සාමාන්‍යයෙන් තියෙන පෙන්ෂන් ගිය දඩයක්කරයෙක් වැනි ලුක් එක වෙනස් වි අ# ගසද්දී ගෙදරට මාට්ටු වූ දෙක වසරේ පොඩි එකෙක්ට ඇති වන ලැජ්ජාශීලී මූඩ් එක ඇතිවිය. "අඩේ මේ උඹලනෙ.උඹල මොකෝ මෙහෙ.රැපක් වත් කරන්න බෑ මේ හු#තල ජනේලෙන් පුක දෙනෝනෙ." ලැජජාවෙන් බේරීමේ අසාර්ථක උත්සහයක් ලෙස මොරාන් කීවේය. "කවුද බං උඹෙ ඔය චමරි" හෝම්ස් ඇසුවේ කින්ඩිටය. "වෙන කවුද බං.ගල් චමරි අක්ක තමයි." කකුලේ මහපට ඇඟිල්ලෙන් බිම ඉරි අඳිමින් මොරාන් කීවේය. "ජනේලෙන් පු# දීල මදිනෙ බං.දොර ඇරපංකො අපි දොරෙන්ම දෙන්නං උඹට" හෝම්ස් කීවේය. "එල එල ආ... වරෙන් මං දොර අරින්නම්..." * නවවන (අවසාන) කොටසින් හමුවෙමු * මරිජුවානා ෆීලිංග්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom