Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ෂරියා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනි කරල ගත්තම මුස්ලිම් මනුස්සයාගෙ පෞද්ගලික වැරැද්දක් මෙතන නෑ, නමුත් ඒ අයගෙ ආගමේ ආගමේ ඇදහිලි හදල තියන්නෙම ඒ ජාතිය වර්ධනය වෙන විදියට. එක උදාහරණයක් කියන්නම්, එක මනුස්සයෙකුට ගැහැණු කීප දෙනෙක් තියාගන්න පුළුවන් වුණාම වෙන්නෙ ඒ ජාතියේම ගෑනු ප්‍රමාණාත්මකව මදි වෙන එක. අනෙක් ජාති වලින් විවාහ කරගැනීම අන් ජාතීන් සංඛ්‍යාත්මකව යටපත් කරන්න හොඳ ක්‍රමයක්.

සිංහල ජාතියට වෙන රටවල් කියල නැති එකේ මේකෙ භයානක කම තියන්නෙ එක සිංහලයෙක්ගෙන් තව සිංහලු බිහි වෙන අනුපාතය බොහොම අඩු වීම. ඒ භයානක කම තවම උඹලට පේන ප්‍රමාණයට වඩා දරුණුයි, මම ටිකකින් පෙන්නලා දෙන්නම්. සිංහල මව් පිය යුවලක් එකතු වුණාම දරුවො දෙන්නෙක් හැදුවට හොඳටම මදි. දෙදෙනෙක් එකතු වෙලා දෙදෙනෙක් පමණක් දායක කළාම වර්ධනයක් නැහැ, අපි එතැනම. උඹලාට මේක ඒ තරම් බරපතල කාරණයක් විදියට නොපෙනුනත් භයානකම සිද්ධිය තමයි ජාතියක සංඛ්‍යාත්මක වැඩි වීමෙ තියන "ඝාතීය" (exponential) ස්වභාවය. නිකමට උදාහරණයක් ගමු මෙහෙම, සිංහල දෙමවුපියො එක් පවුලකට දරුවො හතර දෙනෙකුත් වෙනත් ජාතියක දෙමවුපියො එක් පවුලකට දරුවො හය දෙනෙකුත් හදනවා කියල හිතුවොත් සිංහල පවුලකුත් ඒ අනෙක් ජාතියෙ පවුලකුත් අරගෙන මෙහෙම රූපයක් අඳින්න පුළුවන් පරම්පරා තුනකට විතරක් (සිංහල පවුල රතු පාටිනුත් අනෙක් පවුල නිල් පාටිනුත්, විකාශනය ඉහලින් පටන් ගෙන පහලට).

මේ එක පවුලක විකාශනය ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි වගේ නම් මේ ඉලක්කම්ම මිලියන වලින් හිතන්න...

දැන් මේක කියෙව්වම කෙනෙක්ට හිතෙයි "djHiran ජාතිවාදියෙක්",....? ඔව් මුල අමතක නෑ, ඒත් ජාතිභේදවාදියෙක් නෙමෙයි.

[QUOTE="djHiran, post: 14261980, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"]තනි කරල ගත්තම මුස්ලිම් මනුස්සයාගෙ පෞද්ගලික වැරැද්දක් මෙතන නෑ, නමුත් ඒ අයගෙ ආගමේ ආගමේ ඇදහිලි හදල තියන්නෙම ඒ ජාතිය වර්ධනය වෙන විදියට. එක උදාහරණයක් කියන්නම්, එක මනුස්සයෙකුට ගැහැණු කීප දෙනෙක් තියාගන්න පුළුවන් වුණාම වෙන්නෙ ඒ ජාතියේම ගෑනු ප්‍රමාණාත්මකව මදි වෙන එක. අනෙක් ජාති වලින් විවාහ කරගැනීම අන් ජාතීන් සංඛ්‍යාත්මකව යටපත් කරන්න හොඳ ක්‍රමයක්. සිංහල ජාතියට වෙන රටවල් කියල නැති එකේ මේකෙ භයානක කම තියන්නෙ එක සිංහලයෙක්ගෙන් තව සිංහලු බිහි වෙන අනුපාතය බොහොම අඩු වීම. ඒ භයානක කම තවම උඹලට පේන ප්‍රමාණයට වඩා දරුණුයි, මම ටිකකින් පෙන්නලා දෙන්නම්. සිංහල මව් පිය යුවලක් එකතු වුණාම දරුවො දෙන්නෙක් හැදුවට හොඳටම මදි. දෙදෙනෙක් එකතු වෙලා දෙදෙනෙක් පමණක් දායක කළාම වර්ධනයක් නැහැ, අපි එතැනම. උඹලාට මේක ඒ තරම් බරපතල කාරණයක් විදියට නොපෙනුනත් භයානකම සිද්ධිය තමයි ජාතියක සංඛ්‍යාත්මක වැඩි වීමෙ තියන "ඝාතීය" (exponential) ස්වභාවය. නිකමට උදාහරණයක් ගමු මෙහෙම, සිංහල දෙමවුපියො එක් පවුලකට දරුවො හතර දෙනෙකුත් වෙනත් ජාතියක දෙමවුපියො එක් පවුලකට දරුවො හය දෙනෙකුත් හදනවා කියල හිතුවොත් සිංහල පවුලකුත් ඒ අනෙක් ජාතියෙ පවුලකුත් අරගෙන මෙහෙම රූපයක් අඳින්න පුළුවන් පරම්පරා තුනකට විතරක් (සිංහල පවුල රතු පාටිනුත් අනෙක් පවුල නිල් පාටිනුත්, විකාශනය ඉහලින් පටන් ගෙන පහලට). [IMG]http://i45.tinypic.com/35n57py.png[/IMG] මේ එක පවුලක විකාශනය ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි වගේ නම් මේ ඉලක්කම්ම මිලියන වලින් හිතන්න... දැන් මේක කියෙව්වම කෙනෙක්ට හිතෙයි "djHiran ජාතිවාදියෙක්",....? ඔව් මුල අමතක නෑ, ඒත් ජාතිභේදවාදියෙක් නෙමෙයි. [img]http://i50.tinypic.com/2r2qdt2.png[/img][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom