Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂරියා_තහනම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂරියා විශ්ව විද්‍යාලය පසුපස ඇති අවධානම...

ඔවුන් කියන පරිදි මෙය ඉස්ලාම් ෂරියා ඉගැන්වුම් මූලික කරගත් සියලුම අකාරයේ විෂයන් උගන්වන විශ්ව විද්‍යාලයකි.

නමුත් හිතන්න... කුමන විශයෙන් ඉගෙනගත්තත් මෙයින් පිටවන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදී ඉගැන්වුම් වලින් ඔලුව පුරවාගත්තු පුද්ගලයෙක්. එම පුද්ගලයා වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් හෝ වඩු කාර්මිකයෙකු එහෙම නැත්නම් මෝටර් රථ කාර්මික ඉංජිනේරුවකු වෙන්න පුළුවන්. නමුත් සියල්ලන්ගේම මොළ හෝදලා තියෙන්නේ ෂරියා නීතියෙන්.

හිතන්න මොවුන් රටපුරා ඇති සෑම ආයතනයකටම රැකියා සඳහා ඇතුලත් උනාම තියෙන ප්රශ්නය. සාමාන්‍ය වුර්තීය වේදියෙකු ලෙස වැඩකටයුතු කලාට ඇතුලතින් ඉන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදීයෙක්, මුල්ලාවරයෙක්.

මෙය ඔවුන් විසින් ඉතාමත් සැලසුම්සහගතව කරන ලද දීර්ගකාලීන වියාපෘතියක් කියලයි මම නම් හිතන්නේ. අවම වශයෙන් මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් සියලුම ජාතීන්ට අදාළ සිසුන්ට යා හැකි රජයේ විශ්වයවිද්යාලයක් ලෙස වත් ප්‍රතිෂ්ටාපනය විය යුතුමයි. ඒ වගේම ෂරියා ඉගැන්වීම් තහනම් කලයුතුයි. හැකි පමණ මේ සම්බන්ධයෙන් රජයට බල කරන්න.

මෙම යුද්ධය අපිට දිනන්න පුළුවන් වෙන්නේ ඔලුවෙන් කල්පනා කරලා මිසක් අවි ආයුද වලින් නෙමෙයි මම හිතන්නේ.

[QUOTE="SahanJ123, post: 24466112, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]ෂරියා විශ්ව විද්‍යාලය පසුපස ඇති අවධානම... ඔවුන් කියන පරිදි මෙය ඉස්ලාම් ෂරියා ඉගැන්වුම් මූලික කරගත් සියලුම අකාරයේ විෂයන් උගන්වන විශ්ව විද්‍යාලයකි. නමුත් හිතන්න... කුමන විශයෙන් ඉගෙනගත්තත් මෙයින් පිටවන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදී ඉගැන්වුම් වලින් ඔලුව පුරවාගත්තු පුද්ගලයෙක්. එම පුද්ගලයා වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් හෝ වඩු කාර්මිකයෙකු එහෙම නැත්නම් මෝටර් රථ කාර්මික ඉංජිනේරුවකු වෙන්න පුළුවන්. නමුත් සියල්ලන්ගේම මොළ හෝදලා තියෙන්නේ ෂරියා නීතියෙන්. හිතන්න මොවුන් රටපුරා ඇති සෑම ආයතනයකටම රැකියා සඳහා ඇතුලත් උනාම තියෙන ප්රශ්නය. සාමාන්‍ය වුර්තීය වේදියෙකු ලෙස වැඩකටයුතු කලාට ඇතුලතින් ඉන්නේ ඉස්ලාම් ෂරියා අන්තවාදීයෙක්, මුල්ලාවරයෙක්. මෙය ඔවුන් විසින් ඉතාමත් සැලසුම්සහගතව කරන ලද දීර්ගකාලීන වියාපෘතියක් කියලයි මම නම් හිතන්නේ. අවම වශයෙන් මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් සියලුම ජාතීන්ට අදාළ සිසුන්ට යා හැකි රජයේ විශ්වයවිද්යාලයක් ලෙස වත් ප්‍රතිෂ්ටාපනය විය යුතුමයි. ඒ වගේම ෂරියා ඉගැන්වීම් තහනම් කලයුතුයි. හැකි පමණ මේ සම්බන්ධයෙන් රජයට බල කරන්න. මෙම යුද්ධය අපිට දිනන්න පුළුවන් වෙන්නේ ඔලුවෙන් කල්පනා කරලා මිසක් අවි ආයුද වලින් නෙමෙයි මම හිතන්නේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom