Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂරීයා නීතිය බි්රතාන්ය නීති පද්ධතියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂරීයා නීතිය බි්රතාන්ය නීති පද්ධතියට

ඉස්ලාම් ආගමික නීතිය පළමු වරට බි්රතාන්ය නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. නීති සංගමය විසින් නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවකට අනුව ඉස්ලාම් භක්තිකයන්ගේ දේපළ භුක්තිය පිළිබඳ ගැටළුවලදී ෂරියා නීතියට අනුකූලව ක්‍රියාකිරීම සඳහා නීතිඥයන් වෙත අවකාශ හිමිව තිබේ.

මේ ලිපිලේඛන අධිකරණය විසින්ද පිළිගනු ඇතැයි පැවසේ. මේ අනුව කාන්තාවන්ට සමාන භුක්තියක් ඇති බව නොපිළිගනු ඇති අතර ඉස්ලාම් ආගමිකයන් නොවන පිරිස් සඳහා භුක්තිය අහිමිකිරීමද සිදුකෙරෙනු ඇත.

ෂරියා නිතීයට අනුව කිතුණු දේවස්ථානයක හෝ පොදු උත්සවයකදී සිදුකෙරෙනු ඇති විවාහයක් නොපිළිගන්නා අතර දේපළ භුක්තිය හිමිවනු ඇත්තේ ඉස්ලාම් ආගමික විවාහයක් සිදුකරන ලද්දේ නම් පමණි.

එමෙන්ම විවාහ නොවූ යුවළකට දාව බිහිවූ දරුවන් හෝ භාරකාරත්වයට ගනු ලැබූ දරුවන්ද උරුමකරුවන් ලෙස සලකනු නොලැබේ. මේ අතර වැන්දඹු බිරිඳ සැමියාගේ උරුමකරුවා ලෙස සාමාන්‍ය නීතියේදී සලකනු ලබන නමුත් ඉස්ලාමික නීතියේදී එසේ නොවේ.

බි්රතාන්ය නීති පද්ධතිය විසින් මෙය ක්‍රියාවට නැංවීම ඇතැම් පිරිසකගේ විවේචනයට පාත්රවී ඇති අතර තවත් පිරිසක් පවසන්නේ මෙය බි්රතාන්යයේ පවතින සමානාත්මතා ක්‍රමයට අනුකූල ඉදිරි පියවරයක් බවයි.

හෙට අනිද්දට මෙහෙත් පටන් ගනීද?

lankacnews

[QUOTE="GalBothale, post: 16428903, member: 455948"] [b]ෂරීයා නීතිය බි්රතාන්ය නීති පද්ධතියට[/b] [B][SIZE=3][COLOR=SeaGreen]ඉස්ලාම් ආගමික නීතිය පළමු වරට බි්රතාන්ය නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. නීති සංගමය විසින් නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවකට අනුව ඉස්ලාම් භක්තිකයන්ගේ දේපළ භුක්තිය පිළිබඳ ගැටළුවලදී ෂරියා නීතියට අනුකූලව ක්‍රියාකිරීම සඳහා නීතිඥයන් වෙත අවකාශ හිමිව තිබේ. [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=SeaGreen]මේ ලිපිලේඛන අධිකරණය විසින්ද පිළිගනු ඇතැයි පැවසේ. මේ අනුව කාන්තාවන්ට සමාන භුක්තියක් ඇති බව නොපිළිගනු ඇති අතර ඉස්ලාම් ආගමිකයන් නොවන පිරිස් සඳහා භුක්තිය අහිමිකිරීමද සිදුකෙරෙනු ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=SeaGreen]ෂරියා නිතීයට අනුව කිතුණු දේවස්ථානයක හෝ පොදු උත්සවයකදී සිදුකෙරෙනු ඇති විවාහයක් නොපිළිගන්නා අතර දේපළ භුක්තිය හිමිවනු ඇත්තේ ඉස්ලාම් ආගමික විවාහයක් සිදුකරන ලද්දේ නම් පමණි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=SeaGreen]එමෙන්ම විවාහ නොවූ යුවළකට දාව බිහිවූ දරුවන් හෝ භාරකාරත්වයට ගනු ලැබූ දරුවන්ද උරුමකරුවන් ලෙස සලකනු නොලැබේ. මේ අතර වැන්දඹු බිරිඳ සැමියාගේ උරුමකරුවා ලෙස සාමාන්‍ය නීතියේදී සලකනු ලබන නමුත් ඉස්ලාමික නීතියේදී එසේ නොවේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=SeaGreen]බි්රතාන්ය නීති පද්ධතිය විසින් මෙය ක්‍රියාවට නැංවීම ඇතැම් පිරිසකගේ විවේචනයට පාත්රවී ඇති අතර තවත් පිරිසක් පවසන්නේ මෙය බි්රතාන්යයේ පවතින සමානාත්මතා ක්‍රමයට අනුකූල ඉදිරි පියවරයක් බවයි.[/COLOR][/SIZE][/B] [COLOR=Red][B][SIZE=5] හෙට අනිද්දට මෙහෙත් පටන් ගනීද?[/SIZE][/B][/COLOR] :angry::angry::angry::angry: lankacnews [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom