Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂාෆ්ටර් ඝාතකයා හඳුනාගත හැකි සාක්ෂියක් එළියට…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mechchara digata script liyana nisa, mata hithenne mekath ara thajudeen, lasantha marapu set ekama thamai mekath karala thiyenne

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෙම අභිරහස් ඝාතනය සිදුවන්නේ පසුගිය 15 වෙනිදාය. අද වන විට මෙම ඝාතනයෙන් සති දෙකක් ඉක්මවා ගොස් හමාරය. තවමත් මෙම ඝාතනයට වගකිව යුත්තෙක් නම් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නම් ලැබී නැත. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන සිදුවූයේ බොරැල්ල පොලිසියේ මෙහෙයවීම මතය. ඒ පැය 48කටත් අඩු කාලසීමාවක් සඳහා පමණි. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ඉහළ ව්‍යාපාරික ලෝකය කැලඹීමට ලක්වන්නට වූ සිදුවීමක් වූ නිසාම මෙම විමර්ශන මුල් පැය 48න් පසුව පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතය. ඒ පොලිස්පති නියමයෙනි.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනය කුමන පැතිකඩක් ඔස්සේ ගමන් කළ ද, වැදගත්ම සාක්ෂිකරුවෙක් බවට පත්ව සිටින්නේ බොරැල්ල පොදු සුසාන භූමියේ කම්කරුවෙක් ලෙස සේවයේ නිරතව සිටින එම්. නිලාම්ය. දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව වී සිටියදී කොළඹ ජාතික රෝහල වෙත ඔහුව රැගෙන යෑමට මැදිහත්කරුවෙක් වන්නේ ද නිලාම්ය.

නිලාම් පදිංචිව සිටින්නේ බොරැල්ල පොදු සුසාන භූමියට ආසන්න ප්රදේශයකය. බොරැල්ල පොදු සුසාන භූමියේ නිලාම් සේවයේ නිරතව සිටින්නේ 2015 අවුරුද්දේ සිටය. ඔහුගේ රැකියාවේ ස්වභාවය වන්නේ මිනී වළවල් කැපීමය. කනත්ත දැන් ඔහුට සිය නිවෙසටත් වඩා හුරුය. එහි සිදුවන හැම දෙයක් ගැනම ඔහුට හොඳ අවබෝධයක් ද ඇත්තේය.

එදා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ දින නිලාම් සුසාන භූමියේ සේවයට වාර්තා කරනුයේ උදෑසන 8.30ට පමණය. ඔහු එදා සවස 2.30 පමණ වන විට සිටින්නේ සුසාන භූමියේ අනාථ කෑල්ල ලෙස හඳුන්වනු ලබන කොටසේය. ඒ ඔහු විසින් එදා කැපූ වළේ වළලෑමට මළ සිරුර රැගෙන එනතුරුය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය තිබී ඇත්තේ ඔහු රැඳී සිටි ස්ථානයේ සිට මීටර් 05ක් පමණ ඈතිනි.

එදා ඒ අලුත කැපූ වළ අසලට එන විට මෝටර් රථය ආසන්නයේ රැඳී සිටි කෙට්ටු උස අයෙක් කනත්තේ පසුපස ආදාහනාගාරය පැත්තට තරමක් වේගයෙන් ගමන් කරනු නිලාම් දුටුවේය. ඒ පුද්ගලයා හැඳ සිටි ඇඳුම් පැලඳුම් ගැන කියන්නට තරම් මුලදී නිලාම්ගේ මතකයට නාවත් දැන් ඔහුගේ මතකයේ හොඳටම ඒ දේවල් සටහන් වී ඇත්තේය. එකී මතකයේ හැටියට එම පුද්ගලයා සිට ඇත්තේ කලිසමකින් සහ කමිසයකින් සැරසීය. ඒ පුද්ගලයාව නැවත දුටුවහොත් හඳුනා ගැනීමට තරම් දැන් නිලාම්ට හොඳ මතකයක් ඇත්තේය. ඒ බව පොලිසියට පවා ඔහු කියා ඇත්තේ ප්‍රකාශයක් ද ලබා දෙමිනි. ඒ අනුව දැන් නිලාම් පත්ව ඇත්තේ වැදගත් සාක්ෂිකරුවෙක් බවටය. එදා ඒ මෝටර් රථය අසල සිට නිලාම් ඔහු කැපූ මිනී වළ අසලට එන විට වේගයෙන් එම ස්ථානයෙන් පිටව ගියේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයා ද? වෙනත් අයෙක් ද? යන්න වග ගැන පවා ඇත්තේ ද තාමත් අභිරහසකි.

එම අභිරහස් පුද්ගලයා දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය අසලින් අතුරුදන් වීමත් සමඟ ඊළඟට එතැනින් මතුවන්නේ ක්‍රිෂ් පෙරේරාය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික සගයා මෙන්ම මිතුරාය. සුදු පැහැති ටීෂර්ටයකින් සහ කළු පැහැති කලිසමකින් සැරසී සිටි ක්‍රිෂ් පෙරේරා ඒ වන විට සිටින්නේ මෝටර් රථය වටේ කරකැවෙමින් කෑමොර දෙමිනි. ඒ කිසියම් අයකුගේ නමක් කියමිනි. ඒ දෙස සිය අවධානය යොමු කළ නිලාම් එතැනට දිව යන්නේ සිය මිතුරකු වූ ජෝන් ද කැටිවය. නිලාම්ගේ එම මිතුරා ද වෙන කිසිවෙක් නොව සුසාන භූමි සේවකයෙකි.

ක්‍රිෂ් පෙරේරා මෝටර් රථයේ රියදුරු අසුන පැත්තේ දොර විවෘත කරනු ලබන්නේ නිලාම් සහ ජෝන් එතැනට ආ පසුවය. එහිදී ඔවුන් දෙදෙනාම දකින්නේ මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි කේබල් ටයි වලින් දෑත් ගැටගසා සිර කර සිටි දිනේෂ් ෂාෆ්ටර්වය. ඒ වන විට ඔහුගේ සිරුර වටා වයරයක් එතී තිබෙන අයුරු ද ඒ හැමෝම දුටුහ.

ඒ බව පැහැදිලිවම පොලිසියට ප්‍රකාශ පවා ලබාදී ඇත්තේය. සිරුර වටා එතී තිබුණු වයරය ගලවා දමන්නේ නිලාම්ය. මෙහිදී දෑත් සිර කර තිබුණු කේබල් ටයි ගලවා ඉවත් කිරීමට නිලාම් යම් උත්සාහයක් ගත්ත ද එය පහසු කටයුත්තක් නොවූ බැවින් දිනේෂ් ෂාෆ්ටර්ව රියැදුරු අසුනට යාබද අසුනට ඉතා අපහසුවෙන් ඔසවා තබන්නේ ක්‍රිෂ් පෙරේරා සහ නිලාම් එක්වය.

ඊට ජෝන් ද උදව් කළේය. අනතුරුව රියදුරු අසුනට ගොඩවන ක්‍රිෂ් පෙරේරා මෝටර් රථය පණ ගන්වා ගෙන කොළඹ ජාතික රෝහල වෙත දිනේෂ් ෂාෆ්ටර්ව රැගෙන එන්නේ නිලාම් සහ ජෝන්වත් මෝටර් රථයේ දමාගෙනය. ඒ එන අතරතුර දිනේෂ් ෂාෆ්ටර්ගේ පපුව තෙරපමින් ඔහුට සිහිය ගන්වන්නට නිලාම් දැඩි උත්සහයක් ද ගෙන තිබුණේය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවන්නේ ඒ සියලු උත්සාහයන් පමණක් නොව, මෙම මරණය හා බැඳුණු අභිරහස් වැලක් ඉතිරි කරමිනි. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන විවිධ කතාබහ මේ වන විට ගොඩනැඟී ඇත්තේ ඒ නිසාමය. ඒ අතර දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ සිය දිවි හානිකර ගත් බවට වූ මතයක්ද සමාජගත කරන්නට ඇතැම් පාර්ශ්ව යම් උත්සාහයක්ද පසුගිය සතියේ ගත්තේය. ඒ උත්සාහ දැන් අතේ පැළවෙන බොරු බවට පත්ව ඇත්තේ බොරුවට වැඩිකල් ආයුෂ නොවූ බැවිනි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සිය දිවි හානි කර ගැනීමක් බවට වූ මතය සමාජගත කිරීමට දැරූ බොළඳ ප්රයත්නයත් සමඟ මෝටර් රථයක් තුළ පුද්ගලයකුට ගෙල සිර කරගෙන සිය පණ හානිකර ගැනීමට හැකියාවක් තිබේදැයි විශාල මතයක් ද සමාජය හමුවේ මේ වන විට ගොඩනැඟී අවසන්ය.

ඒ ගැන කරුණු ගවේෂණය කිරීමේදී පෙනී යන්නේ එවැනි සිය දිවි හානිකර ගැනීම් කොතෙකුත් ලෝකයේ සිදුවී ඇති බවකි. 2020 වසරේ අගෝස්තු 09 වෙනිදා කොටහේන පොලිස් වසමේ අලුත් මාවතේ ගල්පල්ලිය ආසන්නයේදී අපේ රටෙන් ද එවැනි සිය දිවි හානිකර ගැනීමක් වාර්තා විය. ගල් පල්ලිය ආසන්නයේම පිහිටි බහුජාතික සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙක් ලෙස සේවය කළ අතුරුගිරිය මොරටුවාහේනේ පදිංචිව සිටි රෂේන්ද්ර කෝෂිත ප්‍රේමදාස එදා සිය දිවි හානි කර ගෙන තිබුණේ ඔහුට අයත් CQR 1585 අංකය දරන නිශාන් ලීප් වර්ගයේ මෝටර් රථය තුළදීය.

ඒ එම මෝටර් රථයේ පිටුපස අසුන අසල ඇති අත් ආධාරකයේ සුදු පැහැති පටියකින් එල්ලීය. සිය සමාගමට ඔහු ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තතාව ප්‍රතික්ෂේප වීමෙන් පසු ඇතිවුණු කලකිරීමකින් පසු ඔහු එසේ සියදිවි හානිකර ගෙන තිබුණේ සිය ගෙල අත් ආධාරකය ආසන්නයේම තිබෙන ලෙස එල්ලීය.

එම මරණය ඝාතනයක් නොවන බව පැහැදිලිවම අනාවරණය වන්නේ ඒ ආසන්නයේ තිබුණු ආරක්ෂක කැමරාවකට පින් සිදුවන්නටය. ඒ එම මෝටර් රථයට ගොඩවන එකම පුද්ගලයා වූයේ ඔහු බව කැමරාවේ දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නට වූ බැවිනි. එසේම ගෙල වැලලාගෙන තිබුණු ඇයුරු සහ වෛද්‍ය විද්‍යාත්මක විමර්ශන ඔස්සේද එම මරණය පැහැදිලිවම සිය දිවි හානිකර ගැනීමක් බව තහවුරු වී තිබුණේ කිසිදු සැකයක් ඒ ගැන මතු නොවන අයුරිනි.

එම මරණය ඝාතනයක් නොව සියදිවි හානිකර ගැනීමක් වූවත්, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය නම් සියදිවි හානිකර ගැනීමක් බව එක එල්ලේම සැක කරන්නට තරම් සුවිශාල සාක්ෂි ගොන්නක් විමර්ශකයන්ට මෙතෙක් ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත. පොලිසියේ නිල ප්‍රකාශකයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවා ඒ ගැන මාධ්‍යට පුල පුලා කියන්නේ එබැවිනි. මේ මතය ගොඩ නඟන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය වෙනත් අතකට රැගෙන යෑමට උත්සහ දරන්නන්ගේ උවමනාවකට විය හැකිය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සිය දිවි හානි කර ගත්තේ යැයි මතය සමාජ ගත කිරීමට ඇතැම්හු උත්සාහයක් දරා තිබුණේ දිනේෂ් ෂාෆ්ටර් සිය බිරියගේ මවට ලියන ලදැයි කියන සංවේදී ලිපියක් ගැන ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා එළිදක්වමිනි. ඒ සියලු වාර්තා මේ වන විට නීතීඥ නිහාල් තල්දූව නිල වශයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත්තේ විමර්ශකයන්ට එවැනි ලිපියක් මෙතෙක් ලැබී නොමැති බව කියමිනි.

එසේ නම් එවැනි සංවේදී ලිපියක් ලැබී ඇත්තේ කාටද? මේ සිදු කරනුයේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කර ගෙන ඇති බවට මතයක් ගොඩනැගුවහොත් එය ජනතාව පිළිගන්නේදැයි කියා මුට්ටිය දමා බැලීමක්ද? යන්න පිළිබඳ ඇත්තේ තදබල ගැටලුවකි. තහවුරු නොවන මාර්ගවලින් ලැබෙන තොරතුරු ප්‍රචාරය වීමෙන් විමර්ශන කටයුතුවලට සහ යුක්තිය ඉටු කිරීමට බාධා විය හැකි බව සඳහන් කිරීමට මෙන්ම මෙවැනි දේවල් වලින් සිදුවන්නේ සැකකරුවන්ට වාසිදායක තත්ත්වයක් බව පවා කියන්නට නීතීඥ නිහාල් තල්දූවට අද සිදුව ඇත්තේ ඒ නිසාය. දිනේෂ් ෂාෆ්ටර් සිය බිරියගේ මවට සංවේදී ලිපියක් ලියා සිය දිවි හානිකරගන්නට තරම් ආර්ථික අර්බුදයක හෝ වෙනත් ගැටලුවකට මුහුණ දී සිටියේ නම් ඔහුට ඒ කටයුත්ත බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ ඇඟ වටා වයර් ඔතාගෙන දෑත් ගැට ගසාගෙන දැවැන්ත වෙහෙසක් ගෙන කරනවා වෙනුවට නිවෙසේ බාල්කයක හොඳ හැටි එල්ලීමට තිබුණු ඉඩකඩ බොහෝය. එසේත් නොමැති නම් ගඟක මුහුදක පැන සිය දිවි හානිකර ගැනීමට ඔහුට හොඳටෝම ඉඩකඩ තිබුණේය. එසේත් නැති නම් වහ කුප්පියක් කටේ හලාගෙන මේ දේ කර ගන්නට තිබුණේය. එහෙමත් නොමැති නම් තවත් සිය දිවි හානිකර ගැනීමට බොහෝ දේවල් ඇත්තේය. ඒ අනුව බැලීමේදී දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ ඇඟ වටා වයරයක් ඔතාගෙන දෑත් ගැටගසා සිය දිවි හානිකර ගැනීම යනු අද පත්ව ඇත්තේ විහිළුවක් බවටය.

යම් පුද්ගලයෙක් සිය ගෙල සිර කරගෙන සිය දිවි හානිකර ගන්නේ නම් ඊට විධ ක්‍රම රැසකි. ඒ ක්‍රම ගැන යම් අධ්‍යයනයක නිරත වීමේදී දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථය තුළ සියදිවි හානිකර ගත්තේ යැයි ඔප්පු කිරීමට යමෙක් උත්සාහ දරයි නම් එය විද්‍යාත්මකව තහවුරු කිරීම සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවනු ඇත. දිනේෂ් ෂාෆ්ටර් ඔහුගේ මෝටර් රථයේ අපරාධයට ගොදුරු වී සිටින්නේ රියදුරු අසුනේ අසුන් ගෙනය. ඔහුගේ සිරුර වටා වයරයක්ද එතී ඇත්තේය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය මතය වී ඇත්තේ ඔහුගේ මරණය සිදුව ඇත්තේ ගෙල සිරවීමකින් බවය.

ඒ පිටුපස සිට යොමු කළ බලයකිනි. ඒ අනුව පැහැදිලි වන්නේ ගෙල සිරවී ඇත්තේ ගෙලෙහි ඉදිරිපසින් බවය. ඒ හරියට මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙලට පිටුපස අසුනේ සිටි යම් අයෙක් වයරයක් හෝ ඒ හා සමාන යමක් දමා පිටුපසට ඇද ගෙල සිර කර ඇති බවකි.

මෙහිදී සිදුවී ඇත්තේ සිය දිවි හානිකර ගැනීමක් බවට තර්කයක් ගොඩ නැඟීමට අවැසි අයට රියදුරු අසුනට වයරයේ එක් කොනක් ගැටගසා අනෙක් කොන ගෙලවටා ඔතාගෙන ගෙල වේගයෙන් ඉදිරියට ඇද ගැනීමකින් දිනේෂ් ෂාෆ්ටර් සිය පණ නැති කර ගත්තේ කියන්නට ද පුළුවනි. මෙහිදී ඔහු දෑත් කේබල් ටයි මගින් සිර කර ගත්තේ ඇයි දැයි ඇත්තේ ගැටලුවකි. හැබැයි ඒවාටත් තර්ක ගොඩ නඟන්නට හැකියාවක් නැත්තේම නැත. මෙහිදී කුමන තර්කයක් ගොඩ නැගූවත් ගෙල සිරවී මරණයක් සිදුවන තරම් බලයක් එල්ලීමේදී මෙන් රියදුරු අසුනේ රැඳී සිටියදී ලබාදීමට හැකියාවක් තිබේදැයි කියාය. ඒ ගැන අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ට ද ඇත්තේ සැකයකි. ඒ යැයි කියා එවැනි මරණයක් සිදු කර ගැනීමට නොහැකි බව ද අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ නැත. එය තහවුරු කර ගැනීමට නම් තවත් විද්‍යාත්මක සාක්ෂි ගොන්නක්ම රැස්කර ගත යුතුව ඇත. දැනට ඇති මේ මතය යම් සන්ධිස්ථානයකදී වෙනස් වන්නේ නම් එය විමර්ශන කටයුතු උඩුයටිකුරු වීමකි.

[QUOTE="SLK_sri, post: 28468328, member: 569192"] [SIZE=7]mechchara digata script liyana nisa, mata hithenne mekath ara thajudeen, lasantha marapu set ekama thamai mekath karala thiyenne[/SIZE] දිනේෂ් ෂාෆ්ටර්ගේ මෙම අභිරහස් ඝාතනය සිදුවන්නේ පසුගිය 15 වෙනිදාය. අද වන විට මෙම ඝාතනයෙන් සති දෙකක් ඉක්මවා ගොස් හමාරය. තවමත් මෙම ඝාතනයට වගකිව යුත්තෙක් නම් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නම් ලැබී නැත. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන සිදුවූයේ බොරැල්ල පොලිසියේ මෙහෙයවීම මතය. ඒ පැය 48කටත් අඩු කාලසීමාවක් සඳහා පමණි. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ඉහළ ව්‍යාපාරික ලෝකය කැලඹීමට ලක්වන්නට වූ සිදුවීමක් වූ නිසාම මෙම විමර්ශන මුල් පැය 48න් පසුව පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතය. ඒ පොලිස්පති නියමයෙනි. දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනය කුමන පැතිකඩක් ඔස්සේ ගමන් කළ ද, වැදගත්ම සාක්ෂිකරුවෙක් බවට පත්ව සිටින්නේ බොරැල්ල පොදු සුසාන භූමියේ කම්කරුවෙක් ලෙස සේවයේ නිරතව සිටින එම්. නිලාම්ය. දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව වී සිටියදී කොළඹ ජාතික රෝහල වෙත ඔහුව රැගෙන යෑමට මැදිහත්කරුවෙක් වන්නේ ද නිලාම්ය. නිලාම් පදිංචිව සිටින්නේ බොරැල්ල පොදු සුසාන භූමියට ආසන්න ප්රදේශයකය. බොරැල්ල පොදු සුසාන භූමියේ නිලාම් සේවයේ නිරතව සිටින්නේ 2015 අවුරුද්දේ සිටය. ඔහුගේ රැකියාවේ ස්වභාවය වන්නේ මිනී වළවල් කැපීමය. කනත්ත දැන් ඔහුට සිය නිවෙසටත් වඩා හුරුය. එහි සිදුවන හැම දෙයක් ගැනම ඔහුට හොඳ අවබෝධයක් ද ඇත්තේය. එදා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ දින නිලාම් සුසාන භූමියේ සේවයට වාර්තා කරනුයේ උදෑසන 8.30ට පමණය. ඔහු එදා සවස 2.30 පමණ වන විට සිටින්නේ සුසාන භූමියේ අනාථ කෑල්ල ලෙස හඳුන්වනු ලබන කොටසේය. ඒ ඔහු විසින් එදා කැපූ වළේ වළලෑමට මළ සිරුර රැගෙන එනතුරුය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය තිබී ඇත්තේ ඔහු රැඳී සිටි ස්ථානයේ සිට මීටර් 05ක් පමණ ඈතිනි. එදා ඒ අලුත කැපූ වළ අසලට එන විට මෝටර් රථය ආසන්නයේ රැඳී සිටි කෙට්ටු උස අයෙක් කනත්තේ පසුපස ආදාහනාගාරය පැත්තට තරමක් වේගයෙන් ගමන් කරනු නිලාම් දුටුවේය. ඒ පුද්ගලයා හැඳ සිටි ඇඳුම් පැලඳුම් ගැන කියන්නට තරම් මුලදී නිලාම්ගේ මතකයට නාවත් දැන් ඔහුගේ මතකයේ හොඳටම ඒ දේවල් සටහන් වී ඇත්තේය. එකී මතකයේ හැටියට එම පුද්ගලයා සිට ඇත්තේ කලිසමකින් සහ කමිසයකින් සැරසීය. ඒ පුද්ගලයාව නැවත දුටුවහොත් හඳුනා ගැනීමට තරම් දැන් නිලාම්ට හොඳ මතකයක් ඇත්තේය. ඒ බව පොලිසියට පවා ඔහු කියා ඇත්තේ ප්‍රකාශයක් ද ලබා දෙමිනි. ඒ අනුව දැන් නිලාම් පත්ව ඇත්තේ වැදගත් සාක්ෂිකරුවෙක් බවටය. එදා ඒ මෝටර් රථය අසල සිට නිලාම් ඔහු කැපූ මිනී වළ අසලට එන විට වේගයෙන් එම ස්ථානයෙන් පිටව ගියේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයා ද? වෙනත් අයෙක් ද? යන්න වග ගැන පවා ඇත්තේ ද තාමත් අභිරහසකි. එම අභිරහස් පුද්ගලයා දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය අසලින් අතුරුදන් වීමත් සමඟ ඊළඟට එතැනින් මතුවන්නේ ක්‍රිෂ් පෙරේරාය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික සගයා මෙන්ම මිතුරාය. සුදු පැහැති ටීෂර්ටයකින් සහ කළු පැහැති කලිසමකින් සැරසී සිටි ක්‍රිෂ් පෙරේරා ඒ වන විට සිටින්නේ මෝටර් රථය වටේ කරකැවෙමින් කෑමොර දෙමිනි. ඒ කිසියම් අයකුගේ නමක් කියමිනි. ඒ දෙස සිය අවධානය යොමු කළ නිලාම් එතැනට දිව යන්නේ සිය මිතුරකු වූ ජෝන් ද කැටිවය. නිලාම්ගේ එම මිතුරා ද වෙන කිසිවෙක් නොව සුසාන භූමි සේවකයෙකි. ක්‍රිෂ් පෙරේරා මෝටර් රථයේ රියදුරු අසුන පැත්තේ දොර විවෘත කරනු ලබන්නේ නිලාම් සහ ජෝන් එතැනට ආ පසුවය. එහිදී ඔවුන් දෙදෙනාම දකින්නේ මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි කේබල් ටයි වලින් දෑත් ගැටගසා සිර කර සිටි දිනේෂ් ෂාෆ්ටර්වය. ඒ වන විට ඔහුගේ සිරුර වටා වයරයක් එතී තිබෙන අයුරු ද ඒ හැමෝම දුටුහ. ඒ බව පැහැදිලිවම පොලිසියට ප්‍රකාශ පවා ලබාදී ඇත්තේය. සිරුර වටා එතී තිබුණු වයරය ගලවා දමන්නේ නිලාම්ය. මෙහිදී දෑත් සිර කර තිබුණු කේබල් ටයි ගලවා ඉවත් කිරීමට නිලාම් යම් උත්සාහයක් ගත්ත ද එය පහසු කටයුත්තක් නොවූ බැවින් දිනේෂ් ෂාෆ්ටර්ව රියැදුරු අසුනට යාබද අසුනට ඉතා අපහසුවෙන් ඔසවා තබන්නේ ක්‍රිෂ් පෙරේරා සහ නිලාම් එක්වය. ඊට ජෝන් ද උදව් කළේය. අනතුරුව රියදුරු අසුනට ගොඩවන ක්‍රිෂ් පෙරේරා මෝටර් රථය පණ ගන්වා ගෙන කොළඹ ජාතික රෝහල වෙත දිනේෂ් ෂාෆ්ටර්ව රැගෙන එන්නේ නිලාම් සහ ජෝන්වත් මෝටර් රථයේ දමාගෙනය. ඒ එන අතරතුර දිනේෂ් ෂාෆ්ටර්ගේ පපුව තෙරපමින් ඔහුට සිහිය ගන්වන්නට නිලාම් දැඩි උත්සහයක් ද ගෙන තිබුණේය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවන්නේ ඒ සියලු උත්සාහයන් පමණක් නොව, මෙම මරණය හා බැඳුණු අභිරහස් වැලක් ඉතිරි කරමිනි. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන විවිධ කතාබහ මේ වන විට ගොඩනැඟී ඇත්තේ ඒ නිසාමය. ඒ අතර දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ සිය දිවි හානිකර ගත් බවට වූ මතයක්ද සමාජගත කරන්නට ඇතැම් පාර්ශ්ව යම් උත්සාහයක්ද පසුගිය සතියේ ගත්තේය. ඒ උත්සාහ දැන් අතේ පැළවෙන බොරු බවට පත්ව ඇත්තේ බොරුවට වැඩිකල් ආයුෂ නොවූ බැවිනි. දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සිය දිවි හානි කර ගැනීමක් බවට වූ මතය සමාජගත කිරීමට දැරූ බොළඳ ප්රයත්නයත් සමඟ මෝටර් රථයක් තුළ පුද්ගලයකුට ගෙල සිර කරගෙන සිය පණ හානිකර ගැනීමට හැකියාවක් තිබේදැයි විශාල මතයක් ද සමාජය හමුවේ මේ වන විට ගොඩනැඟී අවසන්ය. ඒ ගැන කරුණු ගවේෂණය කිරීමේදී පෙනී යන්නේ එවැනි සිය දිවි හානිකර ගැනීම් කොතෙකුත් ලෝකයේ සිදුවී ඇති බවකි. 2020 වසරේ අගෝස්තු 09 වෙනිදා කොටහේන පොලිස් වසමේ අලුත් මාවතේ ගල්පල්ලිය ආසන්නයේදී අපේ රටෙන් ද එවැනි සිය දිවි හානිකර ගැනීමක් වාර්තා විය. ගල් පල්ලිය ආසන්නයේම පිහිටි බහුජාතික සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙක් ලෙස සේවය කළ අතුරුගිරිය මොරටුවාහේනේ පදිංචිව සිටි රෂේන්ද්ර කෝෂිත ප්‍රේමදාස එදා සිය දිවි හානි කර ගෙන තිබුණේ ඔහුට අයත් CQR 1585 අංකය දරන නිශාන් ලීප් වර්ගයේ මෝටර් රථය තුළදීය. ඒ එම මෝටර් රථයේ පිටුපස අසුන අසල ඇති අත් ආධාරකයේ සුදු පැහැති පටියකින් එල්ලීය. සිය සමාගමට ඔහු ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තතාව ප්‍රතික්ෂේප වීමෙන් පසු ඇතිවුණු කලකිරීමකින් පසු ඔහු එසේ සියදිවි හානිකර ගෙන තිබුණේ සිය ගෙල අත් ආධාරකය ආසන්නයේම තිබෙන ලෙස එල්ලීය. එම මරණය ඝාතනයක් නොවන බව පැහැදිලිවම අනාවරණය වන්නේ ඒ ආසන්නයේ තිබුණු ආරක්ෂක කැමරාවකට පින් සිදුවන්නටය. ඒ එම මෝටර් රථයට ගොඩවන එකම පුද්ගලයා වූයේ ඔහු බව කැමරාවේ දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නට වූ බැවිනි. එසේම ගෙල වැලලාගෙන තිබුණු ඇයුරු සහ වෛද්‍ය විද්‍යාත්මක විමර්ශන ඔස්සේද එම මරණය පැහැදිලිවම සිය දිවි හානිකර ගැනීමක් බව තහවුරු වී තිබුණේ කිසිදු සැකයක් ඒ ගැන මතු නොවන අයුරිනි. එම මරණය ඝාතනයක් නොව සියදිවි හානිකර ගැනීමක් වූවත්, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය නම් සියදිවි හානිකර ගැනීමක් බව එක එල්ලේම සැක කරන්නට තරම් සුවිශාල සාක්ෂි ගොන්නක් විමර්ශකයන්ට මෙතෙක් ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත. පොලිසියේ නිල ප්‍රකාශකයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවා ඒ ගැන මාධ්‍යට පුල පුලා කියන්නේ එබැවිනි. මේ මතය ගොඩ නඟන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය වෙනත් අතකට රැගෙන යෑමට උත්සහ දරන්නන්ගේ උවමනාවකට විය හැකිය. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සිය දිවි හානි කර ගත්තේ යැයි මතය සමාජ ගත කිරීමට ඇතැම්හු උත්සාහයක් දරා තිබුණේ දිනේෂ් ෂාෆ්ටර් සිය බිරියගේ මවට ලියන ලදැයි කියන සංවේදී ලිපියක් ගැන ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා එළිදක්වමිනි. ඒ සියලු වාර්තා මේ වන විට නීතීඥ නිහාල් තල්දූව නිල වශයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත්තේ විමර්ශකයන්ට එවැනි ලිපියක් මෙතෙක් ලැබී නොමැති බව කියමිනි. එසේ නම් එවැනි සංවේදී ලිපියක් ලැබී ඇත්තේ කාටද? මේ සිදු කරනුයේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කර ගෙන ඇති බවට මතයක් ගොඩනැගුවහොත් එය ජනතාව පිළිගන්නේදැයි කියා මුට්ටිය දමා බැලීමක්ද? යන්න පිළිබඳ ඇත්තේ තදබල ගැටලුවකි. තහවුරු නොවන මාර්ගවලින් ලැබෙන තොරතුරු ප්‍රචාරය වීමෙන් විමර්ශන කටයුතුවලට සහ යුක්තිය ඉටු කිරීමට බාධා විය හැකි බව සඳහන් කිරීමට මෙන්ම මෙවැනි දේවල් වලින් සිදුවන්නේ සැකකරුවන්ට වාසිදායක තත්ත්වයක් බව පවා කියන්නට නීතීඥ නිහාල් තල්දූවට අද සිදුව ඇත්තේ ඒ නිසාය. දිනේෂ් ෂාෆ්ටර් සිය බිරියගේ මවට සංවේදී ලිපියක් ලියා සිය දිවි හානිකරගන්නට තරම් ආර්ථික අර්බුදයක හෝ වෙනත් ගැටලුවකට මුහුණ දී සිටියේ නම් ඔහුට ඒ කටයුත්ත බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ ඇඟ වටා වයර් ඔතාගෙන දෑත් ගැට ගසාගෙන දැවැන්ත වෙහෙසක් ගෙන කරනවා වෙනුවට නිවෙසේ බාල්කයක හොඳ හැටි එල්ලීමට තිබුණු ඉඩකඩ බොහෝය. එසේත් නොමැති නම් ගඟක මුහුදක පැන සිය දිවි හානිකර ගැනීමට ඔහුට හොඳටෝම ඉඩකඩ තිබුණේය. එසේත් නැති නම් වහ කුප්පියක් කටේ හලාගෙන මේ දේ කර ගන්නට තිබුණේය. එහෙමත් නොමැති නම් තවත් සිය දිවි හානිකර ගැනීමට බොහෝ දේවල් ඇත්තේය. ඒ අනුව බැලීමේදී දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ ඇඟ වටා වයරයක් ඔතාගෙන දෑත් ගැටගසා සිය දිවි හානිකර ගැනීම යනු අද පත්ව ඇත්තේ විහිළුවක් බවටය. යම් පුද්ගලයෙක් සිය ගෙල සිර කරගෙන සිය දිවි හානිකර ගන්නේ නම් ඊට විධ ක්‍රම රැසකි. ඒ ක්‍රම ගැන යම් අධ්‍යයනයක නිරත වීමේදී දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථය තුළ සියදිවි හානිකර ගත්තේ යැයි ඔප්පු කිරීමට යමෙක් උත්සාහ දරයි නම් එය විද්‍යාත්මකව තහවුරු කිරීම සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවනු ඇත. දිනේෂ් ෂාෆ්ටර් ඔහුගේ මෝටර් රථයේ අපරාධයට ගොදුරු වී සිටින්නේ රියදුරු අසුනේ අසුන් ගෙනය. ඔහුගේ සිරුර වටා වයරයක්ද එතී ඇත්තේය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය මතය වී ඇත්තේ ඔහුගේ මරණය සිදුව ඇත්තේ ගෙල සිරවීමකින් බවය. ඒ පිටුපස සිට යොමු කළ බලයකිනි. ඒ අනුව පැහැදිලි වන්නේ ගෙල සිරවී ඇත්තේ ගෙලෙහි ඉදිරිපසින් බවය. ඒ හරියට මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙලට පිටුපස අසුනේ සිටි යම් අයෙක් වයරයක් හෝ ඒ හා සමාන යමක් දමා පිටුපසට ඇද ගෙල සිර කර ඇති බවකි. මෙහිදී සිදුවී ඇත්තේ සිය දිවි හානිකර ගැනීමක් බවට තර්කයක් ගොඩ නැඟීමට අවැසි අයට රියදුරු අසුනට වයරයේ එක් කොනක් ගැටගසා අනෙක් කොන ගෙලවටා ඔතාගෙන ගෙල වේගයෙන් ඉදිරියට ඇද ගැනීමකින් දිනේෂ් ෂාෆ්ටර් සිය පණ නැති කර ගත්තේ කියන්නට ද පුළුවනි. මෙහිදී ඔහු දෑත් කේබල් ටයි මගින් සිර කර ගත්තේ ඇයි දැයි ඇත්තේ ගැටලුවකි. හැබැයි ඒවාටත් තර්ක ගොඩ නඟන්නට හැකියාවක් නැත්තේම නැත. මෙහිදී කුමන තර්කයක් ගොඩ නැගූවත් ගෙල සිරවී මරණයක් සිදුවන තරම් බලයක් එල්ලීමේදී මෙන් රියදුරු අසුනේ රැඳී සිටියදී ලබාදීමට හැකියාවක් තිබේදැයි කියාය. ඒ ගැන අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ට ද ඇත්තේ සැකයකි. ඒ යැයි කියා එවැනි මරණයක් සිදු කර ගැනීමට නොහැකි බව ද අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ නැත. එය තහවුරු කර ගැනීමට නම් තවත් විද්‍යාත්මක සාක්ෂි ගොන්නක්ම රැස්කර ගත යුතුව ඇත. දැනට ඇති මේ මතය යම් සන්ධිස්ථානයකදී වෙනස් වන්නේ නම් එය විමර්ශන කටයුතු උඩුයටිකුරු වීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom