Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂාෆ්ටර් ඝාතකයා හඳුනාගත හැකි සාක්ෂියක් එළියට…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සැකය හිටි හැටියේම මතු වන්නේ දිනේෂ් ෂාෆ්ටර් පදිංචිව සිටි කොළඹ 07 මල්පාරේ පිහිටි නිවස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා කළ පරීක්ෂාවත් සමඟිනි. එම පරීක්ෂාව සිදුවන්නේ පසුගිය සතියේ සෙනසුරාදාය. එහිදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශේෂ අවධානයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් යොමු කර තිබී ඇත්තේ එම නිවසේ ඇති ඇන්ටනාවක කේබලයකි. එම ඇන්ටනා කේබලය දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඟ වටා එතී තිබුණු ඔහුගේ ගෙල සිර කර තිබුණු වර්ගයේ එකකි.

එසේම දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ ලාච්චුවක තිබී ඔහුගේ දෑත් ගැටගසා තිබුණු වර්ගයේ කේබල් ටයි අටක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගත්තේය. මේ දේවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයෙන් සතියක් ඉක්මවීමෙන් පසුවය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර පවා අවසන් කටයුතු සිදු කරන තුරු තැන්පත් කර තිබුණේ එම නිවෙසේය. දිනේෂ් ෂාෆ්ටර්ට අවසන් ගෞරවය දැක්වීමට සිය ගණනක් එහි ආවේ ගියේය. ඊට අමතරව පුද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම පිටස්තරයන් රැසක්ම එහි ආවේ ගියේය. නිවසින් මේ දේවල් සොයා ගන්නේ එවන් පසුබිමක් එහි තිබූ වටපිටාවකදීය.

ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් හුවමාරු වූ දුරකතන පණිවුඩ මෙන්ම දුරකතන ඇමතුම් විස්තර විමර්ශනයේදී ද බොහෝ තොරතුරු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සමත්ව ඇත.

ඒ හැරුණු කොට ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාවේදී සොයාගත් තොරතුරු තවමත් ඇත්තේ විශ්ලේෂණයට ලක්කරමිනි. ඒ අතර මෝටර් රථය ඇතුළත දර්ශන හොඳින් පැහැදිලිව දක්නට ඇති ආරක්ෂක කැමරා දර්ශනයක් ද විමර්ශකයන් සතුව ඇත්තේ වැදගත් සාක්ෂියක් බවට එය පත්වෙමිනි.

මේ අතර තවත් තර්ක මතු වන්නේ දිනේෂ් ෂාෆ්ටර් සිය දිවි හානිකර ගැනීමට සැබෑ ලෙසම බොරැල්ල පොදු සුසාන භූමිය තෝරා ගත්තේ නම් සහ සිය බිරියගේ මවට සිය දිවි හානිකර ගන්නා බවට හැඟවෙන සංවේදී ලිපියක් ලියා තිබුණේ නම් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ට කෙටි පණිවුඩයක් යැවුවේ මොන මඟුලකටදැයි කියාය. ක්‍රිෂ් පෙරේරා පවසන ආකාරයට අනුව දිනේෂ් ෂාෆ්ටර් සිය නිවෙසින් එදා එළියට බැස ඇත්තේ ද බ්‍රයන් තෝමස් මුණ ගැසීමට යනවා යැයි කියාය. මෙම ඝාතනයට බ්‍රයන්ව සැක කරනු ලැබුවේ ද ක්‍රිෂ් පෙරේරා සහ දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය ටානි ශමින්ය. ඒ අය පොලිසියට පවා ඒ ගැන කියා තිබිණි. ඒ අනුව බලන කළ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බව කීම හතර බිහිරි කතාවකි.

සිය දිවි හානිකර ගැනීමේ අරමුණින් දිනේෂ් ෂාෆ්ටර් සිය නිවසේ ඇති ඇන්ටනා වයරය ද කපාගෙන කල්තියා සූදානම් කරගත් කේබල් පටි ද රැගෙන බොරැල්ල කනත්තට ගියේ නම් අතර මඟින් කෙටි ආහාර මිලදී ගනු ලැබුවේ බඩගින්නේ මියැදෙන්නට බැරි නිසා දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. මෙහිදී පැන නඟින තවත් එක් ගැටලුවක් නම් සියදිවි හානිකර ගැනීමට ව්‍යාකූල මනසකින් යන අය කන්න බොන්නත් අරගෙන යන්නේදැයි කියාය.

මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් රුපියල් කෝටි 2000ක් පමණ මුදලක් ව්‍යාපාරවල ආයෝජනය කර බංකොළොත් වී සිටින බවට වූ තොරතුරුද විවිධ පාර්ශ්ව මගින් එළියට එන්නේ සිය දිවි හානිකර ගැනීමට එය මුල්වූ බවට වූ සාක්ෂියක් ලෙසිනි.

එවැනි මුදලක් සැබවින්ම දිනේෂ් ෂාෆ්ටර් අයෝජනය කර තිබේද? ඒ සම්බන්ධ ගිණුම් මිනුම් සටහන් වී තිබේද? එතරම් මුදලක් ඔහු සතුව තිබුුණේ නම් එම මුදල් සම්බන්ධයෙන් ආදායම් බදු ගෙවා තිබේද? මේ ගැනත් පැහැදිලි තොරතුරු තිබිය යුතුය.

මෙවැනි ගනුදෙනු ගැන කියන්නේ ඔහුගේ ව්‍යාපාරික සගයන් සහ පවුලට සම්බන්ධ ඇතැම් උදවිය බව පෙනී යන කරුණකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ද මේ ගැන සිය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද පෙනී යන්නේ පවුලේ සාමාජිකයන්ගෙන් දිගින් දිගටම දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික ගනුදෙනු ගැන හාර අවුස්සමින් සිටින බවට තොරතුරු ඇති බැවිනි. දිනේෂ් ෂාෆ්ටර් පදිංචිව සිටි කොළඹ 07 මල්පාරේ පිහිටි නිවස අලෙවි කිරීමට ඔහු පුවත්පත් දැන්වීමක් පළ කර තිබුණු බවට තොරතුරු හෙළිවන්නේද එහිදීය. එම නිවස විකුණා දැමීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් දිනේෂ් ෂාෆ්ටර්ට දැක්වූ ප්‍රතිචාර මෙන්ම මෙම නිවස දිනේෂ් ෂාෆ්ටර්ට හිමිවූයේ කෙසේදැයි කියා ද සොයා බැලීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් කළ යුතුව ඇත්තේ විවෘත මනසකිනි. එහිදී ද දී බොහෝ තොරතුරු එළියට ඒමට ඇති ඉඩකඩ බොහෝය.

කෙසේ වෙතත් දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතන විමර්ශනය දැන් මුළු රටේම අවධානයට ලක්ව ඇති පොලිස් විමර්ශනයක් බවට පත්ව හමාරය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තකමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනයේ ප්‍රධානීන් මුණගැසී විවෘත මනසකින් ඉදිරි විමර්ශන පවත්වන ලෙසට උපදෙස් පවා ලබා දී තිබෙන්නේ ද ඒ නිසා විය හැකිය.

[QUOTE="SLK_sri, post: 28468329, member: 569192"] මේ සැකය හිටි හැටියේම මතු වන්නේ දිනේෂ් ෂාෆ්ටර් පදිංචිව සිටි කොළඹ 07 මල්පාරේ පිහිටි නිවස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා කළ පරීක්ෂාවත් සමඟිනි. එම පරීක්ෂාව සිදුවන්නේ පසුගිය සතියේ සෙනසුරාදාය. එහිදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශේෂ අවධානයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් යොමු කර තිබී ඇත්තේ එම නිවසේ ඇති ඇන්ටනාවක කේබලයකි. එම ඇන්ටනා කේබලය දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඟ වටා එතී තිබුණු ඔහුගේ ගෙල සිර කර තිබුණු වර්ගයේ එකකි. එසේම දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ ලාච්චුවක තිබී ඔහුගේ දෑත් ගැටගසා තිබුණු වර්ගයේ කේබල් ටයි අටක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගත්තේය. මේ දේවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයෙන් සතියක් ඉක්මවීමෙන් පසුවය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර පවා අවසන් කටයුතු සිදු කරන තුරු තැන්පත් කර තිබුණේ එම නිවෙසේය. දිනේෂ් ෂාෆ්ටර්ට අවසන් ගෞරවය දැක්වීමට සිය ගණනක් එහි ආවේ ගියේය. ඊට අමතරව පුද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම පිටස්තරයන් රැසක්ම එහි ආවේ ගියේය. නිවසින් මේ දේවල් සොයා ගන්නේ එවන් පසුබිමක් එහි තිබූ වටපිටාවකදීය. ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් හුවමාරු වූ දුරකතන පණිවුඩ මෙන්ම දුරකතන ඇමතුම් විස්තර විමර්ශනයේදී ද බොහෝ තොරතුරු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සමත්ව ඇත. ඒ හැරුණු කොට ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාවේදී සොයාගත් තොරතුරු තවමත් ඇත්තේ විශ්ලේෂණයට ලක්කරමිනි. ඒ අතර මෝටර් රථය ඇතුළත දර්ශන හොඳින් පැහැදිලිව දක්නට ඇති ආරක්ෂක කැමරා දර්ශනයක් ද විමර්ශකයන් සතුව ඇත්තේ වැදගත් සාක්ෂියක් බවට එය පත්වෙමිනි. මේ අතර තවත් තර්ක මතු වන්නේ දිනේෂ් ෂාෆ්ටර් සිය දිවි හානිකර ගැනීමට සැබෑ ලෙසම බොරැල්ල පොදු සුසාන භූමිය තෝරා ගත්තේ නම් සහ සිය බිරියගේ මවට සිය දිවි හානිකර ගන්නා බවට හැඟවෙන සංවේදී ලිපියක් ලියා තිබුණේ නම් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ට කෙටි පණිවුඩයක් යැවුවේ මොන මඟුලකටදැයි කියාය. ක්‍රිෂ් පෙරේරා පවසන ආකාරයට අනුව දිනේෂ් ෂාෆ්ටර් සිය නිවෙසින් එදා එළියට බැස ඇත්තේ ද බ්‍රයන් තෝමස් මුණ ගැසීමට යනවා යැයි කියාය. මෙම ඝාතනයට බ්‍රයන්ව සැක කරනු ලැබුවේ ද ක්‍රිෂ් පෙරේරා සහ දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය ටානි ශමින්ය. ඒ අය පොලිසියට පවා ඒ ගැන කියා තිබිණි. ඒ අනුව බලන කළ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බව කීම හතර බිහිරි කතාවකි. සිය දිවි හානිකර ගැනීමේ අරමුණින් දිනේෂ් ෂාෆ්ටර් සිය නිවසේ ඇති ඇන්ටනා වයරය ද කපාගෙන කල්තියා සූදානම් කරගත් කේබල් පටි ද රැගෙන බොරැල්ල කනත්තට ගියේ නම් අතර මඟින් කෙටි ආහාර මිලදී ගනු ලැබුවේ බඩගින්නේ මියැදෙන්නට බැරි නිසා දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. මෙහිදී පැන නඟින තවත් එක් ගැටලුවක් නම් සියදිවි හානිකර ගැනීමට ව්‍යාකූල මනසකින් යන අය කන්න බොන්නත් අරගෙන යන්නේදැයි කියාය. මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් රුපියල් කෝටි 2000ක් පමණ මුදලක් ව්‍යාපාරවල ආයෝජනය කර බංකොළොත් වී සිටින බවට වූ තොරතුරුද විවිධ පාර්ශ්ව මගින් එළියට එන්නේ සිය දිවි හානිකර ගැනීමට එය මුල්වූ බවට වූ සාක්ෂියක් ලෙසිනි. එවැනි මුදලක් සැබවින්ම දිනේෂ් ෂාෆ්ටර් අයෝජනය කර තිබේද? ඒ සම්බන්ධ ගිණුම් මිනුම් සටහන් වී තිබේද? එතරම් මුදලක් ඔහු සතුව තිබුුණේ නම් එම මුදල් සම්බන්ධයෙන් ආදායම් බදු ගෙවා තිබේද? මේ ගැනත් පැහැදිලි තොරතුරු තිබිය යුතුය. මෙවැනි ගනුදෙනු ගැන කියන්නේ ඔහුගේ ව්‍යාපාරික සගයන් සහ පවුලට සම්බන්ධ ඇතැම් උදවිය බව පෙනී යන කරුණකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ද මේ ගැන සිය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද පෙනී යන්නේ පවුලේ සාමාජිකයන්ගෙන් දිගින් දිගටම දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික ගනුදෙනු ගැන හාර අවුස්සමින් සිටින බවට තොරතුරු ඇති බැවිනි. දිනේෂ් ෂාෆ්ටර් පදිංචිව සිටි කොළඹ 07 මල්පාරේ පිහිටි නිවස අලෙවි කිරීමට ඔහු පුවත්පත් දැන්වීමක් පළ කර තිබුණු බවට තොරතුරු හෙළිවන්නේද එහිදීය. එම නිවස විකුණා දැමීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් දිනේෂ් ෂාෆ්ටර්ට දැක්වූ ප්‍රතිචාර මෙන්ම මෙම නිවස දිනේෂ් ෂාෆ්ටර්ට හිමිවූයේ කෙසේදැයි කියා ද සොයා බැලීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් කළ යුතුව ඇත්තේ විවෘත මනසකිනි. එහිදී ද දී බොහෝ තොරතුරු එළියට ඒමට ඇති ඉඩකඩ බොහෝය. කෙසේ වෙතත් දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතන විමර්ශනය දැන් මුළු රටේම අවධානයට ලක්ව ඇති පොලිස් විමර්ශනයක් බවට පත්ව හමාරය. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තකමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනයේ ප්‍රධානීන් මුණගැසී විවෘත මනසකින් ඉදිරි විමර්ශන පවත්වන ලෙසට උපදෙස් පවා ලබා දී තිබෙන්නේ ද ඒ නිසා විය හැකිය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom