Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂාෆි ගැන නැවත සාක්ෂි ලබා ගනියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂාෆි ගැන නැවත සාක්ෂි ලබා ගනියි

ෂාෆි ගැන කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත සාක්ෂි ලබා ගනියි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති වද සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

විසින් ආරම්භ කරන ලද නව විමර්ශනයකට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්යමණ්ඩලයෙන් නැවත සාක්ෂි සටහන් ලබා ගැනීම ආරම්පහභ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම සාක්ෂි සටහන් ලබාගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටින බව එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

ෂාෆි ෂියායිබ්දීන් වෛද්‍යවරයා විසින කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වඳ සැත්කම් කළ බවට හෙළි වීමෙන්

වින්දිත වූ සිංහල මවුවරුන් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය විසින් අධිකරණයෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා වශයෙන් පත් කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා මෙම සිද්ධියට අදාළව නැවත විමර්ශනයක් ආරම්භ කර පැමිණිලි පාර්ශවයේ සාක්ෂි ලබාගැනීමට කටයුතු කරන බව පසුගිය සතියේ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුව කුරුණගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණයට දැන්වීය.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායම් ෂාරිෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සමග කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ බව කියන වෛද්‍යවරුන්, හෙද කාර්යමණ්ඩලයන් සාක්ෂි ලබා ගැනීම සිදු කරමින් සිටින බව නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳගමුව මහතා සඳහන් කළේය.

මෙම සාක්ෂි ලබාගැනීමෙන් අනතුරුව වින්දිත මවුවරුන්ගෙන්ද නැවත සාක්ෂි ලබා ගැනීම සිදු කිරීමට නියමිත බවද පැවසේ.

මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී බී.ඒ.තිසේරා මහතාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්යක්ෂ මණ්ඩලය විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සරත් වීරබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහත්වරුන්ගෙන් පෙරේදා (21) ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ෂාෆි ෂියාබ්දීන් වෛදයවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ශිවපාගිත් දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදු කෙරෙමින් තිබූ අවදියේ එම පරික්ෂණ භාරව සිටි සහකාර පොලිස් අධිකාරි තිසේරා, මේ වනවිට රටින් පලා ගොස් සිටින පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා හා එක්ව අදාළ පරික්ෂාණ සම්බන්ධයෙන් බලපෑම් එල්ලකොට තමට තර්ජනය කළ බවට රෝහල් අධ්යක්ෂ මණ්ඩලය විසින් අධිකරණයට සහ වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබී ඇත.

ගීතාංජලී ප්රියදර්ණීනී

[QUOTE="ඌරු වරිගේ වන්නිය, post: 25031653, member: 495866"] [b]ෂාෆි ගැන නැවත සාක්ෂි ලබා ගනියි[/b] [B][SIZE="5"][U]ෂාෆි ගැන කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත සාක්ෂි ලබා ගනියි [/U][/SIZE][/B] [SIZE="3"][B]කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති වද සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද නව විමර්ශනයකට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්යමණ්ඩලයෙන් නැවත සාක්ෂි සටහන් ලබා ගැනීම ආරම්පහභ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම සාක්ෂි සටහන් ලබාගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටින බව එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. ෂාෆි ෂියායිබ්දීන් වෛද්‍යවරයා විසින කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වඳ සැත්කම් කළ බවට හෙළි වීමෙන් වින්දිත වූ සිංහල මවුවරුන් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය විසින් අධිකරණයෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා වශයෙන් පත් කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා මෙම සිද්ධියට අදාළව නැවත විමර්ශනයක් ආරම්භ කර පැමිණිලි පාර්ශවයේ සාක්ෂි ලබාගැනීමට කටයුතු කරන බව පසුගිය සතියේ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුව කුරුණගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණයට දැන්වීය. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායම් ෂාරිෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සමග කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ බව කියන වෛද්‍යවරුන්, හෙද කාර්යමණ්ඩලයන් සාක්ෂි ලබා ගැනීම සිදු කරමින් සිටින බව නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳගමුව මහතා සඳහන් කළේය. මෙම සාක්ෂි ලබාගැනීමෙන් අනතුරුව වින්දිත මවුවරුන්ගෙන්ද නැවත සාක්ෂි ලබා ගැනීම සිදු කිරීමට නියමිත බවද පැවසේ. මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී බී.ඒ.තිසේරා මහතාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්යක්ෂ මණ්ඩලය විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සරත් වීරබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහත්වරුන්ගෙන් පෙරේදා (21) ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ෂාෆි ෂියාබ්දීන් වෛදයවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ශිවපාගිත් දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදු කෙරෙමින් තිබූ අවදියේ එම පරික්ෂණ භාරව සිටි සහකාර පොලිස් අධිකාරි තිසේරා, මේ වනවිට රටින් පලා ගොස් සිටින පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා හා එක්ව අදාළ පරික්ෂාණ සම්බන්ධයෙන් බලපෑම් එල්ලකොට තමට තර්ජනය කළ බවට රෝහල් අධ්යක්ෂ මණ්ඩලය විසින් අධිකරණයට සහ වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබී ඇත. ගීතාංජලී ප්රියදර්ණීනී[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom