Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂීතා නොනාගේ රහෂ් බේත !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෙක ෂීතා කියෙලා නෝනෙක් මේ වෂංගටේට රහෂ් බේතක් තීනවා කීලා කීනවා නේ නේඩ කාලෙකට උඩදි. යේක තාම කිව්වෙ නේ නේඩ ?

යේක මේක තමා කීලා කොණ කැපු අප්පු/රාළ බොලාලට මේම කීලා දීනවා. යේක අහගනිල්ලා

යේකට ශාඛ අමුද්‍රව්‍ය ජාති 28යි ඛණිජ 9යි තීනවා.

එවා තමා මේ

1 රත් හඳුන් Pterocapus santalinus

2 ෂූදුරු Cuminum cyminum

3 කලුදුරු Nigella sativa

4 මාදුරු Foeniculum valgare

5 අසමෝදගම් Trachyspermum ammi

6 සතකුප්ප Anethum graviolens (යේක මේක විතරක් ඩීලා තමා යෙපි බොලාලාව ගොන් චිංගලුන්ව වඩ කොරන්නේ , කොහොමද හම්බයාගේ මොළේ මචාං ! )

7 ඉඟුරු Zingiber officinale

8 ගම්මිරිස් Piper nigrum

9 තිප්පිලි Piper longum

10 සාදික්කා Myristica fragrans

11 වසාවාසි

12 කරාබුනැටි Syzygium aromaticum

13 කර කොළ Aconitum palmatum

14 සුවඳකොට්ටන් Saussurea costus

15 වැල්මී glycyrrhiza glabra

16 සුදුළූණු Allium sativum

17 කොත්තමල්ලි Coriandrum satium

18 ඉද්ද Holarrhena antidysenteric

19 අත්විඩියන් Aconitum heteropyllum

20 කටුකරෝසන Picrorhiza kurroa

21 පෙරුම්කායම් Ferula assa-foetida (යේක මේක නේඩ චිංගල මාත්තියාලා කෙලින් කඩ වල ඉවර කෙරුවා ? )

22 මදුරුතලා Ocimum teniflorum

23 නික Vitex Negundo

24 කුඩුමිරිස් Toddalia asiatica

25 ගැටතුඹ Leucas zeylanica

26 රම්මාණිස්ස Cleome gynandra

27 කොහොඹ Azadirachta indica

28 වදකහ Acorus Calamus

ඊලඟට ගන්නවා මේ ඛනිජ ලවණ 9 ය

1 ගෙන්දගම් Yellow arsenic (යේක තමා රජරට පැත්තෙ වකුගඩු නරක් කොරනවා කීලා අපේ චන්න ජයෂුමන මාත්තියා ශොයාගෙන තීනවා කියන්නේ, යේත් යේක ශරි නේ)

2 තුත්තනාගම් Calamine ( යේකට ඩැන් zinc කියල කීනවා)

3 පල්මානික්කම් Copper Sulphate

4 සහිඳ ලුණු Rock Salt

5 රත් හිරියල් Cinnabar (යේක රසදිය අඩංගු ලුණු ජාතියක්)

6 සීනක්කාරම් Alum (

7 මනෝසීල Realgar (ආසනික් සල්ෆයිඩ්)

8 පුෂ්කර Borax (සෝඩියම් බෝරේට්)

9 ජිප්සම් Gypsum

මේවා වල ලවණ ටික මුලින් විෂ මාරණය කොරනවා (යේවා ගුරු මුෂ්ඨී ශරි ! පිට ඩෙන්නෑ)

අර ශාඛ අමුද්‍රව්‍ය ටික හොඳට හෝදලා වේලලා කුඩු කොරලා ගන්නවා

මේ ඔක්කොම හොඳට අනලා අරගෙන

1 පළවෙනි දවසේ මදුරුතලා ගස් මුල් එක්ක කොටලා ගත්තු යුෂ වල පොඟවලා අව්වේ තීනවා

2 දෙවැනි දවසේ කොහොඹ කොළ කොටල ගත්තු ඉස් මෙ පොඟවලා අව්වේ තීනවා

3 තුන්වෙනි දවසේ නික කොල කොටලා ගත්තු ඉස්මේ පොගවලා අව්වේ තීනවා

4 හතරවැනි දවසෙ ඇඹුල් දොඩම් ගෙඩි වල යුෂ අරගෙන ඒකෙ පොඟවලා අව්වේ තීනවා

5 පස්වෙනි දවසේ ඉඟුරු කොටලා ගත්තු ඉස්මෙ පොඟවලා අව්වේ තීනවා

6 හයවෙනි දවසේ කොහොඹ තෙල් වල පොඟවලා අව්වේ තීනවා

7 හත්වෙනි දවසෙ ගිතෙල් වල පොඟවල අව්වේ තීනවා.

ඊට පස්සෙ යේක ගුලි කොර ගන්නවා මුං ඇට ගාණට - ඊට පස්සෙ අව්වේ වේලගන්නවා.

යේකට තමා කීනවා සීතාරාම ගුලි (සිංහල වෙදකමේම විතරක් තියෙන වටීකාප්රකරණය නම් පොතේ එන අග්‍රගණ්‍ය , ලංකාවේ ආයුර්වේද රෝහල් වලට නැතුවම බැරි දිව්‍ය ඔසුවක් තමා මේ) කියල , ඉන්දියාවේ ආයුරුවේදෙවත් නෑ මේම බේතක්.

යේකේ මොනාද තියෙන වාශී ?

යේක තමා නිව්මෝනියාව එන්න තියනවා නම් නවත්තන්නේ. නැත්තම් කරුමෙට හරි නිව්ම්මෝනියාව තිබ්බොත් තවත් කුරුවල් වෙන්න නොදී අඩු කොරලා හොඳ කොරන්නේ. අනික තමා උණ වෙඩි වගේ තමා බස්සන්නේ , නැත්තම් උණ එන්න දෙන්නෙ නේ.

යේක තනියම ගිලින ගුලියක් නෙවි. යේක කෂාය ජාති 3ක (ලෙඩාගේ ඇඟේ හැටියට ගැලපෙන්න) දිය කොරලයි පොවන්නේ. වරද්දලා දුන්නොත් බඩ දැවිල්ල (Gastritis) හැදෙනවා.

ඕක තමා ශීතා නෝනේගේ රහෂ් බේත - ලංකාවටම ඇති වෙන්න බඩු රටේ හැම තැනම අස්සක් මුල්ලක් නෑර stock වෙලා තීනවා.

මේ ෆොටෝ එකේ බෝතලේ ඇතුලේ තීන්නේ කොණ කැපු අප්පු/රාළගේ සීතාරාම ගුලි ටික (හැබැයි තාම මෙයින් එකක් වත් බීලා නේ).

[QUOTE="පිටියෙ-අප්පු, post: 25817431, member: 502404"] [SIZE=7]යෙක ෂීතා කියෙලා නෝනෙක් මේ වෂංගටේට රහෂ් බේතක් තීනවා කීලා කීනවා නේ නේඩ කාලෙකට උඩදි. යේක තාම කිව්වෙ නේ නේඩ ? යේක මේක තමා කීලා කොණ කැපු අප්පු/රාළ බොලාලට මේම කීලා දීනවා. යේක අහගනිල්ලා යේකට ශාඛ අමුද්‍රව්‍ය ජාති 28යි ඛණිජ 9යි තීනවා. එවා තමා මේ [/SIZE] [B][I][SIZE=6]1 රත් හඳුන් Pterocapus santalinus[/SIZE][/I][/B] [SIZE=6]2 ෂූදුරු Cuminum cyminum 3 කලුදුරු Nigella sativa 4 මාදුරු Foeniculum valgare 5 අසමෝදගම් Trachyspermum ammi 6 සතකුප්ප Anethum graviolens (යේක මේක විතරක් ඩීලා තමා යෙපි බොලාලාව ගොන් චිංගලුන්ව වඩ කොරන්නේ , කොහොමද හම්බයාගේ මොළේ මචාං ! ) 7 ඉඟුරු Zingiber officinale 8 ගම්මිරිස් Piper nigrum 9 තිප්පිලි Piper longum 10 සාදික්කා Myristica fragrans 11 වසාවාසි 12 කරාබුනැටි Syzygium aromaticum 13 කර කොළ Aconitum palmatum 14 සුවඳකොට්ටන් [B][I]Saussurea costus 15 වැල්මී glycyrrhiza glabra 16 සුදුළූණු Allium sativum 17 කොත්තමල්ලි Coriandrum satium 18 ඉද්ද Holarrhena antidysenteric 19 අත්විඩියන් Aconitum heteropyllum 20 කටුකරෝසන Picrorhiza kurroa 21 පෙරුම්කායම් Ferula assa-foetida (යේක මේක නේඩ චිංගල මාත්තියාලා කෙලින් කඩ වල ඉවර කෙරුවා ? ) 22 මදුරුතලා Ocimum teniflorum 23 නික Vitex Negundo 24 කුඩුමිරිස් Toddalia asiatica 25 ගැටතුඹ Leucas zeylanica 26 රම්මාණිස්ස Cleome gynandra 27 කොහොඹ Azadirachta indica 28 වදකහ Acorus Calamus [/I][/B][/SIZE] [SIZE=7][B][I]ඊලඟට ගන්නවා මේ ඛනිජ ලවණ 9 ය 1 ගෙන්දගම් Yellow arsenic (යේක තමා රජරට පැත්තෙ වකුගඩු නරක් කොරනවා කීලා අපේ චන්න ජයෂුමන මාත්තියා ශොයාගෙන තීනවා කියන්නේ, යේත් යේක ශරි නේ) 2 තුත්තනාගම් [I]Calamine[/I] ( යේකට ඩැන් zinc කියල කීනවා) 3 පල්මානික්කම් C[I]opper Sulphate[/I] 4 සහිඳ ලුණු Rock Salt 5 රත් හිරියල් Cinnabar (යේක රසදිය අඩංගු ලුණු ජාතියක්) 6 සීනක්කාරම් Alum ( 7 මනෝසීල Realgar (ආසනික් සල්ෆයිඩ්) 8 පුෂ්කර Borax (සෝඩියම් බෝරේට්) 9 ජිප්සම් Gypsum [/I][/B] මේවා වල ලවණ ටික මුලින් විෂ මාරණය කොරනවා (යේවා ගුරු මුෂ්ඨී ශරි ! පිට ඩෙන්නෑ) අර ශාඛ අමුද්‍රව්‍ය ටික හොඳට හෝදලා වේලලා කුඩු කොරලා ගන්නවා[/SIZE] [SIZE=7]මේ ඔක්කොම හොඳට අනලා අරගෙන 1 පළවෙනි දවසේ මදුරුතලා ගස් මුල් එක්ක කොටලා ගත්තු යුෂ වල පොඟවලා අව්වේ තීනවා 2 දෙවැනි දවසේ කොහොඹ කොළ කොටල ගත්තු ඉස් මෙ පොඟවලා අව්වේ තීනවා 3 තුන්වෙනි දවසේ නික කොල කොටලා ගත්තු ඉස්මේ පොගවලා අව්වේ තීනවා 4 හතරවැනි දවසෙ ඇඹුල් දොඩම් ගෙඩි වල යුෂ අරගෙන ඒකෙ පොඟවලා අව්වේ තීනවා 5 පස්වෙනි දවසේ ඉඟුරු කොටලා ගත්තු ඉස්මෙ පොඟවලා අව්වේ තීනවා 6 හයවෙනි දවසේ කොහොඹ තෙල් වල පොඟවලා අව්වේ තීනවා 7 හත්වෙනි දවසෙ ගිතෙල් වල පොඟවල අව්වේ තීනවා. ඊට පස්සෙ යේක ගුලි කොර ගන්නවා මුං ඇට ගාණට - ඊට පස්සෙ අව්වේ වේලගන්නවා. යේකට තමා කීනවා සීතාරාම ගුලි (සිංහල වෙදකමේම විතරක් තියෙන වටීකාප්රකරණය නම් පොතේ එන අග්‍රගණ්‍ය , ලංකාවේ ආයුර්වේද රෝහල් වලට නැතුවම බැරි දිව්‍ය ඔසුවක් තමා මේ) කියල , ඉන්දියාවේ ආයුරුවේදෙවත් නෑ මේම බේතක්. යේකේ මොනාද තියෙන වාශී ? යේක තමා නිව්මෝනියාව එන්න තියනවා නම් නවත්තන්නේ. නැත්තම් කරුමෙට හරි නිව්ම්මෝනියාව තිබ්බොත් තවත් කුරුවල් වෙන්න නොදී අඩු කොරලා හොඳ කොරන්නේ. අනික තමා උණ වෙඩි වගේ තමා බස්සන්නේ , නැත්තම් උණ එන්න දෙන්නෙ නේ. යේක තනියම ගිලින ගුලියක් නෙවි. යේක කෂාය ජාති 3ක (ලෙඩාගේ ඇඟේ හැටියට ගැලපෙන්න) දිය කොරලයි පොවන්නේ. වරද්දලා දුන්නොත් බඩ දැවිල්ල (Gastritis) හැදෙනවා. ඕක තමා ශීතා නෝනේගේ රහෂ් බේත - ලංකාවටම ඇති වෙන්න බඩු රටේ හැම තැනම අස්සක් මුල්ලක් නෑර stock වෙලා තීනවා. මේ ෆොටෝ එකේ බෝතලේ ඇතුලේ තීන්නේ කොණ කැපු අප්පු/රාළගේ සීතාරාම ගුලි ටික (හැබැයි තාම මෙයින් එකක් වත් බීලා නේ). [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/101783456_3165770823469963_2073474455182508032_n.jpg?_nc_cat=106&ccb=2&_nc_sid=825194&_nc_ohc=BJDGh5GPKuUAX_LaIzI&_nc_ht=scontent.fcmb1-1.fna&oh=32ded2ae0414d2ef718d11bde76370d5&oe=5FC393EA[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom