ෂෙහාන් සේමසිංහත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදිනවා.

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    හිටපු මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ ත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදින බව නිල වශයෙන් නිවේදනය කරනවා.
    කෙසේ වෙතත්, තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
    ඉදිරියටත් තමාගේ දිස්ත්‍රික්කය එනම් අනුරාධපුර ජනතාව වෙනුවෙන් තමා සේවය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

    Ranil seeyage Mudal Amathi(Niyojya) :sorry:

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    හිටපු මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ ත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදින බව නිල වශයෙන් නිවේදනය කරනවා.
    කෙසේ වෙතත්, තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
    ඉදිරියටත් තමාගේ දිස්ත්‍රික්කය එනම් අනුරාධපුර ජනතාව වෙනුවෙන් තමා සේවය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

    Ranil seeyage Mudal Amathi(Niyojya) :sorry:

    මුදල් ඇමති කියන්නෙ මචං ආයි ගහල ඇති ගැහිල්ලක් දොඹෙන් යන්න .... ඕකුන් ට දැන් කෝකත් එකයි පරම්පරා ගානක් ගොඩ දාල ඇත්තෙ 😮
     
    • Like
    Reactions: wpril5 and hchri

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    මුදල් ඇමති කියන්නෙ මචං ආයි ගහල ඇති ගැහිල්ලක් දොඹෙන් යන්න .... ඕකුන් ට දැන් කෝකත් එකයි පරම්පරා ගානක් ගොඩ දාල ඇත්තෙ 😮

    itin ehema gahala nam, lapayata puluwanne gahapu hati hoyala athulata danna..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    මුදල් ඇමති කියන්නෙ මචං ආයි ගහල ඇති ගැහිල්ලක් දොඹෙන් යන්න .... ඕකුන් ට දැන් කෝකත් එකයි පරම්පරා ගානක් ගොඩ දාල ඇත්තෙ 😮
    Umba nam ane manda bab . Hariyata bank manager kenek ta palenna horakan karanna puluwan ne kiyanawa wage kathawak ne. ..ehema gahanna bah ban.. eka eka dewal wala ayojana game gahala nam puluwan.. watinne nathi shares loku ganakata wage gannawa wage game gahanna puluwan..man hithanne nah mu ewa gahuwa kiyala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,741
    113
    Umba nam ane manda bab . Hariyata bank manager kenek ta palenna horakan karanna puluwan ne kiyanawa wage kathawak ne. ..ehema gahanna bah ban.. eka eka dewal wala ayojana game gahala nam puluwan.. watinne nathi shares loku ganakata wage gannawa wage game gahanna puluwan..man hithanne nah mu ewa gahuwa kiyala
    ජෙප්පො කියන්නෙ මචන් ඉතින් අමු ගවයෝ. මහ බැංකුව මහ දවල් කැඩුවා කියලනේ කියන්නෙ. ඒත් සල්ලි ට්‍රක් එකේද් අරන් ගියෙ කියලා ඇහුවාම අඟිල්ල පුකේ ගහන් හැංගෙනවා. 🤭 🤭
     
    • Haha
    Reactions: Lokka Ayya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    ගොඩක් එවුන් මේ පාර ඉල්ලනේ නෑ මොකද අපරාදේ සල්ලි
    උන් දන්නවා මේ අපායේ ඉන්ටෙවල් ඉක්මනට ඉවරවෙලා අයෙත් ලගදීම චන්දයක් එනවා කියලා
    එකයි ඔය
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    කොහොම උනත් තරග කරන් නැති සීන් වෙන පිල් වලට මාරු වෙන ඒව ඒ පක්ෂෙම එවුන් එක්ක ඇර ගන්න ඒව දැක්කම තේරෙන්නෙ power එක සහ ලාභය ඕන නිසා තමා ඔය සෙට් එකම දගලන්නෙ. එහෙම නැති කොට යන්න දගලනව
     
    • Like
    Reactions: haunte

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් එවුන් මේ පාර ඉල්ලනේ නෑ මොකද අපරාදේ සල්ලි
    උන් දන්නවා මේ අපායේ ඉන්ටෙවල් ඉක්මනට ඉවරවෙලා අයෙත් ලගදීම චන්දයක් එනවා කියලා
    එකයි ඔය

    මාස 6න් නේද එන්නෙ?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හිටපු මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ ත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදින බව නිල වශයෙන් නිවේදනය කරනවා.
    කෙසේ වෙතත්, තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
    ඉදිරියටත් තමාගේ දිස්ත්‍රික්කය එනම් අනුරාධපුර ජනතාව වෙනුවෙන් තමා සේවය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

    Ranil seeyage Mudal Amathi(Niyojya) :sorry:

    dial ekak tamai habai mee paara paradinwa