Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
17 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂේනුකා සෙනවීරත්න.. ද ස්ලට්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මේ ලිපිය ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ පළවුණේ 2006 ජුලි 02 වැනි දා ය.)

කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? - සොනාලී සමරසිංහ

බොහෝ විට කෙනෙකුව මැනෙන්නේ, එම පුද්ගලයා පවත්වන ඇසුරුකම් ආශ්රයෙනි. මහින්ද රාජපක්ෂ එහි දී වෙනස් නොවේ. දැනටමත්, අජිත් නිවාඞ් කබ්රාල් සමග පවත්වන ඇසුර ගැන බොහෝ දෙනා ජනාධිපතිවරයාව දැඩි විවේචනයට ලක්කරති.

මෑතකදී එම අජිත් නිවාඞ් කබ්රාල්ව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති තනතුරට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීම නිසා, කබ්රාල්ගේ විවිධ ව්‍යාපාරික ගනුදෙනු ගැනත්, ඒවා කුමන ආකාරයකින් ලංකාවේ ආර්ථිකයට බලපෑම් ඇති කරනු ලැබේ ද යන්න ගැනත්, ප්‍රශ්න මතුවෙමින් තිබේ.

ඒ මදිවාට දැන්, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හුරතලා සහ අතීසාර මහජන සම්බන්ධතා ලේකම්වරයා වන සජින් වාස් ගුණවර්ධනගේ පරණ කෙරුවාවත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, වංචා විමර්ශනවල සැකකරුවෙකු වී සිටීම, ලබා ගත් ණය නොගෙවා පැහැර හැරීම සහ විවිධ පොරොන්දු කඩ කිරීම වැනි දුරාචාර රැසක එකතුවක් සේ පෙනෙන්ට තිබේ.

ජනාධිපති රාජපක්ෂ මෙසේ තමන්ගේ උපදේශකයන් සහ කිට්ටුවන්තයන් තෝරාගන්නා විලාසිතාව වඩාත් ප්රශ්නකාරී වන තවත් හේතුවක් තිබේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරණ කාලයේ මේ සජින් වාස් ගුණවර්ධනම ඔහුගෙන් යම් නිලයක් බලාපොරොත්තු වූ අවස්ථාවේ, සජින් වාස් ගුණවර්ධනගේ අතීත අපරාධ පිළිබඳ වාර්තාව රනිල් වික්‍රමසිංහට සැලවිය. එම තනතුර ලබා ගැනීමට නම්, අතීතයේ කළා යැයි කියන ඇතැම් අපරාධවලට ගෑවී ඇති තම නාමය පිරිසුදු කරගෙන එන්නැ යි කියා රනිල් වික්‍රමසිංහ මේ සජින් වාස් ගුණවර්ධන තරුණයාව එදා හරවා යවා තිබේ.

ට්‍රයිකෝ සමාගමේ රැකියාවක් සඳහා සජින් ඩුබායි බලා ගියේ මේ සිද්ධියෙන් පසුවයි. එහි දී පවා, එම සමාගමේ පාලනාධිකාරියේ හොඳ හිත ඔහු නැති කරගත් බව සැළයි. කෙසේ වෙතත්, වාසනාවන්ත ඉරණමකින් මෙන්, එහි දී ඔහුට එදා ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව මුණගැසුණි. ඒ, මහින්ද රාජපක්ෂ ඩුබායි රටේ සංචාරයකට ගොස් සිටි අවස්ථාවයි. මෙහි දී මහින්ද රාජපක්ෂට රටතොට පෙන්නීමට එක්කරගෙන ගියේ සජින් වාස් ගුණවර්ධන ය.

ගමේගොඬේ ආරයේ ඉතා සරළ පුද්ගලයෙකු වන මහින්ද රාජපක්ෂට, චතුර ලෙසින් ඉංග්‍රීසි භාෂාව වහරණ, පරිගණක නිපුණත්වය සහිත මේ තරුණයාව හොඳින් හිතට ඇල්ලූවේය. සජින් නම් ‘නියම බඩුවක්’ යැයි මහින්දට සිතුණි. ‘‘ඇයි ලංකාවට ඇවිල්ලා මගෙත් එක්ක වැඩ කරන්නේ නැත්තේ?’’ එදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ තරුණයාට ආරාධනා කෙළේය. ඒ ගැන දෙපාරක් සිතීමේ අවශ්‍යතාවක් සජින්ට නොවුණි. මුළු ජීවිත කාලයේම ඔහුගේ ආශාව වුණේ දේශපාලනයට පිවිසීමයි. එසේ වන විට, මේ පෑදෙන්ට යන අවස්ථාව මහඟු එකකි. ඒ ගැන කතාව පසුව..

ඉතිං, අද විධායක ජනාධිපතිවරයාට මෙතරම් කිට්ටුවෙන් සිටින මේ තරුණයා කවුරුන් ද?

33 වියැති සජින් වාස් ගුණවර්ධන දැනටමත් ජනාධිපති මහේන්ද්‍ර පර්සි රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ය. මේ ප්‍රියමනාප තරුණයා ගැන බොහෝ අය වර්ණනා කරති. එසේම, නිශ්චිත තනතුරක් නැතත්, රාජපක්ෂගේ සාම ක්‍රියාවලිය තුළ ද, මොහු ප්‍රධාන චරිතයකි.

මේ වසරේ පෙබරවාරි මාසයේ ජිනීවා නුවර ‘ෂැතෝ දෙ බොසි’ නැමැති ස්ථානයේ දී කොටි සංවිධානය සහ ලංකාවේ ආණ්ඩුව අතර පැවති සාම සාකච්ඡාවේ පළමු වටයේ දී සජින් වාස් ගුණවර්ධන එම සාකච්ඡා ශාලාවට කූට ලෙසින් රිංගා ගත්තේය. සාකච්ඡා සභාවට ආණ්ඩුව පැත්තෙන් සහභාගී වන්නන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබුණි.

මහ බක්කා

ශ්‍රී ලංකා ආණ්ඩුවේ සාකච්ඡුා කණ්ඩායම, එච්. එල්. ද සිල්වා, ගෝමින් දයාසිරි, පාලිත කොහොන සහ ජෝන් ගුණරත්න වැනි ප්‍රකට පුද්ගලයන්ගෙන් සමන්විත විය. සජින් වාස් පැමිණියේ, මේ කණ්ඩායම පැමිණීමෙන් දවසකට පසුවයි. ඔහුව එහි යවන ලද්දේ, සාකච්ඡා ක්‍රියාවලිය ගැනත්, සාකච්ඡා කණ්ඩායම ගැනත් සොයා බැලීමට සහ කේලාම් කීමට පත්කෙරුණු විශේෂ ජනාධිපති නියෝජිතයෙකු වශයෙනි. දැන් මහ බක්කෙකු වී සිටින මේ සොක්කා ගැන, දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයන් වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ මංගල සමරවීර වැන්නන්ගේ සිත් තුළ ඒ වන විටමත් අප්‍රසාදය ලියලමින් තිබුණි.

අපේ‍්‍රල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා දෙවන වටයත් පැවැත්විණි නම්, සජින් වාස් ගුණවර්ධන නැවත වරක්, තමන්ගේ විදේශ පාරාදීසයකට යනවා නොඅනුමානයි. කෙසේ වෙතත්, ජුනි මාසය වන විට, සාම ක්‍රියාවලිය තුළ ඔහු රඟපෑ භූමිකාව, වඩාත් පැහැදිළි වන්නටත්, වඩාත් බලසම්පන්න වීමටත් විය. විවිධ හේතු යටතේ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කළ එල්.ටී.ටී.ඊ, සංවිධානය, කෙසේ වෙතත්, ඔස්ලෝ නුවරදී නැවත හමු වී, ‘ශ්‍රී ලංකා නිරීක්ෂණ කණ්ඩායම’ ගැන වන සීමිත සාකච්ඡාවකට එකඟ විය.

එවැන්නකට සහභාගී වීම ගැන ඒ මේ අත වැනෙමින් සිටි ආණ්ඩුව, අවසානයේ දී තුන්වැනි මට්ටමේ නියෝජිත කණ්ඩායමක් ඔස්ලෝ නුවරට පිටත් කර හැරීමට තීරණය කෙළේය. ජුනි 8 සහ 9 යන දෙදිනයන්හි පැවැත්වීමට නියමිත එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයේ නායකත්වය පැවරුණේ, එවක ‘සාම ලේකම් කාර්යාලයේ’ ප්‍රධානියා වූත්, ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූත්, පාලිත කොහොනටයි. ඔහුට සහාය වීමට, තරුණ සජින් වාස් ගුණවර්ධන, ‘සාම ලේකම් කාර්යාලයේ’ ෂානක ජයසේකර සහ නීතිඥ ගෝමින් දයාසිරිව පත්කෙරුණි.

සුපිරි තරුව

ඉතිං, මේ සජින් කවුද? ජනාධිපති රාජපක්ෂව සිය වසඟයට ගැනීමටත්, සිරස සුපිරි තරුවක් සේ මෙසේ මුදුනට ඒමටත් හේතු වන්නට ඇති කාරණා කවරේද?

සජින් යනු, 1994 චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසු, ව්‍යවසාය මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් සිටි, ඒ. ඞී. ද වාස් ගුණවර්ධනගේ පුතා ය. ලොකු වාස් ගුණවර්ධන, පේ‍්‍රමදාස යුගයේ නෂ්ටාවශේෂයකි. කෙසේ වෙතත්, චන්ද්‍රිකාගේ ප්රියතමයෙකු වන තිලාන් විජේසිංහව ව්‍යවසාය මණ්ඩලයේ සභාපති තනතුරට පත්කරන තෙක් එහි සභාපතිත්වය දැරුවේ ඔහු ය.

‘ගේ‍්‍ර ලයින් ගෲප්’ නැමැති සමාගම සමග, එදා සැකයට භාජනය වූ ව්‍යාපාරික කටයුතුවලට අදාළව සජින් වාස් ගුණවර්ධන ගැන හාහෝවක් ඇති වුණේ, ඔහුගේ පියා ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිත්වය දරමින් සිටි 1995 දී ය. ලාල් විජේරත්නට හිමි ‘ගේ‍්‍ර ලයින්’ සමාගමේ ව්‍යාපෘති සංවර්ධන කළමනාකරු වශයෙන් පත්කරගෙන සිටි සජින් වාස් ගුණවර්ධන, ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ පියා වීම හේතු කොටගෙන, ‘ගේ‍්‍ර ලයින්’ සමාගමට ඉතා ප්‍රයෝජනවත් පුද්ගලයෙකු විය.

මේ කාලයේ ඔහු වයස 22 ක තරුණයෙකි. ඔහුව එදා දැන සිටි අය කියන පරිදි, ඔහු ඉතා උද්යෝගීමත්, නාහෙට නාහන, කතාවෙන් අනුන්ගේ සිත් ගන්නා චාටුකාරයෙකි. මේ නිසා, පහසුවෙන් අහුවෙන බොහෝ දෙනා, මුදල්හදල්වලින් ඔහුට රැවටුණි. ඔහුගේ එක දුර්වලතාවක් තිබුණි. එනම් ණය ගැනීම සහ ණය නොගෙවා සිටීමේ පුරුද්දයි. ඒ නිසා, පොලීසිය බොහෝ විට ඔහුගේ නිවසේ දොරට තට්ටු කෙළේය. කෙසේ වෙතත්, වැඩි කල් නොගොස්, විවිධ හේතු නිසා ඔහු ‘ගේ‍්‍ර ලයින්’ සමාගමෙන් ඉවත් විය.

ණය

මෙසේ සිටියදී ඔහු බියගම නිදහස් වෙළඳ කලාපයේ ව්‍යාපාරවලට අත ගැසීමට සිතුවේය. ඒ අනුව, 1994 ඔක්තෝබර් 11 වැනි දා ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම’ නමින් ඔහු ව්‍යාපාරයක් පිහිටුවා ගති. මේ සමාගමේ ව්‍යාපාරික අරමුණ වුණේ, ඇලවීම සඳහා පාවිච්චි කරන මැලියම් ටේප් පටි, සෙලෝටේප් පටි, සිලිකන් ආලේපිත කඩදාසි, ඇලූමීනියම් ආලේපිත කුඩා මලූ සහ අතුරු නිෂ්පාදන බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් වශයෙන් කටයුතු කිරීමයි.

මේ සමාගම ආරම්භ කිරීම සඳහා ඔහු, අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 නැමැති ලිපිනයේ විසූ විමලසිරි ප්‍රනාන්දු සහ ශිරානී ප්‍රනාන්දු යන යුවළගෙන් රුපියල් මිලියන 2.5 ක ණයක් ලබාගත්තේය. ඒ මුදල සඳහා චෙක්පතක් නිකුත් කෙරුණු අතර, ගනුදෙනුවේ සාක්ෂිකාරයන්ගෙන් කෙනෙකු වුණේ ඔහුගේ පියා වන, ඒ. ඞී. ද වාස් ගුණවර්ධනයි. කෙසේ වෙතත්, මාස කිහිපයකින් පසු මාසික පොලිය ගෙවීම සජින් වාස් ගුණවර්ධන මගහරිමින් සිටි විට, ප්‍රනාන්දු යුවළ, තමන්ගේ ණය සහ ඊට ලැබිය යුතු පොලිය ද සහිතව, රුපියල් මිලියන 3.5 ක් සජින්ගෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරූහ.

මේ ගැන ශිරානී ප්‍රනාන්දු මහත්මියගෙන් මේ පුවත්පත විමසා සිටි අවස්ථාවේ, දැන් ඒ නඩුව අවසන් බවත්, එම පරිච්ෙඡ්දය වසා දමා ඇති බවත් කීවාය.

මොහුගේ සමාගමේ සෙසු පාර්ශ්වකරුවන් වුණේ, විය යුතු පරිද්දෙන්ම, බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ හතරවැනි පටුමගේ අංක 4/1 නැමැති ස්ථානයේ පදිංචි සජින් වාස් ගුණවර්ධන, එම ලිපිනයේම පදිංචි ඔහුගේ සහෝදරයා වන රොහාන් ද වාස් ගුණවර්ධන සහ කලූබෝවිල පන්සල පාරේ ජයා මාවතේ අංක 117/18 ලිපිනයේ පදිංචි, සජින්ගේ ප්‍රථම බිරිඳ වූ චාරිනී විලක්ෂණා ද සිල්වා ය.

චාටු බසට රිසි සජින් වාස් ගුණවර්ධන දැන් සිටින්නේ ඔහුගේ තුන්වැනි විවාහයේ ය. ඒ ගැන මෙහි දී සඳහන් කිරීම අවශ්‍ය කරන්නේ, ඔහුගේ දෙවැනි බිරිඳට සම්බන්ධ තවත් මූල්‍ය ගනුදෙනුවක් මෙහි දී වැදගත් වන නිසා ය.

1997 ජනවාරි 14 වැනි දා සමාගමේ වාර්ෂික ප්රතිලාභ ගණනය කරන අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන එහි ප්‍රධාන කොටස් හිමියා වු අතර අනිත් කොටස් හිමියා වුණේ ‘සී.එෆ්.වෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමකි.

නිදහස් වෙළඳ කලාපයේ සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මුදල් සපයා ගැනීමට සජින් කිට්ටු කළ මූල්‍ය ආයතනය වුණේ මෙකී ‘සී.එෆ්. වෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමයි. හිනිදුම ලක්ප්‍රිය මනෝහරන් නානායක්කාර නැමැත්තෙක් මේ මූල්‍ය සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සිටියේය. මේ මූල්‍ය සමාගමට සජින්ව පෙනුණේ යමක් කමක් කළ හැකි, ප්‍රියමනාප තරුණයෙකු වශයෙනි. ඉතිං, ඔහුගේ ව්‍යාපාරයට මෙම සමාගමත් රුපියල් මිලියන 2-3 අතර ප්‍රමාණයක් සපයා දුන්නේය.

මේ කාලයේ මෙකී ව්‍යාපාරයට යොදා තිබූ අරමුදල්වලින් සියයට 40 ක් එම සමාගමට අයත් වූ අතර, දළ වශයෙන් සියයට 20 ක් ජාතික සංවර්ධන බැංකුවට අයත් විය. ඉතිරි අරමුදල් සැපයුණේ සජින් විසින්මයි.

අරමුදල් යටිමඩි ගැසීම

‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ ගිණුමෙන් පෞද්ගලික බැංකු ගිණුමකට සජින් විසින් මුදල් මාරු කිරීමක් සිදුව ඇති බව හෙළි වීමට වැඩි කල් ගියේ නැත. අධ්යක්ෂ මණ්ඩලයේ යෝජනා සම්මතයෙන් යැයි කියා සහතික පත් නිකුත් කිරීමක් සිදුව තිබුණත්, එසේම සමාගම් ගිණුමෙන් මුදල් ඉවත් කරගෙන තිබුණත්, අධ්යක්ෂ මණ්ඩලය කිසි විටෙක රැස්වී තිබුණේවත්, එවැනි ගනුදෙනුවලට අනුමැතිය දී තිබුණේවත් නැත.

1996 ජුනි 21 වැනි දා, සජින් සිය පියා වන ඒ. ඞී. ද වාස් ගුණවර්ධනව සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත්කර ගත්තේය. ඒ සමගම, ඔහුගේ මාමා කෙනෙකු වන, පසුගිය දා විල්පත්තුවේ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්, නන්දන අබේසූරියවත් ඔහු සිය අධ්යක්ෂ මණ්ඩලයට පත්කර ගත්තේය.

ඒවා කෙසේ වෙතත්, සරත් ද කොස්තා නැමැති ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් සජින් විසින් ගෙවා ඇති බව අධ්යක්ෂ මණ්ඩලය සොයා ගත්තේය. මේ කාලය වන විට සජින්ගේ කිට්ටුවන්ත මිත්රයෙකුව සිටි මනෝහරන් නානායක්කාර, ඔහුගේ සමාගමේ ප්‍රධාන කොටස් හිමියා බවට පත්ව තිබුණි. එහෙත් වැඩි කල් නොගොස් දෙන්නා විරසක වූහ. එහි දී, ‘සී.එෆ්. වෙන්චර්’ සමාගමේ නානායක්කාරගේ කාර්යාල කාමරයට ගිය සජින් ඔහුට අපහාසයෙන් බැණ වැදී තිබුණි.

1996 ඔක්තෝබර් 29 වැනි දා මනෝහරන් නානායක්කාර ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම්’ අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්විය.

මනෝ නානායක්කාර වශයෙන් ප්‍රසිද්ධ මේ මනෝහරන්, 1997 ජනවාරි මාසයේ සිය කොටස් විකුණා දැම්මේය. එම කොටස් මිළ දී ගත්තේ, බියගම නිර්යාත සැකසුම් කලාපයේ පිහිටි කොරියානු සමාගමක් වන ‘යුං ඈන් ලංකා පෞද්ගලික සමාගමයි.’ ඒ අනුව එම සමාගම මගින්, චූන් ජෝකිම්, සැං හියොං ලී, හින් ජුන් ලී යන අයව, ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ අධ්යක්ෂ මණ්ඩලයට 1997 පෙබරවාරි 5 වැනි දා පත්කෙරුණි. එදාම, සජින්ගේ ප්‍රථම බිරිඳ, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වාගේ දියණිය, චරිනී විලක්ෂණී ද සිල්වා ඉල්ලා අස්වූවාය.

අනතුරුව, සජින් වාස් ගුණවර්ධනගේ මූල්‍ය කටයුතු ගැන කොරියානු සමාගම ද සැක කරන්ට පටන් ගත්තේය. එහි දී වහාම ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ නීතිවේදීන්ගේ ද සහයෝගය ඇතිව ඇමරිකාවෙන් ද නීතිවේදීන් ගෙන්වා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කොරියානු සමාගම සූදානම් විය.

මේ වන විට මූල්‍යමය අර්බුදයක ගිලී සිටි ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමට’ මුදලින් ආධාර කිරීම සඳහා ඉන්දියානු සම්භවයෙන් යුත් ෂර්මා නැමැත්තෙකු ඉදිරිපත් වන්නේ මේ කාලයේ ය. සජින්ට ෂර්මාව හඳුන්වා දෙන්නේ, සජින්ගේ මාමා වන ගාමිණී අබේසූරියයි. ඔහුව ෂර්මාට හඳුන්වා දෙන ලද්දේ, ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට බැඳී සිටි ඩබ්ස් කනගරත්නම් ය.

1999/2000 කාලය වන විට සජින් සහ ෂර්මා අතර සබඳතා පලූදු වන්නට විය. එහි දී ෂර්මා විසින් කරන ලද පැමිණිල්ලක් උඩ, වංචා විමර්ශන ඒකකය සජින්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීය. මේ නඩුවේ දී සජින්ව දින දහයක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. කෙසේ වෙතත්, නැවතත් පුතාගේ ගැලවීමට පියා ඉදිරිපත් විය. වංචාකරුවෙකැ යි කියන තම පුතාව එතැනින් බේරාගෙන, තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා හරහා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ගැනීමට පියාට හැකි විය. මේ නඩුවේ දී ඔහුට ඇප දීමට ඉදිරිපත් වුණේ, ඔහුගේ මාමා කෙනෙකු වන, නැසී ගිය නන්ද අබේසූරියත්, තවත් මාමා කෙනෙකු වන, ශ්‍රී ලංකා සිංගර් සමාගමේ හිටපු අධ්යක්ෂ ගාමිණී අබේසූරියත් ය. පසුව, ගංගොඩවිල විජේරාම මාවතේ පිහිටි සිය නිවස විකුණා ෂර්මාගේ ණය පියවීමෙන් නඩුව එකලසක් කර ගැනීමට පියාට හැකි විය. ඉන් පසු ඔහු බත්තරමුල්ලේ වෙනත් නිවසක පදිංචියට ගියේය.

2006 ජුලි 02 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මුල් වරට පළවු

So, Who Is Sajin Vass නැමැති මේ ලිපිය

2014 ඔක්තෝබර් 03 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළ කෙරිණ

සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රයෙනි.

(පළමු කොටස)

[QUOTE="monson, post: 17246238, member: 30005"] (මේ ලිපිය ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ පළවුණේ 2006 ජුලි 02 වැනි දා ය.) [SIZE="4"][B][SIZE="5"]කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? - සොනාලී සමරසිංහ[/SIZE][/B] බොහෝ විට කෙනෙකුව මැනෙන්නේ, එම පුද්ගලයා පවත්වන ඇසුරුකම් ආශ්රයෙනි. මහින්ද රාජපක්ෂ එහි දී වෙනස් නොවේ. දැනටමත්, අජිත් නිවාඞ් කබ්රාල් සමග පවත්වන ඇසුර ගැන බොහෝ දෙනා ජනාධිපතිවරයාව දැඩි විවේචනයට ලක්කරති. මෑතකදී එම අජිත් නිවාඞ් කබ්රාල්ව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති තනතුරට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීම නිසා, කබ්රාල්ගේ විවිධ ව්‍යාපාරික ගනුදෙනු ගැනත්, ඒවා කුමන ආකාරයකින් ලංකාවේ ආර්ථිකයට බලපෑම් ඇති කරනු ලැබේ ද යන්න ගැනත්, ප්‍රශ්න මතුවෙමින් තිබේ. ඒ මදිවාට දැන්, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හුරතලා සහ අතීසාර මහජන සම්බන්ධතා ලේකම්වරයා වන සජින් වාස් ගුණවර්ධනගේ පරණ කෙරුවාවත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, වංචා විමර්ශනවල සැකකරුවෙකු වී සිටීම, ලබා ගත් ණය නොගෙවා පැහැර හැරීම සහ විවිධ පොරොන්දු කඩ කිරීම වැනි දුරාචාර රැසක එකතුවක් සේ පෙනෙන්ට තිබේ. ජනාධිපති රාජපක්ෂ මෙසේ තමන්ගේ උපදේශකයන් සහ කිට්ටුවන්තයන් තෝරාගන්නා විලාසිතාව වඩාත් ප්රශ්නකාරී වන තවත් හේතුවක් තිබේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරණ කාලයේ මේ සජින් වාස් ගුණවර්ධනම ඔහුගෙන් යම් නිලයක් බලාපොරොත්තු වූ අවස්ථාවේ, සජින් වාස් ගුණවර්ධනගේ අතීත අපරාධ පිළිබඳ වාර්තාව රනිල් වික්‍රමසිංහට සැලවිය. එම තනතුර ලබා ගැනීමට නම්, අතීතයේ කළා යැයි කියන ඇතැම් අපරාධවලට ගෑවී ඇති තම නාමය පිරිසුදු කරගෙන එන්නැ යි කියා රනිල් වික්‍රමසිංහ මේ සජින් වාස් ගුණවර්ධන තරුණයාව එදා හරවා යවා තිබේ. ට්‍රයිකෝ සමාගමේ රැකියාවක් සඳහා සජින් ඩුබායි බලා ගියේ මේ සිද්ධියෙන් පසුවයි. එහි දී පවා, එම සමාගමේ පාලනාධිකාරියේ හොඳ හිත ඔහු නැති කරගත් බව සැළයි. කෙසේ වෙතත්, වාසනාවන්ත ඉරණමකින් මෙන්, එහි දී ඔහුට එදා ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව මුණගැසුණි. ඒ, මහින්ද රාජපක්ෂ ඩුබායි රටේ සංචාරයකට ගොස් සිටි අවස්ථාවයි. මෙහි දී මහින්ද රාජපක්ෂට රටතොට පෙන්නීමට එක්කරගෙන ගියේ සජින් වාස් ගුණවර්ධන ය. ගමේගොඬේ ආරයේ ඉතා සරළ පුද්ගලයෙකු වන මහින්ද රාජපක්ෂට, චතුර ලෙසින් ඉංග්‍රීසි භාෂාව වහරණ, පරිගණක නිපුණත්වය සහිත මේ තරුණයාව හොඳින් හිතට ඇල්ලූවේය. සජින් නම් ‘නියම බඩුවක්’ යැයි මහින්දට සිතුණි. ‘‘ඇයි ලංකාවට ඇවිල්ලා මගෙත් එක්ක වැඩ කරන්නේ නැත්තේ?’’ එදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ තරුණයාට ආරාධනා කෙළේය. ඒ ගැන දෙපාරක් සිතීමේ අවශ්‍යතාවක් සජින්ට නොවුණි. මුළු ජීවිත කාලයේම ඔහුගේ ආශාව වුණේ දේශපාලනයට පිවිසීමයි. එසේ වන විට, මේ පෑදෙන්ට යන අවස්ථාව මහඟු එකකි. ඒ ගැන කතාව පසුව.. ඉතිං, අද විධායක ජනාධිපතිවරයාට මෙතරම් කිට්ටුවෙන් සිටින මේ තරුණයා කවුරුන් ද? 33 වියැති සජින් වාස් ගුණවර්ධන දැනටමත් ජනාධිපති මහේන්ද්‍ර පර්සි රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ය. මේ ප්‍රියමනාප තරුණයා ගැන බොහෝ අය වර්ණනා කරති. එසේම, නිශ්චිත තනතුරක් නැතත්, රාජපක්ෂගේ සාම ක්‍රියාවලිය තුළ ද, මොහු ප්‍රධාන චරිතයකි. මේ වසරේ පෙබරවාරි මාසයේ ජිනීවා නුවර ‘ෂැතෝ දෙ බොසි’ නැමැති ස්ථානයේ දී කොටි සංවිධානය සහ ලංකාවේ ආණ්ඩුව අතර පැවති සාම සාකච්ඡාවේ පළමු වටයේ දී සජින් වාස් ගුණවර්ධන එම සාකච්ඡා ශාලාවට කූට ලෙසින් රිංගා ගත්තේය. සාකච්ඡා සභාවට ආණ්ඩුව පැත්තෙන් සහභාගී වන්නන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබුණි. මහ බක්කා ශ්‍රී ලංකා ආණ්ඩුවේ සාකච්ඡුා කණ්ඩායම, එච්. එල්. ද සිල්වා, ගෝමින් දයාසිරි, පාලිත කොහොන සහ ජෝන් ගුණරත්න වැනි ප්‍රකට පුද්ගලයන්ගෙන් සමන්විත විය. සජින් වාස් පැමිණියේ, මේ කණ්ඩායම පැමිණීමෙන් දවසකට පසුවයි. ඔහුව එහි යවන ලද්දේ, සාකච්ඡා ක්‍රියාවලිය ගැනත්, සාකච්ඡා කණ්ඩායම ගැනත් සොයා බැලීමට සහ කේලාම් කීමට පත්කෙරුණු විශේෂ ජනාධිපති නියෝජිතයෙකු වශයෙනි. දැන් මහ බක්කෙකු වී සිටින මේ සොක්කා ගැන, දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයන් වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ මංගල සමරවීර වැන්නන්ගේ සිත් තුළ ඒ වන විටමත් අප්‍රසාදය ලියලමින් තිබුණි. අපේ‍්‍රල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා දෙවන වටයත් පැවැත්විණි නම්, සජින් වාස් ගුණවර්ධන නැවත වරක්, තමන්ගේ විදේශ පාරාදීසයකට යනවා නොඅනුමානයි. කෙසේ වෙතත්, ජුනි මාසය වන විට, සාම ක්‍රියාවලිය තුළ ඔහු රඟපෑ භූමිකාව, වඩාත් පැහැදිළි වන්නටත්, වඩාත් බලසම්පන්න වීමටත් විය. විවිධ හේතු යටතේ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කළ එල්.ටී.ටී.ඊ, සංවිධානය, කෙසේ වෙතත්, ඔස්ලෝ නුවරදී නැවත හමු වී, ‘ශ්‍රී ලංකා නිරීක්ෂණ කණ්ඩායම’ ගැන වන සීමිත සාකච්ඡාවකට එකඟ විය. එවැන්නකට සහභාගී වීම ගැන ඒ මේ අත වැනෙමින් සිටි ආණ්ඩුව, අවසානයේ දී තුන්වැනි මට්ටමේ නියෝජිත කණ්ඩායමක් ඔස්ලෝ නුවරට පිටත් කර හැරීමට තීරණය කෙළේය. ජුනි 8 සහ 9 යන දෙදිනයන්හි පැවැත්වීමට නියමිත එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයේ නායකත්වය පැවරුණේ, එවක ‘සාම ලේකම් කාර්යාලයේ’ ප්‍රධානියා වූත්, ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූත්, පාලිත කොහොනටයි. ඔහුට සහාය වීමට, තරුණ සජින් වාස් ගුණවර්ධන, ‘සාම ලේකම් කාර්යාලයේ’ ෂානක ජයසේකර සහ නීතිඥ ගෝමින් දයාසිරිව පත්කෙරුණි. සුපිරි තරුව ඉතිං, මේ සජින් කවුද? ජනාධිපති රාජපක්ෂව සිය වසඟයට ගැනීමටත්, සිරස සුපිරි තරුවක් සේ මෙසේ මුදුනට ඒමටත් හේතු වන්නට ඇති කාරණා කවරේද? සජින් යනු, 1994 චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසු, ව්‍යවසාය මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් සිටි, ඒ. ඞී. ද වාස් ගුණවර්ධනගේ පුතා ය. ලොකු වාස් ගුණවර්ධන, පේ‍්‍රමදාස යුගයේ නෂ්ටාවශේෂයකි. කෙසේ වෙතත්, චන්ද්‍රිකාගේ ප්රියතමයෙකු වන තිලාන් විජේසිංහව ව්‍යවසාය මණ්ඩලයේ සභාපති තනතුරට පත්කරන තෙක් එහි සභාපතිත්වය දැරුවේ ඔහු ය. ‘ගේ‍්‍ර ලයින් ගෲප්’ නැමැති සමාගම සමග, එදා සැකයට භාජනය වූ ව්‍යාපාරික කටයුතුවලට අදාළව සජින් වාස් ගුණවර්ධන ගැන හාහෝවක් ඇති වුණේ, ඔහුගේ පියා ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිත්වය දරමින් සිටි 1995 දී ය. ලාල් විජේරත්නට හිමි ‘ගේ‍්‍ර ලයින්’ සමාගමේ ව්‍යාපෘති සංවර්ධන කළමනාකරු වශයෙන් පත්කරගෙන සිටි සජින් වාස් ගුණවර්ධන, ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ පියා වීම හේතු කොටගෙන, ‘ගේ‍්‍ර ලයින්’ සමාගමට ඉතා ප්‍රයෝජනවත් පුද්ගලයෙකු විය. මේ කාලයේ ඔහු වයස 22 ක තරුණයෙකි. ඔහුව එදා දැන සිටි අය කියන පරිදි, ඔහු ඉතා උද්යෝගීමත්, නාහෙට නාහන, කතාවෙන් අනුන්ගේ සිත් ගන්නා චාටුකාරයෙකි. මේ නිසා, පහසුවෙන් අහුවෙන බොහෝ දෙනා, මුදල්හදල්වලින් ඔහුට රැවටුණි. ඔහුගේ එක දුර්වලතාවක් තිබුණි. එනම් ණය ගැනීම සහ ණය නොගෙවා සිටීමේ පුරුද්දයි. ඒ නිසා, පොලීසිය බොහෝ විට ඔහුගේ නිවසේ දොරට තට්ටු කෙළේය. කෙසේ වෙතත්, වැඩි කල් නොගොස්, විවිධ හේතු නිසා ඔහු ‘ගේ‍්‍ර ලයින්’ සමාගමෙන් ඉවත් විය. ණය මෙසේ සිටියදී ඔහු බියගම නිදහස් වෙළඳ කලාපයේ ව්‍යාපාරවලට අත ගැසීමට සිතුවේය. ඒ අනුව, 1994 ඔක්තෝබර් 11 වැනි දා ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම’ නමින් ඔහු ව්‍යාපාරයක් පිහිටුවා ගති. මේ සමාගමේ ව්‍යාපාරික අරමුණ වුණේ, ඇලවීම සඳහා පාවිච්චි කරන මැලියම් ටේප් පටි, සෙලෝටේප් පටි, සිලිකන් ආලේපිත කඩදාසි, ඇලූමීනියම් ආලේපිත කුඩා මලූ සහ අතුරු නිෂ්පාදන බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් වශයෙන් කටයුතු කිරීමයි. මේ සමාගම ආරම්භ කිරීම සඳහා ඔහු, අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 නැමැති ලිපිනයේ විසූ විමලසිරි ප්‍රනාන්දු සහ ශිරානී ප්‍රනාන්දු යන යුවළගෙන් රුපියල් මිලියන 2.5 ක ණයක් ලබාගත්තේය. ඒ මුදල සඳහා චෙක්පතක් නිකුත් කෙරුණු අතර, ගනුදෙනුවේ සාක්ෂිකාරයන්ගෙන් කෙනෙකු වුණේ ඔහුගේ පියා වන, ඒ. ඞී. ද වාස් ගුණවර්ධනයි. කෙසේ වෙතත්, මාස කිහිපයකින් පසු මාසික පොලිය ගෙවීම සජින් වාස් ගුණවර්ධන මගහරිමින් සිටි විට, ප්‍රනාන්දු යුවළ, තමන්ගේ ණය සහ ඊට ලැබිය යුතු පොලිය ද සහිතව, රුපියල් මිලියන 3.5 ක් සජින්ගෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරූහ. මේ ගැන ශිරානී ප්‍රනාන්දු මහත්මියගෙන් මේ පුවත්පත විමසා සිටි අවස්ථාවේ, දැන් ඒ නඩුව අවසන් බවත්, එම පරිච්ෙඡ්දය වසා දමා ඇති බවත් කීවාය. මොහුගේ සමාගමේ සෙසු පාර්ශ්වකරුවන් වුණේ, විය යුතු පරිද්දෙන්ම, බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ හතරවැනි පටුමගේ අංක 4/1 නැමැති ස්ථානයේ පදිංචි සජින් වාස් ගුණවර්ධන, එම ලිපිනයේම පදිංචි ඔහුගේ සහෝදරයා වන රොහාන් ද වාස් ගුණවර්ධන සහ කලූබෝවිල පන්සල පාරේ ජයා මාවතේ අංක 117/18 ලිපිනයේ පදිංචි, සජින්ගේ ප්‍රථම බිරිඳ වූ චාරිනී විලක්ෂණා ද සිල්වා ය. චාටු බසට රිසි සජින් වාස් ගුණවර්ධන දැන් සිටින්නේ ඔහුගේ තුන්වැනි විවාහයේ ය. ඒ ගැන මෙහි දී සඳහන් කිරීම අවශ්‍ය කරන්නේ, ඔහුගේ දෙවැනි බිරිඳට සම්බන්ධ තවත් මූල්‍ය ගනුදෙනුවක් මෙහි දී වැදගත් වන නිසා ය. 1997 ජනවාරි 14 වැනි දා සමාගමේ වාර්ෂික ප්රතිලාභ ගණනය කරන අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන එහි ප්‍රධාන කොටස් හිමියා වු අතර අනිත් කොටස් හිමියා වුණේ ‘සී.එෆ්.වෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමකි. නිදහස් වෙළඳ කලාපයේ සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මුදල් සපයා ගැනීමට සජින් කිට්ටු කළ මූල්‍ය ආයතනය වුණේ මෙකී ‘සී.එෆ්. වෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමයි. හිනිදුම ලක්ප්‍රිය මනෝහරන් නානායක්කාර නැමැත්තෙක් මේ මූල්‍ය සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සිටියේය. මේ මූල්‍ය සමාගමට සජින්ව පෙනුණේ යමක් කමක් කළ හැකි, ප්‍රියමනාප තරුණයෙකු වශයෙනි. ඉතිං, ඔහුගේ ව්‍යාපාරයට මෙම සමාගමත් රුපියල් මිලියන 2-3 අතර ප්‍රමාණයක් සපයා දුන්නේය. මේ කාලයේ මෙකී ව්‍යාපාරයට යොදා තිබූ අරමුදල්වලින් සියයට 40 ක් එම සමාගමට අයත් වූ අතර, දළ වශයෙන් සියයට 20 ක් ජාතික සංවර්ධන බැංකුවට අයත් විය. ඉතිරි අරමුදල් සැපයුණේ සජින් විසින්මයි. අරමුදල් යටිමඩි ගැසීම ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ ගිණුමෙන් පෞද්ගලික බැංකු ගිණුමකට සජින් විසින් මුදල් මාරු කිරීමක් සිදුව ඇති බව හෙළි වීමට වැඩි කල් ගියේ නැත. අධ්යක්ෂ මණ්ඩලයේ යෝජනා සම්මතයෙන් යැයි කියා සහතික පත් නිකුත් කිරීමක් සිදුව තිබුණත්, එසේම සමාගම් ගිණුමෙන් මුදල් ඉවත් කරගෙන තිබුණත්, අධ්යක්ෂ මණ්ඩලය කිසි විටෙක රැස්වී තිබුණේවත්, එවැනි ගනුදෙනුවලට අනුමැතිය දී තිබුණේවත් නැත. 1996 ජුනි 21 වැනි දා, සජින් සිය පියා වන ඒ. ඞී. ද වාස් ගුණවර්ධනව සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත්කර ගත්තේය. ඒ සමගම, ඔහුගේ මාමා කෙනෙකු වන, පසුගිය දා විල්පත්තුවේ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්, නන්දන අබේසූරියවත් ඔහු සිය අධ්යක්ෂ මණ්ඩලයට පත්කර ගත්තේය. ඒවා කෙසේ වෙතත්, සරත් ද කොස්තා නැමැති ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් සජින් විසින් ගෙවා ඇති බව අධ්යක්ෂ මණ්ඩලය සොයා ගත්තේය. මේ කාලය වන විට සජින්ගේ කිට්ටුවන්ත මිත්රයෙකුව සිටි මනෝහරන් නානායක්කාර, ඔහුගේ සමාගමේ ප්‍රධාන කොටස් හිමියා බවට පත්ව තිබුණි. එහෙත් වැඩි කල් නොගොස් දෙන්නා විරසක වූහ. එහි දී, ‘සී.එෆ්. වෙන්චර්’ සමාගමේ නානායක්කාරගේ කාර්යාල කාමරයට ගිය සජින් ඔහුට අපහාසයෙන් බැණ වැදී තිබුණි. 1996 ඔක්තෝබර් 29 වැනි දා මනෝහරන් නානායක්කාර ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම්’ අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්විය. මනෝ නානායක්කාර වශයෙන් ප්‍රසිද්ධ මේ මනෝහරන්, 1997 ජනවාරි මාසයේ සිය කොටස් විකුණා දැම්මේය. එම කොටස් මිළ දී ගත්තේ, බියගම නිර්යාත සැකසුම් කලාපයේ පිහිටි කොරියානු සමාගමක් වන ‘යුං ඈන් ලංකා පෞද්ගලික සමාගමයි.’ ඒ අනුව එම සමාගම මගින්, චූන් ජෝකිම්, සැං හියොං ලී, හින් ජුන් ලී යන අයව, ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ අධ්යක්ෂ මණ්ඩලයට 1997 පෙබරවාරි 5 වැනි දා පත්කෙරුණි. එදාම, සජින්ගේ ප්‍රථම බිරිඳ, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වාගේ දියණිය, චරිනී විලක්ෂණී ද සිල්වා ඉල්ලා අස්වූවාය. අනතුරුව, සජින් වාස් ගුණවර්ධනගේ මූල්‍ය කටයුතු ගැන කොරියානු සමාගම ද සැක කරන්ට පටන් ගත්තේය. එහි දී වහාම ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ නීතිවේදීන්ගේ ද සහයෝගය ඇතිව ඇමරිකාවෙන් ද නීතිවේදීන් ගෙන්වා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කොරියානු සමාගම සූදානම් විය. මේ වන විට මූල්‍යමය අර්බුදයක ගිලී සිටි ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමට’ මුදලින් ආධාර කිරීම සඳහා ඉන්දියානු සම්භවයෙන් යුත් ෂර්මා නැමැත්තෙකු ඉදිරිපත් වන්නේ මේ කාලයේ ය. සජින්ට ෂර්මාව හඳුන්වා දෙන්නේ, සජින්ගේ මාමා වන ගාමිණී අබේසූරියයි. ඔහුව ෂර්මාට හඳුන්වා දෙන ලද්දේ, ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට බැඳී සිටි ඩබ්ස් කනගරත්නම් ය. 1999/2000 කාලය වන විට සජින් සහ ෂර්මා අතර සබඳතා පලූදු වන්නට විය. එහි දී ෂර්මා විසින් කරන ලද පැමිණිල්ලක් උඩ, වංචා විමර්ශන ඒකකය සජින්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීය. මේ නඩුවේ දී සජින්ව දින දහයක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. කෙසේ වෙතත්, නැවතත් පුතාගේ ගැලවීමට පියා ඉදිරිපත් විය. වංචාකරුවෙකැ යි කියන තම පුතාව එතැනින් බේරාගෙන, තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා හරහා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ගැනීමට පියාට හැකි විය. මේ නඩුවේ දී ඔහුට ඇප දීමට ඉදිරිපත් වුණේ, ඔහුගේ මාමා කෙනෙකු වන, නැසී ගිය නන්ද අබේසූරියත්, තවත් මාමා කෙනෙකු වන, ශ්‍රී ලංකා සිංගර් සමාගමේ හිටපු අධ්යක්ෂ ගාමිණී අබේසූරියත් ය. පසුව, ගංගොඩවිල විජේරාම මාවතේ පිහිටි සිය නිවස විකුණා ෂර්මාගේ ණය පියවීමෙන් නඩුව එකලසක් කර ගැනීමට පියාට හැකි විය. ඉන් පසු ඔහු බත්තරමුල්ලේ වෙනත් නිවසක පදිංචියට ගියේය. [B]2006 ජුලි 02 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මුල් වරට පළවු So, Who Is Sajin Vass නැමැති මේ ලිපිය 2014 ඔක්තෝබර් 03 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළ කෙරිණ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රයෙනි. (පළමු කොටස)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom