Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂේනුකා සෙනවීරත්න.. ද ස්ලට්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? (2 කොටස ) -සොනාලී සමරසිංහ

බැංකු ගිණුම සුද්ද කිරීම

සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය.

දැන්, නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, ෂර්මා සමග ඇති කරගත් හුටපටයෙන් වැඩි කලක් ගියේ නැත. සජින්, ට්‍රයිකෝ සමාගමේ සේවය සඳහා ඩුබායි බලා පිටත් විය.

මෙකී දේවල් ටික විතරක් වුණත්, කෙනෙකුට ඕනෑවටත් වැඩි ප්‍රශ්න ගොන්නකි. එහෙත් සජින් වාස් ගුණවර්ධනගේ නොපනත්කම් නතර නොවුණි. මෙවර මේ චාටුකාර තරුණයාගේ ගොදුර වන්නේ, ඔහුගේ පළමු බිරිඳ වන චරිනීගේ පියා ය. තමන්ට සුපුරුදු තවත් මගඩියකින් ගොඩ ඒම සඳහා රුපියල් 600,000 ක් අවශ්‍ය වූ අවස්ථාවක, සජින් බෑනා ගියේ මාමා වෙතටයි. කරුණාබර මාමා කෙනෙකු වූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වා, සිය අත්සන සහිත හිස් චෙක්පතක් බෑනාට දුන්නේය. එම චෙක්පතට වහාම රුපියල් 2,000,000 ක මුදලක් ලියාගෙන මාමාගේ බැංකු ගිණුම බෑනා හිස් කෙළේය. ජනාධිපතිවරයාගේ සහෝදරයා වන චමල් රාජපක්ෂ, හිටපු පොලිස් නිලධාරියෙකි. කාලයිල් සිල්වා ඔහුගේ දීර්ඝ කාලීන මිතුරෙකි. තමන්ට සිදුවූ අබැද්දියත්, සජින්ගේ සටකපට කමත් ඔහු චමල් රාජපක්ෂට විස්තරාත්මකව ලියා දැන්නුවේය.

මෝටර් රථය විකිණීම

මෝටර් රථයක් පිළිබඳ තවත් පරහක් ද තිබුණි. ඒ 1996 මුල් කාලයයි. එකල ඔහුගේ ව්‍යාපාරික සගයා වූ මනෝ නානායක්කාරට මේ සජින් තමන්ට හිමි නැති වාහනයක් ඉතා සාර්ථකව විකිණුවේය. මේ දක්වාමත් මනෝ නානායක්කාර මේ චාටුකාර තරුණයාට වසඟ වී සිටියා විය හැකිය. එනිසා, 1996 පෙබරවාරි හෝ මාර්තු මාසයේ යම් දවසක, කළු පාට අළුත්ම පාහේ මිට්සුබිෂි ලාන්සර් රථයකින් සජින් පැමිණ එය විකිණීමට අවශ්‍ය බව කී විට නානායක්කාර එය මිළදී ගැනීමට කැමති විය. වාහනය පදවා තිබුණේ සැතපුම් 2000 ක දුරක් පමණි. ඒ තත්වයේ වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් 950,000 ක් පමණ විය හැකි නිසා, මෙම වාහනය රුපියල් 850,000 කට මිළදී ගැනීමට නානායක්කාර කැමැත්ත පළ කෙළේය. ඒ මුදල භාරගත් බවට සජින් කුවිතාන්සියක් ද අත්සන් කොට නානායක්කාරට දුන්නේය.

අශූචි ගොඩ විදුලි පංකාවේ වැදුණේ එවිටයි. දවසක් නානායක්කාරගේ මහළු රියැදුරා එම වාහනයෙන් යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ඇතුළු වන විට එය නතර කළ සමාගම එය තමන්ගේ වාහනයක් බව කීය. මේ වාහනය සජින් වාස් ගුණවර්ධන යුනයිටඞ් මෝටර්ස් ආයතනයෙන් බද්දට ගත් වාහනයකි. සජින් වාස් ගුණවර්ධන තුන්වැනි පාර්ශ්වයකට විකුණා තිබුණේ, තමන්ගේ නමට අයිතියක් නැති එකී වාහනයයි. එසේම යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙවිය යුතු මාසික වාරිකයත් ඒ වන විට ඔහු මාස හතරකින් පැහැර හැර තිබුණි.

දැන් යුනයිටඞ් මෝටර්ස් ආයතනය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව, පොලිස් නිලධාරීන් පිරිසක් නානායක්කාරගේ තලාහේන නිවසට ගොස් මුල්ලේරියාව පොලිස් ස්ථානයට වාර්තා කරන්නැ යි දැන්වූහ. දැනට ඔස්ටේ්රලියාවේ බි්රස්බේන් නුවර වාසය කරන නානායක්කාර පවුලට සමීප ආරංචි මාර්ග මේ පුවත්පතට දන්වන පරිදි, කෙලින්ම සජින් වාස් ගුණවර්ධනව අල්ලාගෙන, තමන්ගේ රුපියල් 850,000 නානායක්කාර ඉල්ලා ඇත්තේ මේ අවස්ථාවේ ය. එසේම, වාහනය ආපසු යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙන ගොස් ඔහු විසින්ම භාර දීමත් අනිවාර්ය කෙරුණි. එසේ නොවුණොත්, හිරේ තපින්ට වන බව මනෝ සිය මිතුරාට පැහැදිළි කර දුනි. අවසානයේ එම අයථා ගනුදෙනුව සමථයකට පත්කර ගැනුණේ එයාකාරයෙනි.

කෙළවරක් නැති ලැයිස්තුව

කලින් ද අප කී පරිදි, ලැයිස්තුවේ ඉවරයක් නැත. දැන් ඔහු පැටලෙන්නේ බි්රතාන්ය ජාතික විදේශ ගමන් බලපත්‍ර අංක 022542371 සහිත, විදේශ කාන්තාවක් සමගයි. ඇගේ නම පෝලින් එඞ්විනා විලියම්ස් ය. ඇය සිටියේ ලොකු කරදරයකයි. 2002 සැප්තැම්බර් හරියේ, ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ කාමර අංක 242 ඈ ලැගුම්ගෙන සිටියාය. ඈට ‘ක්‍රොෆ්ට් ඔරිජිනල්’ නැමැති විනෝද යාත්‍රාවක් තිබුණි. මේ කියන කාලයේ එම යාත්‍රාව ‘කලම්බු එන්ජිනියරින් එන්ටප්‍රයිස්’ අංගනයේ ගාල් කොට තිබුණි.

මේ යාත්‍රාවේ සිදු කළ යුතුව තිබූ ඇතැම් අළුත්වැඩියා කටයුත්තක් ඈ භාර දී තිබුණේ, ජා-ඇල ඇලෙක්සැන්ඩි්රයා එස්ටේට්හි, 7 වැනි පටුමගේ අංක 6 දරණ නිවසේ පදිංචි ෆ්රෑන්ක් විල්ෆ්රඞ් පෙරේරා නැමැත්තෙකුටයි. අදාළ අළුත්වැඩියාව සඳහා වන ස්ටර්ලින් පවුම් 9500 ක මුදලක් 2002 අපේ‍්‍රල් 24 වැනි දා, විල්ෆ්රඞ් පෙරේරාගේ ජා-ඇල කොමර්ෂල් බැංකු ගිණුමට (8810002051) පෝලින් එඞ්විනා විලියම්ස් ගෙවා තිබුණි.

කිසි අළුත්වැඩියාවක් කිරීමට පෙර 2002 ජුනි 10 වැනි දා විල්ෆ්රඞ් පෙරේරා අභාවප්‍රාප්ත විය. තමන් ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට එඞ්විනා විලියම්ස් තෙස්තමේන්තු නඩුකරයකට බැස්සාය. මේ අතර, මියගිය විල්ෆ්රඞ් පෙරේරාගේ සම්බන්ධතාවත් අපූරුයි. චරිනී ද සිල්වාගෙන් දික්කසාද වී දැන් සජින් වාස් ගුණවර්ධන විවාහ වී සිටියේ ගුවන් සේවිකාවක වූ දිල්රුක්ෂි සමගයි. ඈ, මියගිය විල්ෆ්රඞ් පෙරේරාගේ දියණියයි. එසේම, තවත් ඇමරිකානු ඩොලර් 11,000 ක මුදලක් 2000 ඔක්තෝබර් මාසයේදී තමා විසින් විල්ෆ්රඞ් පෙරේරාට දුන් බවත් එඞ්විනා විලියම්ස් කියා සිටියාය. එහෙත් විනෝද යාත්‍රාවේ කිසි අළුත්වැඩියාවක් විල්ෆ්රඞ් පෙරේරාගේ පැත්තෙන් කෙරී තිබුණේ නැත.

මීට අමතරව පෝලින් එඞ්විනා විලියම්ස්ගේ තවත් දුක්ගැනවිල්ලකුත් තිබුණි. මේ කාලය වන විට සජින් වාස් ගුණවර්ධන විනෝද යාත්‍රා අළුත්වැඩියාවට අතගසමින් සිටියේය. සමහර විට, රනිල් වික්‍රමසිංහගේ අගමැති කාලයේදී සජින්ගේ පියා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුර ඉල්ලා සිටියේ මේ නිසා විය හැකිය. එහෙත්, රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඉල්ලීමට කන්දුන්නේ නැත.

ඒ කරුණු කෙසේ වෙතත්, තමාගේ යාත්‍රාව අළුත්වැඩියා කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධනත් ඇමරිකානු ඩොලර් 8000 ක් තමාගෙන් ලබා ගත් මුත් කිසි අළුත්වැඩියාවක් නොකළ බවට පෝලින් එඞ්වින් විලියම්ස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළාය. ඇය දැන් ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බැවින්, විශේෂ ඇටර්නි බලය පවරමින් තමා වෙනුවෙන් කටයුතු කිරීමට කෙනෙකු, හල්ෆ්ට්ස්ඩෝප් වීදියේ අංක 218 ස්ථානයේ පිහිටි කේ. පී. ලෝ ඇසොසියේට්ස් හරහා ඈ පත්කළාය. සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කරන ලද ඇගේ පැමිණිල්ල ගැන කොළඹ වංචා විමර්ශන අංශයේ හෝ වෙනත් පොලිස් ස්ථානයක කෙරෙන ඕනෑම පරීක්ෂණයක දී ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඒ අනුව එම තැනැත්තාට බලය පැවරුණි.

ඇත්තෙන්ම, වංචා විමර්ශන අංශය පොලිස් පරීක්ෂක (දැන් සහකාර පොලිස් අධිකාරී) පිල්ලේ හරහා සජින් වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගත් බවත්, දැන් තමන් ඔහුව සොයමින් සිටින බවත්, ඇටර්නි බලය සහිත තැනැත්තාට වංචා විමර්ශන අංශය මගින් දැනුම් දෙන ලදි. අනතුරුව වංචා විමර්ශන අංශය ජා-ඇල නිවසට ගියේය. සජින් දැන් ට්‍රයිකෝ ආයතනයේ සේවය කරන බව එහිදී ඔවුන්ට දැනුම්දෙන ලදි. පොලීසිය ට්‍රයිකෝ ආයතයනට ගියේය. ඔහු ඩුබායි කාර්යාලයට මාරු වී ගොස් ඇති බව එහි දී දැනුම්දෙන ලදි.

එතැන් සිට වැඩි කාලයක් ගියේ නැත. සජින් වාස් ගුණවර්ධන විල්ෆ්රඞ් පෙරේරාගේ දියණියගෙන් ද දික්කසාද විය.

ඉතිං, රාජපක්ෂ විසින් සිය සේවාව සඳහා දැන් බඳවාගෙන ඇත්තේ, අයහපත් කල්ක්‍රියාව නිසා රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කරන ලද, පුරුද්දට මගඩිකම් කරන මේ තරුණයාව ය. සමහර විට ඒ, ඉංග්‍රීසි හරඹය තමාටත් ලස්සණක් වෙතැ යි සිතීම නිසා විය හැකිය.

මග නැගුම

ඩුබායිහිදී දුන් පොරොන්දුව පරිදි, 2003 දී ආපසු ලංකාවට පැමිණීමෙන් පසු සජින් කෙලින්ම මහින්ද සමග වැඩට බැස්සේය. 2004 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට සහ මහාමාර්ග අමාත්‍ය ධුරයට පත්වූ පසු, ‘මග නැගුම’ ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී වශයෙන් සජින් වාස් ගුණවර්ධනව පත්කෙරුණි. කෙසේ වෙතත්, ෂර්මා නඩුවේ දී ඔහුට ඇප දුන් එක් මාමා කෙනෙකුට අයත් සමාගමකට ‘මග නැගුම’ ව්‍යාපෘතිය හරහා වැඩියෙන් මුදල් ගෙවා තිබීම පිළිබඳ ප්‍රශ්නයක් මත එම තනතුරින් ඔහුව ඉවත් කොට, පසුව පලාලි ගුවන් පථය සහ කන්කසන්තුරේ දියකඩනය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිවල උපදේශකයෙකු වශයෙන් පත්කරන ලදි.

කෙසේ වෙතත්, එවක අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති සමීප සම්බන්ධතාව හේතුවෙන් ‘සීමාසහිත මග නැගුම මාර්ග ඉදිකිරීම් සම්පාදන සමාගමේ’ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වලට පවා, එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු නොවුණද, ඔහුව කැඳවුණි.

මොන හේතුවක් නිසා හෝ විපක්ෂ නායක මහින්දට සහ අගමැති මහින්දට නැතුවම බැරි කෙනෙකු වූ ඔහු, ගිය වසරේ (2005) ජනාධිපතිවරණයේ දී තවදුරටත් ප්‍රයෝජනවත් පුද්ගලයෙකු බවට විය.

චින්තනය

මහින්ද චින්තන ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධන තරු පහේ ‘සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ’ කාමර 25 ක් තම නමින්, රාජපක්ෂ කඳවුර සඳහා වෙන් කෙළේය. ඒ සඳහා වන යෝධ බිල්, වරින් වර හෝටලයට පැමිණ ඔහු නිතිපතා ගෙව්වේය. එයින් එක කාමරයක් ඔහුට වෙන් විය.

කෙසේ වෙතත්, 2005 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තත්වය තරමක් අප්‍රසන්න විය. ඉහත කී කාමරවල පදිංචිව සිටි සියල්ලන්ම පාහේ, ජයග්රහණයෙන් පසු කාමර හැර ගියහ. එහෙත් හෝටලයට පියවිය යුතු රුපියල් මිලියන 2 ක බිලක් ඉතිරිව තිබුණි.

මේ ගැන කලබලයට පත් හෝටලය ‘ප්‍රාණ ඇපකරුවෙකු’ තියාගත්තේය. ඔවුන්ගේ වාසනාවට, අනිත් සියල්ලන්ම කාමර හැර යද්දී එක් අයෙක් පමණක් කාමරයක ඉතිරිව සිටියේය. ඒ වෙන කිසිවෙකු නොව, ජනාධිපති උපදේශකයෙකු වන, දයාන් ජයතිලකයි.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. සමහර විට හෝටල් කාමරේ දැන් සිටියා ඇතැ යි සිතූ දයාන් ජයතිලක යන්ට සැරසෙද්දී, ඉතිරිව ඇති සම්පූර්ණ බිලම නොගෙවන්නේ නම්, ඔහුට යාමට ඉඩදිය නොහැකි බව හෝටල් පරිපාලනය දන්වා සිටියේය. බෙහෙවින් ආචාරශීලීව සමාව භජනය කරමින් හෝටලය කියා සිටියේ: ‘‘අපිට බොහොම කණගාටුයි. අපේ සල්ලි අය කරගන්න තියෙන්නේ ඔබතුමාගෙන් විතරයි.’’

එවිට ජයතිලක සැර වුණි: ‘‘මගෙන් අහන්න එපා. ඒක සජින්ගෙන් අහනවා. බිල් ගෙවන්න ඕනේ එයා.’’

ඉතිං දවස් දෙකක් තිස්සේම, සජින් වාස් ගුණවර්ධනව සොයා ගැනීමට හෝටලය අසමත් වූ නිසා ඒ කාලයත් රක්ෂණයක් වශයෙන් හෝටලයේම රැඳී සිටීමට දයාන්ට සිදු විය. කෙසේ වෙතත්, අවසානයේ හෝටලය විසින් සජින්ව සොයාගත් විට, පැය භාගයක් ඇතුළත අවශ්‍ය මුදල රැගෙන එන බවට ඔහු පෙරොන්දු විය. පොරොන්දු වූ පරිදිම, රුපියල් මිලියන 2.5 කට කිට්ටු මුදලක් ගෙවා ‘හෝටල් අඩස්සියෙන්’ දයාන් ජයතිලකව එදා බේරා ගැනුණි.

එතරම් මුදලක් පැය භාගයක් ඇතුළත සජින් සොයාගත්තේ කෙසේද යන්න ප්රශ්නයකි. මේ මුදල ඔහු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කොට තිබේද? ඊටත් වඩා නරක තත්වයක් වන්නේ, ජනාධිපතිවරයාගේ දැනුම ඇතිව හෝ නැතිව මේ මුදල් ඔහු මහජන අරමුදල්වලින් සපයා ගත්තේ ද යන්නයි.

අවසාන විග්රහයේ දී මතුවන ප්රශ්නය මෙයයි. මෙවැනි අතීත කැරැට්ටුවක් සහිත කෙනෙකු රජයේ තනතුරක් දැරීමට සුදුසු වන්නේද? ඊටත් වඩා, රාජ්‍ය නායකයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන්? රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු තුළ ඔහු සුදුස්සෙකු වෙතැ යි අපි අනුමාන කරමු.

2006 ජුලි 02 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මුල් වරට පළවු

So, Who Is Sajin Vass නැමැති මේ ලිපිය

2014 ඔක්තෝබර් 03 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළ කෙරිණ

සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රයෙනි.

2006 wenakan muge karattuwa kohomada. Ithuru tika kohoma adda?

[QUOTE="monson, post: 17246279, member: 30005"] [SIZE="4"][B][SIZE="5"]කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? (2 කොටස ) -සොනාලී සමරසිංහ[/SIZE][/B] බැංකු ගිණුම සුද්ද කිරීම සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය. දැන්, නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ෂර්මා සමග ඇති කරගත් හුටපටයෙන් වැඩි කලක් ගියේ නැත. සජින්, ට්‍රයිකෝ සමාගමේ සේවය සඳහා ඩුබායි බලා පිටත් විය. මෙකී දේවල් ටික විතරක් වුණත්, කෙනෙකුට ඕනෑවටත් වැඩි ප්‍රශ්න ගොන්නකි. එහෙත් සජින් වාස් ගුණවර්ධනගේ නොපනත්කම් නතර නොවුණි. මෙවර මේ චාටුකාර තරුණයාගේ ගොදුර වන්නේ, ඔහුගේ පළමු බිරිඳ වන චරිනීගේ පියා ය. තමන්ට සුපුරුදු තවත් මගඩියකින් ගොඩ ඒම සඳහා රුපියල් 600,000 ක් අවශ්‍ය වූ අවස්ථාවක, සජින් බෑනා ගියේ මාමා වෙතටයි. කරුණාබර මාමා කෙනෙකු වූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වා, සිය අත්සන සහිත හිස් චෙක්පතක් බෑනාට දුන්නේය. එම චෙක්පතට වහාම රුපියල් 2,000,000 ක මුදලක් ලියාගෙන මාමාගේ බැංකු ගිණුම බෑනා හිස් කෙළේය. ජනාධිපතිවරයාගේ සහෝදරයා වන චමල් රාජපක්ෂ, හිටපු පොලිස් නිලධාරියෙකි. කාලයිල් සිල්වා ඔහුගේ දීර්ඝ කාලීන මිතුරෙකි. තමන්ට සිදුවූ අබැද්දියත්, සජින්ගේ සටකපට කමත් ඔහු චමල් රාජපක්ෂට විස්තරාත්මකව ලියා දැන්නුවේය. මෝටර් රථය විකිණීම මෝටර් රථයක් පිළිබඳ තවත් පරහක් ද තිබුණි. ඒ 1996 මුල් කාලයයි. එකල ඔහුගේ ව්‍යාපාරික සගයා වූ මනෝ නානායක්කාරට මේ සජින් තමන්ට හිමි නැති වාහනයක් ඉතා සාර්ථකව විකිණුවේය. මේ දක්වාමත් මනෝ නානායක්කාර මේ චාටුකාර තරුණයාට වසඟ වී සිටියා විය හැකිය. එනිසා, 1996 පෙබරවාරි හෝ මාර්තු මාසයේ යම් දවසක, කළු පාට අළුත්ම පාහේ මිට්සුබිෂි ලාන්සර් රථයකින් සජින් පැමිණ එය විකිණීමට අවශ්‍ය බව කී විට නානායක්කාර එය මිළදී ගැනීමට කැමති විය. වාහනය පදවා තිබුණේ සැතපුම් 2000 ක දුරක් පමණි. ඒ තත්වයේ වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් 950,000 ක් පමණ විය හැකි නිසා, මෙම වාහනය රුපියල් 850,000 කට මිළදී ගැනීමට නානායක්කාර කැමැත්ත පළ කෙළේය. ඒ මුදල භාරගත් බවට සජින් කුවිතාන්සියක් ද අත්සන් කොට නානායක්කාරට දුන්නේය. අශූචි ගොඩ විදුලි පංකාවේ වැදුණේ එවිටයි. දවසක් නානායක්කාරගේ මහළු රියැදුරා එම වාහනයෙන් යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ඇතුළු වන විට එය නතර කළ සමාගම එය තමන්ගේ වාහනයක් බව කීය. මේ වාහනය සජින් වාස් ගුණවර්ධන යුනයිටඞ් මෝටර්ස් ආයතනයෙන් බද්දට ගත් වාහනයකි. සජින් වාස් ගුණවර්ධන තුන්වැනි පාර්ශ්වයකට විකුණා තිබුණේ, තමන්ගේ නමට අයිතියක් නැති එකී වාහනයයි. එසේම යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙවිය යුතු මාසික වාරිකයත් ඒ වන විට ඔහු මාස හතරකින් පැහැර හැර තිබුණි. දැන් යුනයිටඞ් මෝටර්ස් ආයතනය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව, පොලිස් නිලධාරීන් පිරිසක් නානායක්කාරගේ තලාහේන නිවසට ගොස් මුල්ලේරියාව පොලිස් ස්ථානයට වාර්තා කරන්නැ යි දැන්වූහ. දැනට ඔස්ටේ්රලියාවේ බි්රස්බේන් නුවර වාසය කරන නානායක්කාර පවුලට සමීප ආරංචි මාර්ග මේ පුවත්පතට දන්වන පරිදි, කෙලින්ම සජින් වාස් ගුණවර්ධනව අල්ලාගෙන, තමන්ගේ රුපියල් 850,000 නානායක්කාර ඉල්ලා ඇත්තේ මේ අවස්ථාවේ ය. එසේම, වාහනය ආපසු යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙන ගොස් ඔහු විසින්ම භාර දීමත් අනිවාර්ය කෙරුණි. එසේ නොවුණොත්, හිරේ තපින්ට වන බව මනෝ සිය මිතුරාට පැහැදිළි කර දුනි. අවසානයේ එම අයථා ගනුදෙනුව සමථයකට පත්කර ගැනුණේ එයාකාරයෙනි. කෙළවරක් නැති ලැයිස්තුව කලින් ද අප කී පරිදි, ලැයිස්තුවේ ඉවරයක් නැත. දැන් ඔහු පැටලෙන්නේ බි්රතාන්ය ජාතික විදේශ ගමන් බලපත්‍ර අංක 022542371 සහිත, විදේශ කාන්තාවක් සමගයි. ඇගේ නම පෝලින් එඞ්විනා විලියම්ස් ය. ඇය සිටියේ ලොකු කරදරයකයි. 2002 සැප්තැම්බර් හරියේ, ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ කාමර අංක 242 ඈ ලැගුම්ගෙන සිටියාය. ඈට ‘ක්‍රොෆ්ට් ඔරිජිනල්’ නැමැති විනෝද යාත්‍රාවක් තිබුණි. මේ කියන කාලයේ එම යාත්‍රාව ‘කලම්බු එන්ජිනියරින් එන්ටප්‍රයිස්’ අංගනයේ ගාල් කොට තිබුණි. මේ යාත්‍රාවේ සිදු කළ යුතුව තිබූ ඇතැම් අළුත්වැඩියා කටයුත්තක් ඈ භාර දී තිබුණේ, ජා-ඇල ඇලෙක්සැන්ඩි්රයා එස්ටේට්හි, 7 වැනි පටුමගේ අංක 6 දරණ නිවසේ පදිංචි ෆ්රෑන්ක් විල්ෆ්රඞ් පෙරේරා නැමැත්තෙකුටයි. අදාළ අළුත්වැඩියාව සඳහා වන ස්ටර්ලින් පවුම් 9500 ක මුදලක් 2002 අපේ‍්‍රල් 24 වැනි දා, විල්ෆ්රඞ් පෙරේරාගේ ජා-ඇල කොමර්ෂල් බැංකු ගිණුමට (8810002051) පෝලින් එඞ්විනා විලියම්ස් ගෙවා තිබුණි. කිසි අළුත්වැඩියාවක් කිරීමට පෙර 2002 ජුනි 10 වැනි දා විල්ෆ්රඞ් පෙරේරා අභාවප්‍රාප්ත විය. තමන් ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට එඞ්විනා විලියම්ස් තෙස්තමේන්තු නඩුකරයකට බැස්සාය. මේ අතර, මියගිය විල්ෆ්රඞ් පෙරේරාගේ සම්බන්ධතාවත් අපූරුයි. චරිනී ද සිල්වාගෙන් දික්කසාද වී දැන් සජින් වාස් ගුණවර්ධන විවාහ වී සිටියේ ගුවන් සේවිකාවක වූ දිල්රුක්ෂි සමගයි. ඈ, මියගිය විල්ෆ්රඞ් පෙරේරාගේ දියණියයි. එසේම, තවත් ඇමරිකානු ඩොලර් 11,000 ක මුදලක් 2000 ඔක්තෝබර් මාසයේදී තමා විසින් විල්ෆ්රඞ් පෙරේරාට දුන් බවත් එඞ්විනා විලියම්ස් කියා සිටියාය. එහෙත් විනෝද යාත්‍රාවේ කිසි අළුත්වැඩියාවක් විල්ෆ්රඞ් පෙරේරාගේ පැත්තෙන් කෙරී තිබුණේ නැත. මීට අමතරව පෝලින් එඞ්විනා විලියම්ස්ගේ තවත් දුක්ගැනවිල්ලකුත් තිබුණි. මේ කාලය වන විට සජින් වාස් ගුණවර්ධන විනෝද යාත්‍රා අළුත්වැඩියාවට අතගසමින් සිටියේය. සමහර විට, රනිල් වික්‍රමසිංහගේ අගමැති කාලයේදී සජින්ගේ පියා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුර ඉල්ලා සිටියේ මේ නිසා විය හැකිය. එහෙත්, රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඉල්ලීමට කන්දුන්නේ නැත. ඒ කරුණු කෙසේ වෙතත්, තමාගේ යාත්‍රාව අළුත්වැඩියා කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධනත් ඇමරිකානු ඩොලර් 8000 ක් තමාගෙන් ලබා ගත් මුත් කිසි අළුත්වැඩියාවක් නොකළ බවට පෝලින් එඞ්වින් විලියම්ස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළාය. ඇය දැන් ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බැවින්, විශේෂ ඇටර්නි බලය පවරමින් තමා වෙනුවෙන් කටයුතු කිරීමට කෙනෙකු, හල්ෆ්ට්ස්ඩෝප් වීදියේ අංක 218 ස්ථානයේ පිහිටි කේ. පී. ලෝ ඇසොසියේට්ස් හරහා ඈ පත්කළාය. සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කරන ලද ඇගේ පැමිණිල්ල ගැන කොළඹ වංචා විමර්ශන අංශයේ හෝ වෙනත් පොලිස් ස්ථානයක කෙරෙන ඕනෑම පරීක්ෂණයක දී ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඒ අනුව එම තැනැත්තාට බලය පැවරුණි. ඇත්තෙන්ම, වංචා විමර්ශන අංශය පොලිස් පරීක්ෂක (දැන් සහකාර පොලිස් අධිකාරී) පිල්ලේ හරහා සජින් වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගත් බවත්, දැන් තමන් ඔහුව සොයමින් සිටින බවත්, ඇටර්නි බලය සහිත තැනැත්තාට වංචා විමර්ශන අංශය මගින් දැනුම් දෙන ලදි. අනතුරුව වංචා විමර්ශන අංශය ජා-ඇල නිවසට ගියේය. සජින් දැන් ට්‍රයිකෝ ආයතනයේ සේවය කරන බව එහිදී ඔවුන්ට දැනුම්දෙන ලදි. පොලීසිය ට්‍රයිකෝ ආයතයනට ගියේය. ඔහු ඩුබායි කාර්යාලයට මාරු වී ගොස් ඇති බව එහි දී දැනුම්දෙන ලදි. එතැන් සිට වැඩි කාලයක් ගියේ නැත. සජින් වාස් ගුණවර්ධන විල්ෆ්රඞ් පෙරේරාගේ දියණියගෙන් ද දික්කසාද විය. ඉතිං, රාජපක්ෂ විසින් සිය සේවාව සඳහා දැන් බඳවාගෙන ඇත්තේ, අයහපත් කල්ක්‍රියාව නිසා රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කරන ලද, පුරුද්දට මගඩිකම් කරන මේ තරුණයාව ය. සමහර විට ඒ, ඉංග්‍රීසි හරඹය තමාටත් ලස්සණක් වෙතැ යි සිතීම නිසා විය හැකිය. මග නැගුම ඩුබායිහිදී දුන් පොරොන්දුව පරිදි, 2003 දී ආපසු ලංකාවට පැමිණීමෙන් පසු සජින් කෙලින්ම මහින්ද සමග වැඩට බැස්සේය. 2004 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට සහ මහාමාර්ග අමාත්‍ය ධුරයට පත්වූ පසු, ‘මග නැගුම’ ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී වශයෙන් සජින් වාස් ගුණවර්ධනව පත්කෙරුණි. කෙසේ වෙතත්, ෂර්මා නඩුවේ දී ඔහුට ඇප දුන් එක් මාමා කෙනෙකුට අයත් සමාගමකට ‘මග නැගුම’ ව්‍යාපෘතිය හරහා වැඩියෙන් මුදල් ගෙවා තිබීම පිළිබඳ ප්‍රශ්නයක් මත එම තනතුරින් ඔහුව ඉවත් කොට, පසුව පලාලි ගුවන් පථය සහ කන්කසන්තුරේ දියකඩනය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිවල උපදේශකයෙකු වශයෙන් පත්කරන ලදි. කෙසේ වෙතත්, එවක අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති සමීප සම්බන්ධතාව හේතුවෙන් ‘සීමාසහිත මග නැගුම මාර්ග ඉදිකිරීම් සම්පාදන සමාගමේ’ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වලට පවා, එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු නොවුණද, ඔහුව කැඳවුණි. මොන හේතුවක් නිසා හෝ විපක්ෂ නායක මහින්දට සහ අගමැති මහින්දට නැතුවම බැරි කෙනෙකු වූ ඔහු, ගිය වසරේ (2005) ජනාධිපතිවරණයේ දී තවදුරටත් ප්‍රයෝජනවත් පුද්ගලයෙකු බවට විය. චින්තනය මහින්ද චින්තන ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධන තරු පහේ ‘සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ’ කාමර 25 ක් තම නමින්, රාජපක්ෂ කඳවුර සඳහා වෙන් කෙළේය. ඒ සඳහා වන යෝධ බිල්, වරින් වර හෝටලයට පැමිණ ඔහු නිතිපතා ගෙව්වේය. එයින් එක කාමරයක් ඔහුට වෙන් විය. කෙසේ වෙතත්, 2005 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තත්වය තරමක් අප්‍රසන්න විය. ඉහත කී කාමරවල පදිංචිව සිටි සියල්ලන්ම පාහේ, ජයග්රහණයෙන් පසු කාමර හැර ගියහ. එහෙත් හෝටලයට පියවිය යුතු රුපියල් මිලියන 2 ක බිලක් ඉතිරිව තිබුණි. මේ ගැන කලබලයට පත් හෝටලය ‘ප්‍රාණ ඇපකරුවෙකු’ තියාගත්තේය. ඔවුන්ගේ වාසනාවට, අනිත් සියල්ලන්ම කාමර හැර යද්දී එක් අයෙක් පමණක් කාමරයක ඉතිරිව සිටියේය. ඒ වෙන කිසිවෙකු නොව, ජනාධිපති උපදේශකයෙකු වන, දයාන් ජයතිලකයි. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. සමහර විට හෝටල් කාමරේ දැන් සිටියා ඇතැ යි සිතූ දයාන් ජයතිලක යන්ට සැරසෙද්දී, ඉතිරිව ඇති සම්පූර්ණ බිලම නොගෙවන්නේ නම්, ඔහුට යාමට ඉඩදිය නොහැකි බව හෝටල් පරිපාලනය දන්වා සිටියේය. බෙහෙවින් ආචාරශීලීව සමාව භජනය කරමින් හෝටලය කියා සිටියේ: ‘‘අපිට බොහොම කණගාටුයි. අපේ සල්ලි අය කරගන්න තියෙන්නේ ඔබතුමාගෙන් විතරයි.’’ එවිට ජයතිලක සැර වුණි: ‘‘මගෙන් අහන්න එපා. ඒක සජින්ගෙන් අහනවා. බිල් ගෙවන්න ඕනේ එයා.’’ ඉතිං දවස් දෙකක් තිස්සේම, සජින් වාස් ගුණවර්ධනව සොයා ගැනීමට හෝටලය අසමත් වූ නිසා ඒ කාලයත් රක්ෂණයක් වශයෙන් හෝටලයේම රැඳී සිටීමට දයාන්ට සිදු විය. කෙසේ වෙතත්, අවසානයේ හෝටලය විසින් සජින්ව සොයාගත් විට, පැය භාගයක් ඇතුළත අවශ්‍ය මුදල රැගෙන එන බවට ඔහු පෙරොන්දු විය. පොරොන්දු වූ පරිදිම, රුපියල් මිලියන 2.5 කට කිට්ටු මුදලක් ගෙවා ‘හෝටල් අඩස්සියෙන්’ දයාන් ජයතිලකව එදා බේරා ගැනුණි. එතරම් මුදලක් පැය භාගයක් ඇතුළත සජින් සොයාගත්තේ කෙසේද යන්න ප්රශ්නයකි. මේ මුදල ඔහු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කොට තිබේද? ඊටත් වඩා නරක තත්වයක් වන්නේ, ජනාධිපතිවරයාගේ දැනුම ඇතිව හෝ නැතිව මේ මුදල් ඔහු මහජන අරමුදල්වලින් සපයා ගත්තේ ද යන්නයි. අවසාන විග්රහයේ දී මතුවන ප්රශ්නය මෙයයි. මෙවැනි අතීත කැරැට්ටුවක් සහිත කෙනෙකු රජයේ තනතුරක් දැරීමට සුදුසු වන්නේද? ඊටත් වඩා, රාජ්‍ය නායකයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන්? රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු තුළ ඔහු සුදුස්සෙකු වෙතැ යි අපි අනුමාන කරමු. [B]2006 ජුලි 02 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මුල් වරට පළවු So, Who Is Sajin Vass නැමැති මේ ලිපිය 2014 ඔක්තෝබර් 03 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළ කෙරිණ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රයෙනි.[/B][/SIZE] [COLOR="Red"][B][SIZE="3"]2006 wenakan muge karattuwa kohomada. Ithuru tika kohoma adda?[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom