Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂොපින් එපාවු පෙම්වතා සියදිවි නසාගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂොපින් එපාවු පෙම්වතා සියදිවි නසාගනී

පෙම්වතිය සමඟ ෂොපින් කොට එපාවුණු පෙම්වතා සියදිවි නසාගනී !

චීනයේ Xuzhou ප්‍රදේශයේ ඇති සාප්පු සංකීරණයක 38 හැවිරිදි ටාඕ හසිආඕ නම් තරුණයෙකු සියදිවි නසාගෙන තිබේ.

එයට හේතුවී ඇත්තේ පැය ගනාවක් තිස්සේ සිය පෙම්වතිය සමගින් සාප්පු සවාරියේ යෙදී, පෙම්වතිය තවත් සාප්පුවකට යාමකට ඔහුට යෝජනා කල අවස්ථාවේ ඇතිවූ අවේගයත් සමගය.

මෙතෙක් මිලදී ගත් භාණ්ඩ විසි කොට සාප්පු සංකීර්ණයේ ඉහල මහලින් ඔහු බිමට පැන ඇත. උඩු මහලේ සිට පහලට වැටුණු ඔහු නත්තල් සැරසිල්ලක වැදී බිමට වැටී මරණයට පත්වී ඇත.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි ඔහු සිය පෙම්වතිය සමග පැය පහක් පමණ සාප්පු සවාරියේ යෙදී ඇත. ඒ වනවිටත් ඔහුට ගෙන යාමටත් නොහැකි තරම් බඩු මළු උස්සාගෙන ඔහු පෙම්වතිය පසුපසින් ගොස් ඇත.

පැය පහකට පසු එය ඉවසාගත නොහැකිවූ පෙම්වතා ඇයට ගෙදර යාමට යෝජනාකොට තිබේ. නමුත් එය ප්‍රතික්ෂේප කල ඇය පාවහන් සඳහා විශේෂ වට්ටම් ලබාදෙන වෙනත් සාප්පුවකට යාමට යෝජනා කොට තිබේ.

එවිට ඔහු පවසා ඇත්තේ ඇයට ජීවිත කාලය පුරාවට දැමිය නොහැකි තරමේ පාවහන් දැනටමත් ඇය සතු බවයි. ඉන් කෝපයට පත් ඇය තමාගේ නත්තල විනාශ නොකරන මෙන් ඉල්ලා ඇත. එයින් කෝපයට පත් පෙම්වතා බඩු මළු විසිකර දමා තට්ටු හතක උඩ සිට බිමට පැන ඇත.

චීනයේ ලිංගභේද අනුපාතය 1.06. ඒ කියන්නේ පිරිමි 1.06 කට ගෑණු 1 ක් ඉන්නවා (15-64 වයස් පරතරයේත් අගය මේකමයි). එතකොට චීනයේ පිරිමි වැඩියි ගෑණුන්ට වඩා. ලංකාවේ නම් සමස්ථ අගය 0.97 (15-64 වයස් පරතරයේ අගය 0.96) එතකොට ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු වැඩියි.

සමහර විට ඌට හිතෙන්න ඇති මේකි දාලා ගියොත් තව කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයි කියලා. ලංකාවේ නම් ඕන තරම් කෙල්ලෝ ඉන්නවා ඒක නිසා පනින්න ඕන වෙන එකක් නෑ.

[QUOTE="moonrock, post: 16006507, member: 486885"] [b]ෂොපින් එපාවු පෙම්වතා සියදිවි නසාගනී[/b] [B] [SIZE=3]පෙම්වතිය සමඟ ෂොපින් කොට එපාවුණු පෙම්වතා සියදිවි නසාගනී ![/SIZE] [/B] [LEFT] [CENTER] [SIZE=3][IMG]http://4.bp.blogspot.com/-vGu0nHEuxI4/UqavbaLUtaI/AAAAAAAACj8/N3pTZPaYb5E/s590/taq0news-2.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=3]චීනයේ Xuzhou ප්‍රදේශයේ ඇති සාප්පු සංකීරණයක 38 හැවිරිදි ටාඕ හසිආඕ නම් තරුණයෙකු සියදිවි නසාගෙන තිබේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එයට හේතුවී ඇත්තේ පැය ගනාවක් තිස්සේ සිය පෙම්වතිය සමගින් සාප්පු සවාරියේ යෙදී, පෙම්වතිය තවත් සාප්පුවකට යාමකට ඔහුට යෝජනා කල අවස්ථාවේ ඇතිවූ අවේගයත් සමගය. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙතෙක් මිලදී ගත් භාණ්ඩ විසි කොට සාප්පු සංකීර්ණයේ ඉහල මහලින් ඔහු බිමට පැන ඇත. උඩු මහලේ සිට පහලට වැටුණු ඔහු නත්තල් සැරසිල්ලක වැදී බිමට වැටී මරණයට පත්වී ඇත. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි ඔහු සිය පෙම්වතිය සමග පැය පහක් පමණ සාප්පු සවාරියේ යෙදී ඇත. ඒ වනවිටත් ඔහුට ගෙන යාමටත් නොහැකි තරම් බඩු මළු උස්සාගෙන ඔහු පෙම්වතිය පසුපසින් ගොස් ඇත. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පැය පහකට පසු එය ඉවසාගත නොහැකිවූ පෙම්වතා ඇයට ගෙදර යාමට යෝජනාකොට තිබේ. නමුත් එය ප්‍රතික්ෂේප කල ඇය පාවහන් සඳහා විශේෂ වට්ටම් ලබාදෙන වෙනත් සාප්පුවකට යාමට යෝජනා කොට තිබේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එවිට ඔහු පවසා ඇත්තේ ඇයට ජීවිත කාලය පුරාවට දැමිය නොහැකි තරමේ පාවහන් දැනටමත් ඇය සතු බවයි. ඉන් කෝපයට පත් ඇය තමාගේ නත්තල විනාශ නොකරන මෙන් ඉල්ලා ඇත. එයින් කෝපයට පත් පෙම්වතා බඩු මළු විසිකර දමා තට්ටු හතක උඩ සිට බිමට පැන ඇත. [/SIZE] [CENTER] [SIZE=3][IMG]http://1.bp.blogspot.com/-6-hI4dl_Z3g/UqavUlmlXVI/AAAAAAAACj0/kEB-f92tkmk/s590/tao-news-1.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=3] චීනයේ [/SIZE][SIZE=3][SIZE=3]ලිංගභේද [/SIZE]අනුපාතය 1.06. ඒ කියන්නේ පිරිමි 1.06 කට ගෑණු 1 ක් ඉන්නවා (15-64 වයස් පරතරයේත් අගය මේකමයි). එතකොට චීනයේ පිරිමි වැඩියි ගෑණුන්ට වඩා. ලංකාවේ නම් සමස්ථ අගය 0.97 (15-64 වයස් පරතරයේ අගය 0.96) එතකොට ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු වැඩියි. සමහර විට ඌට හිතෙන්න ඇති මේකි දාලා ගියොත් තව කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයි කියලා. ලංකාවේ නම් ඕන තරම් කෙල්ලෝ ඉන්නවා ඒක නිසා පනින්න ඕන වෙන එකක් නෑ. [/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom