Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සංකිච්ච මහරහතන් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංකිච්ච මහරහතන් වහන්සේ

අසිරිමත් පෙළහරක් පෑ සත්හැවිරිදි රහතන් වහන්සේ කෙනකුගේ කතාවකි මේ.

කුසුමා වීරසිංහ

වරක් සැවැත් නුවර උසස් කුලවල කුමාරවරු තිස් දෙනෙක් බුදු හිමියන් වෙත මහණ වූ හ. උන් වහන්සේලා විදසුන් වැඩීම සඳහා එක් වන පියසකට යෑමට බුදුන් වහන්සේගෙන් අවසර ලබාගත්හ. සංකිච්ච සාමණේරයන් වහන්සේ ද මෙම විහාරස්ථානයේ ම වැඩ වාසය කළ සේක. උන් වහන්සේ සත් හැවිරිදි වියෙහිදී ම රහත් භාවය ලැබූ හිමි නමකි.

බුදුන් වහන්සේ මේ කුඩා සංකිච්ච හිමි අමතා “පුත සංකිච්ච, ඔබත් මේ දරුවන් සමග යන්නැ” යි වදාළ සේක. “එසේය, බුදු පියාණෙනි” යි සංකිච්ච පුංචි රහතන් වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ.

බොහෝ දුර කතර ගෙවා මේ සියල්ලෝ ම එක් පිටිසර ගමකට පැමිණියහ. එදා ගම්වැස්සන්ට හරි ම සතුටු දිනයකි. ස්වාමීන් වහන්සේලා දුටු ගම්වැස්සෝ,

“අපි ඔබ වහන්සේලාට සිවු පසය ම සූදානම් කර දෙන්නම්. මෙහි ම වැඩ වාසය කරන්නැ” යි ආරාධනා කළේ භක්ති පූර්වක ව ය.

එදා සිට මේ භික්ෂූන් වහන්සේලාට රසවත් අහරින් අඩුවක් නැත. ගම්වැස්සෝ සේනාසන ද පිළියෙල කොට දී භාවනා කිරීමට ද පහසුකම් සලසා දුන්හ. මේ නවක භික්ෂූන් තිස් නම ම කිසිම කරදරයක් නැති ව විවේකී ව කුඩා සංකිච්ච හිමි සමග අප්රමාදී ව භාවනාවෙහි නිරත වූ හ.

මහමඟ ඇවිදින හිඟන මිනිසෙක් ද දිනපතා මෙහි පැමිණ ආහාර ගැනීම සිරිතක් කරගත්තේ ය. දිනක් රසවත් අහරින් ඔද වැඩුණු ඔහු මෙසේ සිතන්නට විය: ‘මුන් වහන්සේලාට කොතරම් රස ආහාර ද ලැබෙන්නේ... රෑ දාවල මහන්සි වී වැඩ කරන අන් අයට මෙතරම් රස අහර ලැබෙන්නේ නැහැ. මම මෙහි ම නවතිමි’ සිතා හිමිවරුන්ගෙන් අවසර ලැබ ටික කලක් එහි නැවතිණ. දැන් ඔහුගේ සිරුර හොඳින් වැඩී ඇත. ටික දිනකට පසු ආපසු යෑමට ඔහුට සිතිණි.

පෙරළා මහ වනයට වැද, යන අතරමග ඔහු අසුවූයේ සොර මුළකට ය. පන්සියයක් දෙනා එහි වූ හ. අහර ලැබ ඇඟ පත හැඩ වැඩ වී සිටින මොහු අල්වාගෙන බිලි පූජා කරන්නට ඔවුහු සිතූ හ. ගුණමකු සිඟන්නා මෙහිදී “අනේ මා වාගේ හිඟන්නකු බිලි පූජාවට ගන්නට එපා. ධාර්මික ව දිවි ගෙවන භික්ෂූන් වහන්සේලා තිස් නමක් අසල ගමෙහි ඉන්නවා. දෙවියන් සතුටු කරන්නට නම් ඔවුන්ගෙන් කෙනකු ගන්නැ” යි බැගෑපත් විය. “දෙවියන් සතුටු කරන්නට නම් උතුම් කෙනකු ගන්න එක වඩා හොඳයි.”

ඔවුන් සැමගේ ද අදහස විය.

ඔවුන් සිඟන්නාගෙන් මඟ අසා, ගියේ භික්ෂූන් වෙත ය. සොර දෙටුවා කිසි ම ඉවක් බවක් නැතිව එක් ස්වාමීන් වහන්සේ නමක් අල්වා ගෙන යෑමට සැරසිණි. ඒ දුටු සංකිච්ච ස්වාමීන් වහන්සේ “ඔබ කවුද? කොහේද මොහු ගෙන යෑමට තැත් කරන්නේ?” යනුවෙන් පිළිවිසී ය. “අපට මොහු ඕනෑ බිලි පූජාවට” ඒ රළු වචන පිට වූයේ සිත් පිත් නැති සොර දෙටුවාගේ මුවිනි.

“හොඳයි. ඔබට ඕනෑ බිලි පූජාවට කෙනෙක් නේද? ඒ හිමි නමට වඩා මා එයට සුදුසු යි. මා ගෙන යන්න” සංකිච්ච හිමියෝ බිලි පුදට තම දිවි දීමට ඉදිරිපත් වූ හ. බුදු රදහු තමා එව්වේ මේ අවදානම් අවස්ථාව නිසා බව ද උන් වහන්සේට සිහිපත් විණි.

සොර දෙටුවා මෙවැනි එඩිතර කෙනකු ලැබීම කොතරම් භාග්‍යක් දැ යි සිතමින් සංකිච්ච තෙරණුවන් රැගෙන ගියේ ය. දැන් ඔහු කුඩා තෙරණුන්ගේ දිවි නැසීමට සූදානම් ය. බිලි පූජාව සඳහා අනෙක් දෑ සියල්ල සූදානම් කර ඇත. හිමියෝ කිසිම බියක් නැතිව සමවතට සම වැදුණහ. සොරා කඩුව මුවහත් කර තදින් පහරක් එල්ල කළේ එක වර ම ගෙල සිඳීමට යි.

එහෙත් අශ්චර්යයකි. කඩුව ආ පිට නැමී ගියේ ය! මිට දක්වා හැකිළිණි. කුඩා සංකිච්ච හිමියෝ ඉතා ප්‍රසන්න මුහුණින් සමවත් සුවයෙන් නොසැලී සිටි සේක.

සොරුන්ට සිත් අදහාගන්නට නොහැකි විය. තමන් කරන්නට ගිය පාප කර්මය ගැන පසුතැවිලි වූ හ. මේ සිත් පිත් නැති කඩුව පවා සීලයෙන් ගුණයෙන් යුත් පින් කෙතක් බඳු උතුමකුට නමස්කාර කරන බව ඔවුහු වටහාගත්හ. වහා ම සියල්ලෝ උන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණහ.

“අනේ හිමියනි, අපට කමා කරන්න. ඔබ වහන්සේ ඔය යන මාවතට අපත් ගෙන යන්න. අප කැමතියි මහණ වෙන්න.”

කුඩා සංකිච්ච හිමියන්ගේ මේ අසිරිමත් පෙළහර නිසා පන්සියයක් සොරහු පාපයෙන් මිදුණහ. පැවිදි බව ලැබූ හ. පසුව බුදුන් වහන්සේ,

“යෝ චේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ

ඒකාහං ජීවිතං සෙය්‍යෝ - සීලවන්තස්ස ඣායිනෝ”

යනුවෙන් ‘විසිරුණු සිත් ඇති, සිත එකඟ කර නොගත් යම් කිසි දුසිල්වතෙක් අවුරුදු සීයක් ජීවත් වේ ද, ඊට වඩා ධ්‍යාන වඩන සිල්වතාගේ එක් දිනක් ජීවත් වීම උතුම් යැ’ යි වදාළහ. ධර්ම ශ්‍රවණයෙන් අනතුරු ව පන්සියයක් නම ම රහත් ඵලයට පැමිණියහ.

(ධම්මපදයේ සහස්සවග්ග 110 වන ගාථාව ඇසුරෙනි).

නාග පේ‍්‍රත වස්තුව

සංකිච්ච හිමියන් විසිවස් පිරී උපසම්පදාව ලබා පන්සියයක් භික්ෂූන් සමඟ බරණැස් නුවරට ගොස් ඉසිපතනයේ වැඩ වාසය කළා. මිනිසුන් තෙරුන් වහන්සේ සමීපයට ගොස් බණ අසා සිත් පැහැදි වීදී පිළිවෙලකට හා කණ්ඩායම් වශයෙන් ආගන්තුක දානය දෙන්නට පටත් ගත්තා. එහි විසූ එක්තරා උපාසක මහතෙක් මිනිසුන්ට සැමදාම දානය දීමට කැමැති කරවා ගත් නිසා ඔවුන් තමන්ට හැකි පමණින් නිත්‍ය දානය දීමට පටන් ගත්තා.

බරණැස් නුවර ජීවත් වූ එක් මිසදුටු බමුණෙකුට පුතුන් දෙදෙනෙක් හා දුවක් වූවා. ඔවුන්ගෙන් වැඩිමහලු පුත්‍රයා ඒ උපාසකගේ යහලුවෙක් වූ නිසා ඔහු සංකිච්ච තෙරුන් වහන්සේ බැහැ දැකීමට යාලුවා සමග ගියා. උන්වහන්සේගෙන් බණ අසා සිත පහදවා ගෙන ඔහු එක් භික්ෂූන් වහන්සේ නමක් නිවසට වඩමවාගෙන විත් දානය පූජා කළා. කල් යද්දී භික්ෂූන්ගේ පිළිවෙත් දැක බණ අසා ඔහුගේ බාල සොහොයුරුද සොහොයුරියද සසුන පිළිබඳව බෙහෙවින් පැහැදුනා. ඒ තිදෙනා නිතර නිතර දන් දීමට පුරුදු වුණා.

නමුත් ඔවුන්ගේ මවුපියෝ සැදැහැසිත් නැති අයයි. පිනට අකමැති වුණා. ශ්රමණයන් වහන්සේලාට පිදුම් බුහුමන් කළේ නැහැ. ඔවුන්ගේ දුවට තම සොහොයුරාගේ පුතා විවාහ කර දීමට මේ මව්පිය යුවල සුදානම් වුණා. නමුත් ඒ පුතා සංකිච්ච තෙරුන්ගෙන් බණ අසා සංවේගය උපදවා ගෙන පැවිදි වුණා. එම සාමණේර හිමියෝ නිතරම තම මවගේ නිවසට දානය වැළඳීමට වැඩියා. ඒ මෑණියන්ට සොයුරාගේ දියණිය කෙරෙහි සිතක් උපදවා ගන්නා ආකාරයට සාමණේර හිමියන් පොළවනු ලැබුවා. ඒ සාමණේර හිමියෝ කලකිරී තම ගුරු හිමියන් වෙත ගොස්

’ස්වාමිනී මම සිවුරු හරිමි’ කියා සිටියා

’මාසයක් ඉවසන්න’ ඒ භික්ෂුවගේ පින දුටු ගුරු හිමියෝ වදාළා. භික්ෂුව මාසයක් ගියවිට නැවත එලෙසම දැක්වූවා.

අඩමසක් ඉවසන්න’ ගුරු හිමියෝ වදාළා. අඩමසක් ගිය කල්හි නැවත අවසර පැතුවා

’සතියක් ඉවසන්න’ ඒ සතිය ඇතුළත සාමණේර හිමියන්ගේ නැන්දණිය ගේ ගෙය දිරාගිය වහල හා සවි නැති බිත්ති වැස්ස හා සුළඟ නිසා ඇද වැටුණා. එහිදී බුමුණා සහ බැමිණියත් ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් දියණියත් ගෙට යට වී මිය ගියා. බමුණා හා බැමිණිය පේ‍්‍රත ලොව ඉපදුනා. පුතුන් දෙදෙනා හා දියණිය භූමාටු දෙවියන් අතර ඉපදුනා. ඔවුන්ගේ වැඩිමහලු පුතුට ඇත් යානාවක් පහළ වුණා. බාල පුතාට අස් වෙළඹුන් සහිත රියද පහළ වුණා. දියණියට රන්සිවි ගෙයක් පහල වුණා.

බමුණා හා බැමිණිය විශාල යකඩ මුගුරු ගෙන ඔවුනොවුනට පහර දෙනවා. වැදුන වැදුන තැන්වල විශාල කලගෙඩි තරම් ගෙඩි නැගී මොහොතින් ඒවා පැසවා පැලී ගියා. ඔවුන් එකිනෙකා ඒ ලේ සැරව පානය කරමින් ගහබැන ගන්නවා. එයිනුත් සෑහීමකට පත් වන්නේ නැහැ.

අර සාමණේරයන් වහන්සේ තම ගුරු හාමුදුරුවන් වෙත ගොස් මෙසේ පවසනවා

’ස්වාමිනි මා පොරොන්දු වු පරිදි දවස ගෙවී තිබෙනවා. මම හෙට සිවුරු හැර යනවා.

සංකිච්ච හිමියෝ තම සෘද්ධි බලයෙන් අර සාමණේර හිමියන්ට ප්‍රේත ලෝකයේ හා භූමාටු දෙවිවරු දැකීමට සැලස්සුවා.

උන්වහන්සේ ඒ පේ‍්‍රතයන් දැක මෙසේ අසනවා.

එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් ඉස්සරවෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. එතකොට දස දිසාවම බබලනවා.

ඒ වුණාට ඔබලානම් අත්වලින් දඩුමුගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය මොකක්ද?

පාද හතරකින් යුතු සුදු හස්ථි රාජයෙක් ඉන්න වාහනයෙන් යන එක් අයෙක් ඉන්නවා නේද? එයා අපේ ලොකු පුතා. එයා දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා.

අර වෙලඹුන් හතර දෙනෙක් බැදපු අශ්ව රථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවා නේද? එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙමෙයිනේ. දානපතියෙක්. ඒකයි එයා බබලන්නේ.

අර රන්සිවි ගෙයකින් ගෙනයන දෙවගනක් ඉන්නවානේ. ඇය හරි නුවණැති. මුවැත්තියකගේ අඩවන් නෙත් තියෙනවා. ඒ අපේ බාල දෝණි. තමාට ලැබුණ කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා.

ඔය දරුවෝ ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්රාහ්මණයන්ටයි දන් දුන්නේ. ඒකට අපි. මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා. දරුවෝ දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි. කපල අව්වේ දාපු බටගස් වගේ වේලි වේලී ඉන්නවා.

ඔබලාගේ කෑම බීම මොනවාද? මොනවගේ ද නිදා ගන්නේ. මහ පවිටුන් වන ඔබලා ජීවත් වන්නේ කොහෙද? හොඳට දේපල වස්තුව තිබෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා.

අපි කරන්නේ එකිනෙකාට වද හිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බීවත් ඇතිවන්නේ නැහැ. අපිට එකිනෙකා රුස්සන්නේ නැහැ. දන් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තේ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැලපි වැලපි ඉන්නවා. සමහර මිනිසුන් භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නැහැ පින් කර ගන්නෙත් නැහැ.

ඒ පෙරේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ.

මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක් කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වන්නේ නැහැ.

[QUOTE="sa198802, post: 18847639, member: 443766"] [b]සංකිච්ච මහරහතන් වහන්සේ[/b] [SIZE="4"][COLOR="RoyalBlue"] අසිරිමත් පෙළහරක් පෑ සත්හැවිරිදි රහතන් වහන්සේ කෙනකුගේ කතාවකි මේ. කුසුමා වීරසිංහ වරක් සැවැත් නුවර උසස් කුලවල කුමාරවරු තිස් දෙනෙක් බුදු හිමියන් වෙත මහණ වූ හ. උන් වහන්සේලා විදසුන් වැඩීම සඳහා එක් වන පියසකට යෑමට බුදුන් වහන්සේගෙන් අවසර ලබාගත්හ. සංකිච්ච සාමණේරයන් වහන්සේ ද මෙම විහාරස්ථානයේ ම වැඩ වාසය කළ සේක. උන් වහන්සේ සත් හැවිරිදි වියෙහිදී ම රහත් භාවය ලැබූ හිමි නමකි. බුදුන් වහන්සේ මේ කුඩා සංකිච්ච හිමි අමතා “පුත සංකිච්ච, ඔබත් මේ දරුවන් සමග යන්නැ” යි වදාළ සේක. “එසේය, බුදු පියාණෙනි” යි සංකිච්ච පුංචි රහතන් වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ. බොහෝ දුර කතර ගෙවා මේ සියල්ලෝ ම එක් පිටිසර ගමකට පැමිණියහ. එදා ගම්වැස්සන්ට හරි ම සතුටු දිනයකි. ස්වාමීන් වහන්සේලා දුටු ගම්වැස්සෝ, “අපි ඔබ වහන්සේලාට සිවු පසය ම සූදානම් කර දෙන්නම්. මෙහි ම වැඩ වාසය කරන්නැ” යි ආරාධනා කළේ භක්ති පූර්වක ව ය. එදා සිට මේ භික්ෂූන් වහන්සේලාට රසවත් අහරින් අඩුවක් නැත. ගම්වැස්සෝ සේනාසන ද පිළියෙල කොට දී භාවනා කිරීමට ද පහසුකම් සලසා දුන්හ. මේ නවක භික්ෂූන් තිස් නම ම කිසිම කරදරයක් නැති ව විවේකී ව කුඩා සංකිච්ච හිමි සමග අප්රමාදී ව භාවනාවෙහි නිරත වූ හ. මහමඟ ඇවිදින හිඟන මිනිසෙක් ද දිනපතා මෙහි පැමිණ ආහාර ගැනීම සිරිතක් කරගත්තේ ය. දිනක් රසවත් අහරින් ඔද වැඩුණු ඔහු මෙසේ සිතන්නට විය: ‘මුන් වහන්සේලාට කොතරම් රස ආහාර ද ලැබෙන්නේ... රෑ දාවල මහන්සි වී වැඩ කරන අන් අයට මෙතරම් රස අහර ලැබෙන්නේ නැහැ. මම මෙහි ම නවතිමි’ සිතා හිමිවරුන්ගෙන් අවසර ලැබ ටික කලක් එහි නැවතිණ. දැන් ඔහුගේ සිරුර හොඳින් වැඩී ඇත. ටික දිනකට පසු ආපසු යෑමට ඔහුට සිතිණි. පෙරළා මහ වනයට වැද, යන අතරමග ඔහු අසුවූයේ සොර මුළකට ය. පන්සියයක් දෙනා එහි වූ හ. අහර ලැබ ඇඟ පත හැඩ වැඩ වී සිටින මොහු අල්වාගෙන බිලි පූජා කරන්නට ඔවුහු සිතූ හ. ගුණමකු සිඟන්නා මෙහිදී “අනේ මා වාගේ හිඟන්නකු බිලි පූජාවට ගන්නට එපා. ධාර්මික ව දිවි ගෙවන භික්ෂූන් වහන්සේලා තිස් නමක් අසල ගමෙහි ඉන්නවා. දෙවියන් සතුටු කරන්නට නම් ඔවුන්ගෙන් කෙනකු ගන්නැ” යි බැගෑපත් විය. “දෙවියන් සතුටු කරන්නට නම් උතුම් කෙනකු ගන්න එක වඩා හොඳයි.” ඔවුන් සැමගේ ද අදහස විය. ඔවුන් සිඟන්නාගෙන් මඟ අසා, ගියේ භික්ෂූන් වෙත ය. සොර දෙටුවා කිසි ම ඉවක් බවක් නැතිව එක් ස්වාමීන් වහන්සේ නමක් අල්වා ගෙන යෑමට සැරසිණි. ඒ දුටු සංකිච්ච ස්වාමීන් වහන්සේ “ඔබ කවුද? කොහේද මොහු ගෙන යෑමට තැත් කරන්නේ?” යනුවෙන් පිළිවිසී ය. “අපට මොහු ඕනෑ බිලි පූජාවට” ඒ රළු වචන පිට වූයේ සිත් පිත් නැති සොර දෙටුවාගේ මුවිනි. “හොඳයි. ඔබට ඕනෑ බිලි පූජාවට කෙනෙක් නේද? ඒ හිමි නමට වඩා මා එයට සුදුසු යි. මා ගෙන යන්න” සංකිච්ච හිමියෝ බිලි පුදට තම දිවි දීමට ඉදිරිපත් වූ හ. බුදු රදහු තමා එව්වේ මේ අවදානම් අවස්ථාව නිසා බව ද උන් වහන්සේට සිහිපත් විණි. සොර දෙටුවා මෙවැනි එඩිතර කෙනකු ලැබීම කොතරම් භාග්‍යක් දැ යි සිතමින් සංකිච්ච තෙරණුවන් රැගෙන ගියේ ය. දැන් ඔහු කුඩා තෙරණුන්ගේ දිවි නැසීමට සූදානම් ය. බිලි පූජාව සඳහා අනෙක් දෑ සියල්ල සූදානම් කර ඇත. හිමියෝ කිසිම බියක් නැතිව සමවතට සම වැදුණහ. සොරා කඩුව මුවහත් කර තදින් පහරක් එල්ල කළේ එක වර ම ගෙල සිඳීමට යි. එහෙත් අශ්චර්යයකි. කඩුව ආ පිට නැමී ගියේ ය! මිට දක්වා හැකිළිණි. කුඩා සංකිච්ච හිමියෝ ඉතා ප්‍රසන්න මුහුණින් සමවත් සුවයෙන් නොසැලී සිටි සේක. සොරුන්ට සිත් අදහාගන්නට නොහැකි විය. තමන් කරන්නට ගිය පාප කර්මය ගැන පසුතැවිලි වූ හ. මේ සිත් පිත් නැති කඩුව පවා සීලයෙන් ගුණයෙන් යුත් පින් කෙතක් බඳු උතුමකුට නමස්කාර කරන බව ඔවුහු වටහාගත්හ. වහා ම සියල්ලෝ උන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණහ. “අනේ හිමියනි, අපට කමා කරන්න. ඔබ වහන්සේ ඔය යන මාවතට අපත් ගෙන යන්න. අප කැමතියි මහණ වෙන්න.” කුඩා සංකිච්ච හිමියන්ගේ මේ අසිරිමත් පෙළහර නිසා පන්සියයක් සොරහු පාපයෙන් මිදුණහ. පැවිදි බව ලැබූ හ. පසුව බුදුන් වහන්සේ, “යෝ චේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ - සීලවන්තස්ස ඣායිනෝ” යනුවෙන් ‘විසිරුණු සිත් ඇති, සිත එකඟ කර නොගත් යම් කිසි දුසිල්වතෙක් අවුරුදු සීයක් ජීවත් වේ ද, ඊට වඩා ධ්‍යාන වඩන සිල්වතාගේ එක් දිනක් ජීවත් වීම උතුම් යැ’ යි වදාළහ. ධර්ම ශ්‍රවණයෙන් අනතුරු ව පන්සියයක් නම ම රහත් ඵලයට පැමිණියහ. (ධම්මපදයේ සහස්සවග්ග 110 වන ගාථාව ඇසුරෙනි). ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ නාග පේ‍්‍රත වස්තුව සංකිච්ච හිමියන් විසිවස් පිරී උපසම්පදාව ලබා පන්සියයක් භික්ෂූන් සමඟ බරණැස් නුවරට ගොස් ඉසිපතනයේ වැඩ වාසය කළා. මිනිසුන් තෙරුන් වහන්සේ සමීපයට ගොස් බණ අසා සිත් පැහැදි වීදී පිළිවෙලකට හා කණ්ඩායම් වශයෙන් ආගන්තුක දානය දෙන්නට පටත් ගත්තා. එහි විසූ එක්තරා උපාසක මහතෙක් මිනිසුන්ට සැමදාම දානය දීමට කැමැති කරවා ගත් නිසා ඔවුන් තමන්ට හැකි පමණින් නිත්‍ය දානය දීමට පටන් ගත්තා. බරණැස් නුවර ජීවත් වූ එක් මිසදුටු බමුණෙකුට පුතුන් දෙදෙනෙක් හා දුවක් වූවා. ඔවුන්ගෙන් වැඩිමහලු පුත්‍රයා ඒ උපාසකගේ යහලුවෙක් වූ නිසා ඔහු සංකිච්ච තෙරුන් වහන්සේ බැහැ දැකීමට යාලුවා සමග ගියා. උන්වහන්සේගෙන් බණ අසා සිත පහදවා ගෙන ඔහු එක් භික්ෂූන් වහන්සේ නමක් නිවසට වඩමවාගෙන විත් දානය පූජා කළා. කල් යද්දී භික්ෂූන්ගේ පිළිවෙත් දැක බණ අසා ඔහුගේ බාල සොහොයුරුද සොහොයුරියද සසුන පිළිබඳව බෙහෙවින් පැහැදුනා. ඒ තිදෙනා නිතර නිතර දන් දීමට පුරුදු වුණා. නමුත් ඔවුන්ගේ මවුපියෝ සැදැහැසිත් නැති අයයි. පිනට අකමැති වුණා. ශ්රමණයන් වහන්සේලාට පිදුම් බුහුමන් කළේ නැහැ. ඔවුන්ගේ දුවට තම සොහොයුරාගේ පුතා විවාහ කර දීමට මේ මව්පිය යුවල සුදානම් වුණා. නමුත් ඒ පුතා සංකිච්ච තෙරුන්ගෙන් බණ අසා සංවේගය උපදවා ගෙන පැවිදි වුණා. එම සාමණේර හිමියෝ නිතරම තම මවගේ නිවසට දානය වැළඳීමට වැඩියා. ඒ මෑණියන්ට සොයුරාගේ දියණිය කෙරෙහි සිතක් උපදවා ගන්නා ආකාරයට සාමණේර හිමියන් පොළවනු ලැබුවා. ඒ සාමණේර හිමියෝ කලකිරී තම ගුරු හිමියන් වෙත ගොස් ’ස්වාමිනී මම සිවුරු හරිමි’ කියා සිටියා ’මාසයක් ඉවසන්න’ ඒ භික්ෂුවගේ පින දුටු ගුරු හිමියෝ වදාළා. භික්ෂුව මාසයක් ගියවිට නැවත එලෙසම දැක්වූවා. අඩමසක් ඉවසන්න’ ගුරු හිමියෝ වදාළා. අඩමසක් ගිය කල්හි නැවත අවසර පැතුවා ’සතියක් ඉවසන්න’ ඒ සතිය ඇතුළත සාමණේර හිමියන්ගේ නැන්දණිය ගේ ගෙය දිරාගිය වහල හා සවි නැති බිත්ති වැස්ස හා සුළඟ නිසා ඇද වැටුණා. එහිදී බුමුණා සහ බැමිණියත් ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් දියණියත් ගෙට යට වී මිය ගියා. බමුණා හා බැමිණිය පේ‍්‍රත ලොව ඉපදුනා. පුතුන් දෙදෙනා හා දියණිය භූමාටු දෙවියන් අතර ඉපදුනා. ඔවුන්ගේ වැඩිමහලු පුතුට ඇත් යානාවක් පහළ වුණා. බාල පුතාට අස් වෙළඹුන් සහිත රියද පහළ වුණා. දියණියට රන්සිවි ගෙයක් පහල වුණා. බමුණා හා බැමිණිය විශාල යකඩ මුගුරු ගෙන ඔවුනොවුනට පහර දෙනවා. වැදුන වැදුන තැන්වල විශාල කලගෙඩි තරම් ගෙඩි නැගී මොහොතින් ඒවා පැසවා පැලී ගියා. ඔවුන් එකිනෙකා ඒ ලේ සැරව පානය කරමින් ගහබැන ගන්නවා. එයිනුත් සෑහීමකට පත් වන්නේ නැහැ. අර සාමණේරයන් වහන්සේ තම ගුරු හාමුදුරුවන් වෙත ගොස් මෙසේ පවසනවා ’ස්වාමිනි මා පොරොන්දු වු පරිදි දවස ගෙවී තිබෙනවා. මම හෙට සිවුරු හැර යනවා. සංකිච්ච හිමියෝ තම සෘද්ධි බලයෙන් අර සාමණේර හිමියන්ට ප්‍රේත ලෝකයේ හා භූමාටු දෙවිවරු දැකීමට සැලස්සුවා. උන්වහන්සේ ඒ පේ‍්‍රතයන් දැක මෙසේ අසනවා. එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් ඉස්සරවෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. එතකොට දස දිසාවම බබලනවා. ඒ වුණාට ඔබලානම් අත්වලින් දඩුමුගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය මොකක්ද? පාද හතරකින් යුතු සුදු හස්ථි රාජයෙක් ඉන්න වාහනයෙන් යන එක් අයෙක් ඉන්නවා නේද? එයා අපේ ලොකු පුතා. එයා දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා. අර වෙලඹුන් හතර දෙනෙක් බැදපු අශ්ව රථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවා නේද? එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙමෙයිනේ. දානපතියෙක්. ඒකයි එයා බබලන්නේ. අර රන්සිවි ගෙයකින් ගෙනයන දෙවගනක් ඉන්නවානේ. ඇය හරි නුවණැති. මුවැත්තියකගේ අඩවන් නෙත් තියෙනවා. ඒ අපේ බාල දෝණි. තමාට ලැබුණ කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා. ඔය දරුවෝ ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්රාහ්මණයන්ටයි දන් දුන්නේ. ඒකට අපි. මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා. දරුවෝ දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි. කපල අව්වේ දාපු බටගස් වගේ වේලි වේලී ඉන්නවා. ඔබලාගේ කෑම බීම මොනවාද? මොනවගේ ද නිදා ගන්නේ. මහ පවිටුන් වන ඔබලා ජීවත් වන්නේ කොහෙද? හොඳට දේපල වස්තුව තිබෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා. අපි කරන්නේ එකිනෙකාට වද හිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බීවත් ඇතිවන්නේ නැහැ. අපිට එකිනෙකා රුස්සන්නේ නැහැ. දන් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තේ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැලපි වැලපි ඉන්නවා. සමහර මිනිසුන් භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නැහැ පින් කර ගන්නෙත් නැහැ. ඒ පෙරේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ. මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක් කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වන්නේ නැහැ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom