Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
සංගක්කාර, මහේල සහ අමතක වූ twitter පණිවිඩය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංගක්කාර, මහේල සහ අමතක වූ twitter පණිවිඩය..

ලාන්කීය ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන්ගේ සකලවිධ ප්‍රශ්ණ සඳහා ඔබ දෙදෙනා විසින් මෙතුවක් කාලයක් පුරාවට තැබූ twitter පණිවුඩ ගොන්නට බංගලාදේශ කණ්ඩායමේ ගුජුප්සාජනක හැසිරීම සම්බන්ධවද පණිවිඩයක් දමා එය ජාත්යන්තරගත කරන තුරැ බලා ගෙන හිඳ බැරිම තැන මෙය ලියමි...

කෙටියෙන්ම කියනවානම් ඔබ දෙපල සමහර දේවල්වලට පට්ට ප්‍රමාදය... ඔබ දෙදෙනා ලාන්කීය ක්‍රිකට්වලට සිදු කල මෙහෙය අපමණය... පසු පෙලක් හදන්න ඕනෑතරම් කල් තිබියදීත් එය සිදු නොකර එකටම සමු ගෙන යනවිට අපි සිතුවේ සමු ගත්තද ලංකාවේ ක්‍රිකට්වල හෙවනැල්ල ලෙස පසුපස හිඳිනු ඇත කියාය... නමුත් අදටද ඔබ දෙපල සල්ලිවලටම ක්‍රිකට් ගසමින් පරිපාලකයන්ගේ රෙද්ද හෝදන twitter පණිවීඩ පමණක් ජාත්යන්තරගත කරමින් සිටියි...

රටට ක්‍රිකට් ගසා ජාත්‍යන්තරයේ හදාගත් ඔබේ නමට ඇති පිලිගැනීම ඔබේ twitter පණිවිඩයටද ඇති බව අපිට වඩා ඔබලා දන්නා බව අපි දනිමු.....

නූගත්, පාරේ ශරීර කෘත්‍ය කරන රටක නැහැදුන බංගලියන් අපේ උන්ගේ මානසිකත්වයට අභියෝග කරන වෙලාවට ඔබ නැති බව මොකා නැතත් මම නම් හොඳටම දනිමි...

මගේ ක්‍රිකට්වල ලෝකේ හොඳම නායකයා හොඳම පිතිකරැවා ඔබ දෙපලය... නමුත් එදා දිල්ශාන් නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවද්දී ලෝකේ හොඳම නායකයා හිටියේ අත් දෙක බැඳගෙනය...

දිල්ශාන්ගේ team එකේ මැතිව්ස් පන්දු යවන්නට බැහැ කියද්දි ඔබේ ගෝලයා වුන මැතිව්ස්ට බෝලය අතට දෙනවා වෙනුවට ඔබ දෙපල කොන් සතරම වසාගෙන සිටියද... ඔබේ තැන දිල්ශාන් හිටියානම් පන්දු යවන්න බැරියැයි කියූ එකා අහගන්නේ කන් දෙකේ ඇඟිලි ගසා ගන්නය...

ඔබ දෙපල දිල්ශාන්ට මුලදී support එක දුන්නානම් දිල්ශාන් කියන ආක්‍රමණශීලී, දිනන්නට පට්ට කැක්කුමක් ඇති නායකයා නවතින්නේ කොතනද කියා ඔබලා තරම් දන්නා කිසිවෙකු නැත... දිල්ශාන්ගේ ප්‍රභාවයෙන් ඔබලා දැමූ වැඩ සැඟවී යාවියැයි ඔබලා හිතන්නට ඇත... ඔබලා සෙල්ලම් කල තැන්වලට තවමත් ස්ථාවර ක්‍රීඩකයන් නැති වුවද දිල්ශාන් ගියේ අනික් අන්තයෙන් ආරම්භක පිතිකරැවන් ගණනාවකට තම අත්දැකීම් ලබා දී ය.. ඒක හොඳටම පෙනෙන්නේ අදය.....

ඒ අතින් පඩත්රයෙකු වුවද ෂකීබ් අල් හසන් කොහේදෝ සිට පැමිණ උගේ උපරිමය ලබා දී බංගලියන්ගේ ගේම රන් කලේය....

ඔබලා දෙපලට කවදාවත් ජයසූරියලාගේ දිල්ශාන්ලාගේ category එකට එන්නට බැරි ඒ නිසාය....

පණපිටින් කකුලුවො තම්බන හෝටලයක් දමා ඒකට දෙන publicity එක අපේ කොල්ලන්ට ඕනෙ වෙලාවට දෙන්නෙ නැති ඔබ දෙපල.... සල්ලි හොයා හෙම්බත් වූ දින ක්‍රිකට් පරිපාලනයටද රින්ගන බව සක්සුදක් සේ පැහැදිලිය...

එදාට මම ආදරය කරන ක්‍රීඩාවට අබ සරණය...

-අමිල-

(බුකියෙන් උපුටා ගත්තකි)

[QUOTE="Hasitha-Kasun, post: 22977742, member: 175117"] [b]සංගක්කාර, මහේල සහ අමතක වූ twitter පණිවිඩය..[/b] [IMG]http://e1.365dm.com/14/12/16-9/20/Mahela-Jayawardene-Kumar-Sangakkara-ODI-batti_3237895.jpg?20141207112417[/IMG] ලාන්කීය ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන්ගේ සකලවිධ ප්‍රශ්ණ සඳහා ඔබ දෙදෙනා විසින් මෙතුවක් කාලයක් පුරාවට තැබූ twitter පණිවුඩ ගොන්නට බංගලාදේශ කණ්ඩායමේ ගුජුප්සාජනක හැසිරීම සම්බන්ධවද පණිවිඩයක් දමා එය ජාත්යන්තරගත කරන තුරැ බලා ගෙන හිඳ බැරිම තැන මෙය ලියමි... කෙටියෙන්ම කියනවානම් ඔබ දෙපල සමහර දේවල්වලට පට්ට ප්‍රමාදය... ඔබ දෙදෙනා ලාන්කීය ක්‍රිකට්වලට සිදු කල මෙහෙය අපමණය... පසු පෙලක් හදන්න ඕනෑතරම් කල් තිබියදීත් එය සිදු නොකර එකටම සමු ගෙන යනවිට අපි සිතුවේ සමු ගත්තද ලංකාවේ ක්‍රිකට්වල හෙවනැල්ල ලෙස පසුපස හිඳිනු ඇත කියාය... නමුත් අදටද ඔබ දෙපල සල්ලිවලටම ක්‍රිකට් ගසමින් පරිපාලකයන්ගේ රෙද්ද හෝදන twitter පණිවීඩ පමණක් ජාත්යන්තරගත කරමින් සිටියි... රටට ක්‍රිකට් ගසා ජාත්‍යන්තරයේ හදාගත් ඔබේ නමට ඇති පිලිගැනීම ඔබේ twitter පණිවිඩයටද ඇති බව අපිට වඩා ඔබලා දන්නා බව අපි දනිමු..... නූගත්, පාරේ ශරීර කෘත්‍ය කරන රටක නැහැදුන බංගලියන් අපේ උන්ගේ මානසිකත්වයට අභියෝග කරන වෙලාවට ඔබ නැති බව මොකා නැතත් මම නම් හොඳටම දනිමි... මගේ ක්‍රිකට්වල ලෝකේ හොඳම නායකයා හොඳම පිතිකරැවා ඔබ දෙපලය... නමුත් එදා දිල්ශාන් නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවද්දී ලෝකේ හොඳම නායකයා හිටියේ අත් දෙක බැඳගෙනය... දිල්ශාන්ගේ team එකේ මැතිව්ස් පන්දු යවන්නට බැහැ කියද්දි ඔබේ ගෝලයා වුන මැතිව්ස්ට බෝලය අතට දෙනවා වෙනුවට ඔබ දෙපල කොන් සතරම වසාගෙන සිටියද... ඔබේ තැන දිල්ශාන් හිටියානම් පන්දු යවන්න බැරියැයි කියූ එකා අහගන්නේ කන් දෙකේ ඇඟිලි ගසා ගන්නය... ඔබ දෙපල දිල්ශාන්ට මුලදී support එක දුන්නානම් දිල්ශාන් කියන ආක්‍රමණශීලී, දිනන්නට පට්ට කැක්කුමක් ඇති නායකයා නවතින්නේ කොතනද කියා ඔබලා තරම් දන්නා කිසිවෙකු නැත... දිල්ශාන්ගේ ප්‍රභාවයෙන් ඔබලා දැමූ වැඩ සැඟවී යාවියැයි ඔබලා හිතන්නට ඇත... ඔබලා සෙල්ලම් කල තැන්වලට තවමත් ස්ථාවර ක්‍රීඩකයන් නැති වුවද දිල්ශාන් ගියේ අනික් අන්තයෙන් ආරම්භක පිතිකරැවන් ගණනාවකට තම අත්දැකීම් ලබා දී ය.. ඒක හොඳටම පෙනෙන්නේ අදය..... ඒ අතින් පඩත්රයෙකු වුවද ෂකීබ් අල් හසන් කොහේදෝ සිට පැමිණ උගේ උපරිමය ලබා දී බංගලියන්ගේ ගේම රන් කලේය.... ඔබලා දෙපලට කවදාවත් ජයසූරියලාගේ දිල්ශාන්ලාගේ category එකට එන්නට බැරි ඒ නිසාය.... පණපිටින් කකුලුවො තම්බන හෝටලයක් දමා ඒකට දෙන publicity එක අපේ කොල්ලන්ට ඕනෙ වෙලාවට දෙන්නෙ නැති ඔබ දෙපල.... සල්ලි හොයා හෙම්බත් වූ දින ක්‍රිකට් පරිපාලනයටද රින්ගන බව සක්සුදක් සේ පැහැදිලිය... එදාට මම ආදරය කරන ක්‍රීඩාවට අබ සරණය... -අමිල- (බුකියෙන් උපුටා ගත්තකි) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom