ඔය රෝමානු කතෝලික කියල ගණන් කරලා තියෙන්නේ උන් තමයි බන්. ආපහු ගොන් කතා අහන්න එපා
redux Well-known member Feb 19, 2017 10,981 18,130 113 Oct 31, 2025 #1 ඔය රෝමානු කතෝලික කියල ගණන් කරලා තියෙන්නේ උන් තමයි බන්. ආපහු ගොන් කතා අහන්න එපා Reactions: dimuthmike, ttj and Al Baik
KDH Well-known member Jul 4, 2014 18,493 8,690 113 රූකඩ රාජ්ජේ Oct 31, 2025 #3 රිලා සංගණනය ගැනද කියන්නේ ? Reactions: Cypress
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Oct 31, 2025 #4 වෙනත් ක්‍රිස්තියානි කියන්නෙ උන්ට. ප්ලාස්ටර් ජෙරොම් ගේ ලඟට යන්නේ උන් තමයි. රාජපක්ශ නිඛායේ බහුජ්ජයොත් ඒ ගොඩට දාන්න ඕනේ හරි නම්.
වෙනත් ක්‍රිස්තියානි කියන්නෙ උන්ට. ප්ලාස්ටර් ජෙරොම් ගේ ලඟට යන්නේ උන් තමයි. රාජපක්ශ නිඛායේ බහුජ්ජයොත් ඒ ගොඩට දාන්න ඕනේ හරි නම්.