සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,599
    8,850
    113
    සංගාට බනින උන්නම් දැකලා නෑ , එහෙම බනිනවානම් ඉතිං වෙනම ඇරියස් එකක්..
    වයිපරේනම් පොපිට් ජෙරෝම්ගේ මොකක්දෝ මගුලක් කරා ද කොහේ.. ඒ ඇරෙන්නේනම් වෙන කිසි අවුලක් නෑ..

    පොර කඩ්ඩෙන් වනනකොට සුපිරි කඩ්ඩ, සිංහලෙන් කතා කරනකොට දෙක මික්ස් කරන්නේ නෑ ලස්සනට කතා කරනවා.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    ඇත්තම කිව්වොත්, තමන්ට අත්පත් කරගන්න බැරි ලෙවල් එකක මනුස්සයෙක් ඉන්නව දැක්කම, එදා වේලත් අමාරූ මිනිස්සූ හූල්ලන එකම තමා ඔය එලියට එන්නෙ...

    කොහොමත් තව එකෙක් ගැන ඉරිසියා ව කියන්නෙම තමන්ට නැති දෙයක් උට තියෙනව කියන එකනෙ.. ගෙරි ශිංගලුන් ගේ නෙමෙයි හිවල් ඉතාලී කාරයොන්ගෙත් හැටි ඔහොම තමා..

    උන්ට පදින්න බැරි දරන්න බැරි තරමේ වාහනයක් පිටරැටියෙක් ගත්තොත්, හූරලා හරි යනවා ඕකුන්... එච්චරට පැලියාව.

    නියම සුද්දෝ ගාව ඔය ගති ගුන සාපෙක්ශව අඩුයි මොකද උන්ට අනුන්ගේ දේවල් වලින් ඇති වැඩක් නැ. නෝර්ඩික් රටවල් වලත් විශේශයෙන් ස්වීඩන් වල ඉන්න කාලේ මම දැක්කේ උන් උගත් සමාජයක්... උන්ටත් ගානක් නෑ..

    ඉතාලිය කියන්නෙම යුරෝපේ ඉන්න වැද්දෝ වගෙ... උන්ට ලංකාව සෙට් ඒකයි
     
    Last edited:
    • Haha
    Reactions: dayt0na