Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංග්රාම භූමිය -5
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංග්රාම භූමිය -5

සාමාන්‍යය හමුදා සෙබලෙකුට වඩා විශේෂ බලකා හෝ කොමාන්ඩෝ සෙබලෙකුට දරාගැනීමේ ශක්තිය වැඩි බවට විවාදයක් නැත.මන්ද විශේෂ බලකා සෙබලුන්ට ලැබෙන්නේ තදබල පුහුණුවකි.සතුරු භූමිය ඇතුලටම ගමන් කර විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන්නට සිදුවන ප්‍රබල අභියෝග ජය ගැනීමට නම් ඔවුන්ට ආරම්භයේ පටන් එවැනි කෘත්‍රීම තත්ත්වයන් යටතේ පුහුණුව ලබාදෙයි.බොහෝදෙනා දන්නා පරිදි මෙවැනි තදබල පුහුණුවක් ලබාදෙන විශේෂ බලකායන් සම්බන්ධව ප්‍රසිද්ධතම රටවල් දෙකක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාවයි.මෙරට විශේෂ බලකා සෙබලුන්ටද එවැනි කටුක පුහුණුවක් ලබාදෙන බව ආරක්ෂක අංශවල සේවයේ නියුතු පිරිස් සඳහන් කරයි.

පහත දැක්වෙන්නේ ලොව පුරා හමුදාවල සෙබලුන්ට ලබාදෙන උග්‍ර පුහුණු අභ්‍යාසවල ඡායාරූප පෙළකි.

චීන පොලිස් නිලධාරීන්ට මඩ සහිත භූමියක ලබාදෙන පුහුණුව

චීන පොලිස් බලඇණිවල සෙබලුන්ගේ ඊළඟ පුහුණු අභ්‍යාසය

ඔවුන්ගේ ආත්මාරක්ෂක සටන් පුහුණුව

චීන පැරාමිලිටරි පොලිස් නිලධාරීන්ගේ හුස්ම රදවාගෙන සිටීමේ කාලය පරීක්ෂා කිරීම

උතුරු චීනයේ සෙබලුන් පුහුණු කරන්නේ ෆැරන්හයිඩ් -22ක උෂ්ණත්වයකදීය

දකුණු කොරියානු විශේෂ බලකා සෙබලුන් අයිස් සහිත භූමියක පුහුණු වන අයුරු

නේටෝ සංවිධානයේ මෙහෙයුම් අභ්‍යාසයක් වූ Atlantic Resolveහිදී කැනේඩියානු සෙබලෙක් ලැටිවියාවේ අයිස්වලින් වටවූ ජලයේ ගමන් කරන අයුරු

ඇමෙරිකානු සහ දකුණු කොරියානු මැරීන් භටයන් දකුණු කොරියානු කඳුකර ප්‍රදේශයක ඒකාබද්ධ පුහුණුවක යෙදෙන අයුරු

තායිලන්තයේ පුහුණුවක නිරත එක්සත් ජනපද මැරීන් භටයන් පිරිසක්.වනාන්තරයේදී ජලය සොයාගත නොහැකි වුවහොත් ඔවුන්ට සර්පයින්ගේ රුධිරය බීමට සිදුවේ.මෙහිදී ඔවුන්ට එලෙස දිවි රැක ගන්නා අයුරු පුහුණු කෙරේ.

10 වන විශේෂ බලකා කණ්ඩායමේ සෙබලෙක් ඔහුගේ සුනඛයා සමග Chinook හෙලිකොප්ටරයකින් පිටතට පනින අයුරු

ගොඩබිම් ස්වයං-ආරක්ෂක බලකා සෙබලුන් පිරිසක් ජපානයේදී ප්‍රවාහන හෙලික්ප්ටරයකින් රැගෙන යන අයුරු

තායිවානයේ සති නවයක උභයචර පුහුණු වැඩසටහන සමත්වීමේදී සෙබලුන්ට අඩි 150 දිගකින් යුක්ත ගල් සහිත මාර්ගයක යටිකුරුව බඩගා යා යුතුවේ.

බෙලරුස් රාජ්‍යයේ විශේෂ බලකායක් වන රෙඩ් බැරට් හි සෙබලෙක් සිය පුහුණු සැසියකදී

රෙඩ් බැරට් හි සෙබලෙක් ගිනි ගන්නා කොන්ක්‍රීට් ගඩොල් සිය හිසෙන් ගසා කඩා දමන අයුරු

ඊශ්‍රායලයේ ගෝලානි සේනාංකයේ සෙබලුන් සිය පුහුණුවේදී සැතපුම් 43ක් පයින් ගමන් කල යුතුවේ.

ඊශ්‍රායලයේ සතුරු රාජ්‍යයක් වන ගාසා තීරයේ සටන්කාමීන් සිය පුහුණුවේ යෙදෙන අයුරු

කුර්දි හමුදාවේ සෙබලුන් සිය පුහුණුවේ යෙදෙන අයුරු

ඉරාකයේ ෂියා සටන්කාමීන් ත්රස්තවාදීන්ට එරෙහිව සටන් වදින ප්‍රධානතම ගොඩබිම් සේනාංකය වේ.එහි සෙබලුන් පුහුණු අභ්‍යාසයක නිරත වන අයුරු

ඉරාකයේ තවත් ෂියා සටන්කාමීන් කණ්ඩායමක පිරිසක් කාන්තාර භූමියක සිය පුහුණුව සිදුකරන අයුරු

Source:businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20323236, member: 547562"] [b]සංග්රාම භූමිය -5[/b] [SIZE="3"]සාමාන්‍යය හමුදා සෙබලෙකුට වඩා විශේෂ බලකා හෝ කොමාන්ඩෝ සෙබලෙකුට දරාගැනීමේ ශක්තිය වැඩි බවට විවාදයක් නැත.මන්ද විශේෂ බලකා සෙබලුන්ට ලැබෙන්නේ තදබල පුහුණුවකි.සතුරු භූමිය ඇතුලටම ගමන් කර විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන්නට සිදුවන ප්‍රබල අභියෝග ජය ගැනීමට නම් ඔවුන්ට ආරම්භයේ පටන් එවැනි කෘත්‍රීම තත්ත්වයන් යටතේ පුහුණුව ලබාදෙයි.බොහෝදෙනා දන්නා පරිදි මෙවැනි තදබල පුහුණුවක් ලබාදෙන විශේෂ බලකායන් සම්බන්ධව ප්‍රසිද්ධතම රටවල් දෙකක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාවයි.මෙරට විශේෂ බලකා සෙබලුන්ටද එවැනි කටුක පුහුණුවක් ලබාදෙන බව ආරක්ෂක අංශවල සේවයේ නියුතු පිරිස් සඳහන් කරයි.[/SIZE] [CENTER][SIZE="3"]පහත දැක්වෙන්නේ ලොව පුරා හමුදාවල සෙබලුන්ට ලබාදෙන උග්‍ර පුහුණු අභ්‍යාසවල ඡායාරූප පෙළකි.[/SIZE] [SIZE="3"]චීන පොලිස් නිලධාරීන්ට මඩ සහිත භූමියක ලබාදෙන පුහුණුව[/SIZE] [IMG]http://i.imgur.com/aIM61ec.jpg[/IMG] [SIZE="3"]චීන පොලිස් බලඇණිවල සෙබලුන්ගේ ඊළඟ පුහුණු අභ්‍යාසය[/SIZE] [IMG]http://i.imgur.com/KarUXiQ.jpg[/IMG] [SIZE="3"]ඔවුන්ගේ ආත්මාරක්ෂක සටන් පුහුණුව[/SIZE] [IMG]http://i.imgur.com/Aux9swA.jpg[/IMG] [SIZE="3"]චීන පැරාමිලිටරි පොලිස් නිලධාරීන්ගේ හුස්ම රදවාගෙන සිටීමේ කාලය පරීක්ෂා කිරීම[/SIZE] [IMG]http://i.imgur.com/Vl1tEF9.jpg[/IMG] [SIZE="3"]උතුරු චීනයේ සෙබලුන් පුහුණු කරන්නේ ෆැරන්හයිඩ් -22ක උෂ්ණත්වයකදීය[/SIZE] [IMG]http://i.imgur.com/fUCl91R.jpg[/IMG] [SIZE="3"]දකුණු කොරියානු විශේෂ බලකා සෙබලුන් අයිස් සහිත භූමියක පුහුණු වන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/NjsenOL.jpg[/IMG] [SIZE="3"]නේටෝ සංවිධානයේ මෙහෙයුම් අභ්‍යාසයක් වූ Atlantic Resolveහිදී කැනේඩියානු සෙබලෙක් ලැටිවියාවේ අයිස්වලින් වටවූ ජලයේ ගමන් කරන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/XV1HXe1.jpg[/IMG] [SIZE="3"]ඇමෙරිකානු සහ දකුණු කොරියානු මැරීන් භටයන් දකුණු කොරියානු කඳුකර ප්‍රදේශයක ඒකාබද්ධ පුහුණුවක යෙදෙන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/QHovDQU.jpg[/IMG] [SIZE="3"]තායිලන්තයේ පුහුණුවක නිරත එක්සත් ජනපද මැරීන් භටයන් පිරිසක්.වනාන්තරයේදී ජලය සොයාගත නොහැකි වුවහොත් ඔවුන්ට සර්පයින්ගේ රුධිරය බීමට සිදුවේ.මෙහිදී ඔවුන්ට එලෙස දිවි රැක ගන්නා අයුරු පුහුණු කෙරේ.[/SIZE] [IMG]http://i.imgur.com/wOXmE0L.jpg[/IMG] [SIZE="3"]10 වන විශේෂ බලකා කණ්ඩායමේ සෙබලෙක් ඔහුගේ සුනඛයා සමග Chinook හෙලිකොප්ටරයකින් පිටතට පනින අයුරු [/SIZE] [IMG]http://i.imgur.com/WWcjlPA.jpg[/IMG] [SIZE="3"]ගොඩබිම් ස්වයං-ආරක්ෂක බලකා සෙබලුන් පිරිසක් ජපානයේදී ප්‍රවාහන හෙලික්ප්ටරයකින් රැගෙන යන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/pzdsJwR.jpg[/IMG] [SIZE="3"]තායිවානයේ සති නවයක උභයචර පුහුණු වැඩසටහන සමත්වීමේදී සෙබලුන්ට අඩි 150 දිගකින් යුක්ත ගල් සහිත මාර්ගයක යටිකුරුව බඩගා යා යුතුවේ.[/SIZE] [IMG]http://i.imgur.com/ikGKYlV.jpg[/IMG] [SIZE="3"]බෙලරුස් රාජ්‍යයේ විශේෂ බලකායක් වන රෙඩ් බැරට් හි සෙබලෙක් සිය පුහුණු සැසියකදී[/SIZE] [IMG]http://i.imgur.com/cYqVGSZ.jpg[/IMG] [SIZE="3"]රෙඩ් බැරට් හි සෙබලෙක් ගිනි ගන්නා කොන්ක්‍රීට් ගඩොල් සිය හිසෙන් ගසා කඩා දමන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/4FJCvex.jpg[/IMG] [SIZE="3"]ඊශ්‍රායලයේ ගෝලානි සේනාංකයේ සෙබලුන් සිය පුහුණුවේදී සැතපුම් 43ක් පයින් ගමන් කල යුතුවේ.[/SIZE] [IMG]http://i.imgur.com/sdZJRTK.jpg[/IMG] [SIZE="3"]ඊශ්‍රායලයේ සතුරු රාජ්‍යයක් වන ගාසා තීරයේ සටන්කාමීන් සිය පුහුණුවේ යෙදෙන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/iPZcuJv.jpg[/IMG] [SIZE="3"]කුර්දි හමුදාවේ සෙබලුන් සිය පුහුණුවේ යෙදෙන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/PHFZeji.jpg[/IMG] [SIZE="3"]ඉරාකයේ ෂියා සටන්කාමීන් ත්රස්තවාදීන්ට එරෙහිව සටන් වදින ප්‍රධානතම ගොඩබිම් සේනාංකය වේ.එහි සෙබලුන් පුහුණු අභ්‍යාසයක නිරත වන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/JQd1Sp5.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඉරාකයේ තවත් ෂියා සටන්කාමීන් කණ්ඩායමක පිරිසක් කාන්තාර භූමියක සිය පුහුණුව සිදුකරන අයුරු[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0WDLKOv.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.businessinsider.com/"]businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom