Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංගාගේ දේශනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ඊයේ දිනයේ පවත්වන ලද එකොලොස් වෙනි එම්.සී.සී දේශනය හේතුවෙන් ක්‍රිකට් ලෝකයේ කතා බහට ලක් වෙමින් පවතියි. තම සුවිශේෂී වාග් චාතුර්ය විදහා දක්වමින් පැයකට වැඩි කාලයක් පවත්වන ලද මෙම දේශනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිලිබද පුළුල් විග්‍රහයක් සංගක්කාර විසින් සිදු කරන ලදී.

වසර 30ක කුරිරු යුද්ධයකින් පසු නැගී සිටීමට වෙර දරන රටකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා දිය හැකි සේවාව අති මහත් බව පැවසූ සංගක්කාර, ඒ සදහා ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් මිදීම ඉතා වැදගත් බව අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය, එතෙක් ස්වේච්ඡාවෙන්-මනාව ක්‍රියාත්මක වූ ක්‍රකට් පරිපාලනය දුර්දාන්ත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වූ අවස්ථාව ලෙස සංගක්කාර මෙහිදී හැදින්වීය. ක්‍රිකට් ආයතනය තුල දේශපාලනයට ඇතැම් ක්‍රීඩකයන්ද සම්භන්ධ වූ ආකාරයත්, තම අවශ්‍යතා සදහා පරිපාලකයන් එම ක්‍රීඩකයන් භාවිතා කල අයුරුත් සංගක්කාර විස්තර කරන ලද්දේ ඉමහත් සංවේගයකිනි.

බලකාමයේ ප්‍රතිඵලයක් ලෙස පරිපාලනයේ විශ්වාසනීයත්වය හා විනිවිද බව නැති වී ඇති අතර එහි ප්‍රතිළුලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පැහැදිලි දීර්ඝ කාලීන දැක්මක් නොමැතිව අතරමං වී ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

වසර ගණනක් කණ්ඩායම පුහුණු කරගත් විනය,විනිවිද බව පරිපාලකයන්ද ඉතා ඉක්මණින් දියුණු කරගත යුතු බව සංගක්කාර අවධාරණය කලේය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය පිලිබද විශිෂ්ට පැහැදිලි කිරීමක් ඔහුගේ දේශනය තුල අන්තර්ගත වූ බව වාර්තා වෙයි. දේශනය අවසානයේදී සභාවෙන් ඉතා උණුසුම් ප්‍රතිචාරයක් සංගක්කාරට හිමිවිය. ක්‍රීඩා කරමින් සිටින අතර මෙම දේශනය පැවැත්වූ පලමු ක්‍රීඩකයා වීමේ ගෞරවය හිමිවන්නේද සංගක්කාරටය.

සිංහලෙන් ගහලම දැම්මේ හැමෝටම කියවන්න ලේසි වෙන හින්දා. මේක ලිව්වේ http://www.espncricinfo.com/srilanka/content/current/story/521971.html ඇසුරෙන්. වීඩියෝ එක එලියට ආවම ඒකත් පෝස්ට් කරන්නං.දේශනය අහපු අයනං කියන්නේ මාර හොදට කරා කියලයි.

[QUOTE="Batcha, post: 10546948, member: 329698"] [SIZE=5][IMG]http://www.espncricinfo.com/db/PICTURES/CMS/134000/134020.2.jpg[/IMG]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ඊයේ දිනයේ පවත්වන ලද එකොලොස් වෙනි එම්.සී.සී දේශනය හේතුවෙන් ක්‍රිකට් ලෝකයේ කතා බහට ලක් වෙමින් පවතියි. තම සුවිශේෂී වාග් චාතුර්ය විදහා දක්වමින් පැයකට වැඩි කාලයක් පවත්වන ලද මෙම දේශනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිලිබද පුළුල් විග්‍රහයක් සංගක්කාර විසින් සිදු කරන ලදී. වසර 30ක කුරිරු යුද්ධයකින් පසු නැගී සිටීමට වෙර දරන රටකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා දිය හැකි සේවාව අති මහත් බව පැවසූ සංගක්කාර, ඒ සදහා ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් මිදීම ඉතා වැදගත් බව අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය, එතෙක් ස්වේච්ඡාවෙන්-මනාව ක්‍රියාත්මක වූ ක්‍රකට් පරිපාලනය දුර්දාන්ත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වූ අවස්ථාව ලෙස සංගක්කාර මෙහිදී හැදින්වීය. ක්‍රිකට් ආයතනය තුල දේශපාලනයට ඇතැම් ක්‍රීඩකයන්ද සම්භන්ධ වූ ආකාරයත්, තම අවශ්‍යතා සදහා පරිපාලකයන් එම ක්‍රීඩකයන් භාවිතා කල අයුරුත් සංගක්කාර විස්තර කරන ලද්දේ ඉමහත් සංවේගයකිනි. බලකාමයේ ප්‍රතිඵලයක් ලෙස පරිපාලනයේ විශ්වාසනීයත්වය හා විනිවිද බව නැති වී ඇති අතර එහි ප්‍රතිළුලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පැහැදිලි දීර්ඝ කාලීන දැක්මක් නොමැතිව අතරමං වී ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය. වසර ගණනක් කණ්ඩායම පුහුණු කරගත් විනය,විනිවිද බව පරිපාලකයන්ද ඉතා ඉක්මණින් දියුණු කරගත යුතු බව සංගක්කාර අවධාරණය කලේය. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය පිලිබද විශිෂ්ට පැහැදිලි කිරීමක් ඔහුගේ දේශනය තුල අන්තර්ගත වූ බව වාර්තා වෙයි. දේශනය අවසානයේදී සභාවෙන් ඉතා උණුසුම් ප්‍රතිචාරයක් සංගක්කාරට හිමිවිය. ක්‍රීඩා කරමින් සිටින අතර මෙම දේශනය පැවැත්වූ පලමු ක්‍රීඩකයා වීමේ ගෞරවය හිමිවන්නේද සංගක්කාරටය. [COLOR=Blue] සිංහලෙන් ගහලම දැම්මේ හැමෝටම කියවන්න ලේසි වෙන හින්දා. මේක ලිව්වේ [/COLOR][/SIZE][URL]http://www.espncricinfo.com/srilanka/content/current/story/521971.html[/URL] [SIZE=5][COLOR=Blue]ඇසුරෙන්. වීඩියෝ එක එලියට ආවම ඒකත් පෝස්ට් කරන්නං.දේශනය අහපු අයනං කියන්නේ මාර හොදට කරා කියලයි.:):):):)[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom