Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංගා කඳුරට තෝරාගනියි නියම ද්‍රෝහීන් කවුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංගා කඳුරට තෝරාගනියි නියම ද්‍රෝහීන් කවුද

චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කඳුරට කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර තීරණය කිරීමෙන් පසුගිය සතිය පුරා පැවැති අර්බුදය නිමාවට පත් විය. මෙම තීරණය හේතුවෙන් කුමාර් සංගක්කාරට සන්රයිසස් හයිද්‍රාබාද් සමග ඇතිකරගෙන තිබෙන ක්‍රීඩක කොන්ත්‍රාත්තු මුදලින් 20ක් (රු. කෝටි 2කට ආසන්න) අහිමි විය.

සංගා ශ්‍රී ලංකාවේ කඳුරට කණ්ඩායම තෝරා ගනියිද? එසේත් නොමැති නම් අයි.පී.එල්. කණ්ඩායම තෝරා ගනීවිදැයි පසුගිය සතිය පුරා නොයෙක් සංවාද ඇති විය.

එහෙත් සංගා තම “වීරයා” ලේබලය ආරක්ෂා කර ගනිමින් “ද්‍රෝහියා” ලේබලයෙන් ගැළවී අවසන් මොහොතේ නිවැරදි තීරණය ගත්තේය.

මෙම ප්රශ්නය පිළිබඳව පසුගියදා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ කුමාර් සංගක්කාර ක්‍රීඩකයන් මෙසේ මානසික පීඩාවට පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් පැවරීය.

සත්‍ය වශයෙන්ම මෙම ප්රශ්නයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිදිකිරා වැටුණු බව නොරහසකි. අයි.පී.එල්. තරග ආරම්භවූ දා පටන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය ක්‍රීඩකයන් තරග කිරීම පිළිබඳව නිවැරදි ප්‍රතිපත්තියක් තිබුණේ නැත.

ප්‍රශ්න පැමිණි විට ඒවාට පැලැස්තර ඇලවීම වත්මන් ක්‍රිකට් බලධාරීන්ගේ පුරුද්දක් වී තිබේ. විදෙස් තරගාවලි සඳහා ක්‍රීඩකයන්ට අවසර දීමේදී නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ අවශ්‍යතාව ඇතත් මේ දක්වා එය සිදු කිරීමට ක්‍රිකට් බලධාරීහු අපොහොසත් වී සිටිති.

මෙම ප්රශ්නයේදී ද සංගා තමන් ගතයුතු තීරණය කුමක්දැයි ක්‍රිකට් බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් එයට නිසි පිළිතුරක් ලබා නොදී ක්‍රීඩකයාව අමාරුවේ දැමීමට කටයුතු කළේය.

එය ඉතාමත්ම වැරදි ක්‍රියාවක් වන්නේ මෙම ක්‍රීඩකයන් අයි.පී.එල්. හෝ වෙනත් ප්‍රිමියර් ලීග් තරගාවලින් ලබා ගන්නා මුදලින් 10ක් ක්‍රිකට් ආයතනයට ලබා ගන්නා බැවිනි. සංගා අසීරුවට පත්වූ මොහොතේ ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නිසි බලධාරීන් ඉදිරිපත් නොවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් කර ඇති සංගා ද්‍රෝහියකුගේ තත්ත්වයට පත්වීමට මගපෑදී තිබුණි. මේ

පිළිබඳව සංගා දැඩි වේදනාවෙන් අදහස් දැක්වූයේ ක්‍රිකට් ආයතනයේ මැදිහත් නොවීමෙන් දැන් රටද මුදල්ද කියා ප්‍රශ්නයක් ක්‍රීඩා ලෝලීන් අතරේ ප්‍රචාරය වී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංගා සන්රයිසස් පිල තෝරා ගන්නා තෙක් බලා සිටියා දැයි ප්රශ්නයකි. එවිට ක්‍රිකට් ආයතනයට ඩොලර් 1,40,000 ක් ද හිමි වී වරද සංගාගේ පිටටම පැටවීමේ අවස්ථාව තිබුණි. එහෙත් සංගා එයට අහුවුණේ නැත.

සංගා රටට ක්‍රිකට් ගැසිය යුතුය. එහි විවාදයක් නැත. එහෙත් ප්‍රිමියර් ලීග් ගැසීමට ගිවිසුම් අත්සන් කිරීමේදී එහි කොන්දේසිවලට යත්වීමට ඔහුට සිදුවේ. එම කොන්දේසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දනියි. එම ගනුදෙනුවෙන් කොමිස් මුදල් ද ඔවුන් ලබා ගනියි. එම අවස්ථාවේ කිසිවක් ප්‍රකාශ නොකරයි. එහෙත් ප්‍රශ්නයක් ඇතිවූ විට ඔවුන් ක්‍රියා කරන්නේ තොත්ත බබාලා වගේය.

මෙසේ තමන් ගැන නොසිතන ක්‍රිකට් ආයතනයක් ගැන මින්පසු ක්‍රිකට් ක්‍රීඩකයන් විශ්වාසයක් තබා ගනීවිදැයි සැකයක් ඇතිවී තිබේ. ක්‍රීඩක-පාලක සම්බන්ධතාවය හොඳ මට්ටමක පැවැතීම රටේ ජයග්‍රහණයට ඉතා අත්‍යවශ්‍ය දෙයකි. මෙම ප්රශ්නයේදී එක වචනයක්වත් කතා කිරීමට වත්මන් ක්‍රිකට් සභාපතිවරයා ඉදිරියට පැමිණියේ නැත. මෙහෙම ප්‍රශ්නයක් තිබුණා යැයි ඔහු දන්නවාදැයි සැක හිතෙන තරමටම ඔහු සැඟවී සිටියේය.

තමන් දාඩිය මහන්සියෙන් කැපවීමෙන් ක්‍රීඩා කර මෙම මුදල් සොයා ගන්නා බව සංගා වේදනාවෙන් පැවැසීය. එය සත්‍යයකි. කඩුල්ලේ රැඳී සිටිමින් ශතක පිට ශතක ලබා වීරයකු වීම ඉතාමත් අසීරු කාර්යයකි. එහෙයින් තම හැකියාවට ලැබුණු මුදලින් රු. කෝටි 2ක් අහිමි වීම ගැන සංගාට වේදනාවක් ඇත. එය ඕනෑම කෙනෙකුට පොදු දෙයකි.

එහෙත් මෙම ප්රශ්නයේදී සැබෑ වීරයා ද්‍රෝහියකු බව පැවසෙන තත්ත්වයට ප්රශ්නය පැමිණෙන තෙක් කල්මැරීම ගැන ක්‍රීඩකයා වෙනුවෙන් යමක් නොකිරීම ක්‍රිකට් ආයතනය කළ බරපතළ වරදකි.

තමාට මුල්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව තිලංග සුමතිපාල මහතා ලබාදුන් බවත්, ඉන්පසු පැවැති සියලුම දේශීය අන්තර් ක්‍රීඩා සමාජ, පළාත් තරග වලදී ලැබුණු සියලුම මුදල් සෙසු ක්‍රීඩකයන්ට සහ එන්.සී.සී. කාර්ය මඩුල්ලට ලබා දීමට කටයුතු කළ තමාව මුදලට ක්‍රිකට් ගසන්නෙකු ලෙස හංවඩු ගැසීම ගැන කනගාටුවන බවත් සංගා පැවැසුවේ වේදනාවෙනි.

හෝටලයකට ගොස් ක්‍රීඩකයන් එකතුවී කෑම ගත් අවස්ථාවල බිල පැමිණෙන විට ජංගම දුරකථනය කනේ ගසාගෙන මාරුවෙන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් සිටි රටක සංගා සත්‍ය වශයෙන්ම හොඳ ක්‍රීඩකයකු මෙන්ම නායකයකු වූ බව කණ්ඩායමේ ක්‍රීඩකයන්ම පවසා තිබේ.

වසර ගණනාවක සිට ඇදෙමින් පවතින මෙම ප්‍රිමියර් ලීග් තරග ප්රශ්නය නිරාකරණය කර එයට ප්‍රතිපත්ති මාලාවක් හැදීමට දැන්වත් කටයුතු කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ යුතු වේ.

අනෙක් රටවල් කරනවාට කරන්නට ගොස් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කොටඋඩ ගිය හැටි ආදර්ශයට ගත යුතුය. හරිහැටි දේශීය තරගාවලියක්වත් සංවිධානය කර ගැනීමට නොහැකි පුද්ගලයන්ට ප්‍රිමියර් ලීග් තරග සංවිධානය කළ හැකිදැයි ප්රශ්නයකි.

කෙසේ වුවද කඳුරටට ක්‍රීඩා කිරීමට තීරණය කිරීමෙන් සංගා තමන්ට පාඩුවක් සිදුකර ගනිමින් ප්රශ්නය සමථයකට පත් කළේය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් මත කටයුතු නොකළහොත් කිසිම ක්‍රීඩකයකු මින්පසු රට ගැන නොසිතනු ඇත. එවිට සැබෑ ද්‍රෝහියන් ක්‍රීඩකයන්ද? ක්‍රිකට් බලධාරීන්ද? යන්න බුද්ධිමත්ව තීරණය කිරීමට ක්‍රීඩා ලෝලීන්ට සිදුවනු ඇත.

මංගල ධර්මප්‍රේම

[QUOTE="kputha, post: 15542018, member: 401420"] [b]සංගා කඳුරට තෝරාගනියි නියම ද්‍රෝහීන් කවුද[/b] [CENTER][SIZE=3][IMG]http://lakbima.lk/images/stories/frontpage/2013/August/2013.08.31/Kumar-Sangakkara.jpg[/IMG]චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කඳුරට කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර තීරණය කිරීමෙන් පසුගිය සතිය පුරා පැවැති අර්බුදය නිමාවට පත් විය. මෙම තීරණය හේතුවෙන් කුමාර් සංගක්කාරට සන්රයිසස් හයිද්‍රාබාද් සමග ඇතිකරගෙන තිබෙන ක්‍රීඩක කොන්ත්‍රාත්තු මුදලින් 20ක් (රු. කෝටි 2කට ආසන්න) අහිමි විය. සංගා ශ්‍රී ලංකාවේ කඳුරට කණ්ඩායම තෝරා ගනියිද? එසේත් නොමැති නම් අයි.පී.එල්. කණ්ඩායම තෝරා ගනීවිදැයි පසුගිය සතිය පුරා නොයෙක් සංවාද ඇති විය. එහෙත් සංගා තම “වීරයා” ලේබලය ආරක්ෂා කර ගනිමින් “ද්‍රෝහියා” ලේබලයෙන් ගැළවී අවසන් මොහොතේ නිවැරදි තීරණය ගත්තේය. මෙම ප්රශ්නය පිළිබඳව පසුගියදා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ කුමාර් සංගක්කාර ක්‍රීඩකයන් මෙසේ මානසික පීඩාවට පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් පැවරීය. සත්‍ය වශයෙන්ම මෙම ප්රශ්නයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිදිකිරා වැටුණු බව නොරහසකි. අයි.පී.එල්. තරග ආරම්භවූ දා පටන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය ක්‍රීඩකයන් තරග කිරීම පිළිබඳව නිවැරදි ප්‍රතිපත්තියක් තිබුණේ නැත. ප්‍රශ්න පැමිණි විට ඒවාට පැලැස්තර ඇලවීම වත්මන් ක්‍රිකට් බලධාරීන්ගේ පුරුද්දක් වී තිබේ. විදෙස් තරගාවලි සඳහා ක්‍රීඩකයන්ට අවසර දීමේදී නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ අවශ්‍යතාව ඇතත් මේ දක්වා එය සිදු කිරීමට ක්‍රිකට් බලධාරීහු අපොහොසත් වී සිටිති. මෙම ප්රශ්නයේදී ද සංගා තමන් ගතයුතු තීරණය කුමක්දැයි ක්‍රිකට් බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් එයට නිසි පිළිතුරක් ලබා නොදී ක්‍රීඩකයාව අමාරුවේ දැමීමට කටයුතු කළේය. එය ඉතාමත්ම වැරදි ක්‍රියාවක් වන්නේ මෙම ක්‍රීඩකයන් අයි.පී.එල්. හෝ වෙනත් ප්‍රිමියර් ලීග් තරගාවලින් ලබා ගන්නා මුදලින් 10ක් ක්‍රිකට් ආයතනයට ලබා ගන්නා බැවිනි. සංගා අසීරුවට පත්වූ මොහොතේ ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නිසි බලධාරීන් ඉදිරිපත් නොවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් කර ඇති සංගා ද්‍රෝහියකුගේ තත්ත්වයට පත්වීමට මගපෑදී තිබුණි. මේ පිළිබඳව සංගා දැඩි වේදනාවෙන් අදහස් දැක්වූයේ ක්‍රිකට් ආයතනයේ මැදිහත් නොවීමෙන් දැන් රටද මුදල්ද කියා ප්‍රශ්නයක් ක්‍රීඩා ලෝලීන් අතරේ ප්‍රචාරය වී ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංගා සන්රයිසස් පිල තෝරා ගන්නා තෙක් බලා සිටියා දැයි ප්රශ්නයකි. එවිට ක්‍රිකට් ආයතනයට ඩොලර් 1,40,000 ක් ද හිමි වී වරද සංගාගේ පිටටම පැටවීමේ අවස්ථාව තිබුණි. එහෙත් සංගා එයට අහුවුණේ නැත. සංගා රටට ක්‍රිකට් ගැසිය යුතුය. එහි විවාදයක් නැත. එහෙත් ප්‍රිමියර් ලීග් ගැසීමට ගිවිසුම් අත්සන් කිරීමේදී එහි කොන්දේසිවලට යත්වීමට ඔහුට සිදුවේ. එම කොන්දේසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දනියි. එම ගනුදෙනුවෙන් කොමිස් මුදල් ද ඔවුන් ලබා ගනියි. එම අවස්ථාවේ කිසිවක් ප්‍රකාශ නොකරයි. එහෙත් ප්‍රශ්නයක් ඇතිවූ විට ඔවුන් ක්‍රියා කරන්නේ තොත්ත බබාලා වගේය. මෙසේ තමන් ගැන නොසිතන ක්‍රිකට් ආයතනයක් ගැන මින්පසු ක්‍රිකට් ක්‍රීඩකයන් විශ්වාසයක් තබා ගනීවිදැයි සැකයක් ඇතිවී තිබේ. ක්‍රීඩක-පාලක සම්බන්ධතාවය හොඳ මට්ටමක පැවැතීම රටේ ජයග්‍රහණයට ඉතා අත්‍යවශ්‍ය දෙයකි. මෙම ප්රශ්නයේදී එක වචනයක්වත් කතා කිරීමට වත්මන් ක්‍රිකට් සභාපතිවරයා ඉදිරියට පැමිණියේ නැත. මෙහෙම ප්‍රශ්නයක් තිබුණා යැයි ඔහු දන්නවාදැයි සැක හිතෙන තරමටම ඔහු සැඟවී සිටියේය. තමන් දාඩිය මහන්සියෙන් කැපවීමෙන් ක්‍රීඩා කර මෙම මුදල් සොයා ගන්නා බව සංගා වේදනාවෙන් පැවැසීය. එය සත්‍යයකි. කඩුල්ලේ රැඳී සිටිමින් ශතක පිට ශතක ලබා වීරයකු වීම ඉතාමත් අසීරු කාර්යයකි. එහෙයින් තම හැකියාවට ලැබුණු මුදලින් රු. කෝටි 2ක් අහිමි වීම ගැන සංගාට වේදනාවක් ඇත. එය ඕනෑම කෙනෙකුට පොදු දෙයකි. එහෙත් මෙම ප්රශ්නයේදී සැබෑ වීරයා ද්‍රෝහියකු බව පැවසෙන තත්ත්වයට ප්රශ්නය පැමිණෙන තෙක් කල්මැරීම ගැන ක්‍රීඩකයා වෙනුවෙන් යමක් නොකිරීම ක්‍රිකට් ආයතනය කළ බරපතළ වරදකි. තමාට මුල්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව තිලංග සුමතිපාල මහතා ලබාදුන් බවත්, ඉන්පසු පැවැති සියලුම දේශීය අන්තර් ක්‍රීඩා සමාජ, පළාත් තරග වලදී ලැබුණු සියලුම මුදල් සෙසු ක්‍රීඩකයන්ට සහ එන්.සී.සී. කාර්ය මඩුල්ලට ලබා දීමට කටයුතු කළ තමාව මුදලට ක්‍රිකට් ගසන්නෙකු ලෙස හංවඩු ගැසීම ගැන කනගාටුවන බවත් සංගා පැවැසුවේ වේදනාවෙනි. හෝටලයකට ගොස් ක්‍රීඩකයන් එකතුවී කෑම ගත් අවස්ථාවල බිල පැමිණෙන විට ජංගම දුරකථනය කනේ ගසාගෙන මාරුවෙන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් සිටි රටක සංගා සත්‍ය වශයෙන්ම හොඳ ක්‍රීඩකයකු මෙන්ම නායකයකු වූ බව කණ්ඩායමේ ක්‍රීඩකයන්ම පවසා තිබේ. වසර ගණනාවක සිට ඇදෙමින් පවතින මෙම ප්‍රිමියර් ලීග් තරග ප්රශ්නය නිරාකරණය කර එයට ප්‍රතිපත්ති මාලාවක් හැදීමට දැන්වත් කටයුතු කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ යුතු වේ. අනෙක් රටවල් කරනවාට කරන්නට ගොස් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කොටඋඩ ගිය හැටි ආදර්ශයට ගත යුතුය. හරිහැටි දේශීය තරගාවලියක්වත් සංවිධානය කර ගැනීමට නොහැකි පුද්ගලයන්ට ප්‍රිමියර් ලීග් තරග සංවිධානය කළ හැකිදැයි ප්රශ්නයකි. කෙසේ වුවද කඳුරටට ක්‍රීඩා කිරීමට තීරණය කිරීමෙන් සංගා තමන්ට පාඩුවක් සිදුකර ගනිමින් ප්රශ්නය සමථයකට පත් කළේය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් මත කටයුතු නොකළහොත් කිසිම ක්‍රීඩකයකු මින්පසු රට ගැන නොසිතනු ඇත. එවිට සැබෑ ද්‍රෝහියන් ක්‍රීඩකයන්ද? ක්‍රිකට් බලධාරීන්ද? යන්න බුද්ධිමත්ව තීරණය කිරීමට ක්‍රීඩා ලෝලීන්ට සිදුවනු ඇත.[/SIZE] [SIZE=3][I]මංගල ධර්මප්‍රේම[/I][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom