සංගීතයක සිංදු කියද්දී පොහොට්ටු මන්ත‍්‍රීට බෝතල්වලින් ගහයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා ලංකා පොදු ජනපෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතාට බෝතලයකින් පහර දීමක් සිදුව තිබේ.

    ඒ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප‍්‍රසංගයකට ගිය අවස්ථාවේදීය.

    එහි දී ඔහු වේදිකාවට නැග ගීතයක් ගායනා කිරීම ආරම්භ කළ අවස්ථාවේදීම මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

    ප්‍රහාරය එල්ල කළේ යැයි සැකපිට පුද්ගලයෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එල්ල කරන ලද බෝතල් ප්‍රහාරය මන්ත්‍රීවරයාගේ සපත්තුවේදී පමණක් වැදී ඇති අතර ින් ඔහුට හානියක් සිදුවීම් නැත.

    pohottu ponnayo yana thena guti kanawa

    @2osama mehe waren HTTP
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @2osama dislike agahuwa kiyanne uta ridila,
    apadare ballige puthata gu baldiyak gahanna thibbe. oka hithanna athi issara wage pohottuwa kiuwa gaman salakai kiyala, moda ponnayo
     
    • Like
    Reactions: Winter Soldier