Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සංගීතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

***සංගීතය***

සංගීතය යනු මාධ්‍ය ශබ්දය වන කා ආකාරයකි. සංගීතයේ මුලික අංග වන්නේ අන්තරාලය (තාලය හා ස්වර මාදුර්යය පාලනය කරන), රිද්මය (එය තාවේගය හා සංන්දානය යන සංකල්ප සමග සම්බන්ධවේ), ගතිකය හා ස්වර ගුණය හා වයනයේ ධ්වණි තත්ත්වයයි. මෙම වදන ව්‍යුත්පන්න වුයේ Muses යන ග්‍රීක වදනෙනි.

සංගීතයේ ඉතිහාසය

සංගීතය සියළුම සංස්කෘතීන්වල අතීතයේ හා වර්තමානයේ කාල හා ස්ථාන අතර පුළුල්ව පැතිරෙමින් පැවතී ඇත. වර්තමානයේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නූතන මිනිසුන් මතු වූයේ වසර 160,000කට පෙර අප්‍රිකාවෙන් බවයි. වසර 50000කට පමණ පෙර මෙම මිනිසුන් වාසයට සුදුසු සියළු මහද්වීප සොයමින් අප්‍රිකාවෙන් පිටවීමට පටන් ගන්නා ලදී. ඉතාමත් තනි වූ ගෝත්‍රික කණ්ඩායම් ද ඇතුළුව ලෝකයෙහි වූ සියළුම ජනයන් හට සංගීත ආකාරයක් ඇති නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ සංගීතය, මිනිසුන් ලොව පුරා විසිරීයාමට පෙර පෞරාණික මහජනයා අතර තිබූ බවයි. තවද සංගීතය අඩුම තරමින් වසර 50000ක් පුරාවට පැවතී ඇති අතර අප්‍රිකාවේ දී ආරම්භ වී ඉන් පසු මිනිස් ජීවිතයේ මූලික අංගයක් බවට පත් වී ඇත.

යම් සංස්කෘතියක සංගීතය සමාජ හා වානිජ සංවිධානය කිරීම හා අත්දැකීම්, දේශගුණය හා තාක්ෂණයට වූ ප්‍රවේශ ඇතුළුව සංස්කෘතියේ අනෙකුත් සියළු අංශ මඟින් බලපෑමට ලක්වේ. සංගීතය මඟින් ප්‍රකාශ වන අදහස් හා සිතුවිලි, සංගීතය වාදනය වන හා ශ්‍රවණය කරන අවස්ථාව හා සංගීත වාදකයන් හා රචකයන් කෙරෙහි වූ ආකල්ප ප්‍රදේශ හා කාල අතර වෙනස් වේ. සංගීත ඉතිහාසය යනු ගන්ධර්ව විද්‍යාවේ හා ඉතිහාසයේ උප ක්ෂේත්රයක් වන අතර එය සංගීතය (විශේෂයෙන් බටහිර කලා සංගීතය) කාලනුක්රමික දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කරනු ලබයි.

මධ්‍ය කාලීන සංගීතය

මුල් කාලය මධ්‍ය කාලීන (1500-1400) පුනර්ජීවය යුගය (1400-1600)

පොදු ව්‍යවහාරය බැරොක් (1600-1760) ශාස්ත්‍රීය - (සම්භාවනීය) (1730-1820) රොමැන්ටික් (1815-1910)

නවීන හා සමකාලීන 20 වෙනි ශතවර්ෂයේ සම්භාවනීය (1900 - 2000) සමකාලීන සම්භාවනීය (1975-වර්තමානය)

මධ්‍ය කාලීන සංගීතය යන්නට මධ්‍ය කාලීන යුගයේ රචිත යුරෝපීය සංගීතය ඇතුලත් වේ. මෙම යුගය රෝමානු අධිරාජ්‍යයේ ඇද වැටීමත් සමග ආරම්භ වන අතර පහලොස් වෙනි ශත වර්ෂයේ මැද භාගයේදි පමණ අවසාන වෙයි. මධ්‍යගත යුගයේ අවසානය සහ පුනර්ජීවන යුගයේ ආරම්භය නියම කිරීම ඇත්තෙන්ම හිතුවක්කාර ක්‍රියාවකි. මෙහිදි 1400 වර්ෂයේ යොදා ඇත.

ආසියානු සංගීතය

ආසියානු සංස්කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇසුරෙන් නිර්මාණය වු විවධ සංගීත විලාසිතා ගණනාවක් ආසියානු සංගීතයට අයත් වෙයි. ආසියානු සංගීතයේදී බොහෝ විට ස්වර 5 කින් යුත් ප්‍රස්තාර භාවිතා කෙරේ. පිලිපීන සංගීතයේදී ස්වර අටක් භාවිතා වෙයි. නැතහොත් ඔවුහු යුරෝපියානු සංගීත ක්‍රමයක් භාවිතා කරති. ඊට හේතුව ස්පාඤ්ඤ ජාතිකයන් පිලිපිනයෙහි ජනපද පිහිටු වීමයි.

ආසියානු සංගීතය ආසියාව තුළ ජීවත් වන මිනිසුන් සහ ඔවුනගේ සංස්කෘතීන් තරමටම විශාල එමෙන්ම අනන්‍ය වේ. මොවුන්ගේ ප්‍රධාන සංගීත උපකරණ කාණ්ඩ අතරට තත් දෙකක් හෝ තුනක් සහිත Lute උපකරණ, (the necks either fretted or fretless), අශ්ව ලොම්වලින් නිර්මාණය කළ වීනා, බොහෝ විට දෙපසම විවෘත ආකාරයක් ගන්නා බටනලා (දෙකෙළවරින් ඕනෑම එක් කෙලවරකින් පිඹිය හැකි හෝ පැත්තෙන් පිඹින ආකාරයේ) සහ යුදෙව් වීනා (බොහෝ විට සයිබිරියානු උපකරණය ලී වලින් නිර්මාණය කෙරුණු එකක් වන අතර අනෙක්වා ලී හෝ ලෝහ භාවිත යෙන් නිර්මාණය කෙරුණු ඒවා වෙයි) අයත්වෙයි. පිරිගැටුම් සංගීත භාණ්ඩ අතරට රාමු බෙර, ටැම්බොරීන් බෙර සහ කෙට්ල්ඩ්‍රම් බෙර යනාදිය අයත් වෙයි. ප්‍රධාන වශයෙන්ම බහුතාල නාදයන් Lute සහ වීනා භාවිතයෙන් ලබාගැනෙයි. තවද වාචික බහුතාල විවිධ ක්‍රම මගින් ලබාගැනෙයි. උදා - තනි බටනලාවක් පිඹින අතරතුර භක්ෂීර්වරු මූලික ස්වරයක් මුමුණති.

පුරාතන ඉන්දියාව

සාම වේදයෙහි පවතින සමහරක් ඉපැරණි සංගීතමය වාර්තා ඒවා ලියැවෙන තුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මාරු වූයේ කට පාඩම් කිරීම මඟිනි. ඩාන්සින් ගර්ල් වැනි මොහොජොදාරෝ හා හරප්පා වැනි ශිෂ්ටාචාරවලින් කැනීමෙන් ලබා ගත් ද්‍රව්‍ය මඟින් පෙන්වා දෙන්නේ පුරාතන ඉන්දියාවේ සංගීතමය පද්ධතිවල දියුණුවයි. සිදුරු 7කින් යුත් බටනලාව හා විවිධ වර්ගයේ තන්තු සහිත උපකරණ වැනි උපකරණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරා විද්‍යාත්මක කැනීම් ස්ථානවලින් හමු වී ඇත.

විකිපීඩියා ඇසුරෙනි

රීපොස්ට් නම් සොරි

******ස්තුති කරන්න අමතක කරන්න එපා.******

[QUOTE="mdrc111, post: 7446804, member: 243865"] [B][SIZE=6][COLOR=Blue] ***සංගීතය***[/COLOR][/SIZE][/B] [SIZE=3]සංගීතය යනු මාධ්‍ය ශබ්දය වන කා ආකාරයකි. සංගීතයේ මුලික අංග වන්නේ අන්තරාලය (තාලය හා ස්වර මාදුර්යය පාලනය කරන), රිද්මය (එය තාවේගය හා සංන්දානය යන සංකල්ප සමග සම්බන්ධවේ), ගතිකය හා ස්වර ගුණය හා වයනයේ ධ්වණි තත්ත්වයයි. මෙම වදන ව්‍යුත්පන්න වුයේ Muses යන ග්‍රීක වදනෙනි.[/SIZE] [SIZE=5][B][COLOR=Red]සංගීතයේ ඉතිහාසය[/COLOR][/B][/SIZE] [SIZE=3]සංගීතය සියළුම සංස්කෘතීන්වල අතීතයේ හා වර්තමානයේ කාල හා ස්ථාන අතර පුළුල්ව පැතිරෙමින් පැවතී ඇත. වර්තමානයේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නූතන මිනිසුන් මතු වූයේ වසර 160,000කට පෙර අප්‍රිකාවෙන් බවයි. වසර 50000කට පමණ පෙර මෙම මිනිසුන් වාසයට සුදුසු සියළු මහද්වීප සොයමින් අප්‍රිකාවෙන් පිටවීමට පටන් ගන්නා ලදී. ඉතාමත් තනි වූ ගෝත්‍රික කණ්ඩායම් ද ඇතුළුව ලෝකයෙහි වූ සියළුම ජනයන් හට සංගීත ආකාරයක් ඇති නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ සංගීතය, මිනිසුන් ලොව පුරා විසිරීයාමට පෙර පෞරාණික මහජනයා අතර තිබූ බවයි. තවද සංගීතය අඩුම තරමින් වසර 50000ක් පුරාවට පැවතී ඇති අතර අප්‍රිකාවේ දී ආරම්භ වී ඉන් පසු මිනිස් ජීවිතයේ මූලික අංගයක් බවට පත් වී ඇත.[/SIZE] [SIZE=3]යම් සංස්කෘතියක සංගීතය සමාජ හා වානිජ සංවිධානය කිරීම හා අත්දැකීම්, දේශගුණය හා තාක්ෂණයට වූ ප්‍රවේශ ඇතුළුව සංස්කෘතියේ අනෙකුත් සියළු අංශ මඟින් බලපෑමට ලක්වේ. සංගීතය මඟින් ප්‍රකාශ වන අදහස් හා සිතුවිලි, සංගීතය වාදනය වන හා ශ්‍රවණය කරන අවස්ථාව හා සංගීත වාදකයන් හා රචකයන් කෙරෙහි වූ ආකල්ප ප්‍රදේශ හා කාල අතර වෙනස් වේ. සංගීත ඉතිහාසය යනු ගන්ධර්ව විද්‍යාවේ හා ඉතිහාසයේ උප ක්ෂේත්රයක් වන අතර එය සංගීතය (විශේෂයෙන් බටහිර කලා සංගීතය) කාලනුක්රමික දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කරනු ලබයි.[/SIZE] [SIZE=5][B][COLOR=Red]මධ්‍ය කාලීන සංගීතය[/COLOR][/B][/SIZE] [SIZE=3]මුල් කාලය මධ්‍ය කාලීන (1500-1400) පුනර්ජීවය යුගය (1400-1600)[/SIZE] [SIZE=3]පොදු ව්‍යවහාරය බැරොක් (1600-1760) ශාස්ත්‍රීය - (සම්භාවනීය) (1730-1820) රොමැන්ටික් (1815-1910)[/SIZE] [SIZE=3]නවීන හා සමකාලීන 20 වෙනි ශතවර්ෂයේ සම්භාවනීය (1900 - 2000) සමකාලීන සම්භාවනීය (1975-වර්තමානය)[/SIZE] [SIZE=3]මධ්‍ය කාලීන සංගීතය යන්නට මධ්‍ය කාලීන යුගයේ රචිත යුරෝපීය සංගීතය ඇතුලත් වේ. මෙම යුගය රෝමානු අධිරාජ්‍යයේ ඇද වැටීමත් සමග ආරම්භ වන අතර පහලොස් වෙනි ශත වර්ෂයේ මැද භාගයේදි පමණ අවසාන වෙයි. මධ්‍යගත යුගයේ අවසානය සහ පුනර්ජීවන යුගයේ ආරම්භය නියම කිරීම ඇත්තෙන්ම හිතුවක්කාර ක්‍රියාවකි. මෙහිදි 1400 වර්ෂයේ යොදා ඇත.[/SIZE] [SIZE=5][B][COLOR=Red]ආසියානු සංගීතය[/COLOR][/B][/SIZE] [SIZE=3]ආසියානු සංස්කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇසුරෙන් නිර්මාණය වු විවධ සංගීත විලාසිතා ගණනාවක් ආසියානු සංගීතයට අයත් වෙයි. ආසියානු සංගීතයේදී බොහෝ විට ස්වර 5 කින් යුත් ප්‍රස්තාර භාවිතා කෙරේ. පිලිපීන සංගීතයේදී ස්වර අටක් භාවිතා වෙයි. නැතහොත් ඔවුහු යුරෝපියානු සංගීත ක්‍රමයක් භාවිතා කරති. ඊට හේතුව ස්පාඤ්ඤ ජාතිකයන් පිලිපිනයෙහි ජනපද පිහිටු වීමයි.[/SIZE] [SIZE=3]ආසියානු සංගීතය ආසියාව තුළ ජීවත් වන මිනිසුන් සහ ඔවුනගේ සංස්කෘතීන් තරමටම විශාල එමෙන්ම අනන්‍ය වේ. මොවුන්ගේ ප්‍රධාන සංගීත උපකරණ කාණ්ඩ අතරට තත් දෙකක් හෝ තුනක් සහිත Lute උපකරණ, (the necks either fretted or fretless), අශ්ව ලොම්වලින් නිර්මාණය කළ වීනා, බොහෝ විට දෙපසම විවෘත ආකාරයක් ගන්නා බටනලා (දෙකෙළවරින් ඕනෑම එක් කෙලවරකින් පිඹිය හැකි හෝ පැත්තෙන් පිඹින ආකාරයේ) සහ යුදෙව් වීනා (බොහෝ විට සයිබිරියානු උපකරණය ලී වලින් නිර්මාණය කෙරුණු එකක් වන අතර අනෙක්වා ලී හෝ ලෝහ භාවිත යෙන් නිර්මාණය කෙරුණු ඒවා වෙයි) අයත්වෙයි. පිරිගැටුම් සංගීත භාණ්ඩ අතරට රාමු බෙර, ටැම්බොරීන් බෙර සහ කෙට්ල්ඩ්‍රම් බෙර යනාදිය අයත් වෙයි. ප්‍රධාන වශයෙන්ම බහුතාල නාදයන් Lute සහ වීනා භාවිතයෙන් ලබාගැනෙයි. තවද වාචික බහුතාල විවිධ ක්‍රම මගින් ලබාගැනෙයි. උදා - තනි බටනලාවක් පිඹින අතරතුර භක්ෂීර්වරු මූලික ස්වරයක් මුමුණති.[/SIZE] [SIZE=5][B][COLOR=Red]පුරාතන ඉන්දියාව[/COLOR][/B][/SIZE] [SIZE=3]සාම වේදයෙහි පවතින සමහරක් ඉපැරණි සංගීතමය වාර්තා ඒවා ලියැවෙන තුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මාරු වූයේ කට පාඩම් කිරීම මඟිනි. ඩාන්සින් ගර්ල් වැනි මොහොජොදාරෝ හා හරප්පා වැනි ශිෂ්ටාචාරවලින් කැනීමෙන් ලබා ගත් ද්‍රව්‍ය මඟින් පෙන්වා දෙන්නේ පුරාතන ඉන්දියාවේ සංගීතමය පද්ධතිවල දියුණුවයි. සිදුරු 7කින් යුත් බටනලාව හා විවිධ වර්ගයේ තන්තු සහිත උපකරණ වැනි උපකරණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරා විද්‍යාත්මක කැනීම් ස්ථානවලින් හමු වී ඇත.[/SIZE] [SIZE=1] [/SIZE] [SIZE=1]විකිපීඩියා ඇසුරෙනි :cool: රීපොස්ට් නම් සොරි:D [/SIZE][CENTER][SIZE=1][SIZE=4]******[SIZE=5][COLOR=Magenta]ස්තුති කරන්න අමතක කරන්න එපා.[/COLOR][/SIZE]:)******[/SIZE][/SIZE] [SIZE=1] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom