Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංගීත්ගෙන් අලුත් සංගීත කණ්ඩායමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංගීත්ගෙන් අලුත් සංගීත කණ්ඩායමක්

සංගීත් හා පුතු

සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ්‍රම්ස් වාදනයෙන් සහය වේ....

ජනප්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඈත්වී අලුත් සංගීත කණ්ඩායමක් සමග වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඔහුගේ අලුත්ම සංගීත කණ්ඩායම ‘වයෝ’ (WAYO) ලෙස නම්කර ඇතැයිද පැවසේ.මේ සඳහා සාමාජිකයන් 10 දෙනෙකු එක්ව සිටින අතර සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ්‍රම්ස් වාදනයෙන් සහය වන බව වාර්තා වේ.

ධ්වනික (acoustic) සංගීත කණ්ඩායමක් ලෙස මෙම සංගීත කණ්ඩායම සංගීතය සැපයීමට නියමිත අතර මේ සඳහා කීබෝඩ් වාදකයන් දෙදෙනෙකු හා ඩ්‍රම්ස් වාදකයන් දෙදෙනෙකු ඇතුළත්ව සිටීම විශේෂ සිද්ධියකි.

බ්ලූශැඩෝස් සංගීත කණ්ඩාමේ ‘සිරියලතා’ ගීතයත් සමඟ ගායකයෙකු ලෙස ජනපි‍්‍රයත්වයට පත් සංගීත් දශකයකට ආසන්න කාලයක් ‘සනිධප’ සංගීත කණ්ඩායමත් සමඟ එක්ව කටයුතු කළේය.

සංගීත් ආන්දෝලනාත්මක චරිතයක් වන අතර වරක් ඔහු විජේරත්න වරකාගොඩ මහතා කලකට ඉහතදී ගායනා කළ ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ ගීතය නව සංගීත රටා සමඟ ගායනා කිරීම හේතුවෙන් නඩුවක ද පැටලූණි.

සංගිත් ගායකයකුවීමට පෙර කරාටි ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.සංගීත්ගේ අලුත් සංගීත කණ්ඩායමේ කළමණාකරු ලෙස ශේන් කරුණාරත්න කටයුතු කරන අතර, ඔහුව 0777868328 /0777554000 යන අංක ඔස්සේ ඇමතිය හැක.

මේ අතර, සංගීත්ගේ අලුත් සංගීත කණ්ඩායමේ ජායාරූප ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ වුවද එහි සංගීත් හැර සෙසු සාමාජිකයන් සගවා තිබිණි.පළමුවරට සංගීත් සිය අලුත් දීගය ආරම්භ කරනු ලබන පිරිසගේ මුහුණු සහිත ජායාරූපයක් පහත පළකර ඇත.

අලුත් දීගය ආරම්භ කරනු ලබන පිරිසගේ මුහුණු සහිත ජායාරූපයක් පහත පළකර ඇත.

[QUOTE="KingAshi, post: 12729699, member: 357103"] [b]සංගීත්ගෙන් අලුත් සංගීත කණ්ඩායමක්[/b] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/542899_336428383096622_100001883895281_843142_1057696533_n.jpg[/IMG] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/550463_336428419763285_100001883895281_843143_302144517_n.jpg[/IMG] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/48164_336428459763281_1041107333_n.jpg[/IMG] සංගීත් හා පුතු [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/251797_336428516429942_100001883895281_843146_639525863_n.jpg[/IMG] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/539994_336428489763278_100001883895281_843145_893118970_n.jpg[/IMG] [COLOR="Lime"][COLOR="Red"][SIZE="5"]සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ්‍රම්ස් වාදනයෙන් සහය වේ.... [/SIZE][/COLOR][SIZE="5"] ජනප්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඈත්වී අලුත් සංගීත කණ්ඩායමක් සමග වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ අලුත්ම සංගීත කණ්ඩායම ‘වයෝ’ (WAYO) ලෙස නම්කර ඇතැයිද පැවසේ.මේ සඳහා සාමාජිකයන් 10 දෙනෙකු එක්ව සිටින අතර සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ්‍රම්ස් වාදනයෙන් සහය වන බව වාර්තා වේ. ධ්වනික (acoustic) සංගීත කණ්ඩායමක් ලෙස මෙම සංගීත කණ්ඩායම සංගීතය සැපයීමට නියමිත අතර මේ සඳහා කීබෝඩ් වාදකයන් දෙදෙනෙකු හා ඩ්‍රම්ස් වාදකයන් දෙදෙනෙකු ඇතුළත්ව සිටීම විශේෂ සිද්ධියකි. බ්ලූශැඩෝස් සංගීත කණ්ඩාමේ ‘සිරියලතා’ ගීතයත් සමඟ ගායකයෙකු ලෙස ජනපි‍්‍රයත්වයට පත් සංගීත් දශකයකට ආසන්න කාලයක් ‘සනිධප’ සංගීත කණ්ඩායමත් සමඟ එක්ව කටයුතු කළේය. සංගීත් ආන්දෝලනාත්මක චරිතයක් වන අතර වරක් ඔහු විජේරත්න වරකාගොඩ මහතා කලකට ඉහතදී ගායනා කළ ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ ගීතය නව සංගීත රටා සමඟ ගායනා කිරීම හේතුවෙන් නඩුවක ද පැටලූණි. සංගිත් ගායකයකුවීමට පෙර කරාටි ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.සංගීත්ගේ අලුත් සංගීත කණ්ඩායමේ කළමණාකරු ලෙස ශේන් කරුණාරත්න කටයුතු කරන අතර, ඔහුව 0777868328 /0777554000 යන අංක ඔස්සේ ඇමතිය හැක. මේ අතර, සංගීත්ගේ අලුත් සංගීත කණ්ඩායමේ ජායාරූප ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ වුවද එහි සංගීත් හැර සෙසු සාමාජිකයන් සගවා තිබිණි.පළමුවරට සංගීත් සිය අලුත් දීගය ආරම්භ කරනු ලබන පිරිසගේ මුහුණු සහිත ජායාරූපයක් පහත පළකර ඇත. අලුත් දීගය ආරම්භ කරනු ලබන පිරිසගේ මුහුණු සහිත ජායාරූපයක් පහත පළකර ඇත.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom