Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම&#3

මහනුවර මගුල් මඩුවේදී පසුගිය මාර්තු පළමුවෙනිදා පැවැත්වුණ 'උත්තමාභිවන්දනා' රාජ්‍ය උළෙළේදී රාමඤ්ඤ සහ අමරපුර මහනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක සභාවන්හි හිමිවරුන්ට මගුල් මඩුවේ අසුන් ගැනීමට ඉඩ ලබා නොදීම පිටුපස අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් ඇතුළු සංඝ සභාව සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

ත්‍රෛ නිකායික මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි නායක හිමිවරුන්ට මෙම මගුල් මඩුවේ පැවැත්වෙන රාජ්‍ය උළෙළ සඳහා සහභාගී වන ලෙස රජය වෙනුවෙන් ඉල්ලීම් කරනු ලැබ ඇත්තේ ජනමාධ්‍ය ඇමහිවරයා විසිනි.

නමුත්, මෙවැනි උත්සව සඳහා - විශේෂයෙන් මගුල් මඩුවෙහි පැවැත්වෙන උත්සව සඳහා අනුගමනය කරනු ලබන සම්ප්‍රදායන් වන්නේ සියම් නිකායට සම්බන්ධ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි හිමිවරුන් පමණක් වන බවට අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් දැඩි සේ රජයට අවවාද කර ඇතැයි දැන ගන්නට ඇත.

මෙම දැනුම්දීම දැඩි සේ කරනු ලැබ ඇත්තේ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් විසින් යැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම ඉල්ලීම හමුවේ දැඩි අසරණ තත්ත්වයට පත් රජය රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් මුණ ගැසී කරුණු දක්වා ඇතැයිද දැනගන්නට ඇත.

මෙම උත්තමාභිවන්දනා රාජ්‍ය උත්සවයට සපැමිණි රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් ඇතුළු කාරක සභාවේ හිමිවරුන් සියල්ල මගුල් මඩුවට ඇතුල් නොවීම හේතුවෙන් ඉන් නික්ම ගොස් තිබුණි.

කෙසේ වෙතත් තමන් වහන්සේලා ඇතුළු සමස්ත රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේලාට සිදු වූ අසාධාරණය පිළිබඳව එම නිකායේ විරෝධය රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් විසින් එම උළෙළ සංවිධානය කළ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාරත්නට ලිපියකින් දන්වා යවා ඇති බවද පැවැසේ.

සරලව කිවහොත් මෙම ගැටලුවට මුල් වී ඇත්තේ කුලවාදය බව මෙම සිදුවීම දන්නා සමාජයේ බොහෝ තැන්වල සාකච්ඡාවට බඳුන් වී තිබේ.

[QUOTE="Alaya, post: 21347616, member: 3897"] [b]සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම[/b] [SIZE="3"]මහනුවර මගුල් මඩුවේදී පසුගිය මාර්තු පළමුවෙනිදා පැවැත්වුණ 'උත්තමාභිවන්දනා' රාජ්‍ය උළෙළේදී රාමඤ්ඤ සහ අමරපුර මහනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක සභාවන්හි හිමිවරුන්ට මගුල් මඩුවේ අසුන් ගැනීමට ඉඩ ලබා නොදීම පිටුපස අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් ඇතුළු සංඝ සභාව සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. ත්‍රෛ නිකායික මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි නායක හිමිවරුන්ට මෙම මගුල් මඩුවේ පැවැත්වෙන රාජ්‍ය උළෙළ සඳහා සහභාගී වන ලෙස රජය වෙනුවෙන් ඉල්ලීම් කරනු ලැබ ඇත්තේ ජනමාධ්‍ය ඇමහිවරයා විසිනි. නමුත්, මෙවැනි උත්සව සඳහා - විශේෂයෙන් මගුල් මඩුවෙහි පැවැත්වෙන උත්සව සඳහා අනුගමනය කරනු ලබන සම්ප්‍රදායන් වන්නේ සියම් නිකායට සම්බන්ධ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි හිමිවරුන් පමණක් වන බවට අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් දැඩි සේ රජයට අවවාද කර ඇතැයි දැන ගන්නට ඇත. මෙම දැනුම්දීම දැඩි සේ කරනු ලැබ ඇත්තේ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් විසින් යැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම ඉල්ලීම හමුවේ දැඩි අසරණ තත්ත්වයට පත් රජය රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් මුණ ගැසී කරුණු දක්වා ඇතැයිද දැනගන්නට ඇත. මෙම උත්තමාභිවන්දනා රාජ්‍ය උත්සවයට සපැමිණි රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් ඇතුළු කාරක සභාවේ හිමිවරුන් සියල්ල මගුල් මඩුවට ඇතුල් නොවීම හේතුවෙන් ඉන් නික්ම ගොස් තිබුණි. කෙසේ වෙතත් තමන් වහන්සේලා ඇතුළු සමස්ත රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේලාට සිදු වූ අසාධාරණය පිළිබඳව එම නිකායේ විරෝධය රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් විසින් එම උළෙළ සංවිධානය කළ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාරත්නට ලිපියකින් දන්වා යවා ඇති බවද පැවැසේ. සරලව කිවහොත් මෙම ගැටලුවට මුල් වී ඇත්තේ කුලවාදය බව මෙම සිදුවීම දන්නා සමාජයේ බොහෝ තැන්වල සාකච්ඡාවට බඳුන් වී තිබේ.[/SIZE] [IMG]http://www.president.gov.lk/wp-content/uploads/2017/03/4-1-1024x390.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom