Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංඝ පරම්පරාව සහ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංඝ පරම්පරාව සහ අනාගතය

සංඝ පරම්පරාව සහ අනාගතය

අවුරුදු 2600ක් විතර වෙන බුද්ධ වර්ෂයක් දැන් යන්නේ

බුද්ධ වර්ෂ 623 ඉපදුනු සිදුහත් කුමරුන්, අවුරුදු 35 දී බුද්ධත්වයට පත්වෙලා 80 වසරක් ශාසනය ගොඩ නැගුවා. බුද්ධ පරම්පරාවක් ගොඩ නැගුවා.

බුද්ධපරිනිර්වානයෙන් පසුව සංගායනාවන් කීපයක්ම තියන්න වුනා ආගම බේරගන්න.

දුෂ්ශීලයින් අයින් කරන්න. පිරිසිදු ධර්මය සුරකින්න.

විවිධවූ කාලවලදී සතුරුවිපත් දුර්බික්ෂ මෙකි නොකී හැමදෙයක්ම මඩලාගෙන බුද්ධාගම තවමත් රැකිලා තියෙන්නේ රටවල් කීපයක විතරයි.

ශ්‍රී ලංකාව ඉන් එක රටක්.

මෑත ඉතිහාසයේ අපි දන්නා තරමින් ශාසනයට සේවයක් කරපු හොඳ සඟ පරපුරක් හිටිය.

- රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්

- හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්

- ආනන්ද මයත්‍රී හිමියන්

- කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමියන්

ඔය ඉතා සුළු කොටසක්.

ලඟදි තව ගොඩක් හිමිවරුන් අකාලයේ අපවත්වුනා.

- සෝම හිමි

- සෝභිත හිමි

- බෙල්ලන්විල හාමුදුරුවෝ

ඔයත් හොඳ සේවයක් දහමට මෙන්ම සමාජයටත් කරපු හිමිවරුන් කොටසක්.

තව ගොඩක් අය ඉන්නවා.

දැන් තමා කතාවේ මුල.

ඔය සඟ පරපුර කෙමෙන් නැතිවෙලා යනවා. අපේ ඇස පනාපිටම දන්නා කියන හොඳ හිමිවරු එක්කෝ අකාලයේ, එහෙම නැත්නම් සැත්කමක් කරන්න ගිහින් අපවත්වෙනවා. මෑතකාලයේ ඔක්කොටොම හොඳට මතක ඇති.

ඊළඟට එන්න ඉන්න පරපුර කවුද?

එහෙම පරපුරක් හැදිලා ඉන්නවද?

අපිට පෙන්නේ,

- ගලබොඩ ඥානසාර හිමි

- අතුරලියේ හිමි

ඔයවගේ සඟ කොටසක් තමයි.

දැන් පෙන විදිහට අනාගතය කොහොම වෙයිද?

පොතක් පතක් ලියන, හදවතින්ම බුද්ධාගමට සේවයක් කරන අය බිහිවෙයිද?

මට පෙනවිදිහට, පන්සල් ලොකු කරගන්න, තත්වේ රැකගන්න, සල්ලි වලට ඔන්න ඔය දේවල් වලට තමයි ගොඩක් හාමුදුරුවෝ දැන් ඉන්නේ. සමහර අය පන්සල් සල්ලිවලට ගන්නවා.

අපිට මොකක් වෙයිද?

[QUOTE="NiyamaSinhalaya, post: 22988499, member: 113555"] [b]සංඝ පරම්පරාව සහ අනාගතය[/b] [SIZE="7"][B][SIZE="7"][B]සංඝ පරම්පරාව සහ අනාගතය[/B] [/SIZE][/B] අවුරුදු 2600ක් විතර වෙන බුද්ධ වර්ෂයක් දැන් යන්නේ බුද්ධ වර්ෂ 623 ඉපදුනු සිදුහත් කුමරුන්, අවුරුදු 35 දී බුද්ධත්වයට පත්වෙලා 80 වසරක් ශාසනය ගොඩ නැගුවා. බුද්ධ පරම්පරාවක් ගොඩ නැගුවා. බුද්ධපරිනිර්වානයෙන් පසුව සංගායනාවන් කීපයක්ම තියන්න වුනා ආගම බේරගන්න. දුෂ්ශීලයින් අයින් කරන්න. පිරිසිදු ධර්මය සුරකින්න. විවිධවූ කාලවලදී සතුරුවිපත් දුර්බික්ෂ මෙකි නොකී හැමදෙයක්ම මඩලාගෙන බුද්ධාගම තවමත් රැකිලා තියෙන්නේ රටවල් කීපයක විතරයි. ශ්‍රී ලංකාව ඉන් එක රටක්. මෑත ඉතිහාසයේ අපි දන්නා තරමින් ශාසනයට සේවයක් කරපු හොඳ සඟ පරපුරක් හිටිය. - රේරුකානේ චන්ද්‍රවිමල හිමියන් - හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් - ආනන්ද මයත්‍රී හිමියන් - කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමියන් [IMG]https://sinhalasangha.files.wordpress.com/2015/10/rerukane-himi.jpg[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQT3-jMrfG6rzNp-mDdCv2QFdMp2ien_vJz1OU08xQEVHlCXWoy[/IMG] ඔය ඉතා සුළු කොටසක්. ලඟදි තව ගොඩක් හිමිවරුන් අකාලයේ අපවත්වුනා. - සෝම හිමි - සෝභිත හිමි - බෙල්ලන්විල හාමුදුරුවෝ ඔයත් හොඳ සේවයක් දහමට මෙන්ම සමාජයටත් කරපු හිමිවරුන් කොටසක්. තව ගොඩක් අය ඉන්නවා. දැන් තමා කතාවේ මුල. ඔය සඟ පරපුර කෙමෙන් නැතිවෙලා යනවා. අපේ ඇස පනාපිටම දන්නා කියන හොඳ හිමිවරු එක්කෝ අකාලයේ, එහෙම නැත්නම් සැත්කමක් කරන්න ගිහින් අපවත්වෙනවා. මෑතකාලයේ ඔක්කොටොම හොඳට මතක ඇති. ඊළඟට එන්න ඉන්න පරපුර කවුද? එහෙම පරපුරක් හැදිලා ඉන්නවද? අපිට පෙන්නේ, - ගලබොඩ ඥානසාර හිමි - අතුරලියේ හිමි ඔයවගේ සඟ කොටසක් තමයි. දැන් පෙන විදිහට අනාගතය කොහොම වෙයිද? පොතක් පතක් ලියන, හදවතින්ම බුද්ධාගමට සේවයක් කරන අය බිහිවෙයිද? මට පෙනවිදිහට, පන්සල් ලොකු කරගන්න, තත්වේ රැකගන්න, සල්ලි වලට ඔන්න ඔය දේවල් වලට තමයි ගොඩක් හාමුදුරුවෝ දැන් ඉන්නේ. සමහර අය පන්සල් සල්ලිවලට ගන්නවා. අපිට මොකක් වෙයිද? [/SIZE] [IMG]http://majalahkartini.co.id/wp-content/uploads/2017/05/Umat-Buddha-Jalani-Tradisi-Pindapata-Waisak.jpg[/IMG] [IMG]http://static.dailymirror.lk/media/images/image_1502031763-e4fa567b1a.jpg[/IMG] [IMG]https://shawglobalnews.files.wordpress.com/2013/04/srilanka-buddhist-monk.jpg?quality=70&strip=all&w=720&h=480&crop=1[/IMG] [IMG]https://static.seattletimes.com/wp-content/uploads/2017/01/8d45ecf6ec4d4816871d870c1ca50f6e-780x474.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom