Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංචාරකයින්ගෙන් පිරී යන ඇල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා තරම් රටවල් වල ගිහිං නැතිව ඇති. ගිහිං තියන රටවල සෑහෙන්න travel කරලා තියනවා. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? ඇල්ලෙ යන්නෙ කෝච්චියෙ. බස් එකෙත් ගියෑකි සීටීබී. ම්.. සැප සැප. කීප වතාවක්ම කෙල්ලත් එක්ක ගිහිං තියනවා ඔය ගොඩක් ඇල්ල, බදුල්ල අවට destinations වලට. ඒ අත්දැකීමෙන් කියන්නෙ. කලින් කීව infrastructure අවුලත් එක්ක ඇල්ල කියන area එකෙං ලංකාවට එන tourism income එක සමස්ථ රටේ tourism income එකෙං 1%ක් වත් නැතුව ඇති.

ඇල්ලෙ තියන ලොකුම attraction එක ඔය රාවනා මගුල් මොනවත් නෙවෙයි. ලස්සන view points කීපයක් තියන hikes දෙක තුනක් තියනවා. ඒවටයි foreigners ලා එන්නෙ. ඔය zip liner එකේ යන්නෙ locals ලා නේද වැඩිපුරම? නරකක් කියන්නෙ නෑ. ඒක ගොඩක් හොඳයි. ඒ ගැන නෙවෙයි කියන්නෙ. 99 acres එකයි, තව ලොකු hotel chain එකක hotel එකකුයි ඇරුනම, 4 star වලට උඩින් තියන hotels හිගයි ඔය area එකේ. ඒ නිසා wealth attraction එකක් නැහැ. Travel කරන්න තියන අමාරුව නිසා ගොඩක් investment එන්නෙත් නැහැ area එකට.

------ Post added on [DATETIME="UT"]1678027509[/DATETIME]

ඒක ඔයාගෙ කියවීම. සුද්දො එහෙම හිතන්නෙ නැහැ. අනික odd jobs කරන අය කියලා නැහැ permanent job එකක් නම්, comfortable විදියට ජීවත් වෙන්න පුළුවන්. භාණ්ඩ නම් ගොඩක් ඒවා ලංකාවෙ ගානට සමානයි. සමහර ඒවා ගනන් අඩුයි ලංකාවට වඩා. Services ගනන් වෙන්නෙ ඒ services දෙන අයගෙත් hourly rate එකක් තියන නිසා නෙ. Self service සහ automation නිසා දැං කාලෙ services වලටත් යන වියදම් බොහොම අඩුයි.

------ Post added on [DATETIME="UT"]1678027746[/DATETIME]

ඉතිං 2021 දෙසැම්බර් වල COVID නිසා ticket price අඩු වෙලා තිබ්බනෙ. Travel restriction අයිං වුනාම, ඒ කාලෙ ඉතුරු වෙලා තිබ්බ සල්ලිත් එක්ක travel කරන්න ගත්තම, demand එක ගොඩක් වැඩි වුනා තමයි. ඒක බොහොම සරලයි නෙ. 2018 & 2023 compare කරලා බැලුවා නම් තේරෙයි.

------ Post added on [DATETIME="UT"]1678028008[/DATETIME]

ලංකාව නිදහස ලැබුව කාලෙ ඉඳලම බැලුවොත් ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ UK වලින්. ඒ වුනාට, පහුගිය අවුරුදු 5 ගත්තම ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ Russia වලින්. Demographics කාලෙන් කාලෙට එහෙම වෙනස් වෙන්න පුළුවන්.

ලෝකෙ වැඩිම ජනගහණයක් ඉන්න India & China බලපං මේ ලංකාව struggle වෙන කාලෙත් උංගෙ economy growth rate එක. උංගෙ middle class එක expand වෙනවා. ඒ කියන්නෙ ඒ රටවල් දෙකෙං තමා ඉස්සරහට ලංකාවට ගොඩක්ම ලොකුවට income potential එකක් තියෙන්නෙ. European feeling එකක්ම දෙන්න ඕන නෑ. Unique විදියට Bali & Maldives වලට තියන trend එක ලංකාවට ආවා නම් ගොඩේ ගොඩ.

මේ potential එක අඳුනගෙන තමා ඔසී වලිං එහෙමත් Chinese travel agentලට visa ලේසියෙන් දෙන්නෙ වෙනම scheme එකකිං.

------ Post added on [DATETIME="UT"]1678028558[/DATETIME]

[QUOTE="ජොසී, post: 28660581, member: 510387"] උඹලා තරම් රටවල් වල ගිහිං නැතිව ඇති. ගිහිං තියන රටවල සෑහෙන්න travel කරලා තියනවා. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? ඇල්ලෙ යන්නෙ කෝච්චියෙ. බස් එකෙත් ගියෑකි සීටීබී. ම්.. සැප සැප. කීප වතාවක්ම කෙල්ලත් එක්ක ගිහිං තියනවා ඔය ගොඩක් ඇල්ල, බදුල්ල අවට destinations වලට. ඒ අත්දැකීමෙන් කියන්නෙ. කලින් කීව infrastructure අවුලත් එක්ක ඇල්ල කියන area එකෙං ලංකාවට එන tourism income එක සමස්ථ රටේ tourism income එකෙං 1%ක් වත් නැතුව ඇති. [HR][/HR] ඇල්ලෙ තියන ලොකුම attraction එක ඔය රාවනා මගුල් මොනවත් නෙවෙයි. ලස්සන view points කීපයක් තියන hikes දෙක තුනක් තියනවා. ඒවටයි foreigners ලා එන්නෙ. ඔය zip liner එකේ යන්නෙ locals ලා නේද වැඩිපුරම? නරකක් කියන්නෙ නෑ. ඒක ගොඩක් හොඳයි. ඒ ගැන නෙවෙයි කියන්නෙ. 99 acres එකයි, තව ලොකු hotel chain එකක hotel එකකුයි ඇරුනම, 4 star වලට උඩින් තියන hotels හිගයි ඔය area එකේ. ඒ නිසා wealth attraction එකක් නැහැ. Travel කරන්න තියන අමාරුව නිසා ගොඩක් investment එන්නෙත් නැහැ area එකට. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1678027509[/DATETIME][/SIZE] [HR][/HR] ඒක ඔයාගෙ කියවීම. සුද්දො එහෙම හිතන්නෙ නැහැ. අනික odd jobs කරන අය කියලා නැහැ permanent job එකක් නම්, comfortable විදියට ජීවත් වෙන්න පුළුවන්. භාණ්ඩ නම් ගොඩක් ඒවා ලංකාවෙ ගානට සමානයි. සමහර ඒවා ගනන් අඩුයි ලංකාවට වඩා. Services ගනන් වෙන්නෙ ඒ services දෙන අයගෙත් hourly rate එකක් තියන නිසා නෙ. Self service සහ automation නිසා දැං කාලෙ services වලටත් යන වියදම් බොහොම අඩුයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1678027746[/DATETIME][/SIZE] [HR][/HR] ඉතිං 2021 දෙසැම්බර් වල COVID නිසා ticket price අඩු වෙලා තිබ්බනෙ. Travel restriction අයිං වුනාම, ඒ කාලෙ ඉතුරු වෙලා තිබ්බ සල්ලිත් එක්ක travel කරන්න ගත්තම, demand එක ගොඩක් වැඩි වුනා තමයි. ඒක බොහොම සරලයි නෙ. 2018 & 2023 compare කරලා බැලුවා නම් තේරෙයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1678028008[/DATETIME][/SIZE] [HR][/HR] ලංකාව නිදහස ලැබුව කාලෙ ඉඳලම බැලුවොත් ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ UK වලින්. ඒ වුනාට, පහුගිය අවුරුදු 5 ගත්තම ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ Russia වලින්. Demographics කාලෙන් කාලෙට එහෙම වෙනස් වෙන්න පුළුවන්. ලෝකෙ වැඩිම ජනගහණයක් ඉන්න India & China බලපං මේ ලංකාව struggle වෙන කාලෙත් උංගෙ economy growth rate එක. උංගෙ middle class එක expand වෙනවා. ඒ කියන්නෙ ඒ රටවල් දෙකෙං තමා ඉස්සරහට ලංකාවට ගොඩක්ම ලොකුවට income potential එකක් තියෙන්නෙ. European feeling එකක්ම දෙන්න ඕන නෑ. Unique විදියට Bali & Maldives වලට තියන trend එක ලංකාවට ආවා නම් ගොඩේ ගොඩ. මේ potential එක අඳුනගෙන තමා ඔසී වලිං එහෙමත් Chinese travel agentලට visa ලේසියෙන් දෙන්නෙ වෙනම scheme එකකිං. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1678028558[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom