Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
සංචාරය 1- ..ත්රිකුණාමළය .(Trinco Tour )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරය 1- ..ත්රිකුණාමළය .(Trinco Tour )

පසුගිය දා අපේ පවුලේ උදවියත් එක්ක පුංචි සංචාරයක් ගියා. මේ ගමනට අපි තෝරාගත්තෙ ත්රිකුණාමළය හා ඒ අවට ප්‍රදේශය . ගමන් කාළය දින දෙකයි .

මාසයක විතර සැළසුම් කිරීමකට පස්සෙ තමයි මේ ගමන යන්නට පටන්ගත්තෙ. විශේශයෙන්ම පුංචි පැටවු කීපදෙනෙක්ම ගමනට එකතුවෙච්ච හින්ද හැම පුංචි දෙයක්ම සැළසුම් කරලයි ගමන ගියෙ!

ඒකෙදි ගමන ගැන විස්තර වගේම වටිනා උපදෙස් රැසක්ම ලබාදුන්නෙ අපේ පෙරේරා මල්ලි. ස්තුතියි පෙරා මල්ලි!!

මෙන්න අපේ ගමනේ වැදගත් නැවතුම්පළ කිහිපය .

මාවනැල්ලෙන් අපි ගමන පටන්ගත්ත.

උදේ කෑම පහල වැව හරියෙදි..ගෙදරින් උදේ සහ දවල් කෑම උයාපිහා ගෙනයි අපි ගමනට එකතුවුනේ.

මාර සෙවණ හෝටලයෙන් තමයි උදේ ප්ලේන්ටිය.

ඔය සරුවට වැඩිල තියෙන්නෙ සිගරට් දුම්කොළ!!

අතුරුපසට “කෝන්” ... මහ කෝන් ගහක් හෙවනේ කෑම ගත්තෙ.

තුරු සිහිලස ..

දැන් කින්නියා උනුවතුර ළිං බලා..

හැදෙන පාර ..

උනුවතුර ළිං පිවිසුම් දොරටුව ..

තාප්පයෙන් වටවී ..

මෙතැනට පිවිසෙන්න ටිකට් එකක් ගන්න ඕන. රුපියල් දහයක. මේ උණුවතුර ළිං පවතින ප්‍රදේශය පුරාවිද්‍යා වැදගත්කමක් ඇති තැනක් . තවම කැනීම් කටයුතු සිදුවෙනව.

මෙතන ළිං හතක් තියෙනව . දළවශයෙන් උශ්නත්වය සෙන්ටිග්‍රේඩ් 42 ක් විතර වෙනව . මේ වතුර නෑමෙන් රෝග දුරුවෙන බවට විශ්වාසයක් තියෙනව . වෙසෙසින්ම දමිළ අය අතර .

මෙතන ඇඳුම් මාරුකරගැනීමේ පහසුකම් වගේම වැසිකිළි පහසුකමුත් තියෙනව.ස්නානය කරන්නේ නම් සුදුසු ඇඳුමක් රැගෙන යෑම පහසුවක් වේවි .

.මේ අසලම තියෙන විහාරය සංවර්ධනයට ඔබේ සුලු හෝ දායකත්වයක් දෙන්නටත් අමතක කරන්න එපා .

පසුව වෙල්ගම් වෙහෙර බලා..

දිවා ආහාරය වෙල්ගම්වෙහෙරෙදී .

.මෙතන ආහාර ගැනීමට ජල පහසුකම් වගේම අවශ්‍යනම් උයාපිහා ගන්නටත් ඉඩකඩ තියෙනව . විශ්‍රාම ශාලා පහසුකම් උවත් ලබාගන්නට පුලුවන්. පිරිසිදු වැසිකිළි පහසුකම් තියෙනව .

නමුත් බීමට තියෙන වතුර නම් දැඩි කිවුල් රසකින් යුතු නිසා පිටතින් රැගෙනයාම සුදුසුයි .

මේ වෙල්ගම් වෙහෙර තනන ලද්දේ දෙවන පෑතිස් රජතුමා වන අතර ශිලා ලිපි ගනනාවකින් ඒබැවු ඔප්පුවන බව පරණවිතාණයෝ පවසති . මෙය kri.ක්‍රි.ව. පළමු සියවසට අයත්ලු . ශතවර්ශ දහයක් විරාජමාන වූ මේ පුදබිම චෝල ආක්‍රමණයට ගොදුරුවීමෙන් පසු මහ වන මැද තනිවුනේලු .

ඉතාම සශ්‍රීකව තිබූ පුදබිමෙහි නටබුන් ..

සෙල්මුවා පිළිමවහන්සේ ..

..නුදුරු අතීතයේ මේ පුදබිම දරුනු කොටි ආක්‍රමණයෙන් බැට කෑවාලු .

.මෙහි පිහිටුවා තිබූ හමුදාකඳවුරේ සෙබලුන් සමූල ඝාතනය කළ පවිටන් දෙතිස්මහා පල බෝධියක් වූ බෝධීන්වහන්සේට මුග්ධ ෂෙල් ප්‍රහාරයකින් නිගරුකලා . නමුදු හාස්කමකින් මෙන් නොපිපිරිනු එම උණ්ඩය පසුව ඉවත්කලේලු .

දැන් නැවතත් සාමයේ සිහිලස දසත බෙදන බෝ සමිඳු

.මෙම අමන ප්‍රහාරයෙහි පින්තූර සියල්ලම විහාරයේදී බැලිය හැකියි .

දැන් නිලාවේලි වෙරළ බලා ....

ඉතිරිය තවත් නූලකින් හමුවෙමු .

තෙරුවන් සරණයි.

[QUOTE="kingdewi, post: 13450067, member: 5641"] [b]සංචාරය 1- ..ත්රිකුණාමළය .(Trinco Tour )[/b] [SIZE="4"]පසුගිය දා අපේ පවුලේ උදවියත් එක්ක පුංචි සංචාරයක් ගියා. මේ ගමනට අපි තෝරාගත්තෙ ත්රිකුණාමළය හා ඒ අවට ප්‍රදේශය . ගමන් කාළය දින දෙකයි . මාසයක විතර සැළසුම් කිරීමකට පස්සෙ තමයි මේ ගමන යන්නට පටන්ගත්තෙ. විශේශයෙන්ම පුංචි පැටවු කීපදෙනෙක්ම ගමනට එකතුවෙච්ච හින්ද හැම පුංචි දෙයක්ම සැළසුම් කරලයි ගමන ගියෙ![/SIZE] [SIZE="3"][I]ඒකෙදි ගමන ගැන විස්තර වගේම වටිනා උපදෙස් රැසක්ම ලබාදුන්නෙ අපේ පෙරේරා මල්ලි. ස්තුතියි පෙරා මල්ලි!![/I][/SIZE] [SIZE="3"]මෙන්න අපේ ගමනේ වැදගත් නැවතුම්පළ කිහිපය . [CENTER][IMG]http://imageshack.us/a/img560/2056/mapqo.jpg[/IMG][/CENTER] මාවනැල්ලෙන් අපි ගමන පටන්ගත්ත. උදේ කෑම පහල වැව හරියෙදි..ගෙදරින් උදේ සහ දවල් කෑම උයාපිහා ගෙනයි අපි ගමනට එකතුවුනේ. මාර සෙවණ:P හෝටලයෙන් තමයි උදේ ප්ලේන්ටිය. [CENTER][IMG]http://imageshack.us/a/img594/4057/p1000722y.jpg[/IMG] [/CENTER] ඔය සරුවට වැඩිල තියෙන්නෙ සිගරට් දුම්කොළ!! [CENTER][IMG]http://imageshack.us/a/img706/3183/p1000724ad.jpg[/IMG][/CENTER] අතුරුපසට “කෝන්” ... මහ කෝන් ගහක් හෙවනේ කෑම ගත්තෙ. [CENTER][IMG]http://imageshack.us/a/img717/9946/p1000726kq.jpg[/IMG] [/CENTER] තුරු සිහිලස .. [CENTER][IMG]http://imageshack.us/a/img38/9291/p1000723jb.jpg[/IMG][/CENTER] දැන් කින්නියා උනුවතුර ළිං බලා.. [CENTER][IMG]http://imageshack.us/a/img13/4918/p1000729h.jpg[/IMG][/CENTER] හැදෙන පාර .. [CENTER][IMG]http://imageshack.us/a/img687/3681/p1000730zp.jpg[/IMG][/CENTER] උනුවතුර ළිං පිවිසුම් දොරටුව .. [CENTER][IMG]http://imageshack.us/a/img40/9739/p1000738x.jpg[/IMG][/CENTER] තාප්පයෙන් වටවී .. [CENTER][IMG]http://imageshack.us/a/img534/346/p1000743r.jpg[/IMG][/CENTER] මෙතැනට පිවිසෙන්න ටිකට් එකක් ගන්න ඕන. රුපියල් දහයක. මේ උණුවතුර ළිං පවතින ප්‍රදේශය පුරාවිද්‍යා වැදගත්කමක් ඇති තැනක් . තවම කැනීම් කටයුතු සිදුවෙනව. මෙතන ළිං හතක් තියෙනව . දළවශයෙන් උශ්නත්වය සෙන්ටිග්‍රේඩ් 42 ක් විතර වෙනව . මේ වතුර නෑමෙන් රෝග දුරුවෙන බවට විශ්වාසයක් තියෙනව . වෙසෙසින්ම දමිළ අය අතර . [CENTER][IMG]http://imageshack.us/a/img94/5431/p1000745l.jpg[/IMG][/CENTER] [COLOR="Blue"]මෙතන ඇඳුම් මාරුකරගැනීමේ පහසුකම් වගේම වැසිකිළි පහසුකමුත් තියෙනව.ස්නානය කරන්නේ නම් සුදුසු ඇඳුමක් රැගෙන යෑම පහසුවක් වේවි .[/COLOR] .මේ අසලම තියෙන විහාරය සංවර්ධනයට ඔබේ සුලු හෝ දායකත්වයක් දෙන්නටත් අමතක කරන්න එපා . පසුව වෙල්ගම් වෙහෙර බලා.. දිවා ආහාරය වෙල්ගම්වෙහෙරෙදී . [CENTER][IMG]http://imageshack.us/a/img528/545/p1000762o.jpg[/IMG][/CENTER] .[COLOR="Blue"]මෙතන ආහාර ගැනීමට ජල පහසුකම් වගේම අවශ්‍යනම් උයාපිහා ගන්නටත් ඉඩකඩ තියෙනව . විශ්‍රාම ශාලා පහසුකම් උවත් ලබාගන්නට පුලුවන්. පිරිසිදු වැසිකිළි පහසුකම් තියෙනව . නමුත් බීමට තියෙන වතුර නම් දැඩි කිවුල් රසකින් යුතු නිසා පිටතින් රැගෙනයාම සුදුසුයි[/COLOR] . මේ වෙල්ගම් වෙහෙර තනන ලද්දේ දෙවන පෑතිස් රජතුමා වන අතර ශිලා ලිපි ගනනාවකින් ඒබැවු ඔප්පුවන බව පරණවිතාණයෝ පවසති . මෙය kri.ක්‍රි.ව. පළමු සියවසට අයත්ලු . ශතවර්ශ දහයක් විරාජමාන වූ මේ පුදබිම චෝල ආක්‍රමණයට ගොදුරුවීමෙන් පසු මහ වන මැද තනිවුනේලු . ඉතාම සශ්‍රීකව තිබූ පුදබිමෙහි නටබුන් .. [CENTER][IMG]http://imageshack.us/a/img35/1402/p1000752an.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img703/9476/p1000753a.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img155/8058/p1000754v.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img43/7310/p1000756r.jpg[/IMG] [/CENTER] සෙල්මුවා පිළිමවහන්සේ .. [CENTER][IMG]http://imageshack.us/a/img525/8053/p1000755v.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img819/5778/p1000758a.jpg[/IMG][/CENTER] ..නුදුරු අතීතයේ මේ පුදබිම දරුනු කොටි ආක්‍රමණයෙන් බැට කෑවාලු . .මෙහි පිහිටුවා තිබූ හමුදාකඳවුරේ සෙබලුන් සමූල ඝාතනය කළ පවිටන් දෙතිස්මහා පල බෝධියක් වූ බෝධීන්වහන්සේට මුග්ධ ෂෙල් ප්‍රහාරයකින් නිගරුකලා . නමුදු හාස්කමකින් මෙන් නොපිපිරිනු එම උණ්ඩය පසුව ඉවත්කලේලු . [CENTER][IMG]http://imageshack.us/a/img11/1036/p1000760bo.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img268/3033/p1000761fw.jpg[/IMG][/CENTER] දැන් නැවතත් සාමයේ සිහිලස දසත බෙදන බෝ සමිඳු [CENTER][IMG]http://imageshack.us/a/img850/2189/p1000763mt.jpg[/IMG][/CENTER] .මෙම අමන ප්‍රහාරයෙහි පින්තූර සියල්ලම විහාරයේදී බැලිය හැකියි . දැන් නිලාවේලි වෙරළ බලා .... [I]ඉතිරිය තවත් නූලකින් හමුවෙමු .[/I] තෙරුවන් සරණයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom