Periods දවසට සමහර කාන්තාවන්ට මානසික ව්‍යාකූල තත්වයක් එනවලු..තමන්ගේ සැමියා ළමයි පවා නුරුස්සන ගතියක් එනවා.. පොඩ්ඩ බැරිවෙන්න බෑ කේන්ති යනවා.. තමුන්ගේ PAD එක, ලේ ටික දකිනකොට පවා ඉතා අප්‍රසන්න බවක් දැනෙනවා... කේන්ති යනවා, ආවේගශීලි වෙනවා.. නමුත් Periods දවස්වලින් පස්සේ එහෙම නෑ Periods, PAD ගැන විවෘත්තව උනත් කතා කරන්න පුලුවන්
ඔන්න ඕකයි තත්වේ