Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංජීව් ලෝන්ලියස්ගෙ අලුත්ම සින්දුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංජීව් ලෝන්ලියස්ගෙ අලුත්ම සින්දුවට මේ පාර ප්‍රතිචාර නෑ නේද.. මිනිස්සු තමන්ගෙ හිත් වලින් ලෝන්ලියස්ව ගහලා එලවලා.. ඒ එලවීමට හේතුව මොනවත් නෙවේ ලෝන්ලීයස් බෙන්ස් කාර් එකක් ගත්ත එක... මම නම් කියන්නෙ ලෝන්ලියස්ට මිනිස්සු බනින එක හෙන සාදාරනයිනෙ.. නිකමට බලපං වික්ටර් රත්නායකට ඉන්න ෆෑන් බේස් එක

බූට් කාපු එවුන්..

ආදරේ කරපු එවුන්..

ජෝතිපාලට ඉන්න ෆෑන් බේස් එක

ආදරේ වෙනුවෙන් පන දෙන එවුන්..

අනංගයාට සපෝට් එක දෙන උන්..

ක්ලැරන්ස්ට ඉන්න ෆෑන් බේස් එක

ගිටාර් ගහන උන්..

සින්දු කියන්ඩ ආසා උන්..

ඒ වගේද සංජීව ලෝන්ලියස්ට හිටපු ෆෑන් බේස් එක..

කන විදපු එවුන්..

කොන්ඩෙ පාට කරපු එවුන්..

ගිනි අවුවෙ ඇවිදින එවුන්..

හිල් බාටා දාන එවුන්..

ගල් තැලුම් කකුලෙ තියන උන්..

පන්සිය පනස් ජාතකයෙන් බන අහන එවුන්...

පොලවට වැඩිය බර එවුන්..

මිනී වලට කර ගහන එවුන්..

රාමායණය පොතේ ෆෑන්ස්ලා..

ටැටූ ගහන උන්..

චරිත ලියන උන්..

කෝමා හැදිලා බට දාලා ඉන්න එවුන්..

චේගුවේරා ගෙ ෆෑන්ස්ලා..

ඕශෝගෙ අනුගාමිකයො..

දලයි ලාමගේ අනුගාමිකයො..

එතකොට ලෝන්ලියස් මේ සේරම ගැන කියන සින්දුවක් ලීවම කීවම උන්ට හෙන කිචියක් එනවා. ඒ කිචිය නිසා උන් හිතනව

අම්මට හුඩු මේ කොල්ලා අපි ගැන තමා මේ කියන්නෙ.. අඩේ මූ කොටුවෙ ගිනි අවුවෙ වීඩියෝ එක කරලා තියෙන්නෙ අපි වෙනුවෙන්.. ඒ මදිවට ඌ දාන්නෙත් අපි දාන බාටා කෑලිමයිනෙ .. මේ කොල්ලා නං ආයෙ ඉතින් අපේම එකෙක් තමා අප්පා.. ශුවර් එකට මූ කොලඹ කොටුවට ආවම අපි එක්ක අසෝකා වීදුරුවෙ ප්ලේන්ටිය ගාලා ටී බනිසෙ කාලා අවස් වෙනකන් අපි එක්ක ලගා පාරක් ගාලා ඒම යයි..

කියලා..

ඒත් ඌ බෙන්ස් එකක් ගන්නව දැක්කම අපේ උන්ට ගෑනි පිට ගියා වගේ ෆීලිං එකක් එනවා.. අපේ උන් ඇට ගල් අඟුරු වෙනකන් කොටුවෙ පිච්චෙනකොට ඌ එයාපෝට් එකෙන් රට යනව දැක්කම අපේ උන්ට ෆුල් අවුල්.. අපේ ගමේ සල්පිලක් තියෙද්දි ලෝන්ලියස් ඇවිත් නිකන් සින්දු දෙකකුත් කියලා සල්පිලෙන් ගත්ත අලුවා පාර්සලෙන් අපිත් එක්ක බෙදාගෙන කාලා පාන්දර වෙනකන් ඉඳලා යයි කියලා අපේ උන් හිතන් හිටපු ගොං හිපාටු සිතුවිලි කුඩු වෙලා යනවා.. එතකොට තමා වයිරය බිහි වෙන්නෙ.. එම් එස් ප්‍රනාන්දු මම ටැක්සි කාරයා සින්දුව කීවම ඒක ඒ මිනිහගෙ ගායනයක් මිසක් මිනිහා ටැක්සි කාරයෙක් නෙවේය...ගායනය තුලින් කියවෙන්නෙ ගායකයගෙ ජීවිතේට අදාල ලබ්බක් නෙවේය.. ඒක සින්දුවක් විතරක් ය කියලා තේරුම් ගන්න එකදාස් නවසිය හැට පහේ හැත්තෑවෙ එවුන්ට මොලයක් තිබුනට ඒ ඩිංග තේරුම් ගන්ඩ දෙදාස් විසිතුනේ ස්මාට් ෆෝන් අතගාන දියුනු ප්‍රජාවට මොලයක් නෑ.. සංජීව ටුවර් එක යනකොට සෙරෙප්පු දැම්මාය ශෝටක් ගහගෙන ගියාය ගගා මේකෙ වැලලුන එවුන් දැන් ටිකක් කල්පනා කරපල්ලා.. ඌ එහෙම ගොජබි විදිහට ගිහින් ඇවිත් බෙන්ස් කාර් එකක් ගත්තා.. උඹලා ඌට මඩ ගහ ගහ ඉඳන් තාම මෝටර් සයිකල් කටු පදිනවා නේද.. නේද.. දානේ බාරගත්තා නේද...

ධනුෂ්ක කාංචන ජයවීර

[QUOTE="toiya, post: 29653365, member: 15009"] [COLOR=rgb(85, 57, 130)][SIZE=4][B][/B][/SIZE][/COLOR] [B][COLOR=rgb(85, 57, 130)][SIZE=4][IMG]https://z-p3-scontent.fpnh18-3.fna.fbcdn.net/v/t39.30808-6/430050611_1387564188818005_4036113977508656142_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=5f2048&_nc_eui2=AeGen19TUXvDS-vVCLTKWSvDLaxiqhBKECgtrGKqEEoQKDr5l7EqDFJtOnc-tCkQLTc&_nc_ohc=UgboAmWiIbYAX9L-yWK&_nc_zt=23&_nc_ht=z-p3-scontent.fpnh18-3.fna&oh=00_AfDDiCNYcyZfQBM3PQ77AHpOOLKitGM2wtmqAAoPgpJy5g&oe=65F38A0F[/IMG] සංජීව් ලෝන්ලියස්ගෙ අලුත්ම සින්දුවට මේ පාර ප්‍රතිචාර නෑ නේද.. මිනිස්සු තමන්ගෙ හිත් වලින් ලෝන්ලියස්ව ගහලා එලවලා.. ඒ එලවීමට හේතුව මොනවත් නෙවේ ලෝන්ලීයස් බෙන්ස් කාර් එකක් ගත්ත එක... මම නම් කියන්නෙ ලෝන්ලියස්ට මිනිස්සු බනින එක හෙන සාදාරනයිනෙ.. නිකමට බලපං වික්ටර් රත්නායකට ඉන්න ෆෑන් බේස් එක බූට් කාපු එවුන්.. ආදරේ කරපු එවුන්.. ජෝතිපාලට ඉන්න ෆෑන් බේස් එක ආදරේ වෙනුවෙන් පන දෙන එවුන්.. අනංගයාට සපෝට් එක දෙන උන්.. ක්ලැරන්ස්ට ඉන්න ෆෑන් බේස් එක ගිටාර් ගහන උන්.. සින්දු කියන්ඩ ආසා උන්.. ඒ වගේද සංජීව ලෝන්ලියස්ට හිටපු ෆෑන් බේස් එක.. කන විදපු එවුන්.. කොන්ඩෙ පාට කරපු එවුන්.. ගිනි අවුවෙ ඇවිදින එවුන්.. හිල් බාටා දාන එවුන්.. ගල් තැලුම් කකුලෙ තියන උන්.. පන්සිය පනස් ජාතකයෙන් බන අහන එවුන්... පොලවට වැඩිය බර එවුන්.. මිනී වලට කර ගහන එවුන්.. රාමායණය පොතේ ෆෑන්ස්ලා.. ටැටූ ගහන උන්.. චරිත ලියන උන්.. කෝමා හැදිලා බට දාලා ඉන්න එවුන්.. චේගුවේරා ගෙ ෆෑන්ස්ලා.. ඕශෝගෙ අනුගාමිකයො.. දලයි ලාමගේ අනුගාමිකයො.. එතකොට ලෝන්ලියස් මේ සේරම ගැන කියන සින්දුවක් ලීවම කීවම උන්ට හෙන කිචියක් එනවා. ඒ කිචිය නිසා උන් හිතනව අම්මට හුඩු මේ කොල්ලා අපි ගැන තමා මේ කියන්නෙ.. අඩේ මූ කොටුවෙ ගිනි අවුවෙ වීඩියෝ එක කරලා තියෙන්නෙ අපි වෙනුවෙන්.. ඒ මදිවට ඌ දාන්නෙත් අපි දාන බාටා කෑලිමයිනෙ .. මේ කොල්ලා නං ආයෙ ඉතින් අපේම එකෙක් තමා අප්පා.. ශුවර් එකට මූ කොලඹ කොටුවට ආවම අපි එක්ක අසෝකා වීදුරුවෙ ප්ලේන්ටිය ගාලා ටී බනිසෙ කාලා අවස් වෙනකන් අපි එක්ක ලගා පාරක් ගාලා ඒම යයි.. කියලා.. ඒත් ඌ බෙන්ස් එකක් ගන්නව දැක්කම අපේ උන්ට ගෑනි පිට ගියා වගේ ෆීලිං එකක් එනවා.. අපේ උන් ඇට ගල් අඟුරු වෙනකන් කොටුවෙ පිච්චෙනකොට ඌ එයාපෝට් එකෙන් රට යනව දැක්කම අපේ උන්ට ෆුල් අවුල්.. අපේ ගමේ සල්පිලක් තියෙද්දි ලෝන්ලියස් ඇවිත් නිකන් සින්දු දෙකකුත් කියලා සල්පිලෙන් ගත්ත අලුවා පාර්සලෙන් අපිත් එක්ක බෙදාගෙන කාලා පාන්දර වෙනකන් ඉඳලා යයි කියලා අපේ උන් හිතන් හිටපු ගොං හිපාටු සිතුවිලි කුඩු වෙලා යනවා.. එතකොට තමා වයිරය බිහි වෙන්නෙ.. එම් එස් ප්‍රනාන්දු මම ටැක්සි කාරයා සින්දුව කීවම ඒක ඒ මිනිහගෙ ගායනයක් මිසක් මිනිහා ටැක්සි කාරයෙක් නෙවේය...ගායනය තුලින් කියවෙන්නෙ ගායකයගෙ ජීවිතේට අදාල ලබ්බක් නෙවේය.. ඒක සින්දුවක් විතරක් ය කියලා තේරුම් ගන්න එකදාස් නවසිය හැට පහේ හැත්තෑවෙ එවුන්ට මොලයක් තිබුනට ඒ ඩිංග තේරුම් ගන්ඩ දෙදාස් විසිතුනේ ස්මාට් ෆෝන් අතගාන දියුනු ප්‍රජාවට මොලයක් නෑ.. සංජීව ටුවර් එක යනකොට සෙරෙප්පු දැම්මාය ශෝටක් ගහගෙන ගියාය ගගා මේකෙ වැලලුන එවුන් දැන් ටිකක් කල්පනා කරපල්ලා.. ඌ එහෙම ගොජබි විදිහට ගිහින් ඇවිත් බෙන්ස් කාර් එකක් ගත්තා.. උඹලා ඌට මඩ ගහ ගහ ඉඳන් තාම මෝටර් සයිකල් කටු පදිනවා නේද.. නේද.. දානේ බාරගත්තා නේද...[/SIZE][/COLOR][/B] [COLOR=rgb(85, 57, 130)][SIZE=4][B]ධනුෂ්ක කාංචන ජයවීර[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom