Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංරක්ෂණයේ අපූර්වත්වය ඇම්බර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංරක්ෂණයේ අපූර්වත්වය ඇම්බර්

සංරක්ෂණයේ අපූර්වත්වය ඇම්බර්

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

ජුරාසික් පාක් රූප කාව්‍ය ඔබ නැරඹුවේ නම් ඔබට මතකයට නැගේවි එහි වූ ඩයිනොසෝරයන් ප්‍රති නිර්මාණය කරන්නේ එකල විසූ මදුරුවකුගේ වූ ලේවල තිබූ ජාන මගින් බව. මේ අපූරු යෝධ උරගයෝ මෙලොව රජ කළ යුගයක් ද විය. ඒ ආසන්න වශයෙන් වසර මිලියන 200 කට පමණ පෙර වූ ක්‍රිටේසියස් යුගයයි. ඒ යුගයේ බිහි වූ යෝධ උරගයෝ එතැන් පටන් තවත් වසර මිලියන 160 ක් පමණ කාලයක් ජීවත් වූ මොවුන් හදිසියේ මෙලොවින් තුරන් වන්නේ උල්කා පතනයක් හේතුවෙන් යෑයි විද්‍යාඥයෝ පවසති.

ඒ කොහොම වුණත් චිත්‍රපටියේ සඳහන් ඔය කියන මදුරුවා ආරක්ෂා වූයේ අපූරු ආකාරයකට යි. මදුරුවා හමුවන්නේ ඇම්බර් (amber) නම් වූ සුවිශේෂී ශාකමය ද්‍රව්‍යයක් තුළ තිබිලා. මොනවද මේ ඇම්බ කියන්නේ? ඇම්බර් කියල හඳුන්වන්නේ ප්රාග් ජීව ධාතුන් (fossilized) බවට පත් වූ ශාකමය මැලියම් (resin). ඇත්තටම මෙහි එක් එක් වර්ග වල මැලියම් මිශ්‍රනයක් තමයි තියෙන්නේ. තරමක් විනිවිද දැකිය හැකි කාබනික ද්‍රවයක් කියලා කියන්නත් පුළුවන්. කොහොම වුණත් ඇම්බර් ඉතා හොඳ ආරක්ෂකයෙක්. ඒ තුළ හිර වූ ප්රාග් ජීව ධාතු (fossil)න් තමයි ආරක්ෂා කරන්නේ.

මේ අපූරු ඇම්බර් නිර්මාණය වීමත් බොහොම අපූරුයි. මුලින්ම ශාක මැලියම් අවසාදිතත් සමග තැන්පත් වී කාලයත් සමග කෝපල් (kopal) නම් වූ කාබනිකයක් බවත් වෙනවා. ඊට පස්සේ තවත් කාලයක් යනකොට සිදුවන විවිධ රසායනික විපර්යාසයන් නිසා ටර්පීනයක් (terpine) බවට පත් වී අවසාන අදියරේදී ඇම්බර් නිර්මාණය වෙයි. ඇම්බර් බවට පත් වීම නිසා ඈති වූ ප්රාග් ජීව ධාතුමය ශාක මැලියම් ස්වභාවික ජීර්ණ ක්‍රියාවලියට ප්‍රතිරෝධී බවක් දැක්වීම නිසා දිගු කාලයක් පරිසරයේ රැඳිලා තියෙන්න උපකාරී වෙනවා. ඒ හේතුව නිසාම ඇම්බර් තුළ සිරවන අනෙකුත් ජීවි පදාර්ථයන් ද හොඳින් අරක්ෂා වෙනවා. බොහොමයක් ඇම්බර් තැන්පතු ඩයිනසෝරයන් ජීවත් වූ ක්‍රිටෙසියස් යුගයේ තැන්පතු වූ ඒවා. එනමුත් ලෝකයේ පරණම ඇම්බර් ලැබෙන්නේ වසර මිලියන 320ක් පමණ පරණ කාබනිපෙරස් (carboniferous) කාලයේ තැන්පත් වූ අවසාදිත සමග.

ඇම්බර් ඛනිජයක් ලෙස සැලකෙන්නේ නැහැ. හේතූව ඇම්බර්වලට කාබනික ද්‍රවයක් වීම. අනෙක් හේතුව තමයි ස්ඵටිකිරණය නොවීම. එනිසා ස්ඵටිකමය

ව්‍යුහයක් එහි නැහැ. හැබැයි එහි අපූර්වත්වය නිසාම ඇම්බර්වලට මැණික් ලෙස හොඳ වටිනාකමක් වාගේම ඉල්ලුමකුත් තියෙනවා. එහි පැණි පැහැති ස්වභාවයත් දිගු කාලයක් නොවෙනස්ව එහෙම නැතිනං ජීර්ණයට ප්‍රතිරෝධී වීමත් නිසා තමයි මැණික් වර්ගයක් ලෙස ලෝකයේ පිළිගැනීමක් ලැබිලා තියෙන්නේ. ඇම්බර් එක් එක් වෙනස් පැහැයන් සහිතයි. කහ, කොළ කහ, තැඹිලි, දුඹුරු පමණක් නොවෙයි කළු පැහැයෙනුත් ඇම්බර් මුණ ගැහෙනවා. ඩොමිනියාවෙන් නිල් පැහැති ඇම්බර් ලැබෙන බව සඳහන් වෙනවා.

ග්‍රීසියේ හුන් හිපෝක්රෙටස් ගේ කාලයේ ඉඳලා ඇම්බර් ඖශධයක් ලෙස භාවිතා කරලා තියෙන බව ඉතිහාසය පවසනවා. චීනයේ ජනතාව ඇම්බර් මානසික සුවතාවය ස්ථාපනය කරගැනීම සඳහා ද භාවිතා කළ බවට සඳහන් වෙනවා. කුඩා ළමුන්ගේ දත් ඇදීමේදී ඇතිවන වේදනවා සමනය කරගැනීම සඳහා ඔවුන්ගේ කරෙහි මාලයක් මෙන් පැලන්දූ බව ද සඳහන්. චීන ජාතිකයන් ඇම්බර් පුළුස්සා උත්සව අවස්ථාවන්වලදී සුවඳ ඇති කළ බව ද ඉතිහාසයේ සඳහන්.

(ආචාර්ය පත්මකුමාර ජයසිංහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා උපාධිධාරියෙකි. පරිසර විද්‍යාව පිළිබඳ සහ ජල භූ විද්‍යාව සහ අවසාදිත භූ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වන ඔහු මෙරටට භූ පුරා විද්‍යාව, ගල්ගුහා විද්‍යාව, සමාජ භූ විද්‍යාව වැනි නව විෂය ක්ෂේත්රයන් ගණනාවක් හඳුන්වාදීමට පුරෝගාමී වූවෙකි.)

[QUOTE="rolecoaster, post: 24834241, member: 57087"] [b]සංරක්ෂණයේ අපූර්වත්වය ඇම්බර්[/b] [SIZE="5"][SIZE="4"]සංරක්ෂණයේ අපූර්වත්වය ඇම්බර් ආචාර්ය පත්මකුමාර ජයසිංහ [IMG]http://divaina.com/daily/images/Paper/2019/10/09/Dushan/posila.jpg[/IMG] ජුරාසික් පාක් රූප කාව්‍ය ඔබ නැරඹුවේ නම් ඔබට මතකයට නැගේවි එහි වූ ඩයිනොසෝරයන් ප්‍රති නිර්මාණය කරන්නේ එකල විසූ මදුරුවකුගේ වූ ලේවල තිබූ ජාන මගින් බව. මේ අපූරු යෝධ උරගයෝ මෙලොව රජ කළ යුගයක් ද විය. ඒ ආසන්න වශයෙන් වසර මිලියන 200 කට පමණ පෙර වූ ක්‍රිටේසියස් යුගයයි. ඒ යුගයේ බිහි වූ යෝධ උරගයෝ එතැන් පටන් තවත් වසර මිලියන 160 ක් පමණ කාලයක් ජීවත් වූ මොවුන් හදිසියේ මෙලොවින් තුරන් වන්නේ උල්කා පතනයක් හේතුවෙන් යෑයි විද්‍යාඥයෝ පවසති. ඒ කොහොම වුණත් චිත්‍රපටියේ සඳහන් ඔය කියන මදුරුවා ආරක්ෂා වූයේ අපූරු ආකාරයකට යි. මදුරුවා හමුවන්නේ ඇම්බර් (amber) නම් වූ සුවිශේෂී ශාකමය ද්‍රව්‍යයක් තුළ තිබිලා. මොනවද මේ ඇම්බ කියන්නේ? ඇම්බර් කියල හඳුන්වන්නේ ප්රාග් ජීව ධාතුන් (fossilized) බවට පත් වූ ශාකමය මැලියම් (resin). ඇත්තටම මෙහි එක් එක් වර්ග වල මැලියම් මිශ්‍රනයක් තමයි තියෙන්නේ. තරමක් විනිවිද දැකිය හැකි කාබනික ද්‍රවයක් කියලා කියන්නත් පුළුවන්. කොහොම වුණත් ඇම්බර් ඉතා හොඳ ආරක්ෂකයෙක්. ඒ තුළ හිර වූ ප්රාග් ජීව ධාතු (fossil)න් තමයි ආරක්ෂා කරන්නේ. මේ අපූරු ඇම්බර් නිර්මාණය වීමත් බොහොම අපූරුයි. මුලින්ම ශාක මැලියම් අවසාදිතත් සමග තැන්පත් වී කාලයත් සමග කෝපල් (kopal) නම් වූ කාබනිකයක් බවත් වෙනවා. ඊට පස්සේ තවත් කාලයක් යනකොට සිදුවන විවිධ රසායනික විපර්යාසයන් නිසා ටර්පීනයක් (terpine) බවට පත් වී අවසාන අදියරේදී ඇම්බර් නිර්මාණය වෙයි. ඇම්බර් බවට පත් වීම නිසා ඈති වූ ප්රාග් ජීව ධාතුමය ශාක මැලියම් ස්වභාවික ජීර්ණ ක්‍රියාවලියට ප්‍රතිරෝධී බවක් දැක්වීම නිසා දිගු කාලයක් පරිසරයේ රැඳිලා තියෙන්න උපකාරී වෙනවා. ඒ හේතුව නිසාම ඇම්බර් තුළ සිරවන අනෙකුත් ජීවි පදාර්ථයන් ද හොඳින් අරක්ෂා වෙනවා. බොහොමයක් ඇම්බර් තැන්පතු ඩයිනසෝරයන් ජීවත් වූ ක්‍රිටෙසියස් යුගයේ තැන්පතු වූ ඒවා. එනමුත් ලෝකයේ පරණම ඇම්බර් ලැබෙන්නේ වසර මිලියන 320ක් පමණ පරණ කාබනිපෙරස් (carboniferous) කාලයේ තැන්පත් වූ අවසාදිත සමග. ඇම්බර් ඛනිජයක් ලෙස සැලකෙන්නේ නැහැ. හේතූව ඇම්බර්වලට කාබනික ද්‍රවයක් වීම. අනෙක් හේතුව තමයි ස්ඵටිකිරණය නොවීම. එනිසා ස්ඵටිකමය ව්‍යුහයක් එහි නැහැ. හැබැයි එහි අපූර්වත්වය නිසාම ඇම්බර්වලට මැණික් ලෙස හොඳ වටිනාකමක් වාගේම ඉල්ලුමකුත් තියෙනවා. එහි පැණි පැහැති ස්වභාවයත් දිගු කාලයක් නොවෙනස්ව එහෙම නැතිනං ජීර්ණයට ප්‍රතිරෝධී වීමත් නිසා තමයි මැණික් වර්ගයක් ලෙස ලෝකයේ පිළිගැනීමක් ලැබිලා තියෙන්නේ. ඇම්බර් එක් එක් වෙනස් පැහැයන් සහිතයි. කහ, කොළ කහ, තැඹිලි, දුඹුරු පමණක් නොවෙයි කළු පැහැයෙනුත් ඇම්බර් මුණ ගැහෙනවා. ඩොමිනියාවෙන් නිල් පැහැති ඇම්බර් ලැබෙන බව සඳහන් වෙනවා. ග්‍රීසියේ හුන් හිපෝක්රෙටස් ගේ කාලයේ ඉඳලා ඇම්බර් ඖශධයක් ලෙස භාවිතා කරලා තියෙන බව ඉතිහාසය පවසනවා. චීනයේ ජනතාව ඇම්බර් මානසික සුවතාවය ස්ථාපනය කරගැනීම සඳහා ද භාවිතා කළ බවට සඳහන් වෙනවා. කුඩා ළමුන්ගේ දත් ඇදීමේදී ඇතිවන වේදනවා සමනය කරගැනීම සඳහා ඔවුන්ගේ කරෙහි මාලයක් මෙන් පැලන්දූ බව ද සඳහන්. චීන ජාතිකයන් ඇම්බර් පුළුස්සා උත්සව අවස්ථාවන්වලදී සුවඳ ඇති කළ බව ද ඉතිහාසයේ සඳහන්. (ආචාර්ය පත්මකුමාර ජයසිංහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා උපාධිධාරියෙකි. පරිසර විද්‍යාව පිළිබඳ සහ ජල භූ විද්‍යාව සහ අවසාදිත භූ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වන ඔහු මෙරටට භූ පුරා විද්‍යාව, ගල්ගුහා විද්‍යාව, සමාජ භූ විද්‍යාව වැනි නව විෂය ක්ෂේත්රයන් ගණනාවක් හඳුන්වාදීමට පුරෝගාමී වූවෙකි.)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom