නෑ නෑ ඒක බොරුවක් මිතුරෙ 😣
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 27, 2020 #1 නෑ නෑ ඒක බොරුවක් මිතුරෙ Last edited: Aug 27, 2020 Reactions: D_Mad, Gwynbleidd, Lahiru120 and 2 others
dilann Well-known member Jul 6, 2018 67,082 166,087 113 එකමත් එක රටක Aug 27, 2020 #2 බලපන්කො මෙහෙ කරපු එකාගේ ගැම්ම . කොටියාගේ නැට්ට කපල කපල ද කකුල් වලටත් අරන් තියෙන්නේ ?? Reactions: cookies572, D_Mad, Gwynbleidd and 2 others
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Aug 27, 2020 #3 සිරා එකක්ද බං....? අපි පොඩිකාලේ මැටියෙන් හදනවා මීට වඩා හොඳට Reactions: D_Mad, dilann, Gwynbleidd and 1 other person
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Aug 27, 2020 #4 kotayak gilla wage Reactions: NRTG, D_Mad, Candid-B and 3 others
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,323 113 Nuwara eliya Aug 27, 2020 #5 Kotiya bump Reactions: D_Mad and The Kingslayer
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 27, 2020 #6 බොරු වෙන්නෙති බං ඔහොම හදනවද ??? ඔය මේ ටිකේ නිකන් ඉන්න ජෙප්පො ආතල්1ට එඩිට් කරල දාන ඒවා මම හිතන්නේ Reactions: The Kingslayer, neyohk, RLT4U and 2 others
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Aug 27, 2020 #7 anik eka mu kotiyek da diviyekda? kotiyage dot dot naane iri iri thiyenne neda Reactions: The Kingslayer, D_Mad and Gwynbleidd
2osama Well-known member Oct 25, 2010 81,511 72,706 113 මාලඹේ Aug 27, 2020 #8 වහලෙක් උනාට අවුලක් නැහැ පොඩ්ඩක් ඇස්දෙක ඇරලා බලපං ඕක photoshop එඩිට් මේවාට හයි හුයි ගාල කොමෙන්ට් දාන එවුන් ඔක්කොමතම වඩා මෝඩයො Last edited: Aug 27, 2020 Reactions: The Kingslayer, dilann, RLT4U and 1 other person
වහලෙක් උනාට අවුලක් නැහැ පොඩ්ඩක් ඇස්දෙක ඇරලා බලපං ඕක photoshop එඩිට් මේවාට හයි හුයි ගාල කොමෙන්ට් දාන එවුන් ඔක්කොමතම වඩා මෝඩයො
Candid-B Well-known member Apr 25, 2019 34,762 1 60,483 113 Mother Earth Aug 27, 2020 #9 ලබ්බ බැහැපු කොටියෙක්. Reactions: The Kingslayer
neyohk Well-known member Oct 31, 2015 16,117 16,964 113 Aug 27, 2020 #10 D_Mad said: බොරු වෙන්නෙති බං ඔහොම හදනවද ??? ඔය මේ ටිකේ නිකන් ඉන්න ජෙප්පො ආතල්1ට එඩිට් කරල දාන ඒවා මම හිතන්නේ Click to expand... ජෙප්පො දැන් FB ඵකෙන්මයි රඟන්නෙ.. Reactions: D_Mad
D_Mad said: බොරු වෙන්නෙති බං ඔහොම හදනවද ??? ඔය මේ ටිකේ නිකන් ඉන්න ජෙප්පො ආතල්1ට එඩිට් කරල දාන ඒවා මම හිතන්නේ Click to expand... ජෙප්පො දැන් FB ඵකෙන්මයි රඟන්නෙ..
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Aug 27, 2020 #11 මෙහෙ උන් එඩිට් කරපු එකක් නෙවේ. උස්සපු එකක්. https://www.google.lk/search?hl=en-...EeisKHQ22DBk4ChDy0wN6BAgLECw&biw=1920&bih=930 Reactions: The Kingslayer, neyohk, Mohowk and 1 other person
මෙහෙ උන් එඩිට් කරපු එකක් නෙවේ. උස්සපු එකක්. https://www.google.lk/search?hl=en-...EeisKHQ22DBk4ChDy0wN6BAgLECw&biw=1920&bih=930