Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න - කබ්බා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න

(සුජිත් හේවාජුලිගේ )

රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.

එසේම වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තවකාලිකව නවත්වන ලෙස රජයට නිර්දේශ කර තිබේ.

රටේ පවතින මූල්‍යමය තත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි එම බැංකු ආරංචි මාර්ග වලින් පැවසේ.

රටේ රුපියල් ප්රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටළුවක් ඇති නොවනු ඇතැයිද සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකය සම්බන්ධ විශේෂඥයන් හා විද්වතුන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසුව බව දැනගන්න ඇත.

මේ අතර පිටරටින් ගෙන්වනු ලබන සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීම වෙනුවට ඒවායින් අධික තීරු බද්දක් අය කිරීමට කටයුතු කරන ලෙසටද ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නැවත වරක් නිර්දේශ කර ඇත.

සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීමෙන් ඇතැම් නිලධාරීන්ට සන්තෝසම්දී භාණ්ඩ ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් තීරු බදු වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් රජයට ලොකු ආදායමක් ලබාගත හැකි වනු ඇති බවත් එම බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

එහෙනම් මොකටද ආණ්ඩුවක් තියෙන්නෙ එතකොට

නේද [USER=346866]@erozan[/USER]

------ Post added on [DATETIME="UT"]1647076541[/DATETIME]

[QUOTE="gnilukshi, post: 27460293, member: 132616"] [HEADING=2]සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න[/HEADING] [HR][/HR] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_71e3a7639e.jpg[/IMG] (සුජිත් හේවාජුලිගේ ) [B]රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.[/B] එසේම වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තවකාලිකව නවත්වන ලෙස රජයට නිර්දේශ කර තිබේ. රටේ පවතින මූල්‍යමය තත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි එම බැංකු ආරංචි මාර්ග වලින් පැවසේ. රටේ රුපියල් ප්රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටළුවක් ඇති නොවනු ඇතැයිද සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකය සම්බන්ධ විශේෂඥයන් හා විද්වතුන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසුව බව දැනගන්න ඇත. මේ අතර පිටරටින් ගෙන්වනු ලබන සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීම වෙනුවට ඒවායින් අධික තීරු බද්දක් අය කිරීමට කටයුතු කරන ලෙසටද ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නැවත වරක් නිර්දේශ කර ඇත. සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීමෙන් ඇතැම් නිලධාරීන්ට සන්තෝසම්දී භාණ්ඩ ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් තීරු බදු වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් රජයට ලොකු ආදායමක් ලබාගත හැකි වනු ඇති බවත් එම බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. [HR][/HR] [SIZE=6]එහෙනම් මොකටද ආණ්ඩුවක් තියෙන්නෙ එතකොට නේද [USER=346866]@erozan[/USER] 🤭 [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1647076541[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom