Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ කොළඹ සංවර්ධනය වේගවත් වෙයි: මහල් 40ක ගොඩනැඟිලි 60ක්

බස්නාහිර පළාත් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පිටකොටුව කොටුව, මරදාන කොල්ලුපිටිය යුනියන් පෙදෙස ප්‍රෙද්ශවල ඉදිවන මධ්‍යම වාණිජ අඩවිය ප්‍රදේශයේ මහල් 40 කින් යුත් නව මහල් ගොඩනැඟිලි 60 ක් ඉදිවන බවත් ඉන් වැඩි ගණනක් අන්තර් ජාතික මට්ටමේ කීර්තිමත් හෝටල් වනු ඇති බවත් මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම ආයෝජන මඟින් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංරක්ෂණ කටයුතු නව වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීම් ආදිය මඟින් ඉදිරි වසර 5 – 8 ඇතුළත මේ ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 70000 කට රැකියා අවස්ථා උත්පාදනය වනු ඇති බවත් මහා නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මීට අමතර කොළඹ නගර සංවර්ධන සැලැස්ම අනුව පිටකොටුවේ නවීන සංගෘහිත ප්‍රවාහන කේන්ද්‍රයක් ඇති කිරීමටත් බේරේ වැව ආශ්රිත දුම්රිය ඉඩම් භාවිත කරමින් සුවිශේෂ සාප්පු සංකීර්ණයක් ඉදි කරන බවත් ඇමැතිවරයා පවසයි.

ඒ සමඟම කොළඹ කොටුව පිටකොටුව ප්‍රදේශයේ නව සාප්පු සංකීර්ණ කලාපය කොටුව සංරක්ෂිත කලාපය හා පිටකොටුව කඩවීදිය සම්බන්ධ කර ගනිමින් මගී යාත්‍රා සංචාරක මධ්‍යස්ථානයක් කොළඹ පැරැණි වරාය තුළ සංවර්ධනය කිරීමට ද මේ යටතේ විධි විධාන යොදා ඇත.

- http://www.silumina.lk/2016/05/08/_art.asp?fn=aa1605084

[QUOTE="monson, post: 20145086, member: 30005"] [SIZE="5"][B]මහ කොළඹ සංවර්ධනය වේගවත් වෙයි: මහල් 40ක ගොඩනැඟිලි 60ක්[/B][/SIZE] [SIZE="4"]බස්නාහිර පළාත් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පිටකොටුව කොටුව, මරදාන කොල්ලුපිටිය යුනියන් පෙදෙස ප්‍රෙද්ශවල ඉදිවන මධ්‍යම වාණිජ අඩවිය ප්‍රදේශයේ මහල් 40 කින් යුත් නව මහල් ගොඩනැඟිලි 60 ක් ඉදිවන බවත් ඉන් වැඩි ගණනක් අන්තර් ජාතික මට්ටමේ කීර්තිමත් හෝටල් වනු ඇති බවත් මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මෙම ආයෝජන මඟින් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංරක්ෂණ කටයුතු නව වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීම් ආදිය මඟින් ඉදිරි වසර 5 – 8 ඇතුළත මේ ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 70000 කට රැකියා අවස්ථා උත්පාදනය වනු ඇති බවත් මහා නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. මීට අමතර කොළඹ නගර සංවර්ධන සැලැස්ම අනුව පිටකොටුවේ නවීන සංගෘහිත ප්‍රවාහන කේන්ද්‍රයක් ඇති කිරීමටත් බේරේ වැව ආශ්රිත දුම්රිය ඉඩම් භාවිත කරමින් සුවිශේෂ සාප්පු සංකීර්ණයක් ඉදි කරන බවත් ඇමැතිවරයා පවසයි. ඒ සමඟම කොළඹ කොටුව පිටකොටුව ප්‍රදේශයේ නව සාප්පු සංකීර්ණ කලාපය කොටුව සංරක්ෂිත කලාපය හා පිටකොටුව කඩවීදිය සම්බන්ධ කර ගනිමින් මගී යාත්‍රා සංචාරක මධ්‍යස්ථානයක් කොළඹ පැරැණි වරාය තුළ සංවර්ධනය කිරීමට ද මේ යටතේ විධි විධාන යොදා ඇත.[/SIZE] - [url]http://www.silumina.lk/2016/05/08/_art.asp?fn=aa1605084[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom