Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කෝටි හතරේ

බදු නොගෙවා වාහනේ අරන් ගිහින්

අජිත් අලහකෝන්

ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් රේගුවට අයවිය යුතු රුපියල් හාරකෝටි දහසය ලක්ෂ හැටනවදහස්a එකසිය හැටක (41669160.00) බදු මුදලක් නොගෙවා එක්සත් රාජධානියේ සිට ගෙන් වූ අති සුඛෝපභෝගී වාහනයක් නිදහස් කර ගෙන ඇත.

මෙම සුඛෝපභෝගී ජීප් රථය එක්සත් රාජධානියේ මිල මෙරට මුදලින් රුපියල් එක්කෝටි හැට හත් ලක්ෂ අසු හතර දහස් දෙසිය හතළිස් හතරකි. (ස්ටර්ලිං පවුම් 78600) එහෙත් එම වාහනය මෙරට රේගු තක්සේරු කමිටුව විසින් තක්සේරු කර ඇත්තේද ඉතා අඩු මිලකටය. අදාළ ලිපි ලේඛන අනුව රේගු තක්සේරු කමිටුව එය තක්සේරු කර තිබෙන්නේ රුපියල් අසූ අට ලක්ෂ විසිපන්දහස් හයසිය අටයි ශත විස්සක් (ස්ටර්ලින් පවුම් 41330) වැනි මිලකටය. ඒ අනුව රුපියල් හැත්තෑ නව ලක්ෂ පනස් අටදහස් හයසිය තිස්පහකට අදාළවද රේගුව විසින් මෙම වාහනයට බදු අය කර නොමැත.

ඒ අනුව මන්ත්‍රීවරයා සිය වරප්‍රසාද යටතේ නොගෙවු බදු මුදල රුපියල් හාරකෝටි දහසය ලක්ෂ හැට නව දහස් එකසිය හැටක මුදලට වඩා ඉහළ අගයක් ගන්නා බව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන පෙළේ වෘත්තිය සමිතියක නිලධාරී මහතෙකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.

අදාළ වාහනයට එකතු විය යුතු බදු මුදල් වන්නේ ඪAඔ 7821960.00, භඊඔ 1042928.00, ඞෂD 29488467, DAඛ 663159.00 සහ ක්ෂD 2652,636.00 යන බදුය.

කෙසේ වෙතත් අදාළ වාහනය වෙනුවෙන් මන්ත්‍රීවරයා රේගුවට ගෙවා ඇත්තේ රුපියල් 1750 ක මුදලක් පමණි.

මේ ආකාරයටම පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට (ඒකාබද්ධ විපක්ෂයේ) මන්ත්‍රීවරයෙකුද රුපියල් 1750 ක් පමණක් රේගුවට ගෙවා රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී වාහනයක් රුපියල් අසූනම ලක්ෂයක තක්සේරු මිලකට රේගුවෙන් නිදහස් කරගෙන ගොස් ඇත.

http://www.divaina.com/2016/05/15/news05.html

[QUOTE="nadeeraLK, post: 20148217, member: 549720"] [SIZE="4"][SIZE="5"]ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කෝටි හතරේ බදු නොගෙවා වාහනේ අරන් ගිහින් [/SIZE][/SIZE] [SIZE="4"]අජිත් අලහකෝන් ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් රේගුවට අයවිය යුතු රුපියල් හාරකෝටි දහසය ලක්ෂ හැටනවදහස්a එකසිය හැටක (41669160.00) බදු මුදලක් නොගෙවා එක්සත් රාජධානියේ සිට ගෙන් වූ අති සුඛෝපභෝගී වාහනයක් නිදහස් කර ගෙන ඇත. මෙම සුඛෝපභෝගී ජීප් රථය එක්සත් රාජධානියේ මිල මෙරට මුදලින් රුපියල් එක්කෝටි හැට හත් ලක්ෂ අසු හතර දහස් දෙසිය හතළිස් හතරකි. (ස්ටර්ලිං පවුම් 78600) එහෙත් එම වාහනය මෙරට රේගු තක්සේරු කමිටුව විසින් තක්සේරු කර ඇත්තේද ඉතා අඩු මිලකටය. අදාළ ලිපි ලේඛන අනුව රේගු තක්සේරු කමිටුව එය තක්සේරු කර තිබෙන්නේ රුපියල් අසූ අට ලක්ෂ විසිපන්දහස් හයසිය අටයි ශත විස්සක් (ස්ටර්ලින් පවුම් 41330) වැනි මිලකටය. ඒ අනුව රුපියල් හැත්තෑ නව ලක්ෂ පනස් අටදහස් හයසිය තිස්පහකට අදාළවද රේගුව විසින් මෙම වාහනයට බදු අය කර නොමැත. ඒ අනුව මන්ත්‍රීවරයා සිය වරප්‍රසාද යටතේ නොගෙවු බදු මුදල රුපියල් හාරකෝටි දහසය ලක්ෂ හැට නව දහස් එකසිය හැටක මුදලට වඩා ඉහළ අගයක් ගන්නා බව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන පෙළේ වෘත්තිය සමිතියක නිලධාරී මහතෙකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය. අදාළ වාහනයට එකතු විය යුතු බදු මුදල් වන්නේ ඪAඔ 7821960.00, භඊඔ 1042928.00, ඞෂD 29488467, DAඛ 663159.00 සහ ක්ෂD 2652,636.00 යන බදුය. කෙසේ වෙතත් අදාළ වාහනය වෙනුවෙන් මන්ත්‍රීවරයා රේගුවට ගෙවා ඇත්තේ රුපියල් 1750 ක මුදලක් පමණි. මේ ආකාරයටම පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට (ඒකාබද්ධ විපක්ෂයේ) මන්ත්‍රීවරයෙකුද රුපියල් 1750 ක් පමණක් රේගුවට ගෙවා රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී වාහනයක් රුපියල් අසූනම ලක්ෂයක තක්සේරු මිලකට රේගුවෙන් නිදහස් කරගෙන ගොස් ඇත. [/SIZE] [url]http://www.divaina.com/2016/05/15/news05.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom