Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණ දිනට පෙර දින නිල්වලා ගඟ හරවන්න චීනෙට දුන් කෝටි 400 ආගිය අතක් නෑ

නිලන්ත මදුරාවල

පසුගිය ආණ්ඩුව සමයේ ගිං නිල්වලා ගඟ හැරවීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි හාරසිය එකකට අධික මුදලක් (රු. 4011054982) චීන සමාගමකට ගෙවා ඇතත් මේ දක්වා ඊට අදාළ කිසිදු කාර්යයක් ආරම්භ කර නැත.

මෙම මුදලින් රුපියල් කෝටි තුන්සිය දහයක්ම ගෙවා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ දිනට පෙර දින දෙකේදී වීම විශේෂත්වයකි. එනම් 2015 වසරේ ජනවාරි මස 7 වැනිදා රුපියල් කෝටි සියයකට අධික මුදලක් (රු. 1003136336.00) සහ ජනවාරි මස 6 වැනිදා රුපියල් කෝටි දෙසීයකට අධික මුදලක් (රු. 2009342335.00) වශයෙනි. මීට අමතරව කොන්ත්රාත්කාර චීන සමාගමට ප්‍රථම අත්තිකාරම් මුදල වන රුපියල් කෝටි සියයකට ආසන්න මුදල (රු. 998576311.00) ගෙවා ඇත්තේ ඊට සතියකට පෙර එනම් දෙසැම්බර් මස 30 වැනිදා තමිනි.

කිසිදු ලංසු කැඳවීමකින් තොරව චීන සමාගමට කොන්ත්‍රාත්තුව පැවරීම විශේෂත්වයක් වන අතර පවතින තත්ත්වය හමුවේ මෙම ව්‍යාපෘතිය අත්හිටුවා ගෙවූ මුදල් යළි අය කර ගන්නා ලෙස කැබිනට් අනුකමිටුවක් මගින් වාරිමාර්ග අමාත්‍යාංශයට දන්වා ඇත. වත්මන් ආණ්ඩුව මෙම කැබිනට් අනුකමිටුව පත් කර ඇත්තේ ලංසු නොකැඳවා පැවරූ කොන්ත්‍රාත්තු සම්බන්ධව යළි සලකා බැලීම සඳහා ය.

පසුගිය දෙසැම්බර් මස 22 දාතමින් යෑවූ ලිපියකින් එම සියලු මුදල් ආපසු ගෙවන ලෙස චීන සමාගමට වාරිමාර්ග අමාත්‍යාංශය දන්වා ඇතත් මේ දක්වා කිසිදු මුදලක් ගෙවීමට සමාගම කටයුතු කර නැත. මෙම තත්ත්වය මත අදාළ මුදල් අය කර ගැනීම පිළිබඳව වාරිමාර්ග අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතා තිබේ.

2015 වසරේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රතිපාදන සීමාව වූ රුපියල් දස ලක්ෂ 40 සීමාව ඉක්මවා රුපියල් කෝටි තුන්සියයකට ආසන්න මුදල ගෙවා ඇත්තේ එවකට අමාත්‍යාංශ ලේකම්වරයා වූ කේ. ඩබ්ලිව්. අයිවන් සිල්වා මහතා ප්‍රධාන ගණකාධිකාරිවරයා වෙත දුන් ලි�ත උපදෙස් මතය.

[QUOTE="monson, post: 20148313, member: 30005"] :yes: [B][SIZE="5"]ජනාධිපතිවරණ දිනට පෙර දින නිල්වලා ගඟ හරවන්න චීනෙට දුන් කෝටි 400 ආගිය අතක් නෑ[/SIZE][/B] [SIZE="4"]නිලන්ත මදුරාවල පසුගිය ආණ්ඩුව සමයේ ගිං නිල්වලා ගඟ හැරවීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි හාරසිය එකකට අධික මුදලක් (රු. 4011054982) චීන සමාගමකට ගෙවා ඇතත් මේ දක්වා ඊට අදාළ කිසිදු කාර්යයක් ආරම්භ කර නැත. [B]මෙම මුදලින් රුපියල් කෝටි තුන්සිය දහයක්ම ගෙවා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ දිනට පෙර දින දෙකේදී වීම විශේෂත්වයකි. එනම් 2015 වසරේ ජනවාරි මස 7 වැනිදා රුපියල් කෝටි සියයකට අධික මුදලක් (රු. 1003136336.00) සහ ජනවාරි මස 6 වැනිදා රුපියල් කෝටි දෙසීයකට අධික මුදලක් (රු. 2009342335.00) වශයෙනි. මීට අමතරව කොන්ත්රාත්කාර චීන සමාගමට ප්‍රථම අත්තිකාරම් මුදල වන රුපියල් කෝටි සියයකට ආසන්න මුදල (රු. 998576311.00) ගෙවා ඇත්තේ ඊට සතියකට පෙර එනම් දෙසැම්බර් මස 30 වැනිදා තමිනි.[/B] ;) කිසිදු ලංසු කැඳවීමකින් තොරව චීන සමාගමට කොන්ත්‍රාත්තුව පැවරීම විශේෂත්වයක් වන අතර පවතින තත්ත්වය හමුවේ මෙම ව්‍යාපෘතිය අත්හිටුවා ගෙවූ මුදල් යළි අය කර ගන්නා ලෙස කැබිනට් අනුකමිටුවක් මගින් වාරිමාර්ග අමාත්‍යාංශයට දන්වා ඇත. වත්මන් ආණ්ඩුව මෙම කැබිනට් අනුකමිටුව පත් කර ඇත්තේ ලංසු නොකැඳවා පැවරූ කොන්ත්‍රාත්තු සම්බන්ධව යළි සලකා බැලීම සඳහා ය. පසුගිය දෙසැම්බර් මස 22 දාතමින් යෑවූ ලිපියකින් එම සියලු මුදල් ආපසු ගෙවන ලෙස චීන සමාගමට වාරිමාර්ග අමාත්‍යාංශය දන්වා ඇතත් මේ දක්වා කිසිදු මුදලක් ගෙවීමට සමාගම කටයුතු කර නැත. මෙම තත්ත්වය මත අදාළ මුදල් අය කර ගැනීම පිළිබඳව වාරිමාර්ග අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතා තිබේ. 2015 වසරේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රතිපාදන සීමාව වූ රුපියල් දස ලක්ෂ 40 සීමාව ඉක්මවා රුපියල් කෝටි තුන්සියයකට ආසන්න මුදල ගෙවා ඇත්තේ එවකට අමාත්‍යාංශ ලේකම්වරයා වූ කේ. ඩබ්ලිව්. අයිවන් සිල්වා මහතා ප්‍රධාන ගණකාධිකාරිවරයා වෙත දුන් ලි�ත උපදෙස් මතය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom