Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය ආයතන කොළඹින් පිටතට - කොළඹ වෙනස් කරන සැලසුම මෙන්න

රාජ්‍ය ආයතන කොළඹ නගරයෙන් පිටතට ගෙනයාමේ ව්‍යාපෘතිය යටතේ සෙත්සිරිපාය තුන්වැනි අදියර ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා කොළඹ නගරයේ ඇති අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 113 එතුළට ගෙනඑන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම මහ නගර ව්‍යාපෘතිය යටතේ ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයද පාර්ලිමේන්තුව අසල ස්ථානයක ස්ථාපිත කරන බවත්, කොළඹ නගරය වාණිජ කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන නගරයක් ලෙස වැඩිදියුණු කරන බවත් අමාත්‍යවරයා කීය.

ඔහු මේ බව පැවසූවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවැත් වූ මාධ්‍ය හමුවේදී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“අපි බලාපොරොත්තු වෙනවා රජයේ අමාත්‍යාංශ ඒ වගේම රජයේ දෙපාර්තමේන්තු කාර්යාල, ඇතැම් ඒවා තවදුරටත් කොළඹ නගරයෙන් පිටත ස්ථාපනය කරන්න. මේ කි‍්‍රයාවලිය ආරම්භ උනේ 1982 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බත්තරමුල්ල ප්‍රදේශයේ ශ්‍රී ජයවර්ධනපුර ස්ථාපිත කිරීමෙන් පස්සේ සහ සෙත්සිරිපාය, ඉසුරුපාය ආදී කාර්යාල සංකීර්ණ ගොඩනැගීමෙන්. දැන් ඒ සෙත්සිරිපාය දෙවන අදියර ඉවරයි. ඒ වගේම අපි සුහුරුපාය නමින් අලූත් ගොඩනැගිල්ලකුත් ඉදිකලා. දැන් අපි ඒ සෙත්සිරිපාය 3 වන අදියර නිර්මාණය කරගෙන යනවා අමාත්‍යාංශ සඳහා.

ඒ සඳහා අපට ඊයේ කැබිනට් අවසරය ලැබුණා. අපේ මෙහි පරමාර්ථය සැලකිය යුතු විදිහේ විධිමත් නාගරික සැලසුමකට අනුව රජයේ කාර්යාල හා දෙපාර්තමේන්තු ස්ථාපිත කරන්නයි යන්නේ. ඒ අනුව විශේෂයෙන්ම කොළඹ නගරයේ වාහන තදබදයත් ඒ වගේම ජනතාවගේ පරිපාලන අවශ්‍යතාත් සලකලා බලලා ප්‍රධාන පෙලේ අමාත්‍යාංශ 31 ක් අපි හඳුනාගෙන තියෙනවා. කොළඹ නගරයේ දෙපාර්තමේන්තු 50ක් සහ විවිධ අධිකාරි සහ වෙනත් රාජ්‍ය ආයතන 32 ක් හැටියට 113 ක් රාජ්‍ය ආයතන. මේ රාජ්‍ය ආයතන 113 සම්බන්ධයෙන් අපි ඔවුන්ගෙන් විමසීමක් කළා වෙන තැන් වලට යාමට තිබෙන කැමැත්ත පිළිබඳව. සමහර ඒවා අපට වෙනස් කරන්න බැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා වෙනස් කරන්න පුලූවන් ආයතන කොළඹින් පිටතට ගෙනියන්න.

පළවෙනි පියවර තමයි මේ සෙත්සිරිපාය අදියර 3, ඊළඟට අපි ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට තව පියවරකට ගෙනයනවා. ඉදිරි කාලයේදී අපි අලූත් රාජ්‍ය ආයතන හැකිතාක් දුරට පිටත වටරවුම් මාර්ගය ඔස්සේ ඉදිකරන්න බලාපොරොත්තු වෙන්නේ කඩුවෙල, කඩවත, කොට්ටාව සහ බණ්ඩාරගම කියන ප්‍රදේශවල. ඒ අපේ ඉදිරි සැලසුම්වල අලූතින් ඇතිවන ආයතන ඒවායේ පිහිටුවීමට. විශේෂයෙන්ම කොළඹ නගරය වරාය අවට ඒ ප්‍රදේශය, බේරේ වැව අවට ප්‍රදේශය ප්‍රධාන වාණිජ දිස්ත්‍රික්කය හැටියට අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ මූල්‍ය කටයුතුවලට අදාල මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු බැංකු කටයුතුවලට අදාල වාණිජමය කටයුතුවලට අදාල ආයතන පමණයි පවත්වාගෙන යන්නේ. සෙසු සියලූම රාජ්‍ය ආයතන අපි මේ ප්‍රදේශවලට ගෙනයාමට ඉදිරි කාලයේදී කි‍්‍රයා කරනවා අලූත් පරිපාලන නගරයක් හැටියට, දිගුකාලීන සැලැස්මක් හැටියට අපි ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ මේ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතන සියල්ලම පාර්ලිමේන්තුව ආසන්නයේ අපේගම පරිශ්‍රය අසල තිබෙන ඉඩමේ ස්ථාපනය කරන්නත් ඉදිරි කාලයේ කටයුතු කරනවා. මේ අනුව අපේ බලාපොරොත්තුව ඉදිරි අවුරුදු 5 ත් 10 ත් අතර කාලයේ අලූත් පරිපාලන නගරයක් හැටියට මේ ජයවර්ධනපුර ප්‍රදේශයට ජනාධිපතිතුමාගේ කාර්යාලය, අගමැතිතුමාගේ කාර්යාලය ඇතුළුව රාජ්‍ය ආයතනවලින් බහුතරයක් විධිමත් නාගරිකරණ සැලසුමක් යටතේ ගෙනයාමටයි.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

- http://sinhala.asianmirror.lk/si-politics/item/21431-colombo

[QUOTE="monson, post: 20149398, member: 30005"] [B][SIZE="5"]රාජ්‍ය ආයතන කොළඹින් පිටතට - කොළඹ වෙනස් කරන සැලසුම මෙන්න[/SIZE][/B] [SIZE="4"]රාජ්‍ය ආයතන කොළඹ නගරයෙන් පිටතට ගෙනයාමේ ව්‍යාපෘතිය යටතේ සෙත්සිරිපාය තුන්වැනි අදියර ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා කොළඹ නගරයේ ඇති අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 113 එතුළට ගෙනඑන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම මහ නගර ව්‍යාපෘතිය යටතේ ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයද පාර්ලිමේන්තුව අසල ස්ථානයක ස්ථාපිත කරන බවත්, කොළඹ නගරය වාණිජ කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන නගරයක් ලෙස වැඩිදියුණු කරන බවත් අමාත්‍යවරයා කීය. ඔහු මේ බව පැවසූවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවැත් වූ මාධ්‍ය හමුවේදී ය. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය. “අපි බලාපොරොත්තු වෙනවා රජයේ අමාත්‍යාංශ ඒ වගේම රජයේ දෙපාර්තමේන්තු කාර්යාල, ඇතැම් ඒවා තවදුරටත් කොළඹ නගරයෙන් පිටත ස්ථාපනය කරන්න. මේ කි‍්‍රයාවලිය ආරම්භ උනේ 1982 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බත්තරමුල්ල ප්‍රදේශයේ ශ්‍රී ජයවර්ධනපුර ස්ථාපිත කිරීමෙන් පස්සේ සහ සෙත්සිරිපාය, ඉසුරුපාය ආදී කාර්යාල සංකීර්ණ ගොඩනැගීමෙන්. දැන් ඒ සෙත්සිරිපාය දෙවන අදියර ඉවරයි. ඒ වගේම අපි සුහුරුපාය නමින් අලූත් ගොඩනැගිල්ලකුත් ඉදිකලා. දැන් අපි ඒ සෙත්සිරිපාය 3 වන අදියර නිර්මාණය කරගෙන යනවා අමාත්‍යාංශ සඳහා. ඒ සඳහා අපට ඊයේ කැබිනට් අවසරය ලැබුණා. අපේ මෙහි පරමාර්ථය සැලකිය යුතු විදිහේ විධිමත් නාගරික සැලසුමකට අනුව රජයේ කාර්යාල හා දෙපාර්තමේන්තු ස්ථාපිත කරන්නයි යන්නේ. ඒ අනුව විශේෂයෙන්ම කොළඹ නගරයේ වාහන තදබදයත් ඒ වගේම ජනතාවගේ පරිපාලන අවශ්‍යතාත් සලකලා බලලා ප්‍රධාන පෙලේ අමාත්‍යාංශ 31 ක් අපි හඳුනාගෙන තියෙනවා. කොළඹ නගරයේ දෙපාර්තමේන්තු 50ක් සහ විවිධ අධිකාරි සහ වෙනත් රාජ්‍ය ආයතන 32 ක් හැටියට 113 ක් රාජ්‍ය ආයතන. මේ රාජ්‍ය ආයතන 113 සම්බන්ධයෙන් අපි ඔවුන්ගෙන් විමසීමක් කළා වෙන තැන් වලට යාමට තිබෙන කැමැත්ත පිළිබඳව. සමහර ඒවා අපට වෙනස් කරන්න බැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා වෙනස් කරන්න පුලූවන් ආයතන කොළඹින් පිටතට ගෙනියන්න. පළවෙනි පියවර තමයි මේ සෙත්සිරිපාය අදියර 3, ඊළඟට අපි ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට තව පියවරකට ගෙනයනවා. ඉදිරි කාලයේදී අපි අලූත් රාජ්‍ය ආයතන හැකිතාක් දුරට පිටත වටරවුම් මාර්ගය ඔස්සේ ඉදිකරන්න බලාපොරොත්තු වෙන්නේ කඩුවෙල, කඩවත, කොට්ටාව සහ බණ්ඩාරගම කියන ප්‍රදේශවල. ඒ අපේ ඉදිරි සැලසුම්වල අලූතින් ඇතිවන ආයතන ඒවායේ පිහිටුවීමට. විශේෂයෙන්ම කොළඹ නගරය වරාය අවට ඒ ප්‍රදේශය, බේරේ වැව අවට ප්‍රදේශය ප්‍රධාන වාණිජ දිස්ත්‍රික්කය හැටියට අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ මූල්‍ය කටයුතුවලට අදාල මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු බැංකු කටයුතුවලට අදාල වාණිජමය කටයුතුවලට අදාල ආයතන පමණයි පවත්වාගෙන යන්නේ. සෙසු සියලූම රාජ්‍ය ආයතන අපි මේ ප්‍රදේශවලට ගෙනයාමට ඉදිරි කාලයේදී කි‍්‍රයා කරනවා අලූත් පරිපාලන නගරයක් හැටියට, දිගුකාලීන සැලැස්මක් හැටියට අපි ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ මේ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතන සියල්ලම පාර්ලිමේන්තුව ආසන්නයේ අපේගම පරිශ්‍රය අසල තිබෙන ඉඩමේ ස්ථාපනය කරන්නත් ඉදිරි කාලයේ කටයුතු කරනවා. මේ අනුව අපේ බලාපොරොත්තුව ඉදිරි අවුරුදු 5 ත් 10 ත් අතර කාලයේ අලූත් පරිපාලන නගරයක් හැටියට මේ ජයවර්ධනපුර ප්‍රදේශයට ජනාධිපතිතුමාගේ කාර්යාලය, අගමැතිතුමාගේ කාර්යාලය ඇතුළුව රාජ්‍ය ආයතනවලින් බහුතරයක් විධිමත් නාගරිකරණ සැලසුමක් යටතේ ගෙනයාමටයි.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.[/SIZE] - [url]http://sinhala.asianmirror.lk/si-politics/item/21431-colombo[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom