Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිමානවත් යුද ජයග්‍රහණය පරාජිත අඳුරු යුගයකට

සමාන තත්ත්වයකින් සැමරීමට සිදුවීම කනගාටුවක්

- හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් නිවේදනයක්

සන්නද්ධ හමුදාවන් ලද අභිමානවත් යුද ජයග්‍රහණය මෙවර 2006 පෙර පරාජිත අඳුරු යුගයට සමාන තත්ත්වයක් යටතේ සමරන්නට සිදුවීම පිළිබඳව බෙහෙවින්ම කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මුලු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වැනි සැමරුම යන තේමාව ඔස්සේ නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

2016 මැයි 19 වන දා අපි, අපේ විරෝධාර සන්නද්ධ හමුදා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කරමින් ලැබූ විජයග්‍රහණයේ 07 වන සංවත්සරය සමරමු. ඇමරිකා එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් ලොව බලගතුම හා දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නිල වශයෙන් නම් කොට තිබූ කොටි සංවිධානය පරාජය කරමින් අපේ හමුදාව ලැබූ මේ ජයග්‍රහණය එදා මුළු ලොවම මවිත කළේය. ලෝකයේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳින සියලුම රටවල් වලට ආදර්ශයක් සපයා ඇති මේ ජයග්‍රහණය ලැබීමට අපගේ විරෝධාර හමුදාවන් වලට දේශපාලන නායකත්වය දීමට හැකි වීම දෛවය විසින් මට පිරිනැමූ මහඟු වරප්‍රසාදයක් හැටියට මම සලකමි.

අපගේ සන්නද්ධ හමුදාවන් ලැබූ මේ අභිමානවත් ජයග්‍රහණයේ 07 වන සැමරුම 2006 ට පෙර පරාජිත, අඳුරු යුගයට සමාන තත්වයක් යටතේ සමරන්නට සිදු වීම ගැන මම බෙහෙවින්ම කනගාටු වෙමි. අද බලය හොබවන ආණ්ඩුව යුද්ධය ජයගැනීම වරදක්ය, වැනි හැඟීමක් අපේ සන්නද්ධ හමුදාවලට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් සිටී. භයානක කොටි ත්රස්තවාදීන් රැදවුම් භාරයෙන් නිදහස් කරනු ලබන අතර සන්නද්ධ හමුදා සාමාජිකයින් විවිධ හේතුන් පෙන්වමින් හිරබාරයට ගෙන ඇප නොදී දිගටම බන්ධනාගාර ගත කර සිටින තත්වයක් අද උදාකෙරී ඇත. යුද්ධය ජයගැනීමෙන් පසු අපි කොටි සාමාජිකයින්ගෙන් පළි ගැනීමට උත්සාහ නොකළෙමු. කොටි සන්නද්ධ අංශයේ සාමාජිකයින් එකළොස් දහසකට වැඩි පිරිසක් අපේ ආණ්ඩුව විසින් පුනරුත්ථාපනය කර නිදහස් කරනු ලැබුවේය.

විවිධ අපරාධවලට නඩු පැවරීමේ අදහසින් රැඳවුම් භාරයේ තබාගෙන සිටියේ භයානක ත්‍රස්තවාදී නායකයන් 300 කට අඩු පිරිසකි. අපේ රණවිරුවන් බන්ධනාගාර ගතකරන අතර නිදොස් කොට නිදහස් කරනු ලබන්නේ මේ ඉතිරි වී සිටි භයානක ත්රස්තවාදීන්ය. මේ සියල්ල සිදු වන්නේද යුද්ධය අවසන් අදියරට පැමිණෙත්ම මෙහෙයුම නවත්වා වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකත්වය බේරා ගැනීමට උත්සාහ කළ ජාත්‍යන්තර බලවතුන් සමඟ වත්මන් ආණ්ඩුව එකඟතාවයක් ඇති කරගෙන තිබෙන පසුබිමකය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගනිමින් ඇතිකරගෙන තිබෙන මේ එකඟතාවට අනුව අපේ විරෝධාර රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ අධිකරණයක් පිහිටුවා එයට විදේශිය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන් සහභාගී කරවා ගැනීමටත්, යුධ අපරාධ සිදු කළ බවට සැක කරන නමුත් උසාවියට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නැති සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලනමය ක්රියාදාමයකින් සේවයෙන් ඉවත් කිරීමටත් ආණ්ඩුව එකඟ වී ඇත. එපමණක්ද නොව අපගේ රණවිරුවන්ට එරෙහිව පිහිටුවන මේ යුද අපරාධ යාන්ත්‍රණයේ සියලුම වියදම් සෘජුවම බටහිර රටවලින් ලබා ගැනීමට ඉඩදීමටද ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ ලි�තවම එකඟ වී ඇත.

ආණ්ඩුව මේ ආකාරයට අපේ සන්නද්ධ හමුදා දඩයම් කරන අතර මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට මඟ පෑදූ දේශීය හා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග රට දෙකඩ කිරීමේ ව්‍යාපෘතියේ දිගටම නියෑලී සිටි. උතුරු නැගෙනහිර පළාත්වලින් අපගේ සන්නද්ධ හමුදා ඉවත් කර ගැනීමට අද හැම පැත්තෙන්ම බලපෑම් එල්ල වෙමින් පවතී. උතුරේ දේශපාලඥයින් යුද හමුදා කඳවුරු වලට බලහත්කාරයෙන් ඇතුළ් වී සන්නද්ධ හමුදාවන්වල ජීව ගුණය බිද දැමීමේ අටියෙන් ඔවුන්ට අවමන් කරමින් සිටි. 2002 සටන් විරාමයෙන් පසු කොටි සංවිධානයද ඊට සමාන ක්‍රියාකාරම්වල යෙදුන බව අපට මතකය. උතුරු නැගෙනහිර පළාත්වල ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලමින් උතුරු පළාත් සභාව තුළ යෝජනා සම්මත වේ. මේ අපේ මව්බිමේ අඳුරුම මොහොතක් බවට සැකයක් නැත.

මේ තීරණාත්මක අවස්ථාවේදී මේ රටට සාමය ලබා දීම සඳහා තම ජීවිත පරිත්‍යාග කළ විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමටත්, මව්බිම වෙනුවෙන් කළ ඒ යුද්ධයේදී අත් පා අහිමි වී අබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ට සහයෝගය දැක්වීමටත් මැයි මස 19 වන දා එකතු වන මෙන් මම මුළු ජාතියෙන්ම ඉල්ලා සිටිමි. යුද ජයග්‍රහණය සැමරීම සඳහා මේ වසරේදී හමුදා පෙරට්ටුවක් වෙනුවට සංස්කෘතික සංදර්ශනයක් පැවත්විමෙන් සංහිඳියාව ඇති වන බව ආණ්ඩුව කියයි. නමුත් උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ හා මුස්ලිම් ජනතාවත් ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් මුදවා ගනු ලැබුවේ මේ යුද ජයග්‍රහණයෙන්ම බව කවුරුත් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුය.

අද කොටි හමුදාවට බඳවා ගැනීම සඳහා උතුරේ දෙමළ ළමුන් පැහැරගෙන යනු ලබන්නේ නැත. එමෙන්ම ඒ ප්‍රදේශ වල මුස්ලිම් ජනතාවද කොටි භීෂණයෙන් තොරව අද යහතින් ජීවත් වේ. ඒ යුද්ධය දෙමළ ජනතාවට එරෙහිව කරන ලද යුද්ධයක් හැටියට ඇතැම් බෙදුම්වාදී පිරිස් හුවා දැක්වීමට උත්සාහ දැරුවද, එය හුදෙක්ම ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු මගේ ආණ්ඩුව උතුරු නැගෙනහිර ඡන්ද පවත්වා යළි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටත්, එම ප්‍රදේශවල අතපසු වූ සංවර්ධනය කඩිනම් කිරීමටත් පියවර ගත්තේය.

මුළු ලොවම මවිත කල ඒ යුද ජයග්‍රහණයේ 07 වන සංවත්සරය අවස්ථාවේදී අපේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කර තිබෙන දඩයම නතර කරන මෙන්ද දැනට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙන රණවිරුවන් නිදහස් කරන මෙන්ද මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. ඒ රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව භාවිතා කරමින් සිටින ව්‍යාජ හා දුර්වල හේතු ගැන ඒ නඩු අසන මහේස්ත්‍රාත්වරුන්ද විවෘත උසාවියේදීම මවිතය ප්‍රකාශ කර ඇත. රට ජාතිය වෙනුවෙන් මේ තරම් සේවයක් කළ පිරිසකට මේ තරම් අසාධාරණ ලෙස සලකා ඇති අවස්ථාවක් මේ රටේ ජීවමාන මතකයේ තවත් නැත.

http://www.divaina.com/2016/05/19/news13.html

[QUOTE="nadeeraLK, post: 20161648, member: 549720"] [SIZE="5"]අභිමානවත් යුද ජයග්‍රහණය පරාජිත අඳුරු යුගයකට සමාන තත්ත්වයකින් සැමරීමට සිදුවීම කනගාටුවක් - හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් නිවේදනයක්[/SIZE] [SIZE="4"] සන්නද්ධ හමුදාවන් ලද අභිමානවත් යුද ජයග්‍රහණය මෙවර 2006 පෙර පරාජිත අඳුරු යුගයට සමාන තත්ත්වයක් යටතේ සමරන්නට සිදුවීම පිළිබඳව බෙහෙවින්ම කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මුලු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වැනි සැමරුම යන තේමාව ඔස්සේ නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. 2016 මැයි 19 වන දා අපි, අපේ විරෝධාර සන්නද්ධ හමුදා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කරමින් ලැබූ විජයග්‍රහණයේ 07 වන සංවත්සරය සමරමු. ඇමරිකා එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් ලොව බලගතුම හා දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නිල වශයෙන් නම් කොට තිබූ කොටි සංවිධානය පරාජය කරමින් අපේ හමුදාව ලැබූ මේ ජයග්‍රහණය එදා මුළු ලොවම මවිත කළේය. ලෝකයේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳින සියලුම රටවල් වලට ආදර්ශයක් සපයා ඇති මේ ජයග්‍රහණය ලැබීමට අපගේ විරෝධාර හමුදාවන් වලට දේශපාලන නායකත්වය දීමට හැකි වීම දෛවය විසින් මට පිරිනැමූ මහඟු වරප්‍රසාදයක් හැටියට මම සලකමි. අපගේ සන්නද්ධ හමුදාවන් ලැබූ මේ අභිමානවත් ජයග්‍රහණයේ 07 වන සැමරුම 2006 ට පෙර පරාජිත, අඳුරු යුගයට සමාන තත්වයක් යටතේ සමරන්නට සිදු වීම ගැන මම බෙහෙවින්ම කනගාටු වෙමි. අද බලය හොබවන ආණ්ඩුව යුද්ධය ජයගැනීම වරදක්ය, වැනි හැඟීමක් අපේ සන්නද්ධ හමුදාවලට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් සිටී. භයානක කොටි ත්රස්තවාදීන් රැදවුම් භාරයෙන් නිදහස් කරනු ලබන අතර සන්නද්ධ හමුදා සාමාජිකයින් විවිධ හේතුන් පෙන්වමින් හිරබාරයට ගෙන ඇප නොදී දිගටම බන්ධනාගාර ගත කර සිටින තත්වයක් අද උදාකෙරී ඇත. යුද්ධය ජයගැනීමෙන් පසු අපි කොටි සාමාජිකයින්ගෙන් පළි ගැනීමට උත්සාහ නොකළෙමු. කොටි සන්නද්ධ අංශයේ සාමාජිකයින් එකළොස් දහසකට වැඩි පිරිසක් අපේ ආණ්ඩුව විසින් පුනරුත්ථාපනය කර නිදහස් කරනු ලැබුවේය. විවිධ අපරාධවලට නඩු පැවරීමේ අදහසින් රැඳවුම් භාරයේ තබාගෙන සිටියේ භයානක ත්‍රස්තවාදී නායකයන් 300 කට අඩු පිරිසකි. අපේ රණවිරුවන් බන්ධනාගාර ගතකරන අතර නිදොස් කොට නිදහස් කරනු ලබන්නේ මේ ඉතිරි වී සිටි භයානක ත්රස්තවාදීන්ය. මේ සියල්ල සිදු වන්නේද යුද්ධය අවසන් අදියරට පැමිණෙත්ම මෙහෙයුම නවත්වා වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකත්වය බේරා ගැනීමට උත්සාහ කළ ජාත්‍යන්තර බලවතුන් සමඟ වත්මන් ආණ්ඩුව එකඟතාවයක් ඇති කරගෙන තිබෙන පසුබිමකය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ඒකාබද්ධ යෝජනාවක් සම්මත කර ගනිමින් ඇතිකරගෙන තිබෙන මේ එකඟතාවට අනුව අපේ විරෝධාර රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ අධිකරණයක් පිහිටුවා එයට විදේශිය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන් සහභාගී කරවා ගැනීමටත්, යුධ අපරාධ සිදු කළ බවට සැක කරන නමුත් උසාවියට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නැති සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලනමය ක්රියාදාමයකින් සේවයෙන් ඉවත් කිරීමටත් ආණ්ඩුව එකඟ වී ඇත. එපමණක්ද නොව අපගේ රණවිරුවන්ට එරෙහිව පිහිටුවන මේ යුද අපරාධ යාන්ත්‍රණයේ සියලුම වියදම් සෘජුවම බටහිර රටවලින් ලබා ගැනීමට ඉඩදීමටද ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ ලි�තවම එකඟ වී ඇත. ආණ්ඩුව මේ ආකාරයට අපේ සන්නද්ධ හමුදා දඩයම් කරන අතර මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට මඟ පෑදූ දේශීය හා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග රට දෙකඩ කිරීමේ ව්‍යාපෘතියේ දිගටම නියෑලී සිටි. උතුරු නැගෙනහිර පළාත්වලින් අපගේ සන්නද්ධ හමුදා ඉවත් කර ගැනීමට අද හැම පැත්තෙන්ම බලපෑම් එල්ල වෙමින් පවතී. උතුරේ දේශපාලඥයින් යුද හමුදා කඳවුරු වලට බලහත්කාරයෙන් ඇතුළ් වී සන්නද්ධ හමුදාවන්වල ජීව ගුණය බිද දැමීමේ අටියෙන් ඔවුන්ට අවමන් කරමින් සිටි. 2002 සටන් විරාමයෙන් පසු කොටි සංවිධානයද ඊට සමාන ක්‍රියාකාරම්වල යෙදුන බව අපට මතකය. උතුරු නැගෙනහිර පළාත්වල ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලමින් උතුරු පළාත් සභාව තුළ යෝජනා සම්මත වේ. මේ අපේ මව්බිමේ අඳුරුම මොහොතක් බවට සැකයක් නැත. මේ තීරණාත්මක අවස්ථාවේදී මේ රටට සාමය ලබා දීම සඳහා තම ජීවිත පරිත්‍යාග කළ විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමටත්, මව්බිම වෙනුවෙන් කළ ඒ යුද්ධයේදී අත් පා අහිමි වී අබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ට සහයෝගය දැක්වීමටත් මැයි මස 19 වන දා එකතු වන මෙන් මම මුළු ජාතියෙන්ම ඉල්ලා සිටිමි. යුද ජයග්‍රහණය සැමරීම සඳහා මේ වසරේදී හමුදා පෙරට්ටුවක් වෙනුවට සංස්කෘතික සංදර්ශනයක් පැවත්විමෙන් සංහිඳියාව ඇති වන බව ආණ්ඩුව කියයි. නමුත් උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ හා මුස්ලිම් ජනතාවත් ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් මුදවා ගනු ලැබුවේ මේ යුද ජයග්‍රහණයෙන්ම බව කවුරුත් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුය. අද කොටි හමුදාවට බඳවා ගැනීම සඳහා උතුරේ දෙමළ ළමුන් පැහැරගෙන යනු ලබන්නේ නැත. එමෙන්ම ඒ ප්‍රදේශ වල මුස්ලිම් ජනතාවද කොටි භීෂණයෙන් තොරව අද යහතින් ජීවත් වේ. ඒ යුද්ධය දෙමළ ජනතාවට එරෙහිව කරන ලද යුද්ධයක් හැටියට ඇතැම් බෙදුම්වාදී පිරිස් හුවා දැක්වීමට උත්සාහ දැරුවද, එය හුදෙක්ම ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු මගේ ආණ්ඩුව උතුරු නැගෙනහිර ඡන්ද පවත්වා යළි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටත්, එම ප්‍රදේශවල අතපසු වූ සංවර්ධනය කඩිනම් කිරීමටත් පියවර ගත්තේය. මුළු ලොවම මවිත කල ඒ යුද ජයග්‍රහණයේ 07 වන සංවත්සරය අවස්ථාවේදී අපේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කර තිබෙන දඩයම නතර කරන මෙන්ද දැනට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙන රණවිරුවන් නිදහස් කරන මෙන්ද මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. ඒ රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව භාවිතා කරමින් සිටින ව්‍යාජ හා දුර්වල හේතු ගැන ඒ නඩු අසන මහේස්ත්‍රාත්වරුන්ද විවෘත උසාවියේදීම මවිතය ප්‍රකාශ කර ඇත. රට ජාතිය වෙනුවෙන් මේ තරම් සේවයක් කළ පිරිසකට මේ තරම් අසාධාරණ ලෙස සලකා ඇති අවස්ථාවක් මේ රටේ ජීවමාන මතකයේ තවත් නැත.[/SIZE] [url]http://www.divaina.com/2016/05/19/news13.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom