Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්ධිය නාඩගමේ සැබෑ අරමුණ

එදා ජී. ජී. පොන්නම්බලම්ලා නිදහසට පෙර ර`ගදැක්වූ ''පනහට පනහ'' සම අයිතිවාසිකම් නා`ඩගමේ තිර පිටපත බණ්ඩාරනායක සහ චෙල්වනායගම් විසින් 1957 දී ''ෆෙඩරල් නාඩගම'' බවට සංස්කරණය කරන ලදී. නමුත් එය වේදිකාවේ ර`ග දක්වන්නේ ෙ-.ආර්. ජයවර්ධන සහ ෙ-.එන්. ඩික්සිත් දෙපළ විසින් 1987 දීය. එහෙත් ඒ ෆෙඩරල් ලේබලය සගවා ඒකීය ලේබලය යටතේය. ඒකීය ලේබලය යටතේ ෆෙඩරල් තිර පිටපත ර`ග දැක්වීමට වේදිකාව සකස් කරන්නේ ඉන්දු - ලංකා ගිවිසුම මගිනි.

ෙ-. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමාට අවශ්‍ය ලෙස නිර්වචනය කරමින් පාර්ලිමේන්තුව පවා නොමග යවමින් ජනමත විචාරණයකින් තොරව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට පත් කළේය. එහි භයානකකම ආවරණය කරනු ලැබුවේ නාමිකව පවතින ''ඒකීය'' වගන්තිය ම`ගිනිs. එදා ඒ විනිසුරු මඩුල්ල නියෝජනය කළ හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා ප්‍රකාශ කළේ 13 වෙනි සංශෝධනය තුළ ඉන්දියාවටත් වඩා බරපතළ ෆෙඩරල් ලක්aෂණ අඩංගු වන බවය. ඒ බව ඔප්පු කිරීම සඳහා ඔහු ප්‍රබල උදාහරණයක් ගෙන හැර දැක්වීය. ඉන්දියානු පාර්ලිමේන්තුවට ප්‍රාන්ත රාජ්‍යයක විෂය පථය අභිබවා යන පනතක් සම්මත කිරීමට සාමාන්‍ය බහුතරයක් පමණක් අවශ්‍ය වුවත් ශ්‍රී ලංකාවේ 13 වැනි සංශෝධනය අනුව ඒ සඳහා තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය වේ. ඉන් ගම්‍ය වන්නේ පළාත්සභා වලට අතුරු පරමාධිපත්‍ය බලයක් ලබා දී ඇති බවය. ඔහුට අනුව ඒ බරපතළ ෆෙඩරල් බලතල යම් පමණකට යටපත් වන්නේ ජනාධිපති විධායක බලතල යටතේය.

නමුත් දැන් 19 වැනි සංශෝධනය යටතේ විධායක බලතල යම් පමණකට සීමාවන තත්ත්වයක් යටතේ සහ මහජන ආරක්ෂක පනතේ ජනාධිපතිවරයාට බලතල පැවරෙන ප්‍රතිපාදන සංශෝධනය කිරීමට යෝජනාවී ඇති තත්ත්වයක් යටතේ යටපත් කරන ෆෙඩරල් ලක්ෂණ වලට පණ එනු ඇත. එවැනි තත්ත්වයක් තුළ 13 වැනි සංශෝධනයේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ ෆෙඩරල් බලතල තුනක් වන පොලිස්, ඉඩම්, සහ මහ ඇමති අරමුදල් බලතල උතුරු පළාත්සභාව විසින් ලබාගතහොත් ඉන්දියාවටත් වඩා එහාට යන ෆෙඩරල් රාජ්‍යයක් බිහිවනු ඇත. එකම වෙනස ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ඒකීයභාවයට අදාළ වගන්තියක් ඇතුළත්කොට තිබීම සහ ඉන්දියානු ව්‍යවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොවීමය. මෙම බලතල නීතියට අනුව දැනටමත් ලබාදී ඇති බැවින් එAවා නැවත ලබා ගැනීමක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ලබාදී ඇති බලතල ක්‍රියාත්මක කිරීම සඳහා ප්රඥප්ති සම්මත කර ගැනීම පමණි. දැන් ෆෙඩරල්වාදී ආණ්ඩුකාරවරයෙකුද ද පත්කොට ඇති තත්ත්වයක් යටතේ ඊට බාධාවක් එල්ල නොවෙනු ඇත.

ව්‍යවස්ථාවේ පවතින ඒකීය වගන්තිය බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ගැටළුවක් නොවන බව පැහැදිලි කිරීමට ප්‍රබල සාක්ෂි ඇත. ඉන් එකක් වන්නේ 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ටී.එන්.ඒ. පක්ෂයේ සහ මුස්ලිම් පක්ෂවල සහාය ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේදී ඇතිකර ගත් ''සිංගප්පූරු එකගතාවයයි.'' එම කථිකාවට සහභාගි වූ සුමන්තිරන් මන්ත්‍රී වරයා ඒකීය වගන්තිය ව්‍යවස්ථාවේ තිබීම ප්‍රශ්නයක් නොවන බවත් ලේබලය වැදගත් නොවන බවත් සඳහන්කොට තිබුණි. ඔහු එහිදී අවධාරණය කළේ නව වටයකින් බලය බෙදීමේ කථිකාව උඩට ගැනීමේ අවශ්‍යතාවය පමණි. ඊට එක`ග නොවූ යම් පාර්ශව ටැමිල් නෙට් වෙබ් අඩවිය මගින් මෙම කරුණු අනාවරණය කර තිබුණි. ''ඒකීය'' වගන්තිය දෙමළ බෙදුම්වාදීන්ට ආශිර්වාදයක් වන්නේ ඊට මුවාවී සිංහල ජනතාව රවටා බරපතළ ෆෙඩරල් ලක්ෂණ දිනා ගැනීමට ඉඩක් ලැබෙන නිසාය. ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය තිබේනම් රට බෙදීම වළකන බවට මෝඩ, අන්ධ විශ්වාසයක් බහුතර සිංහල ජනතාව අතර ඇත. අනෙක් පැත්තෙන් ගත් විට ලෝකයේ බෙදා වෙන්කළ කිසිදු රටක් එම රටේ ව්‍යවස්ථාවට අනුකූලව නීත්‍යානුකූලව බෙදා වෙන්කොට නැත. දැනට එසේ බෙදා වෙන්කොට ඇති රටවල් 26 ම දෙකඩ කර ඇත්තේ එම රටවල ව්‍යවස්ථාවන්ට පටහැනිව ජාත්‍යන්තර මැදිහත්වීමෙන් සහ බලහත්කාරයෙනි. සුඩානය වැනි රටක් ජනතාවගේ කැමැත්තෙන් ජනමත විචාරණයකින් බෙදී වෙන් වූ බවට යම් බෙදුම්වාදීන් තර්ක කරති. නමුත් එසේ ජනමත විචාරණයක් පවත්වන්නේ එම රටේ ව්‍යවස්ථාවට පිටින් ආයුධ බලයෙන් සහ ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ඇතිකරගත් ගිවිසුමක් මගිනි. ශ්‍රී ලංකාව ද එවැනිම උගුලකට තල්ලු කිරීමට සුඩානයට මැදිහත්වූ නෝර්වේ මැදිහත්කරුවන් උත්සාහ කළේය. ඒ සඳහා ඔවුන් යෝජනා කළේ ව්‍යවස්ථාවට පිටින් පවතින තාවකාලික ආන්ඩුව නමැති ව්යqහයක් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් ඇති කිරීමටය.

එම නිසා මහජන ගැටුම් දඩමීමා කරගනිමින් කරනු ලබන ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා ඒ වන විටත් වෙනම රාජ්‍යයකට ආසන්න බලතල තිබෙන ප්‍රාන්ත රාජ්‍යයක් බෙදා වෙන් කරන විට ව්‍යවස්ථාවේ ඊට එරෙහිව තිබෙන ප්‍රතිපාදන වලින් වැඩක් වන්නේ නැත. එහිදී වැදගත් වන්නේ බෙදුම්වාදී සැලසුම සහ ජාත්‍යන්තරව එය සාධාරණීකරණය කළ හැකිද යන්න පමණි. රටක් බෙදා වෙන් කිරීම සඳහා යම් නිශ්චිත දේශ සීමා වෙන්කොට පෙන්වන භූමියක සුවිශේෂී වෙනම අනන්‍යතාවයක් පෙන්විය හැකි ජනකොට්ඨාශයක් දීර්ඝ කාලීනව ස්වයං පාලනයක් ඉල්ලන සටනක නියෑලී සිටිය යුතුය. එහිදී එම ජනකොටස් අදාළ භූමියේ යම් පාලන තන්ත්රණයක් පවතිවාගෙන යාමද වැදගත්වේ. බෙදුම්වාදී තිම්පු මූලධර්මය ලෙස හදුන්වන්නේ ඊට අදාළ සංකල්පීය රාමුවයි. ඔවුන් දෙමළ ජනතාවගේ නිජ භූමිය උතුරු නැගෙනහිර ප්‍රදේශය බවත් එම ජනතාව වෙනම ජාතියක් ලෙස ඓතිහාසිකව පැවති බවටත් ඔවුන්ට ස්වයං පාලන අයිතිය ඇති බවටත් දිගින් දිගටම තහවුරු කිරීමට උත්සාහ කරන්නේ එම ජාත්‍යන්තර කොන්දේසි සැපිරීම සඳහාය.

සම්බන්ධන් මහතා 2012 මැයි 25 දින මඩකලපුවේ ටී.එන්.ඒ. මහ සමුළුවේදී තමාගේ ඉදිරි න්‍යාය පත්‍රය ඉතා නිරවුල්ව තම සාමාජිකයන්ට පැහැදිළි කළේය. ඔහු කියා සිටින්නේ ඊළමේ අරමුණ අත්හැර නැති බවත් ඒ කරා ලගාවෙන උපාය මර්ගය පමණක් වෙනස් කරන බවය. එහිදී ඔහු යුද්ධය වෙනුවට අවිහිංසාවාදී මහජන වීදි සටන් ආදේශ කරන බවත් අවසාන අරමුණ දිනා ගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම අපේක්ෂා කරන බවත් පැවසීය. පසුගිය දිනවල ඔහු හමුදා කදවුරුවලට නිරායුධව බලහත්කාරයෙන් ඇතුළ් වන්නේ ඒ අවිහිංසාවාදී වීදි සටන්වල පෙරහුරුවක් ලෙස බව පෙනේ. ඒ අනුව ඊළම කරා යන ගමනේ යම්දුරක් නිත්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව බලතල ලබා ගනිමින් සහ භුක්ති විදිමින් ඉදිරියට යා යුතුය. එම නිත්‍යානුකූල ගමන තුළ බලතල භුක්තිවිදීමේදී ඇතිවන ගැටුම් උත්සන්න කෙරෙන අවස්ථාවේ සිට නිත්‍යානුකූල නොවන ලෙස ගමන් කරන දුර ප්‍රමාණය ආරම්භ වේ. නිත්‍යානුකූලව යාහැකි දුර වැඩිවන තරමට නිත්‍යානුකූල නොවන ලෙස යායුතු දුර අඩුවේ.

අප රටේ ජනතාව විසින් නිත්‍යානුකූලව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බන්දේසියක තබා තවදුරටත් ෆෙඩරල් බලතල ප්‍රමාණයක් ලබා දුනහොත් බෙදුම්වාදීන් එය සතුටින් භාරගනු ඇත. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියෙන් පමණක් ලබා දිය හැකි සමගාමී ලයිස්තුව ඉවත් කිරීමේ ඉල්ලීම ඉටු කළහොත් නිත්‍යානුකූලව ඊළම කරා යා හැකි දුර වැඩිවේ. එවිට ඔවුන්ගේ ගමන පහසුවේ. ඒ සඳහා ජනමත විචාරණයකට ගොස් ඒකීය ලේබලය ඉවත්කොට ෆෙඩරල් ලේබලය ගැසීමට අවශ්‍ය වන්නේ නැත. කෙසේවෙතත් සම්බන්ධන් මහත්තයල දැන් ඉල්ලා සිටින ''කොන්ෆෙඩරල්'' බලතල ප්‍රමාණයක් ලැබුනහොත් නීAතියට පිටින් ගැටුම් සහිතව අමාරුවෙන් යායුතු දුර තව දුරටත් අඩුවේ. එහෙත් ෆෙඩරල් ලේබලය සහිතව හෝ රහිතව කොන්ෆෙඩරල් බලතල නොලැබුනහොත් බෙදුම්වාදීන් තම ඊළාම් මාර්ග සිතියම අකුලා ගන්නවාද? ඉතා පැහැදිලි උත්තරය වන්නේ නැත යන්නයි.

බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව ෆෙඩරල් හෝ කොන්ෆෙඩරල් හන්දියට නොගොස් ඊට මෙහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධන හන්දියෙන් හෙවත් ලේබලය නැති ෆෙඩරල් හන්දියෙන් හැරී ඊළම දක්වා ගමන් කළ හැක. එකම වෙනස ඉහත සඳහන් කළ ආකාරයට නිත්‍යානුකූල නොවන ගැටුම් සහිතව යායුතු දුර යම් පමණකිsන්a වැඩි වීමය.

ටී.එන් .ඒ පක්ෂය ෆෙඩරල් ව්‍යවස්ථා ඉල්ලමින් පළාත් සභාවේ යෝජනා සම්මත කරමින් සහ විවිධ ආකාරයේ ප්රචන්ඩත්වය මුසුවූ ක්‍රියාමාර්ග හරහා ආණ්ඩුවට සෘජුව සහ වක්‍රව තර්ජනය කරන්නේ කුමක් නිසාද? එය රජයේද අනුදැනුම ඇතිව ව්‍යවස්ථා සම්පාදක වේදිකාව මත කරන ර`ගපෑමක් බව ඉතා පැහැදිලිව පෙනේ. එය බෙදුම්වාදීන් දිගින් දිගටම අනුගමනය කළ වැඩි දෙයක් ඉල්ලා ඊට මෙහා දෙයක් ලබා ගැනීමේ සරල න්‍යාය අනුව සිදුවේ. ෆෙඩරල් ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන විට 13 වැනි සංශෝධනයේ බරපතල ෆෙඩරල් බලතල වන පොලිස්, ඉඩම් සහ මහ ඇමති අරමුදල් බලය ලබා ගැනීම සාධාරණීයකරනය වේ. දැනටමත් ඔවුන් කියන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළානම් ෆෙඩරල් ඉල්ලීම අවශ්‍ය නොවන බවය. ඒ සමගම ඔවුහු එය වඩාත් සාධාරණීයකරනය කිරීම සඳහා ඊළම අවශ්‍ය වන්නේ ෆෙඩරල් ලබා නොදෙන තත්ත්වයක් යටතේ පමණක් බවටද වක්‍රව තර්ජනය කරති.

එවැනි තත්ත්වයක් තුළ පළාත් සභා විසින් ඉඩම් පොලිස් සහ මහ ඇමති අරමුදල් බලතල ඒක පාර්ශීයව ක්‍රියාත්මක කිරීමට අදාළ ප්රඥප්ති සම්මත කරනවිට ආණ්ඩුව පමණ්ක් නොව ජනතා විමුක්ති පෙරමුණ වැනි බලවේගද නිහඬව සිටීම සාධාරණීයකරනය වේ. අනෙක් පැත්තෙන් ගත්විට පොදු මහජන මතය තුළද ෆෙඩරල් දෙන්නේ නැතිනම් 13 දුන්නාම මක්වෙනවාදැයි'' මනෝ භාවයක් ඇතිවෙයි. ඒ අනුව යුද්ධයෙන් පසුව නව ඊළාම් සැළසුම නාඩගමක ස්වරූපය ගැනීම අරුමයක් නොවේ. අප ජාතියක් ලෙස ඒ නාඩගම දෙස බලමින් ඊනියා ෆෙඩරල් හන්දියේ පොල්ල තියාගෙන බලා සිටින විට බෙදුම්වාදීන් 13 වැනි සංශෝධන හන්දියෙන් හැරී බෙදුම්වාදී මාර්ග සිතියමේ ඉදිරියට යනු ඇත. ඒ නිසා දැන් සැබෑ ජාතකවාදී බලවේග විසින් තිරය කඩා තිරය පිටුපස සිටින පිරිස් සහ ඔවුන්ගේ නාඩගම් පිටපත'' එළිදරව් කළ යුතුය. එසේම පොදු මහජනයා අවධි කිරීම සඳහා බෙදුම්වාදයට උඩගෙඩි දෙන බලය බෙදීමේ කථිකාව ඔසවන ව්‍යාජ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් එළියට බසින ලෙස ඒකාබද්ධ විපක්ෂයට බලපෑම් කළ යුතුය. අවසාන වශයෙන් ෆෙඩරල් නාඩගම බලමින් ඒ හන්දියේ පොලු තබාගෙන සිටින පිරිස් 13 වැනි සංශෝධන හන්දියට ඕනෑම මොහොතක කැඳවීම සඳහා සටන් බිම සූදානම් කළ යුතුය. එසේම බොරුවට නින්දට වැටුනාසේ සිටීමට සැලසුම් කරන ජනතා විමුක්ති පෙරමුණට අයිස් වතුර ගසා ඔවුගේ සැළසුම් අවුල් කළ යුතුය.

http://www.divaina.com/2016/05/22/politics01.html

[QUOTE="nadeeraLK, post: 20178324, member: 549720"] [SIZE="5"]සන්ධිය නාඩගමේ සැබෑ අරමුණ[/SIZE] [SIZE="4"]එදා ජී. ජී. පොන්නම්බලම්ලා නිදහසට පෙර ර`ගදැක්වූ ''පනහට පනහ'' සම අයිතිවාසිකම් නා`ඩගමේ තිර පිටපත බණ්ඩාරනායක සහ චෙල්වනායගම් විසින් 1957 දී ''ෆෙඩරල් නාඩගම'' බවට සංස්කරණය කරන ලදී. නමුත් එය වේදිකාවේ ර`ග දක්වන්නේ ෙ-.ආර්. ජයවර්ධන සහ ෙ-.එන්. ඩික්සිත් දෙපළ විසින් 1987 දීය. එහෙත් ඒ ෆෙඩරල් ලේබලය සගවා ඒකීය ලේබලය යටතේය. ඒකීය ලේබලය යටතේ ෆෙඩරල් තිර පිටපත ර`ග දැක්වීමට වේදිකාව සකස් කරන්නේ ඉන්දු - ලංකා ගිවිසුම මගිනි. ෙ-. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමාට අවශ්‍ය ලෙස නිර්වචනය කරමින් පාර්ලිමේන්තුව පවා නොමග යවමින් ජනමත විචාරණයකින් තොරව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට පත් කළේය. එහි භයානකකම ආවරණය කරනු ලැබුවේ නාමිකව පවතින ''ඒකීය'' වගන්තිය ම`ගිනිs. එදා ඒ විනිසුරු මඩුල්ල නියෝජනය කළ හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා ප්‍රකාශ කළේ 13 වෙනි සංශෝධනය තුළ ඉන්දියාවටත් වඩා බරපතළ ෆෙඩරල් ලක්aෂණ අඩංගු වන බවය. ඒ බව ඔප්පු කිරීම සඳහා ඔහු ප්‍රබල උදාහරණයක් ගෙන හැර දැක්වීය. ඉන්දියානු පාර්ලිමේන්තුවට ප්‍රාන්ත රාජ්‍යයක විෂය පථය අභිබවා යන පනතක් සම්මත කිරීමට සාමාන්‍ය බහුතරයක් පමණක් අවශ්‍ය වුවත් ශ්‍රී ලංකාවේ 13 වැනි සංශෝධනය අනුව ඒ සඳහා තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය වේ. ඉන් ගම්‍ය වන්නේ පළාත්සභා වලට අතුරු පරමාධිපත්‍ය බලයක් ලබා දී ඇති බවය. ඔහුට අනුව ඒ බරපතළ ෆෙඩරල් බලතල යම් පමණකට යටපත් වන්නේ ජනාධිපති විධායක බලතල යටතේය. නමුත් දැන් 19 වැනි සංශෝධනය යටතේ විධායක බලතල යම් පමණකට සීමාවන තත්ත්වයක් යටතේ සහ මහජන ආරක්ෂක පනතේ ජනාධිපතිවරයාට බලතල පැවරෙන ප්‍රතිපාදන සංශෝධනය කිරීමට යෝජනාවී ඇති තත්ත්වයක් යටතේ යටපත් කරන ෆෙඩරල් ලක්ෂණ වලට පණ එනු ඇත. එවැනි තත්ත්වයක් තුළ 13 වැනි සංශෝධනයේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ ෆෙඩරල් බලතල තුනක් වන පොලිස්, ඉඩම්, සහ මහ ඇමති අරමුදල් බලතල උතුරු පළාත්සභාව විසින් ලබාගතහොත් ඉන්දියාවටත් වඩා එහාට යන ෆෙඩරල් රාජ්‍යයක් බිහිවනු ඇත. එකම වෙනස ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ඒකීයභාවයට අදාළ වගන්තියක් ඇතුළත්කොට තිබීම සහ ඉන්දියානු ව්‍යවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොවීමය. මෙම බලතල නීතියට අනුව දැනටමත් ලබාදී ඇති බැවින් එAවා නැවත ලබා ගැනීමක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ලබාදී ඇති බලතල ක්‍රියාත්මක කිරීම සඳහා ප්රඥප්ති සම්මත කර ගැනීම පමණි. දැන් ෆෙඩරල්වාදී ආණ්ඩුකාරවරයෙකුද ද පත්කොට ඇති තත්ත්වයක් යටතේ ඊට බාධාවක් එල්ල නොවෙනු ඇත. ව්‍යවස්ථාවේ පවතින ඒකීය වගන්තිය බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ගැටළුවක් නොවන බව පැහැදිලි කිරීමට ප්‍රබල සාක්ෂි ඇත. ඉන් එකක් වන්නේ 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ටී.එන්.ඒ. පක්ෂයේ සහ මුස්ලිම් පක්ෂවල සහාය ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේදී ඇතිකර ගත් ''සිංගප්පූරු එකගතාවයයි.'' එම කථිකාවට සහභාගි වූ සුමන්තිරන් මන්ත්‍රී වරයා ඒකීය වගන්තිය ව්‍යවස්ථාවේ තිබීම ප්‍රශ්නයක් නොවන බවත් ලේබලය වැදගත් නොවන බවත් සඳහන්කොට තිබුණි. ඔහු එහිදී අවධාරණය කළේ නව වටයකින් බලය බෙදීමේ කථිකාව උඩට ගැනීමේ අවශ්‍යතාවය පමණි. ඊට එක`ග නොවූ යම් පාර්ශව ටැමිල් නෙට් වෙබ් අඩවිය මගින් මෙම කරුණු අනාවරණය කර තිබුණි. ''ඒකීය'' වගන්තිය දෙමළ බෙදුම්වාදීන්ට ආශිර්වාදයක් වන්නේ ඊට මුවාවී සිංහල ජනතාව රවටා බරපතළ ෆෙඩරල් ලක්ෂණ දිනා ගැනීමට ඉඩක් ලැබෙන නිසාය. ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය තිබේනම් රට බෙදීම වළකන බවට මෝඩ, අන්ධ විශ්වාසයක් බහුතර සිංහල ජනතාව අතර ඇත. අනෙක් පැත්තෙන් ගත් විට ලෝකයේ බෙදා වෙන්කළ කිසිදු රටක් එම රටේ ව්‍යවස්ථාවට අනුකූලව නීත්‍යානුකූලව බෙදා වෙන්කොට නැත. දැනට එසේ බෙදා වෙන්කොට ඇති රටවල් 26 ම දෙකඩ කර ඇත්තේ එම රටවල ව්‍යවස්ථාවන්ට පටහැනිව ජාත්‍යන්තර මැදිහත්වීමෙන් සහ බලහත්කාරයෙනි. සුඩානය වැනි රටක් ජනතාවගේ කැමැත්තෙන් ජනමත විචාරණයකින් බෙදී වෙන් වූ බවට යම් බෙදුම්වාදීන් තර්ක කරති. නමුත් එසේ ජනමත විචාරණයක් පවත්වන්නේ එම රටේ ව්‍යවස්ථාවට පිටින් ආයුධ බලයෙන් සහ ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ඇතිකරගත් ගිවිසුමක් මගිනි. ශ්‍රී ලංකාව ද එවැනිම උගුලකට තල්ලු කිරීමට සුඩානයට මැදිහත්වූ නෝර්වේ මැදිහත්කරුවන් උත්සාහ කළේය. ඒ සඳහා ඔවුන් යෝජනා කළේ ව්‍යවස්ථාවට පිටින් පවතින තාවකාලික ආන්ඩුව නමැති ව්යqහයක් ජාත්‍යන්තර ගිවිසුමක් මගින් ඇති කිරීමටය. එම නිසා මහජන ගැටුම් දඩමීමා කරගනිමින් කරනු ලබන ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා ඒ වන විටත් වෙනම රාජ්‍යයකට ආසන්න බලතල තිබෙන ප්‍රාන්ත රාජ්‍යයක් බෙදා වෙන් කරන විට ව්‍යවස්ථාවේ ඊට එරෙහිව තිබෙන ප්‍රතිපාදන වලින් වැඩක් වන්නේ නැත. එහිදී වැදගත් වන්නේ බෙදුම්වාදී සැලසුම සහ ජාත්‍යන්තරව එය සාධාරණීකරණය කළ හැකිද යන්න පමණි. රටක් බෙදා වෙන් කිරීම සඳහා යම් නිශ්චිත දේශ සීමා වෙන්කොට පෙන්වන භූමියක සුවිශේෂී වෙනම අනන්‍යතාවයක් පෙන්විය හැකි ජනකොට්ඨාශයක් දීර්ඝ කාලීනව ස්වයං පාලනයක් ඉල්ලන සටනක නියෑලී සිටිය යුතුය. එහිදී එම ජනකොටස් අදාළ භූමියේ යම් පාලන තන්ත්රණයක් පවතිවාගෙන යාමද වැදගත්වේ. බෙදුම්වාදී තිම්පු මූලධර්මය ලෙස හදුන්වන්නේ ඊට අදාළ සංකල්පීය රාමුවයි. ඔවුන් දෙමළ ජනතාවගේ නිජ භූමිය උතුරු නැගෙනහිර ප්‍රදේශය බවත් එම ජනතාව වෙනම ජාතියක් ලෙස ඓතිහාසිකව පැවති බවටත් ඔවුන්ට ස්වයං පාලන අයිතිය ඇති බවටත් දිගින් දිගටම තහවුරු කිරීමට උත්සාහ කරන්නේ එම ජාත්‍යන්තර කොන්දේසි සැපිරීම සඳහාය. සම්බන්ධන් මහතා 2012 මැයි 25 දින මඩකලපුවේ ටී.එන්.ඒ. මහ සමුළුවේදී තමාගේ ඉදිරි න්‍යාය පත්‍රය ඉතා නිරවුල්ව තම සාමාජිකයන්ට පැහැදිළි කළේය. ඔහු කියා සිටින්නේ ඊළමේ අරමුණ අත්හැර නැති බවත් ඒ කරා ලගාවෙන උපාය මර්ගය පමණක් වෙනස් කරන බවය. එහිදී ඔහු යුද්ධය වෙනුවට අවිහිංසාවාදී මහජන වීදි සටන් ආදේශ කරන බවත් අවසාන අරමුණ දිනා ගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම අපේක්ෂා කරන බවත් පැවසීය. පසුගිය දිනවල ඔහු හමුදා කදවුරුවලට නිරායුධව බලහත්කාරයෙන් ඇතුළ් වන්නේ ඒ අවිහිංසාවාදී වීදි සටන්වල පෙරහුරුවක් ලෙස බව පෙනේ. ඒ අනුව ඊළම කරා යන ගමනේ යම්දුරක් නිත්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව බලතල ලබා ගනිමින් සහ භුක්ති විදිමින් ඉදිරියට යා යුතුය. එම නිත්‍යානුකූල ගමන තුළ බලතල භුක්තිවිදීමේදී ඇතිවන ගැටුම් උත්සන්න කෙරෙන අවස්ථාවේ සිට නිත්‍යානුකූල නොවන ලෙස ගමන් කරන දුර ප්‍රමාණය ආරම්භ වේ. නිත්‍යානුකූලව යාහැකි දුර වැඩිවන තරමට නිත්‍යානුකූල නොවන ලෙස යායුතු දුර අඩුවේ. අප රටේ ජනතාව විසින් නිත්‍යානුකූලව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බන්දේසියක තබා තවදුරටත් ෆෙඩරල් බලතල ප්‍රමාණයක් ලබා දුනහොත් බෙදුම්වාදීන් එය සතුටින් භාරගනු ඇත. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියෙන් පමණක් ලබා දිය හැකි සමගාමී ලයිස්තුව ඉවත් කිරීමේ ඉල්ලීම ඉටු කළහොත් නිත්‍යානුකූලව ඊළම කරා යා හැකි දුර වැඩිවේ. එවිට ඔවුන්ගේ ගමන පහසුවේ. ඒ සඳහා ජනමත විචාරණයකට ගොස් ඒකීය ලේබලය ඉවත්කොට ෆෙඩරල් ලේබලය ගැසීමට අවශ්‍ය වන්නේ නැත. කෙසේවෙතත් සම්බන්ධන් මහත්තයල දැන් ඉල්ලා සිටින ''කොන්ෆෙඩරල්'' බලතල ප්‍රමාණයක් ලැබුනහොත් නීAතියට පිටින් ගැටුම් සහිතව අමාරුවෙන් යායුතු දුර තව දුරටත් අඩුවේ. එහෙත් ෆෙඩරල් ලේබලය සහිතව හෝ රහිතව කොන්ෆෙඩරල් බලතල නොලැබුනහොත් බෙදුම්වාදීන් තම ඊළාම් මාර්ග සිතියම අකුලා ගන්නවාද? ඉතා පැහැදිලි උත්තරය වන්නේ නැත යන්නයි. බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව ෆෙඩරල් හෝ කොන්ෆෙඩරල් හන්දියට නොගොස් ඊට මෙහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධන හන්දියෙන් හෙවත් ලේබලය නැති ෆෙඩරල් හන්දියෙන් හැරී ඊළම දක්වා ගමන් කළ හැක. එකම වෙනස ඉහත සඳහන් කළ ආකාරයට නිත්‍යානුකූල නොවන ගැටුම් සහිතව යායුතු දුර යම් පමණකිsන්a වැඩි වීමය. ටී.එන් .ඒ පක්ෂය ෆෙඩරල් ව්‍යවස්ථා ඉල්ලමින් පළාත් සභාවේ යෝජනා සම්මත කරමින් සහ විවිධ ආකාරයේ ප්රචන්ඩත්වය මුසුවූ ක්‍රියාමාර්ග හරහා ආණ්ඩුවට සෘජුව සහ වක්‍රව තර්ජනය කරන්නේ කුමක් නිසාද? එය රජයේද අනුදැනුම ඇතිව ව්‍යවස්ථා සම්පාදක වේදිකාව මත කරන ර`ගපෑමක් බව ඉතා පැහැදිලිව පෙනේ. එය බෙදුම්වාදීන් දිගින් දිගටම අනුගමනය කළ වැඩි දෙයක් ඉල්ලා ඊට මෙහා දෙයක් ලබා ගැනීමේ සරල න්‍යාය අනුව සිදුවේ. ෆෙඩරල් ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන විට 13 වැනි සංශෝධනයේ බරපතල ෆෙඩරල් බලතල වන පොලිස්, ඉඩම් සහ මහ ඇමති අරමුදල් බලය ලබා ගැනීම සාධාරණීයකරනය වේ. දැනටමත් ඔවුන් කියන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළානම් ෆෙඩරල් ඉල්ලීම අවශ්‍ය නොවන බවය. ඒ සමගම ඔවුහු එය වඩාත් සාධාරණීයකරනය කිරීම සඳහා ඊළම අවශ්‍ය වන්නේ ෆෙඩරල් ලබා නොදෙන තත්ත්වයක් යටතේ පමණක් බවටද වක්‍රව තර්ජනය කරති. එවැනි තත්ත්වයක් තුළ පළාත් සභා විසින් ඉඩම් පොලිස් සහ මහ ඇමති අරමුදල් බලතල ඒක පාර්ශීයව ක්‍රියාත්මක කිරීමට අදාළ ප්රඥප්ති සම්මත කරනවිට ආණ්ඩුව පමණ්ක් නොව ජනතා විමුක්ති පෙරමුණ වැනි බලවේගද නිහඬව සිටීම සාධාරණීයකරනය වේ. අනෙක් පැත්තෙන් ගත්විට පොදු මහජන මතය තුළද ෆෙඩරල් දෙන්නේ නැතිනම් 13 දුන්නාම මක්වෙනවාදැයි'' මනෝ භාවයක් ඇතිවෙයි. ඒ අනුව යුද්ධයෙන් පසුව නව ඊළාම් සැළසුම නාඩගමක ස්වරූපය ගැනීම අරුමයක් නොවේ. අප ජාතියක් ලෙස ඒ නාඩගම දෙස බලමින් ඊනියා ෆෙඩරල් හන්දියේ පොල්ල තියාගෙන බලා සිටින විට බෙදුම්වාදීන් 13 වැනි සංශෝධන හන්දියෙන් හැරී බෙදුම්වාදී මාර්ග සිතියමේ ඉදිරියට යනු ඇත. ඒ නිසා දැන් සැබෑ ජාතකවාදී බලවේග විසින් තිරය කඩා තිරය පිටුපස සිටින පිරිස් සහ ඔවුන්ගේ නාඩගම් පිටපත'' එළිදරව් කළ යුතුය. එසේම පොදු මහජනයා අවධි කිරීම සඳහා බෙදුම්වාදයට උඩගෙඩි දෙන බලය බෙදීමේ කථිකාව ඔසවන ව්‍යාජ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් එළියට බසින ලෙස ඒකාබද්ධ විපක්ෂයට බලපෑම් කළ යුතුය. අවසාන වශයෙන් ෆෙඩරල් නාඩගම බලමින් ඒ හන්දියේ පොලු තබාගෙන සිටින පිරිස් 13 වැනි සංශෝධන හන්දියට ඕනෑම මොහොතක කැඳවීම සඳහා සටන් බිම සූදානම් කළ යුතුය. එසේම බොරුවට නින්දට වැටුනාසේ සිටීමට සැලසුම් කරන ජනතා විමුක්ති පෙරමුණට අයිස් වතුර ගසා ඔවුගේ සැළසුම් අවුල් කළ යුතුය. [/SIZE] [url]http://www.divaina.com/2016/05/22/politics01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom