Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවර්ධනයේ නිහඬ වැඩකරුවා මාර්ග සංවර්ධන අධිකාරිය

ලංකාවේ මාර්ග පිළිබඳ ඉතිහාස කතාව ක්‍රි. පූ. යුගය දක්වා දිවෙන්නා වූ රමණීය එකකි. තම්බපන්නියේ සිට අනුරාධපුරය දක්වා දන්ත ධාතූන් වහන්සේ රැගෙන පැමිණි අප්‍රකට මාර්ගය හා බැඳි මල්වතුඔය ගල් පාලම එහි වර්තමාන සජීවී සාක්ෂියයි. ඉනික්බිතිව ඉංග්රීසින්ගේ වැවිලි බෝග ප්‍රවාහනය අරමුණ ඇතිව ඉදි කළ නවීන මහා මාර්ග පද්ධතියෙන් පසු එම ක්ෂේත්රයේ අපේ සලකුණ වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. 1986 ස්ථාපිත වූ මාර්ග සංවර්ධන අධිකාරිය මෙරට සංවර්ධනයට සිදු කරමින් පවතින නිහඬ සේවයේ තිස්වසරට පා තබා තිබේ. මේ එය නිමිත්තෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්. පී. කේ. එල්. ගුණරත්න සහ එහි සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්වරුන් සමඟ කළ සාකච්ඡාවකි.

වර්තමානයේ මාර්ග සංවර්ධන අධිකාරිය සිදු කරන වැඩකොටස ඉතිහාසයේදී සිදුකෙරුණේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව යටතේ ඒ ඉංග්‍රීසින්ගෙ කාලේ. ඉතිහාසය හාරා අවුස්සා බලනකොට පෙනෙනවා. ඉංග්‍රීසින්ගෙ මුල්කාලීන ව්‍යාපෘතියක් වන කොළඹ නුවර පාර හැදෙන්නෙ කැප්ටන් ඩෝසන්ගෙ අධීක්ෂණය යටතේ. ඔහු යටතේ මේජර් ස්කින් නමැති නිලධාරියෙක් සේවය කර තිබෙනවා. මේජර් ස්කින් තමයි රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙන්නෙ. කොළඹ නුවර මාර්ගය හදල තියෙන්නෙ ඔහුයි. ආරම්භයේදී මේ වැඩ දෙපාර්තමේන්තුවට මාර්ග පමණක් නෙවෙයි වාරි මාර්ග, ගොඩනැඟිලි පාලම් ඒ හැම ක්ෂේත්රයක්ම අයිති වුණා. මේ හැම දෙයක්ම කෙරුණෙ එක ආයතනයකින්.

ලංකාවේ මාර්ග ඉදිකිරීම් පිළිබඳ කතා කරද්දී බොහෝ දෙනෙක් කතා කරන්නෙ ඉංග්‍රීසීන් ගැන. නමුත් අපිට හොඳ ඉතිහාසයක් තිබෙන රටක්. ඉංග්‍රීසීන් මෙරට මාර්ග ඉදිකිරීමට පෙර අපිට දියුණු මාර්ග පද්ධතියක් තිබුණේ නැද්ද?

ඇත්තටම රජ කාලෙ එම කාලයට අවශ්‍ය වන ලෙස දියුණු මාර්ග මේ රටේ තිබිල තියෙනවා. විශේෂයෙන් තම්බපන්නි කියන ප්‍රදේශයේ ඉඳන් අනුරාධපුරේ දක්වා ඉතා ඉහළ මට්ටමේ මාර්ගයක් තිබිල තියනවා. දන්ත ධාතූන් වහන්සේ තම්බපන්නියේ ඉඳන් අනුරාධපුරේට ගෙනත් තියෙන්නෙ එම පාරෙන්. දැනටත් ගඩොල් ඇතිරු එම පාරේ අවශේෂ මල්වතුඔය ආශ්‍රීතව දැකගන්න පුළුවන්. මල්වතුඔය හරහා ඉදි කළ දැනට ඉතිරි වී තිබෙන ගල් පාලම සම්බන්ධ වෙන්නෙ එම මාර්ගයට බවයි කියෑවෙන්නෙ.

නමුත් නවීන පන්නයෙ මාර්ග ඉදිවෙන්නෙ ඉංග්‍රීසීන්ගෙ කාලෙ බව ඇත්ත. ඔවුන්ගෙ වැවිලි බෝග ප්‍රවාහනය කරගැනීම් මූලික අරමුණ ඇති වැයි නවීන මාර්ග ඉදිවීමේ මූලාරම්භය ඇති වන්නෙ. ඒ අනුව 1820 වර්ෂයේදී ඉංග්‍රීසීන් යටතේ ආරම්භ වූ රජයේ වැඩ දෙපාර්තමේන්තුව 1970 වසර තෙක්ම පවතිනවා.

රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙන් රටට සාධනීය වූ වැඩ කොටසක් සිදුවෙද්දී ඇයි එය නවසිය හැත්තෑවෙන් පසුව අහෝසි කරන්නෙ?

ඒ වෙනකොට රටේ සංවර්ධනය වාරි මාර්ග සහ ඉදිකිරීම් ආදී විවිධ පැති ඔස්සේ ශීඝ්‍රයෙන් සිදුවෙන්න ගත්තම ඒ ඒ අංශවල වැඩ වැඩි නිසා රජය තීරණය කරනව එම අංශවලට වෙනම ආයතන හදන්න. ප්‍රාදේශීය සිවිල් ඉංජිනේරු සංවිධානය හදන්නෙ එහෙම. එයට වාරි මාර්ග, විදුලි බල සහ මහාමාර්ග ආයතනය අයත් වෙනවා. ඒත් එක්කම පාලම් ඉදිකිරීම සඳහා රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව ස්ථාපිත කළා. එය ඉදිරියට වසර හතක් පමණ පැවත තිබෙනවා.

ඔය කාලය වෙනකොට රටේ ඇතිවන නව ආර්ථික ප්‍රතිපත්තිය මාර්ග සංවර්ධනයට සැලකිය යුතු බලපෑමක් සිදු කළාද? ඇත්තෙන්ම විවෘත ආර්ථිකය පැමිණීම මහා මාර්ග ක්ෂේත්රයෙත් ලොකු වෙනසක් ඇති කළා. මොකද විවෘත ආර්ථිකයත් එක්ක රටට විශාල වාහන ප්‍රමාණයක් ආවා. රටේ ප්‍රවාහන සේවය දියුණු වෙනකොට ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වීම අනිවාර්යය කාරණයක්. ඉතිං මේ නිසා රජය මහා මාර්ග දෙපාර්තමේන්තුව ස්ථාපිත කළා. විශේෂත්වය තමයි මේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ මහාමාර්ග විතරයි. ඒ වගේම ඒ කාලෙ ලංකාවෙ තිබුණ සියලුම මහා මාර්ග අයිති වුණේ මහා මාර්ග දෙපාර්තමේන්තුවට.

මහා මාර්ග දෙපාර්තමේන්තුව වර්තමානයේ පවතින මාර්ග සංවර්ධන අධිකාරිය බවට පත් වෙන්නෙ?

1986 වසරේදී තමයි මාර්ග සංවර්ධන අධිකාරිය හරියාකාරව ස්ථාපිත වෙන්නෙ. 1981 දී පාර්ලිමේන්තු පනතකින් මාර්ග සංවර්ධන අධිකාරිය ස්ථාපිත කළත් ඇත්තටම එය මුලින් ක්‍රියාත්මක වුණේ නෑ. එය නිසියාකාරව ක්‍රියාත්මක වුණේ 1986 ඉඳල.

මාර්ග සංවර්ධන අධිකාරිය ස්ථාපිත වීමත් සමඟ මොනවද සිදු වූ සාධනීය වෙනස් කම්? මාර්ග සංවර්ධන අධිකාරිය බිහිවුණාට පස්සෙ එය යටතට ගැණුනෙ ලංකාව පුරා තිබෙන මහා මාර්ග පමණයි. එම මාර්ග පද්ධතියෙ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 12000 ක්. එම මාර්ග පද්ධතිය නඩත්තු කරමින් පවත්වාගෙන යැමයි අපේ ප්රමුඛ කාර්යය වුණෙත්. විශේෂයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රථම සභාපතිවරයා වන පාස්කරලිංගම් සහ සාමාන්‍යාධිකාරී බී. එම්. ඩී. සොයිසා යන මහත්වරුන්ගෙ මග පෙන්aවීම යටතේ මාර්ග සංවර්ධනය විශාල ඉදිරි පිම්මක් පනින්න අධිකාරියට පුළුවන්කම ලැබුණා.

මාර්ග වර්ගීකරණය අනුව වර්තමානය වනවිට අධිකාරිය සතු වන මාර්ග මොනවද?

මේ වන විට ලංකාවේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට අයත් පාරවල් තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වෙන්නෙ ජාතික මාර්ග පද්ධතියට අයත් කිලෝමීටර් 12000 ට වන A සහ ඊ පාරවල් විතරයි. CDE නැමැති මාර්ග අයිති වෙන්නෙ. පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට. කොහොම වුණත් ඒ අයගෙ ඉල්ලීම මත බොහෝ විට මාර්ග සංවර්ධන අධිකාරිය පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට අයත් පාරවල්වල වැඩකටයුතුත් කරල දෙනවා.

මහාමාර්ග ආඥා පනත අනුව ඔබ ආයතනයට මාර්ග නිර්මාණයේදී විශාල බලයක් හිමිව තිබෙනවා. මේ ආඥා පනතින් ඇති ජනතාව දැනුවත් විය යුතු සුවිශේෂී කරුණු මොනවාද?

ලංකාවේ A පන්තියේ මහා මාර්ගයක පාරේ මැද සීමාවෙ ඉඳන් දෙපැත්තට අඩි පණහක් ඇතුළත කිසිම ඉදිකිරීමක් කළ නොහැකියි. එය නීති විරෝධී කටයුත්තක්. ඊ පන්තියෙ පාරක නම් එම සීමාව අඩි 40 ක්. ඒ වගේම කාණු පද්ධති අවහිර කිරීම, අපද්‍රව්‍ය පාරට මුදා හැරීම, අනවසරයෙන් කිසියම් කටයුත්තකට පාර කඩතොලු කිරීම තහනම්.

ලංකාවේ මෑතකදී ඉදි කළ අධිවේගී මාර්ග ඉදිකළේ විදේශීය සමාගම්. මේ මාර්ගවල ආදායම, අයිතිය කාලයක් යනතුරු එම විදේශීය සමාගම් සතුයි කියන්නෙ ඇත්තද? නැහැ. එම මාර්ගවල ආදායම හිමිවන්නෙ මාර්ග සංවර්ධන අධිකාරියට. එම මාර්ග නඩත්තු කරන්නෙත් මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ වෙනුවෙන් සේවකයන් දහසක් පමණ දිවා රෑ නොබල වැඩ කරනවා. මාර්ග ඉදිකිරීමේදී එකඟතා අනුව රජය අදාළ සමාගම්වලට ගෙවීම් සිදු කරනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය තිස් වසරකට පා තබන මේ මොහොතේ අධිකාරියට ඇති ඉදිරි අභියෝග මොනවද?

දැන් අපේ ප්‍රමුඛතම අභියෝගය වෙලා තියෙන්නෙ මධ්‍යම අධිවේගී මාර්ගය සාර්ථකව නිමා කිරීම. මේ වන විට අපි එය කඩවත සිට නුවර දක්වා ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. එය නිශ්චිත කාලයට වැඩ අවසන් කිරීමයි දැන් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රමුඛතම අභියෝගය වී ඇත්තේ.

- http://www.divaina.com/2016/05/23/velanda01.html

[QUOTE="monson, post: 20179342, member: 30005"] [B][SIZE="5"]සංවර්ධනයේ නිහඬ වැඩකරුවා මාර්ග සංවර්ධන අධිකාරිය[/SIZE][/B] [SIZE="4"]ලංකාවේ මාර්ග පිළිබඳ ඉතිහාස කතාව ක්‍රි. පූ. යුගය දක්වා දිවෙන්නා වූ රමණීය එකකි. තම්බපන්නියේ සිට අනුරාධපුරය දක්වා දන්ත ධාතූන් වහන්සේ රැගෙන පැමිණි අප්‍රකට මාර්ගය හා බැඳි මල්වතුඔය ගල් පාලම එහි වර්තමාන සජීවී සාක්ෂියයි. ඉනික්බිතිව ඉංග්රීසින්ගේ වැවිලි බෝග ප්‍රවාහනය අරමුණ ඇතිව ඉදි කළ නවීන මහා මාර්ග පද්ධතියෙන් පසු එම ක්ෂේත්රයේ අපේ සලකුණ වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. 1986 ස්ථාපිත වූ මාර්ග සංවර්ධන අධිකාරිය මෙරට සංවර්ධනයට සිදු කරමින් පවතින නිහඬ සේවයේ තිස්වසරට පා තබා තිබේ. මේ එය නිමිත්තෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්. පී. කේ. එල්. ගුණරත්න සහ එහි සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්වරුන් සමඟ කළ සාකච්ඡාවකි. වර්තමානයේ මාර්ග සංවර්ධන අධිකාරිය සිදු කරන වැඩකොටස ඉතිහාසයේදී සිදුකෙරුණේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව යටතේ ඒ ඉංග්‍රීසින්ගෙ කාලේ. ඉතිහාසය හාරා අවුස්සා බලනකොට පෙනෙනවා. ඉංග්‍රීසින්ගෙ මුල්කාලීන ව්‍යාපෘතියක් වන කොළඹ නුවර පාර හැදෙන්නෙ කැප්ටන් ඩෝසන්ගෙ අධීක්ෂණය යටතේ. ඔහු යටතේ මේජර් ස්කින් නමැති නිලධාරියෙක් සේවය කර තිබෙනවා. මේජර් ස්කින් තමයි රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙන්නෙ. කොළඹ නුවර මාර්ගය හදල තියෙන්නෙ ඔහුයි. ආරම්භයේදී මේ වැඩ දෙපාර්තමේන්තුවට මාර්ග පමණක් නෙවෙයි වාරි මාර්ග, ගොඩනැඟිලි පාලම් ඒ හැම ක්ෂේත්රයක්ම අයිති වුණා. මේ හැම දෙයක්ම කෙරුණෙ එක ආයතනයකින්. ලංකාවේ මාර්ග ඉදිකිරීම් පිළිබඳ කතා කරද්දී බොහෝ දෙනෙක් කතා කරන්නෙ ඉංග්‍රීසීන් ගැන. නමුත් අපිට හොඳ ඉතිහාසයක් තිබෙන රටක්. ඉංග්‍රීසීන් මෙරට මාර්ග ඉදිකිරීමට පෙර අපිට දියුණු මාර්ග පද්ධතියක් තිබුණේ නැද්ද? ඇත්තටම රජ කාලෙ එම කාලයට අවශ්‍ය වන ලෙස දියුණු මාර්ග මේ රටේ තිබිල තියෙනවා. විශේෂයෙන් තම්බපන්නි කියන ප්‍රදේශයේ ඉඳන් අනුරාධපුරේ දක්වා ඉතා ඉහළ මට්ටමේ මාර්ගයක් තිබිල තියනවා. දන්ත ධාතූන් වහන්සේ තම්බපන්නියේ ඉඳන් අනුරාධපුරේට ගෙනත් තියෙන්නෙ එම පාරෙන්. දැනටත් ගඩොල් ඇතිරු එම පාරේ අවශේෂ මල්වතුඔය ආශ්‍රීතව දැකගන්න පුළුවන්. මල්වතුඔය හරහා ඉදි කළ දැනට ඉතිරි වී තිබෙන ගල් පාලම සම්බන්ධ වෙන්නෙ එම මාර්ගයට බවයි කියෑවෙන්නෙ. නමුත් නවීන පන්නයෙ මාර්ග ඉදිවෙන්නෙ ඉංග්‍රීසීන්ගෙ කාලෙ බව ඇත්ත. ඔවුන්ගෙ වැවිලි බෝග ප්‍රවාහනය කරගැනීම් මූලික අරමුණ ඇති වැයි නවීන මාර්ග ඉදිවීමේ මූලාරම්භය ඇති වන්නෙ. ඒ අනුව 1820 වර්ෂයේදී ඉංග්‍රීසීන් යටතේ ආරම්භ වූ රජයේ වැඩ දෙපාර්තමේන්තුව 1970 වසර තෙක්ම පවතිනවා. රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙන් රටට සාධනීය වූ වැඩ කොටසක් සිදුවෙද්දී ඇයි එය නවසිය හැත්තෑවෙන් පසුව අහෝසි කරන්නෙ? ඒ වෙනකොට රටේ සංවර්ධනය වාරි මාර්ග සහ ඉදිකිරීම් ආදී විවිධ පැති ඔස්සේ ශීඝ්‍රයෙන් සිදුවෙන්න ගත්තම ඒ ඒ අංශවල වැඩ වැඩි නිසා රජය තීරණය කරනව එම අංශවලට වෙනම ආයතන හදන්න. ප්‍රාදේශීය සිවිල් ඉංජිනේරු සංවිධානය හදන්නෙ එහෙම. එයට වාරි මාර්ග, විදුලි බල සහ මහාමාර්ග ආයතනය අයත් වෙනවා. ඒත් එක්කම පාලම් ඉදිකිරීම සඳහා රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව ස්ථාපිත කළා. එය ඉදිරියට වසර හතක් පමණ පැවත තිබෙනවා. ඔය කාලය වෙනකොට රටේ ඇතිවන නව ආර්ථික ප්‍රතිපත්තිය මාර්ග සංවර්ධනයට සැලකිය යුතු බලපෑමක් සිදු කළාද? ඇත්තෙන්ම විවෘත ආර්ථිකය පැමිණීම මහා මාර්ග ක්ෂේත්රයෙත් ලොකු වෙනසක් ඇති කළා. මොකද විවෘත ආර්ථිකයත් එක්ක රටට විශාල වාහන ප්‍රමාණයක් ආවා. රටේ ප්‍රවාහන සේවය දියුණු වෙනකොට ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වීම අනිවාර්යය කාරණයක්. ඉතිං මේ නිසා රජය මහා මාර්ග දෙපාර්තමේන්තුව ස්ථාපිත කළා. විශේෂත්වය තමයි මේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ මහාමාර්ග විතරයි. ඒ වගේම ඒ කාලෙ ලංකාවෙ තිබුණ සියලුම මහා මාර්ග අයිති වුණේ මහා මාර්ග දෙපාර්තමේන්තුවට. මහා මාර්ග දෙපාර්තමේන්තුව වර්තමානයේ පවතින මාර්ග සංවර්ධන අධිකාරිය බවට පත් වෙන්නෙ? 1986 වසරේදී තමයි මාර්ග සංවර්ධන අධිකාරිය හරියාකාරව ස්ථාපිත වෙන්නෙ. 1981 දී පාර්ලිමේන්තු පනතකින් මාර්ග සංවර්ධන අධිකාරිය ස්ථාපිත කළත් ඇත්තටම එය මුලින් ක්‍රියාත්මක වුණේ නෑ. එය නිසියාකාරව ක්‍රියාත්මක වුණේ 1986 ඉඳල. මාර්ග සංවර්ධන අධිකාරිය ස්ථාපිත වීමත් සමඟ මොනවද සිදු වූ සාධනීය වෙනස් කම්? මාර්ග සංවර්ධන අධිකාරිය බිහිවුණාට පස්සෙ එය යටතට ගැණුනෙ ලංකාව පුරා තිබෙන මහා මාර්ග පමණයි. එම මාර්ග පද්ධතියෙ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 12000 ක්. එම මාර්ග පද්ධතිය නඩත්තු කරමින් පවත්වාගෙන යැමයි අපේ ප්රමුඛ කාර්යය වුණෙත්. විශේෂයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රථම සභාපතිවරයා වන පාස්කරලිංගම් සහ සාමාන්‍යාධිකාරී බී. එම්. ඩී. සොයිසා යන මහත්වරුන්ගෙ මග පෙන්aවීම යටතේ මාර්ග සංවර්ධනය විශාල ඉදිරි පිම්මක් පනින්න අධිකාරියට පුළුවන්කම ලැබුණා. මාර්ග වර්ගීකරණය අනුව වර්තමානය වනවිට අධිකාරිය සතු වන මාර්ග මොනවද? මේ වන විට ලංකාවේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට අයත් පාරවල් තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වෙන්නෙ ජාතික මාර්ග පද්ධතියට අයත් කිලෝමීටර් 12000 ට වන A සහ ඊ පාරවල් විතරයි. CDE නැමැති මාර්ග අයිති වෙන්නෙ. පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට. කොහොම වුණත් ඒ අයගෙ ඉල්ලීම මත බොහෝ විට මාර්ග සංවර්ධන අධිකාරිය පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලට අයත් පාරවල්වල වැඩකටයුතුත් කරල දෙනවා. මහාමාර්ග ආඥා පනත අනුව ඔබ ආයතනයට මාර්ග නිර්මාණයේදී විශාල බලයක් හිමිව තිබෙනවා. මේ ආඥා පනතින් ඇති ජනතාව දැනුවත් විය යුතු සුවිශේෂී කරුණු මොනවාද? ලංකාවේ A පන්තියේ මහා මාර්ගයක පාරේ මැද සීමාවෙ ඉඳන් දෙපැත්තට අඩි පණහක් ඇතුළත කිසිම ඉදිකිරීමක් කළ නොහැකියි. එය නීති විරෝධී කටයුත්තක්. ඊ පන්තියෙ පාරක නම් එම සීමාව අඩි 40 ක්. ඒ වගේම කාණු පද්ධති අවහිර කිරීම, අපද්‍රව්‍ය පාරට මුදා හැරීම, අනවසරයෙන් කිසියම් කටයුත්තකට පාර කඩතොලු කිරීම තහනම්. ලංකාවේ මෑතකදී ඉදි කළ අධිවේගී මාර්ග ඉදිකළේ විදේශීය සමාගම්. මේ මාර්ගවල ආදායම, අයිතිය කාලයක් යනතුරු එම විදේශීය සමාගම් සතුයි කියන්නෙ ඇත්තද? නැහැ. එම මාර්ගවල ආදායම හිමිවන්නෙ මාර්ග සංවර්ධන අධිකාරියට. එම මාර්ග නඩත්තු කරන්නෙත් මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ වෙනුවෙන් සේවකයන් දහසක් පමණ දිවා රෑ නොබල වැඩ කරනවා. මාර්ග ඉදිකිරීමේදී එකඟතා අනුව රජය අදාළ සමාගම්වලට ගෙවීම් සිදු කරනවා. මාර්ග සංවර්ධන අධිකාරිය තිස් වසරකට පා තබන මේ මොහොතේ අධිකාරියට ඇති ඉදිරි අභියෝග මොනවද? [B]දැන් අපේ ප්‍රමුඛතම අභියෝගය වෙලා තියෙන්නෙ මධ්‍යම අධිවේගී මාර්ගය සාර්ථකව නිමා කිරීම. මේ වන විට අපි එය කඩවත සිට නුවර දක්වා ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. එය නිශ්චිත කාලයට වැඩ අවසන් කිරීමයි දැන් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රමුඛතම අභියෝගය වී ඇත්තේ.[/B] [/SIZE] - [url]http://www.divaina.com/2016/05/23/velanda01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom